මේ පාර GENERATION ’26 එකෙන් ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් අත්දැකීම් මොනවද? 🔥
දෙසැම්බර් 12 වෙනිදා Colombo Lotus Tower පරිශ්රයේදී, නිකම්ම ඉවෙන්ට් එකකට එහා ගිය, විනෝදය, දැනුම සහ මේ පාර වෙනස්ම අත්දැකීමකට 12.12 වෙන් කරගෙන ඉන්න!
ඉතින් මේ පාර GENERATION ’26 එකේදී ඔයාට මොනවද අත්විඳින්න ලැබෙන්නේ? 👇
🎤MAIN STAGE & ARTIST LINEUP
පන්ති කාමරයෙන් එහා තියෙන ඔයාගේ සැඟවුණු දක්ෂතා එළියට ගෙනල්ලා Spotlight එකට එන්න හොඳම වේදිකාව!
ඒ වගේම ඔයාලා ආසම කරන ජනප්රිය ගායක ගායිකාවන්ගේ සුපිරි Live Performances එක්ක මුළු දවසම Vibe වෙන්න ලෑස්ති වෙන්න! (කවුද මේ පාර එන Artists ලා කියලා Guess කරන්න පුළුවන්ද?
ඒ වගේම මේ පාර විශේෂ Suprise එකකුත් බලාපොරොත්තු වෙන්න ❤️
🎮 10+ INTERACTIVE GAMES
යාළුවොත් එක්ක එකතු වෙලා මේ පාර Festival එකේ තියෙන අලුත්ම Games වලින් උපරිම විනෝදයක් ගන්න! තරඟ කරන්න, දිනන්න, අමතක නොවන සුපිරි Experience එකක් අත්විඳින්න ලෑස්ති වෙන්න!
🎓 CAREER GUIDANCE & EDUCATIONAL CAMPS
පාඩම් වැඩවලට වඩා එහා ගිය ප්රායෝගික දැනුම ලබාගන්න Educational Camps වගේම, ඔයාගේ අනාගතයට වටින නව අවස්ථා විවර කරගන්න Career Guidance සහ අලුත් දේවල් ගැන දැනගන්නත් මෙතනදී පුළුවන්!
🍔 FOOD & BEVERAGE STALLS
රසම රස කෑම බීම වර්ග ගොඩක්! යාළුවොත් එක්ක ඇවිත් හිතේ හැටියට කැමතිම කෑම රසවිඳින්න.
🎧 DJ, MUSIC & PHOTO BOOTHS
දවස පුරා ඇහෙන සුපිරි DJ Music රිද්මයට නටන්න වගේම, මේ ලස්සන මතකයන් හැමදාටම ළඟ තියාගන්න Photo Booths වලින් යාළුවොත් එක්ක ෆොටෝස් ගන්නත් අමතක කරන්න එපා! 📸
මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක
Telegram Channel -
❤️
https://t.me/Generation_26
Whatsapp Channel -
😔
https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
#Anniversary_Edition
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️