en
Feedback
2024 Revision | ECHEM

2024 Revision | ECHEM

Open in Telegram

📈 Analytical overview of Telegram channel 2024 Revision | ECHEM

Channel 2024 Revision | ECHEM (@echem24gr) in the Sinhala language segment is an active participant. Currently, the community unites 37 356 subscribers, ranking 4 969 in the Education category and 29 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 37 356 subscribers.

According to the latest data from 03 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 832 over the last 30 days and by -68 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects 1.08% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 405 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
නුගේගොඩ - https://t.me/ECHEM24_Nug ගම්පහ - https://t.me/ECHEM24_Gam ගාල්ල - https://t.me/ECHEM24_Gal Online - https://t.me/ECHEM24_Online Paper Class - https://t.me/ECHEM24_Paper Resources Group - https://t.me/echemres

Thanks to the high frequency of updates (latest data received on 04 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

37 356
Subscribers
-6824 hours
-5587 days
-1 83230 days

Data loading in progress...

Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '26
+1
in 2 channels
Get PRO
July '26
+5
in 2 channels
Get PRO
June '26
+5
in 3 channels
Get PRO
May '26
+21
in 1 channels
Get PRO
April '26
+4
in 14 channels
Get PRO
March '260
in 1 channels
Get PRO
February '260
in 1 channels
Get PRO
January '26
+8
in 2 channels
Get PRO
December '250
in 3 channels
Get PRO
November '250
in 4 channels
Get PRO
October '25
+10
in 5 channels
Get PRO
September '25
+85
in 21 channels
Get PRO
August '25
+66
in 19 channels
Get PRO
July '25
+55
in 8 channels
Get PRO
June '25
+8
in 8 channels
Get PRO
May '250
in 7 channels
Get PRO
April '25
+10
in 20 channels
Get PRO
March '25
+9
in 9 channels
Get PRO
February '250
in 9 channels
Get PRO
January '250
in 20 channels
Get PRO
December '24
+2 072
in 48 channels
Get PRO
November '24
+5 638
in 76 channels
Get PRO
October '24
+12 313
in 61 channels
Get PRO
September '24
+3 359
in 28 channels
Get PRO
August '24
+6 016
in 30 channels
Get PRO
July '24
+4 703
in 35 channels
Get PRO
June '24
+7 853
in 33 channels
Get PRO
May '24
+1 902
in 27 channels
Get PRO
April '24
+2 713
in 36 channels
Get PRO
March '24
+3 109
in 19 channels
Get PRO
February '24
+9 852
in 39 channels
Get PRO
January '24
+21 152
in 32 channels
Date
Subscriber Growth
Mentions
Channels
04 September0
03 September0
02 September0
01 September0
Channel Posts
මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 4 of 6 2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක, ‍ භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න. 2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්….. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

2
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 3 of 8 2021 - තුන්වෙනි Batch එක, Covi
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 3 of 8 2021 - තුන්වෙනි Batch එක, Covid 19 වසංගත තත්වය එක්ක ලංකාවේ භෞතිකව උපකාරක පන්ති පවත්වන්න නොහැකි තත්වයක් උද්ගත වෙලා තියෙන කාලයක Online විදියට revision පන්ති පවත්වන්න අපි මූලිකත්වය ගන්නවා. සම්පූර්ණ පන්තියම පැවැත්වෙන්නේ Online විදියට. ළමයි 100කින් වගේ පටන්ගන්න පන්තිය ඉවර වෙනකොට අවුරුද්දක් ඇතුළත සිසුන් 1000‌ සීමාවව ඉක්මවා යන තරමට වර්ධනය වෙනවා. පන්තිය ඉවර වෙන්නේ 2021 අවුරුද්දේ ලංකාවේ Revision පන්තියක් හදපු වැඩිම A වාර්ථාවත් නිර්මාණය කරමින්. Online විදිහට ඉගෙනගන්න ඕන කරන ක්‍රමවේදයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාවට හඳුන්වා දෙන්නත් අපිට මේ අවුරුද්දේ පුළුවන් වෙනවා. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
498
3
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" මේ පන්තිය පටන්ගන්නේ 2019 Revision එකක් විදිහට.
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" මේ පන්තිය පටන්ගන්නේ 2019 Revision එකක් විදිහට. මෙහෙයවන්නේ 2017 ලංකාවේ 4 විදිහට උසස්පෙළ සමත්වුණ, හරි පාර තමන් දන්න බව ඔප්පු කරපු ගුරුවරයෙක්. ළමයි 06 දෙනෙකුගෙන් නුගේගොඩ රොටරි එකේ ආරම්භ වෙන මේ පන්තිය ඉවර වෙන්නේ ළමයි 97 කින්. හැබැයි මේ ගුරුවරයාට පුළුවන් වෙනවා තමන්ගේ පළවෙනි පන්තියෙන්ම ලංකාවේ 9 (ගම්පහ දිස්ත්‍රික් 1) නිර්මාණය කරන්න. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
861
4
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵ
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 082
5
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵ
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 110
6
Thank you ❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Thank you ❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 452
7
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵ
අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට) - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 155
8
එකම පාඩමකට හිර නොවී උත්තර ලියන්න පුළුවන් වෙන විදියට පාඩම් කීපයක් මතක තියාගන්න හරිම විදිය. 🖥https://youtube.com/shorts/QHAHWc
එකම පාඩමකට හිර නොවී උත්තර ලියන්න පුළුවන් වෙන විදියට පාඩම් කීපයක් මතක තියාගන්න හරිම විදිය. 🖥https://youtube.com/shorts/QHAHWc3GcpY?feature=share ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 019
9
පාඩම් Mix වෙලා එන Paper එකට උත්තර ලියන හරිම ක්‍රමය 🖥https://youtube.com/shorts/UvEFcSsdIGo?feature=share ❤❤❤❤❤❤❤ Chemistry |
පාඩම් Mix වෙලා එන Paper එකට උත්තර ලියන හරිම ක්‍රමය 🖥https://youtube.com/shorts/UvEFcSsdIGo?feature=share ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 727
10
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොය
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වීමට අපගේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම යොමු කරන්න. 😔 +94714261190 - Team ECHEM -
3 475
11
අපේ ළමයින්ට රවිඳු බණ්ඩාරනායක සර්ගේ පන්තිය පැත්තෙන් පොඩි පණිවිඩයක් තියෙනවා. රවිඳු සර්ගෙ SAGA 2026 Event එකේ 1500 LKR Ticket එක
අපේ ළමයින්ට රවිඳු බණ්ඩාරනායක සර්ගේ පන්තිය පැත්තෙන් පොඩි පණිවිඩයක් තියෙනවා. රවිඳු සර්ගෙ SAGA 2026 Event එකේ 1500 LKR Ticket එක 1000 LKR Discount Price එකකට නුගේගොඩ/ ගම්පහ පන්ති වලින් ගන්න පුලුවන්. අවශ්‍ය ළමයින්ට අපේ Instructors ලා ගෙන් Tickets ගන්න පුළුවන්. විමසීම් 0714555513 - Team ECHEM -
3 692
12
ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️ මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන ඉරණම අපි
ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️ මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන ඉරණම අපිටම වෙනස් කරන්න පුලුවන් වෙන අවුරුද්දක් කරගමු හැමෝටම ජය. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 102
13
🔴ලෑස්ති වෙලා ඉන්න ළමයි අද රෑ 7.00 ට Podcast එක බලන පුලුවන් ඇත්තටම Ranks දාන ළමයි මොන වගේද? වැඩ කරන්නේ කොහොමද? 2025 Results H
🔴ලෑස්ති වෙලා ඉන්න ළමයි අද රෑ 7.00 ට Podcast එක බලන පුලුවන් ඇත්තටම Ranks දාන ළමයි මොන වගේද? වැඩ කරන්නේ කොහොමද? 2025 Results Highlights Youtube Link එක පහළින් 🖥https://youtu.be/UdkzhohgCwE?si=lqYJ-FVCP1LXoa4b ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 438
14
🔴2026 Special Meeting🔥 🔍අද සවස 6.00 ට 📺 FREE Zoom + Youtube Live මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ
🔴2026 Special Meeting🔥 🔍අද සවස 6.00 ට 📺 FREE Zoom + Youtube Live මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ දිගටම හරියනවා. දැන් හරිගස්සගමු ආයෙමත් වැඩ කරන්න පටං ගමු... මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 4 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන. 🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද? 🔴විභාගය කල් යයිද කියලා හිතන අයට 🔴2026 RAPID REVISION සැලැස්ම 🔴Chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම් 🔴ඉතිරි වෙලා තියෙන මාස 4 දී ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද? 🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද? 🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම ඇතුළු සියළුම දේවල් අද හවසට කතා කරමු. ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතුයි🔥 හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා. ❤️https://t.me/echem_26R ❗️යාළුවන්ටත් කියන්න ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔
5 005
15
සූදානමින් සිටින්න, ළගදීම🔥 #amiladasanayaka #chemistry #chemistryamila ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
සූදානමින් සිටින්න, ළගදීම🔥 #amiladasanayaka #chemistry #chemistryamila ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
4 264
16
Moments that words can’t capture. Memories that will last forever. ✨ This was more than a show… This was GENERATION 25. 🔥 Fu+9
Moments that words can’t capture. Memories that will last forever. ✨ This was more than a show… This was GENERATION 25. 🔥 Full album will be released tomorrow 😄 #Generation25 #talentsbyechem #riseoftalents ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 601
17
Yesterday, we made history. 🔥 GENERATION 25 #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Yesterday, we made history. 🔥 GENERATION 25 #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 824
18
3 Hours To Rise ⏳🔥 The stage is ready. The lights are on. In just a few hours, a generation will rise. 🎥Watch it live from
3 Hours To Rise ⏳🔥 The stage is ready. The lights are on. In just a few hours, a generation will rise. 🎥Watch it live from 7.00 PM GENERATION 25 🔍14th of March ✈️Lotus Tower Colombo #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 570
19
12 Hours To Rise ✨ The moment is near. Tonight we rise. GENERATION 25 🔍14th of March ✈️Lotus Tower Colombo #7th_Batch #Gener
12 Hours To Rise ✨ The moment is near. Tonight we rise. GENERATION 25 🔍14th of March ✈️Lotus Tower Colombo #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 057
20
✅Talent Show Special Notice 🔔" Generation '25 "නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන නිසා ආරක්ෂාව සහ නීතිරීති තර කිරීමට අපට සිදු
✅Talent Show Special Notice 🔔" Generation '25 "නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන නිසා ආරක්ෂාව සහ නීතිරීති තර කිරීමට අපට සිදු වී තිබේනවා. නෙළුම් කුලුණ පාලනාධිකාරිය විසින් අපව දැනුවත් කර ඇති ආකාරයට පහත නීතිරීති අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න වෙනවා. 🔴සහහාගී වීමට බලාපොරොත්තු වන සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා Register වී Pass එක ලබා ගැනීම අනිවාර්ය වෙනවා. Passes නොමැති කිසිම අයෙකුට සහභාගී වීමට අවස්ථාවක් හිමි හිමිවන්නේ නැත. 🔴Gate එක මගින් Passes ලබාදීම ද සිදු නොවේ. එදින සහභාගී වන සෑම සිසුවෙක්ම Pass එක ලෙස QR එක රැගෙන ආ යුතුය.එය printed ලෙස හෝ Mobile Device එකක Screen shot එකක් ලෙස රැගෙන ආ හැකිය. 🔴ගමන් මලු රැගෙන ඒම හැකිතාක් සීමා කරන්න. (නෙළුම් කුලුණ පාලනාධිකාරිය විසින් ගමන් මලු විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට සිදුවන බැවින් ඇතිවන අනවශ්‍ය තදබදය වැලැක්වීමට හැකි සියලුම දෙනා අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න අනවශ්‍ය ලෙස ගමන් මලු රැගෙන ඒමෙන් වළකින්න) 🔴නෙළුම් කුලුන කළමනාකාරීත්වය ලබා දීලා තියෙන උපදෙස් මත පරිශ්‍රයට පිටතින් කෑම බීම / වතුර බෝතල් රැගෙන ඒමට අවසර නැහැ. ඒ නිසාම අපි වෙනදට වඩා Food stall ප්‍රමාණයක් ලබා දීලා තියෙනව ළමයින්ට කෑම බීම ලබා ගන්න. 🔴ප.ව.2.00 සිට Generation '25 සඳහා ඇතුලත් කරගැනීම ආරම්භ කරන අතර ප.ව.6.30 වන විට ඇතුලත් කිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වේනවා ප.ව.06.00 වන තුරු open Talent session එකක්ද පැවැත්වේ හැකි සියලුම සිසුන් ප.ව.6.00 වන විට Generation '25 පරිශ්‍රයට පැමිණෙන්න. 🔴හෙල්මට් සහ ජැකට් පරිශ්‍රය තුලට රැගෙන ඒම සදහා අවසර නොමැත.(අවශ්‍ය අයට හෙල්මට්,ජැකට් තැබීම සඳහා වෙනම ස්ථානයක් ඇතුළත් වීමේ ගේට්ටුවේ තිබෙනවා.) 🔴Event එක අවසන් වනවිට රාත්‍රී 12 පමණ වේ. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
1 734