cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

2024 Revision | ECHEM

Рекламні дописи
45 885
Підписники
+8124 години
+7337 днів
+7 81830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

අද දවසේ (2024/06/24) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
94👍 6🔥 3🥰 2🤩 1
අද දවසේ (2024/06/23) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
🔥 187 28👍 7👏 6🤩 6
අද දවසේ (2024/06/22) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
166👍 14🔥 12🥰 2
නිකමට පරිවර්තන - 1.pdf2.97 KB
537🔥 66👍 24🤩 8🥰 7👏 1
🔻online පන්තියේ ළමයි, දැන් Zoom Meeting එකට join වෙලා weekly review එක කරන්න.
Показати все...
166👍 17🥰 8🤩 7
අද දවසේ (2024/06/21) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
156🔥 18👍 9
🔴නුගේගොඩ භෞතික පන්තියේ සිසුන්ට සහ සෙනසුරාදා online පන්තියේ සිසුන්ට සුපුරුදු පරිදි හෙට දහවල් 12.30 සිට 5.30 දක්වා Organic Day 3 ක්‍රියාත්මක වේ. Main සහ Rapid සියළුම සිසුන්ට අදාල වේ. නුගේගොඩ ළමයි අනිවාර්යයෙන්ම භෞතිකව සම්බන්ධ වන්න. Online සිසුන් හැකි සියළුම දෙනා live සම්බන්ධ වන්න. Online සිසුන් සඳහා මෙම කොටසම නැවත අඟහරුවාදා දිනයේ ද live පැවැත්වෙනු ඇත.
Показати все...
148👍 9
Фото недоступнеДивитись в Telegram
පසුගිය සතියේ main revision පන්තියේ වැඩ
🔴 Main Revision Session 1️⃣ Organic review නිබන්ධනයේ දෙවන review ප්‍රශ්න පත්‍රය අවසන් කිරීම. 2️⃣ කාබනික රසායනය යාන්ත්‍රණ homework වැඩපිළිවෙලෙහි week 1 තවම අවසන් කර නැති නම් අවසන් කිරීම. 🔍https://sites.google.com/view/2023-revisionorganicmc/home (මේ එක් එක් යාන්ත්‍රණය සඳහා තමන් තනිව සටහනක් සකස්කරගත යුතු වන අතර යාන්ත්‍රණ සියල්ල එකට අඩංගු වන කෙටිසටහනක් ලබන මාසයේදී ලබාදීම සිදුවේ.) 3️⃣ මෙම සතියට අදාලව ලබාදුන් weekly review, daily dose සහ daily recap සිදුකර, පිළිතුරු පත්‍ර සහ විවරණ ආධාරයෙන් අඩුපාඩු සකසා ගැනීම. 🔵 Wednsday Extra Session 1️⃣ බදාදා පන්තියේ සෑදූ ගණන් අතරින් තමන්ට තනිව සිදුකළ නොහැකි වූ ගණන් නැවත උත්සහ කිරීම. 2️⃣ Inorganic ගණනයකිරීම් නිබන්ධනයේ 3,4,5 ප්‍රශ්න උත්සහ කර ඒවායේ සාකච්ඡාවන් අධ්‍යනය කිරීම. 🔍https://t.me/echem24GR/896 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
263👍 47🔥 9🥰 4
අද දවසේ (2024/06/20) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
165🔥 15👍 8🥰 1
🖥වැඩ කරන්න ඕන කියලා දන්නවා, ඒත් වැඩ කෙරෙන්නේ නැති ළමයි අනිවාර්යයෙන්ම බලන්න. Chemistry අමාරුයි කියලා ICT වලට මාරු වෙන්නත් ගියපු ළමයෙක් අන්තිමට නතර වෙන්නේ මාතර දිස්ත්‍රික් 6 වෙලා. මේ ඒ ළමයා ගාල්ල පන්තියේදී කරපු කතාවක්. https://youtu.be/zo49giBGXcQ?si=OnitJPxs2RVi3D5X ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
මම පන්ති එන කාලේ පන්තියේ හිටියේ ළමයි 36යි | සිතුක ජයවර්ධන

අමිල දසනායක 2024 ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය. ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 25 තුළට සිසුන් 6ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 116ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) - C සාමාර්ථ ලැබූ සිසුන් 148 දෙනෙකු A සාමාර්ථ ලාභීන් බවට පත් කිරීම. ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

🔥 388 67👍 13👏 4🤩 1
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.