cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

2024 Revision | ECHEM

නුගේගොඩ - https://t.me/ECHEM24_Nug ගම්පහ - https://t.me/ECHEM24_Gam ගාල්ල - https://t.me/ECHEM24_Gal Online - https://t.me/ECHEM24_Online Paper Class - https://t.me/ECHEM24_Paper Resources Group - https://t.me/echemres

Ko'proq ko'rsatish
Reklama postlari
37 896
Obunachilar
+4524 soatlar
+2867 kunlar
+1 63430 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

🖥ළමයි අපි අද ඉතාම සාර්ථකව 2026 online පන්ති ආරම්භ කරා. පණිවිඩය අරගෙන ගියපු හැමෝටම ස්තුතියි. පහළින් තියෙනවා අද live එකේ video link එක. අලුතින් Alevel වලට එන ළමයෙක් මුල් ඉඳන්ම අපේ පන්ති එන එකෙන් ඒ ළමයට හොඳක් වෙයි කියලා ඔයාලා හිතනවා නම් කැමති ළමයි මේ video එකට අපේ පන්තිය ගැන ඔයාලගේ අදහස comment එකක් විදිහට දාන්න. ඒක ළමයෙකුට පන්ති තෝරගන්න උදව්වක් වෙයි. https://www.youtube.com/live/9FxklAVkdQw?si=j0Br8ZSRpmpZnk47
Hammasini ko'rsatish...
2026A/L Online ආරම්භය | Chemistry - Amila Dasanayake

අමිල දසනායක 2024 ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය. ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 25 තුළට සිසුන් 6ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 116ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) - C සාමාර්ථ ලැබූ සිසුන් 148 දෙනෙකු A සාමාර්ථ ලාභීන් බවට පත් කිරීම. ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2026al al

337🔥 20👍 8
අද දවසේ (2024/05/20) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
🔥 48 16👍 4👏 1
Repost from N/a
Photo unavailableShow in Telegram
අද 2026A/L online පන්ති ආරම්භය🔥 📺 පහළ link එකෙන් දැන් join වෙමු ළමයි https://youtube.com/live/9FxklAVkdQw?feature=share වැඩිදුර තොරතුරු දැනුවත්කිරීම් පහත telegram channel එක හරහා ❤️https://t.me/echem26Th ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
68👍 2
Photo unavailableShow in Telegram
අද 2026A/L online පන්ති ආරම්භය🔥 ✔️මැයි 20 රාත්‍රී 8.00ට 🖥Youtube link: https://youtube.com/live/9FxklAVkdQw?feature=share සියළුම සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. අද දිනයේ ඉගැන්වීම් කටයුතු ද ආරම්භ වේ. ❗️පළමු දිනය මඟහැරුණු ගම්පහ සිසුන් ද සම්බන්ධ විය යුතු ය. වැඩිදුර තොරතුරු දැනුවත්කිරීම් පහත telegram channel එක හරහා ❤️https://t.me/echem26Th 💻 info.echem.lk ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
79👍 5🔥 4
අද දවසේ (2024/05/19) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
92👍 12🔥 7
2026A/L ගම්පහ නව පන්ති ආරම්භය🔥 පණිවිඩය අරගෙන ගියපු අපේ ළමයින්ට ස්තුතියි❤️ ❗️Online පන්ති ආරම්භය හෙට 2026 telegram channel: https://t.me/echem26Th ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
579🔥 33👍 11🥰 4👏 3
අද දවසේ (2024/05/18) වැඩ කරපු පැය ගණන (පන්ති වෙලාවත් එක්කම)Anonymous voting
  • පැය 3ට අඩු
  • පැය 3-5
  • පැය 5-7
  • පැය 7-9
  • පැය 9-11
  • පැය 11- 13
  • පැය 13ට වැඩි
0 votes
120👍 6🔥 3
Photo unavailableShow in Telegram
අවුරුදු 19දී පටන්ගත්ත හරි මහන්සි ගමනක්... දැන් ලේසි දේ කරලා ඉස්සරහා අමාරු කරගන්න බහුතරය අතරේ දැන් අමාරු දේ කරලා ඉස්සරහ ලේසි කරගන්න මහන්සි වෙන එකෙක් වෙන්න බලන්න ළමයි. එහෙම ගමනක් දිහා හැරිලා බලනකොට දැනෙන රහ තියෙන්නේ ඔයාලා දන්න level එකට ගොඩක් එහායින්. ඒක නොවිඳ මැරෙන්න එපා. Sometimes the path is tough and the goal seems distant, but never give up. What once seemed impossible will soon become the reality. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
2735🔥 180🥰 40👍 28👏 13🤩 4
Photo unavailableShow in Telegram
🔔හෙට 2026A/L Theory ගම්පහ භෞතික පන්ති ආරම්භ වේ. පළමු දින නොමිලේ❗️ පළමු දිනයේ දෙමව්පියන්ද සමඟ සහභාගී වීම වඩා යෝග්‍ය වේ. එදිනම ඉගැන්වීම් කටයුතු ආරම්භ වන බැවින් පිටු 80ක පමණ CR පොතක් රැගෙන එන්න. ✈️මැයි 19 ඉරිදා පෙ.ව.11.00 සිට ✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ https://maps.app.goo.gl/RrmXhx34FXUph5vVA වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem26Th එහෙනම් ගම්පහ, හෙට හමුවෙමු. යාළුවන්ටත් කියන්න🔥 🖥විමසීම්: 0717763271 / 0760331104 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
👍 29 26
Photo unavailableShow in Telegram
🖥හරි වැරදි ප්‍රශ්න 360 tute එකේ මුල් ප්‍රශ්න 30ට පිළිතුරු වැඩිපුර දේවල් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳ නිසා විෂය නිර්දේශයෙන් පිට දේවල් කීපයකුත් මේ අතර තියෙනවා. නොතේරෙන ප්‍රශ්න අංක මේකට comment එකක් විදිහට දාන්න. Voice message එකකින් පැහැදිලි කරන්නම්. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
183👍 19🔥 5🤩 2