cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2024 Revision | ECHEM

නුගේගොඩ - https://t.me/ECHEM24_Nug ගම්පහ - https://t.me/ECHEM24_Gam ගාල්ල - https://t.me/ECHEM24_Gal Online - https://t.me/ECHEM24_Online Paper Class - https://t.me/ECHEM24_Paper Resources Group - https://t.me/echemres

إظهار المزيد
مشاركات الإعلانات
37 692
المشتركون
+4324 ساعات
+2837 أيام
+1 88530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🔴Alevel වලට BIO, MATHS කරලා ඊළඟට මොකද වෙන්නේ? 🔊දැන් Live https://youtu.be/X232trfxpCs
إظهار الكل...
Alevel වලට Bio, Maths කරලා ඉස්සරහට මොකද වෙන්​නේ...

අමිල දසනායක 2024 ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය.✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්:- දිවයිනේ මුල් 25 තුළට සිසුන් 6ක්- ⁠දිවයිනේ වැඩිම A...

109🤩 3👍 2
🔴Alevel වලට BIO, MATHS කරලා ඊළඟට මොකද වෙන්නේ? 🔍අද හවස 6.30ට
إظهار الكل...
136🔥 7👍 1🤩 1
Photo unavailableShow in Telegram
🔴Alevel වලට bio, maths කරන්න ඉන්නවා නම් එන්නම ඕන meeting එකක්🔥 අලුතින් Alevel වලට එන ළමයින්ට, ✅Bio, maths කරලා ඉස්සරහට තියෙන අවස්ථා මොනවද? ✅Medicine, Engineering ගියොත් ඉගෙනගන්න තියෙන්නේ මොනවද? ✅එතනින් එහාට job market එක කොහොම ද? ✅රට යන්න වුණොත් එතන තියෙන අවස්ථා කොහොම ද? තව ළමයින්ට තියෙන වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහන්නත් අවස්ථාව තියෙනවා. ▪️දිනය - මැයි 16 (බ්‍රහස්පතින්දා) ▪️වේලාව - ප.ව.6.30 ▪️Amila Dasanayake Chemistry Youtube channel එක හරහා live link එක ඒ වෙලාවට පහළ telegram channel එකෙන් ගන්න පුළුවන්. ❤️https://t.me/echem26Th අපේ පරණ ළමයි මේ පණිවිඩය නංගිලාට මල්ලිලාට අරගෙන යන්න. ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ☑️
إظهار الكل...
187👍 16🔥 14
🔴2026 නව පන්ති ආරම්භය පිළිබඳව දැනුවත් කිරීම https://youtu.be/vOBz2YyELyA?si=sqTKRNllButT6j-P ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ☑️
إظهار الكل...
2026 Theory නව පන්ති ආරම්භය | Chemistry | Amila Dasanayake

🔥 94 23👍 1🤩 1
🔔2026 Theory නව පන්ති ආරම්භය🔥 අපේ පරණ හෝ දැනට ඉන්න ළමයි, අපි 2026 පන්ති පටන්ගන්නවා. සුපුරුදු විදිහටම ප්‍රධාන ප්‍රවාහයේ advertising මොකුත් නැතුව. අපේ ප්‍රචාරණ මාධ්‍යය ඕගොල්ලෝ. අපේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම්, වෙන පන්තියකට යනවට වඩා මෙතනින් ළමයෙකුට වැඩක් වෙනවා කියලා හිතනවා නම්, අපි ගැන 2026 නංගිලා මල්ලිලාට කියන්න. අලුත් පන්ති ගැන විස්තර පහළ තියෙන telegram channel එකට දානවා. සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයින්ට ඒකට join වෙලා ඉන්න කියන්න. ❤️ https://t.me/echem26Th ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ☑️
إظهار الكل...
301👍 21🔥 21🥰 4🤩 1
🔍ආවර්තීය විචලන past papers වැඩේ කෙරෙන්න ඕන විදිහ
إظهار الكل...
350👍 9🔥 7🥰 5
🔍ආවර්තීය විචලන past papers වැඩේ කෙරෙන්න ඕන විදිහ
إظهار الكل...
🖥 ආවර්තීය විචලන past papers MCQ discussion - Part 1 https://www.youtube.com/live/opaCUFLJvAA?si=84LKU4s2M4KOmiTt
إظهار الكل...
ආවර්තීය විචලන 1 | Past Papers Discussion

175👍 8🥰 2🔥 1
📝 ආවර්තීය විචලන නිබන්ධනයේ පිළිතුරු පත්‍රය
إظهار الكل...
125👍 1🔥 1
❗️හදිසි නිවේදනයක් ළමයි අද හවසට සැලසුම් කරලා තිබුණ වායු නියම කොටස හදිසියේ වැටුණ වැඩක් නිසා අද පැවැත්වෙන්නේ නෑ. ඒ වෙනුවට ඒ වෙලාවට කරන්න ආවර්තීය විචලන පාඩමේ වැඩක් telegram channel එකට දානවා. ඒක කරමු හැමෝම. වායු නියම පාඩමට සාමාන්‍යයෙන් භෞතිකව සහභාගී වන යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න.
إظهار الكل...
422👍 64🔥 1