cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Ujith sir 2024 Revision

Show more
Advertising posts
15 870Subscribers
-2224 hours
-377 days
-530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

👍 1
අද දින පැවැත්වෙන 2024 Revision පාඨමාලාව apluseducation.lk වෙබ් අඩවිය ඔස්සේ Online Live ආකාරයෙන් පැවැත්වේ.සියලු All Island සිසුන් සම්බන්ධ වන්න.
Show all...
👍 2
BATTLE FIELD 06 අංග සම්පූර්ණ රචනා සාකච්ඡාව මාර්තු 28 බ්‍රහස්පතින්දා රාත්‍රී  8.00 ට වැඩි විස්තර සදහා පහත Telegram සමූහ සමග සම්බන්ධ වන්න. https://t.me/Ujithsir24paperclass
Show all...
12
*Battle Field Paper 07 Top Rank* Zoom Sessoin තුනක් ඔස්සේ නිවැරදි අධීක්ෂණය යටතේ පිලිතුරු සැපයූ සිසුන් අතරින් වැඩිම ලකුණු ලබාගත් TOP 10 🔥 All Island සිසුන් සදහා පිලිතුරු ලිවීමට සපයා ඇති දිනයන් සහ වේලාවන් පහත දැක්වේ. 1) සදුදා 2.00 -5.00 (physical Paper Class එක ලිවීමට ලබා දෙන කාල සීමාව තුලදීම Online සිසුන්ට සම්බන්ධ විය හැක) 2) අගහරුවාදා උදේ. 8.00 - 11.00 3) බදාදා රාත්‍රී 7.00 -10.00 ⛔සියලුම පිලිතුරු පත්‍ර පරීක්ෂා කර  නැවත සිසුන් වෙත යොමු කරනු ලැබේ. ⛔ප්‍රතිඵල නිකුත් කිරීම everestchemistry.lk වෙබ් අඩවිය ඔස්සේ සිදුකරනු ලැබේ. ⛔එහිදී තමන්ගේ ලකුණු ලෙස ලැබෙනුයේ Essay +Structure ලකුණු පමණි. MCQ ලකුණු Mcq Google Form එක ඔස්සේ පිලිතුරු සපයා අවසන් වූ පසු තමාගේ email එක වෙත ලැබෙන අතර මුලු ලකුණු තීරණය කිරීමට මෙම දෙකෙහි එකතුව සලකන්න. ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන F ➡️ A කරන Island Rank හදන Paper Class එක Chemistry | Ujith Anjana Hemachandra
Show all...
👍 6
13
❤‍🔥 9
❤‍🔥 33 7👍 1👏 1
15🎉 1
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!