𝗔𝗟 අපි 🇱🇰
🌐Website ⮕ ALapiedu.com 🛒Advertising ⮕ wa.me/94782419390 👮♀Contact Admin ⮕ @AL_api_admin MATHS BIO අපි ⮕ @mathsbio_api_Team CHEMISTRY අපි ⮕ @chemistry_api_Team PHYSICS අපි ⮕ @physics_api_Team ICT අපි ⮕ @ict_api_Team
Show more📈 Analytical overview of Telegram channel 𝗔𝗟 අපි 🇱🇰
Channel 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) in the Sinhala language segment is an active participant. Currently, the community unites 63 512 subscribers, ranking 2 634 in the Education category and 14 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 63 512 subscribers.
According to the latest data from 27 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -175 over the last 30 days and by -9 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 3.38%. Within the first 24 hours after publication, content typically collects 1.76% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 2 145 views. Within the first day, a publication typically gains 1 115 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 6.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“🌐Website ⮕ ALapiedu.com
🛒Advertising ⮕ wa.me/94782419390
👮♀Contact Admin ⮕ @AL_api_admin
MATHS BIO අපි ⮕ @mathsbio_api_Team
CHEMISTRY අපි ⮕ @chemistry_api_Team
PHYSICS අපි ⮕ @physics_api_Team
ICT අපි ⮕ @ict_api_Team”
Thanks to the high frequency of updates (latest data received on 28 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Loading data
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 28 October | 0 | |||
| 27 October | +5 | |||
| 26 October | +17 | |||
| 25 October | +8 | |||
| 24 October | 0 | |||
| 23 October | +2 | |||
| 22 October | +5 | |||
| 21 October | 0 | |||
| 20 October | +5 | |||
| 19 October | 0 | |||
| 18 October | 0 | |||
| 17 October | +1 | |||
| 16 October | +15 | |||
| 15 October | +18 | |||
| 14 October | +10 | |||
| 13 October | +13 | |||
| 12 October | +5 | |||
| 11 October | 0 | |||
| 10 October | +14 | |||
| 09 October | +16 | |||
| 08 October | +2 | |||
| 07 October | 0 | |||
| 06 October | 0 | |||
| 05 October | 0 | |||
| 04 October | +1 | |||
| 03 October | 0 | |||
| 02 October | 0 | |||
| 01 October | 0 |
| 2 | ⚡️Chem Fast Track ReVision 2027/2028
මේ පාර විභාගයට අනිවාර්යෙන්ම එන්න පුලුවන් පාඩමක්.
🔴ශක්ති විද්යාව
🔴නොවැම්බර් 02 සදුදා රෑ 8.00ට.
🔥 THEORY
🔥 REVISION
🔥 PAPER CLASS
Whatsapp Group link
https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t
2025 උසස්පෙල ප්රථිඵල වලින්
🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆 දිස්ත්රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
🪄 ඒ දිස්ත්රික්යේ 1 වෙනියා සහ 5 වෙනියා
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 🥇
#chemistry #FinalExam #AdvancedLevel #NuwanC | 150 |
| 3 | BIOLOGY 🧠 MIND MAP
⏩ ජීව විද්යාව හැදින්වීම
⏩ ජීවයේ රසායනික හා සෛලීය පදනම
⏩ පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
⏩ ශාක ආකාරය හා ක්රියාකාරීත්වය
⏩ සත්ව ආකාරය හා ක්රියාකාරීත්වය
⏩ ප්රවේනි විද්යාව
⏩ අණුක ජීව විද්යාව
⏩ පාරසරික ජීව විද්යාව
⏩ ක්ෂුද්ර ජීව විද්යාව
⏩ ව්යවහාරික ජීව විද්යාව
😊 AL අපි 🇱🇰
🌐 ALapiedu.com
✈️ T.me/AL_api | 287 |
| 4 | ♻️එක මාසෙන් ලකුණු 20 ක්✅
🗣 THEORY
🗣 REVISION
🗣 PAPER CLASS
🔔ආරම්භය : NOV 01 රාත්රී 8.00 ට
🌐 Whatsapp Group එකට Join වෙලා ඉන්න Free seminar එකේ link එක ගන්න 👇
🗣https://chat.whatsapp.com/Ixesq6ziOfD8EvVOxwdd3h?s=cl&p=i&ilr=4&iam=0
" සරලවම ඕන ටික විතරක් "
physics ~ ලක්ෂිත් නිර්මාල් ✅ | 714 |
| 5 | 🥇 මේක ලංකාවෙ Chemistry පංතියක පළමු වතාවට කෙරෙන සුපිරිම වැඩක් 🇱🇰
🥇 මේ වැඩේ කරන්න සාමාන්ය ගුරුවරයෙක් ට කොහොමත් ම බෑ..
✅ මේකෙදි පේසුරු පොතේ තියෙන සියලූම MCQ ප්රශ්න පෑනක් වත් පාවිච්චි නොකර මනසින් කරන්න පුහුණු කරනව.
✅ ගණන් හදන ප්රශ්න පවා කිසි අවුලක් නැතිව මනසෙන් කරන්න පුලුවන්
✅ සෑම MCQ ප්රශ්නයකටම වෙනම Voice recording එක බැගින් තියෙනව.
🔥 - https://t.me/kjvoicehub
😉අවශ්ය ප්රශ්නය පේසුරු පොතේ බලල පස්සෙ Voice එක අහන්න..
❤️ සුපිරියටම තේරෙයි.
අනිත් යාලුවන්ට ත් මේ වැඩේ දැණුවත් කරන්න group එකේ link එක share කරන්න...
🔥 - https://t.me/kjvoicehub | 755 |
| 6 | 😂🤣🥲☺️😊🙂
🎁 A/L කරන ඔයාට වටිනම Channel එකක්! 🎯 💥
━━━━━━━━━━━━━━━━━━
මේ හැමෝගෙම Class Recordings දැන් එකම තැනකින් FREE! 🤩 👇
━━━━━━━━━━━━━━━━━━
✅ අනුරාධ පෙරේරා — Physics
📌 2026 Full Syllabus Recordings
✅ අමිල දසනායක — Chemistry
📌 2026 Full Syllabus Recordings
✅ දිනේෂ් මුතුගල — Biology
📌 2026 Full Syllabus Recordings
✅ රුවන් දර්ශන — Combined Maths
📌 2026 Full Syllabus Recordings
✅ චරිත දිසානායක Chemistry
📌 2026 Full Syllabus Recordings
✅ දර්ශන උකුවෙල — Physics
📌 2026 Full Syllabus Recordings
━━━━━━━━━━━━━━━━━━
🎓 මේ හැමෝගෙම Classes FREE බලන්න දැන්ම Join වෙන්න! 💯
👇 පහළ link එකෙන් ඇවිත් Channel එක Follow කරන්න! 📲
🔔 AL කුප්පිය JOIN NOW
━━━━━━━━━━━━━━━━━
🎓 AL KUPPIYA - LARGEST A/L E-LEARNING PLATFORM 🎓 | 873 |
| 7 | 💬💬💬💬💬💬
📌 නංගී මල්ලී අනිවාර්ය A3 ක Result එකකට යන්න පහළ තියන Link එකෙන් වැඩසටහනත් එක්ක දැන්ම සම්බන්ධ වෙන්න 👇
🌐 https://t.me/+uOBNRW9H9sM0NDBl | 945 |
| 8 | 🔴 Exam එක කෙලවෙයි කියලා බයේද ඉන්නේ ❓
🔴එකක පාරක් හරි down ගියාද ❓
📞 අවුල් උන ඕනි වෙලාවක call ගමු.මම ඔයාලට කියන්නම් මොකක්ද කරන්න ඕනි කියලා.
👍 call එකෙන් පස්සේ track ඒකට ඇවිත් ආයිත් වැඩ ටික ගැම්මට කරගමු.
👍 Exam එක ඉවර වෙනකල්ම මම ඔයාලට වැඩ කරවනවා.past paper ටිකයි theory tika subject 3 ම balance එකේ කරවනවා.
😏 හැබැයි මේක theory clz එකක් නෙවෙයි ❌
මේක තනිකරම call වලින් ගහන ගේමක්.
මේක අලුත් වැඩක් තනියම වැඩ කරගන්න තේරෙන්නේ නැති,හැමවෙලේම track පනින,ඒත් exam එක ගොඩ දාගන්න ඕනි ඔයාලටයි මේ chance එක.
🎓 මම medicine degree එක ඉවර කරල ගෙදර ඉන්නේ
Bio / Maths / Commerce / Art /Tech ඕනී කෙනෙක්ට ok හොදේ 👍
🔴 එහෙනම් Call එකකින් Exam ගොඩදාමු
📞 වැඩි විස්තර - 0775520897 | 868 |
| 9 | 🚨සතියෙන් සතිය වැඩ කරන්න බඩු ගන්න රස්තියාදු වෙනවද?
අරන් බලන්න😇
🔤🅰️🔤🔤🔤
🔤කටුවැඩ කොළ පැකට් – 4(100x4)
🔤Chooty T Blue Pens – 10
🔤Black Pens – 3
🔤Red Pen – 1
🔤Atlas Cool Blue Pens – 4
🔤Pencils – 6
🔤CR Book (120 pages) – 1
🔤Exercise Book -1
🔤Nataraj 15 cm Ruler – 1
🔤Nataraj 30 cm Ruler – 1
🔤Large Eraser – 1
🔤Rocket Eraser – 1
🔤Normal Sharpener – 1
🔤Correction Pen – 1
🔤Sticky Notes – 2
🔘මේ ඔක්කොම ඔයාට හම්බෙන්නේ රු. 2900.00/=✔️
🔤🅰️🔤🔤🔤
🔤කටුවැඩ කොළ පැකට් – 2
🔤Chooty T Blue Pens – 10
🔤Black Pens – 2
🔤Red Pen – 1
🔤Pencil – 1
🔘මේ ඔක්කොම ඔයාට හම්බෙන්නේ
රු 900.00/=✔️
🔤🅰️🔤🔤🔤
🔤කටුවැඩ කොළ පැකට් – 2
🔤Chooty T blue pens - 5
🔤black pen - 1
🔤red pen - 1
🔤cool blue pens - 2
🔤pencils - 4
🔤CR BOOK(120PGS)
🔤15cm ruler
🔤Large eraser - 1
🔤sharpener - 1
🔤Sticky notes - 1
🔘මේ ඔක්කොම රු 1490.00/=
🔤🅰️🔤🔤🔤
🔤කටුවැඩ කොළ පැකට් – 2
🔤Chooty T blue pens - 5
🔤black pen - 2
🔤cool blue pens - 2
🔤pencils - 2
🔤Exercise book(120PGS)
🔤30cm ruler
🔤Rocket eraser - 1
🔤sharpener - 1
🔤Sticky notes - 1
🔤whitex pen - 1
🔘මේ ඔක්කොමත් රු 1490.00/=
විශේෂ ඇයි🤯
💎ඔයාට study planner එකක් හම්බෙනවා.
💎කොලඹ අවට නම් 250ක මුදලකට deliver කරනවා.
💎හොද box එකක packaging කරලා පිලිවෙලකට එවනවා!
පාඩම් කරන note ලියන ඔයාටමයි😍
🌐Order karanna,
➡️ 0787335137 ට WhatsAPP message එකක් දාන්න!
🩸🩸🩸 සහිතයි.
😆Telegram Channel එකට join වෙන්න ඉස්සරහට එන මේ වගේ අයිතම ගන්න. 👇
🔥 https://t.me/+gxlptT08MfNlZTFl
🙂↔️🩸🅰️🩸🩸🩸🩸 | 933 |
| 10 | 📝 2028 A/L MISSION PAPER ආරම්භය! 🧪
⭐ පන්ති විශේෂාංග:
✅රජයේ උසස් පෙළ විභාගයේ ලෙසින්ම ක්රියාත්මක විභාග මධ්යස්ථානයක් ලෙස ක්රියාත්මක වීම.
✅විභාග අංක අනුව අසුන් ගත යුතු වීම සහ නියමිත කාලය තුළ ශාලාව තුළ රැඳී සිටිමින් ප්රශ්න පත්ර ලිවීම හා විභාග කොන්දේසි අනුව සිදුකිරීම.
✅පිළිතුරු පත්රය පරීක්ෂා කර ලකුණු ලබාදීම.
✅ගුරුවරයා විසින්ම සෑම සතියකම ප්රශ්න පත්ර සාකච්ඡා කිරීම.
✅Markingschem Pdf ද ලබාදීම.
✅දැනට උගන්වා ඇති කොටස්වලට අදාළව මාසයකට Half Papers 02 ක් ලිවීම.
✅ලබාගන්නා ලකුණු අනුව Rank කිරීම.
✅වැඩි ලකුණු ලබාගත් සිසුන් ඇගයීමට ලක් කිරීම.
පහත 🔥 නාලිකාවට දැන්ම එකතුවන්න 👇
🔗 https://t.me/ks2028paper
📍 IMS මහනුවර, සිප්වින් කුරුණෑගල සහ ONLINE 📹 (සහ අනෙකුත් විභාග මධ්යස්ථාන)
😘😘😘😘😘 | 818 |
| 11 | 🧪❤️ ආයෙත් පටන් ගමු! Chemistry Online Guru නැවතත් ඔබ අතරට… 🔥
කාලයක් පුරාවට දහස් ගණනක් දරුවන්ගේ රසායන විද්යා සිහිනය සැබෑ කරගන්නට මඟ පෙන්වූ Chemistry Online Guru අද අලුත් ආරම්භයක් සමඟ නැවතත් ඔබ අතරට පැමිණ තිබෙනවා. ❤️
අපේ පැරණි YouTube නාලිකාව හැක් වීම නිසා, එතෙක් අප සමඟ රැඳී සිටි 20,000කට අධික Subscriber පිරිසෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කරන්නට අපට සිදු වුණා. 💔
නමුත් එක දෙයක් මතක තබාගන්න… නාලිකාවක් අහිමි වුණාට, දරුවන් වෙනුවෙන් අපි ගොඩනඟාගත් අරමුණ අහිමි වෙන්නේ නැහැ! 💪❤️
නැවතත් අප හා එක්වන්න. ❤️
අපව පළමු වරට හඳුනාගන්නා අලුත් දරුවනි, ඔබටත් ආරාධනා කරනවා අප සමඟ එක්ව රසායන විද්යාව සාර්ථකව ජයගන්නට! 🧪🎯
📌 අලුත් ▶️ නාලිකාව මෙතැනින් Subscribe කරන්න 👇
🔗 youtube.com/@chemistry_onlineguru
➡️ පුළුවන් නම් මේ පණිවිඩය ඔබේ යහළුවන් අතරත් බෙදාහරින්න. අපේ අලුත් ගමනට ඔබේ සහයෝගය ලොකු ශක්තියක්!
නාලිකාව අලුත් වුණත්, ඔබ වෙනුවෙන් කැපවීම එදා වගේමයි! ❤️🔥
🧪Chemistry Online Guru
අලුත් ආරම්භයක්… ඒත් අරමුණ එකමයි! ❤️ | 491 |
| 12 | ⚠️ 2027 syllabus එකම මුල සිටම ආවරණය කරන විශේෂ පන්තිය 🏆
Plan NOVEMBER
🔴සීමාව
🔴අවකලනය
🔴ත්රිකෝණමිතික සමීකරණ
🔴 සාපේක්ෂ ත්වරණය
🔴සාපේක්ෂ චලිතය
📌 ආරම්භය : නොවැම්බර් 02 සදුදා රාත්රී 8.00
වැඩි විස්තර දැනගන්න 🔥 group එකට add වෙන්න..👇
🔗 https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp
Dinuka Viraj ✅ | 962 |
| 13 | ⚡️Chem Fast Track ReVision 2027/2028
මේ පාර විභාගයට අනිවාර්යෙන්ම එන්න පුලුවන් පාඩමක්.
🔴ශක්ති විද්යාව
🔴නොවැම්බර් 02 සදුදා රෑ 8.00ට.
🔥 THEORY
🔥 REVISION
🔥 PAPER CLASS
Whatsapp Group link
https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t
2025 උසස්පෙල ප්රථිඵල වලින්
🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆 දිස්ත්රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
🪄 ඒ දිස්ත්රික්යේ 1 වෙනියා සහ 5 වෙනියා
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 🥇
#chemistry #FinalExam #AdvancedLevel #NuwanC | 974 |
| 14 | 🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵
ඔයා,
2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓
2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓
නැත්නම්2️⃣0️⃣2️⃣6️⃣AL exam එකේ Organic ප්රශ්නයට සාර්ථකව මුහුණ නොදුන් කෙනෙක්ද❓
💎 එහෙනම් මේක තමයි ඔයාට Organic ප්රශ්න විසඳන ඒ Art එක ඉගෙන ගන්න ලැබෙන හොඳම තැන 😎
⚗️ Organic Chemistry - කාබනික රසායනය ⚗️
🌐Zoom Online 📹
📢 Exam paper එකේ ආසන්නව ලකුණු 25 ක්ම සති 16 කින් එකතු කරන්න ඔයත් කැමති ද⁉️
✅ ඔයා දන්නවද කාබනික රසායනය අමාරු නෑ tricks ටික හරි විදියට ඉගෙන ගත්තොත්
📅 November 4 සිට සෑම බදාදා දිනකම
⏰ප.ව. 6.00 - 9.00
📹 Zoom Online තාක්ෂණය ඔස්සේ
Physical Class,
📍ගුරුකුල - වලස්මුල්ල
📍සිප්ටා 2 - තංගල්ල
🆓 මුල් දින 2 සම්පූර්ණයෙන් ම නොමිලේ
පහත 🌐 සමූහයට එකතුවන්න 👇
🔗 https://chat.whatsapp.com/Ldl9pCqd6FPHHSWKTuAHYL?s=cl&p=i&mlu=4&ilr=4
🏅🥇රසායන විද්යාවේ අර්ථාන්විත විවරණය,
💫 Chemistry With Nadun Vidanagamage
ඉංජිනේරු නදුන් විදානගමගේ ✅ | 1 084 |
| 15 | 🔴 යාන්ත්ර විද්යාව එක මාසෙන් 🔴
✅ 1980-2020 Past Paper Discussion
✅ යාන්ත්ර විද්යාව Short Note Book
✅ Theory කෙටි ක්රම
✅ ප්රශ්න කිරීමේ කෙටි ක්රම
සම්බන්ධ වීමට පහත 🔥 සමූහයට එකතුවන්න 👇
🔗 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?s=cl&p=i&mlu=4&ilr=4
#GenZPhysics | 1 514 |
| 16 | ⚠️ 2027 syllabus එකම මුල සිටම ආවරණය කරන විශේෂ පන්තිය 🏆
Plan NOVEMBER
🔴සීමාව
🔴අවකලනය
🔴ත්රිකෝණමිතික සමීකරණ
🔴 සාපේක්ෂ ත්වරණය
🔴සාපේක්ෂ චලිතය
📌 ආරම්භය : නොවැම්බර් 02 සදුදා රාත්රී 8.00
වැඩි විස්තර දැනගන්න 🔥 group එකට add වෙන්න..👇
🔗 https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp
Dinuka Viraj ✅ | 1 690 |
| 17 | 😔ගොඩක් අයට විභාගෙකට සූදානම් වෙන්නෙ නෝට් එක කටපාඩම් කරගෙන ඊට පස්සෙ පේපර්ස් වලට මුහුණ දෙනව වගේ සාම්ප්රදායික ක්රමවලට.
😏නමුත් විවිධ මිනිස්සු මේ පාඩම් කිරීමට ඊට වඩා ඵලදායී අලුත් ක්රම වගේම කටපාඩම් කරනවට වඩා ලේසියෙන් විෂයක් අවබෝධ කරගෙන දීර්ඝ කාලීනව මතක තබාගන්න විවිධ ක්රම අත්හදා බලල තියෙනව.එහෙම එක ක්රමයක් තමා Feynman Technique කියල කියන්නෙ.
🫰ඇමෙරිකාවෙ හිටපු විද්යාඥයෙක් වෙන Richard Feynman මහතා විසින් තමා මේ ක්රමය හොයාගෙන තියෙන්නෙ.අපි බලමු කොහොමද මේ ක්රමේ අපේ පාඩම් වැඩවලට යොදාගන්නෙ කියල.
😌ඉතින් මේ ක්රමය පියවර හතරකින් තමා සිදු කරන්න තියෙන්නෙ.ඒ පියවර හතර තමා ,
1️⃣Pick and study a topic
➡️ ඉතින් මේ ක්රමේ පළවෙනි පියවර තමා පාඩමක් හෝ අධ්යනයට අදාළ පාඩම් කොටසක් තෝරගන්න ඕනෙ.ඊට පස්සෙ අපි ඒ කොටසට අදාළ මූලික සංකල්ප වල ඉඳන් තව කෙනෙක්ට කියල දෙන්න පුලුවන් තරමට ඒ විෂය කරුණු හොඳට ඉගෙනගන්න ඕනෙ.මේකෙදි මුලින්ම ගොඩක් සංකීර්ණ නොවන සරල කරුණු වලින් පටන් ගත්තනම් ලේසි වෙනව.
2️⃣ Explain the topic to someone
➡️ දෙවෙනි පියවර තමා අපි මුලින්ම අධ්යනය කරපු පාඩම් කොටස තව කෙනෙක්ට සරලව තේරෙන්න කියල දෙන එක.මේකෙදි ඔයාට කියල දෙන්න කෙනෙක් නැත්නම් කෙනෙක් ඉන්නව කියල හිතින් මවාගෙන වුණත් කියල දෙන්න පුලුවන්.මේ පියවරේ වාසිය තමා කෙනෙක්ට කියල දෙන්න තරම් අපි ඉගෙන ගන්න කොට කටපාඩම් වලින් බැහැරව ඇත්ත සිද්ධාන්තයම තේරුම් කරන්න අපි බොහෝ වෙලවට පෙළඹෙනව.
3️⃣ Fill the gaps
➡️ මේ පියවරත් ඉතා වැදගත්.මේකෙදි කරන්නෙ අපි දෙවෙනි පියවරේ උගන්වනකොට අපිට හරියට මතක නැති,අපිට හරියට උගන්වන්න බැරි වෙච්ච කොටස් නැවත තේරුම් අරගෙන අතපසුවීම් , මගහැරුණු තැන් සම්පූර්ණ කරගන්න එක.ඒක්න් ඔයාට පාඩමේ බැරි කොටස් තිබ්බොත් නැවත cover වෙනව.
4️⃣ Simply your explanation
➡️ දැන් අපි විෂය ගැන අවබෝධයක් ලබාගෙන ඉවරයි.මේ අන්තිම පියවරේදි කරන්නෙ අපි අවබෝධ කරගත්ත කරුණු ඕනෙම පොඩි ළමයෙක්ට වුණත් කියල දෙන්න පුලුවන් මට්ටමට ඉතාමත් සරලව හා නිවැරදි ක්රමයකට සකස් කරගන්න එක.මේ වැඩෙන් ඔයා තව තවත් කටපාඩමෙන් බැහැර වෙලා අවබෝධයෙන්ම විෂය තේරුම් ගන්න තත්වෙට පත් වෙනව.
ඉතින් මේ අපි අද කතා කරපු ක්රමය ඔයාට ලේසියෙන් අමතක වෙන්නෙ නැතුව එකපාරින්ම subject එකක් ඔලුවට දාගන්න ගොඩක් උදව් වෙයි කියල හිතනව.ඔයාලට කටපාඩම් කරල ගිරව දාන ක්රම් සෙට් වෙන්නෙ නැත්තම් මේ Feynman Technique එකත් ට්රයි කරල බලන්න 🥰
✍️සටහන :- සසිරු අංජන
Maths Api | AL Api | 1 388 |
| 18 | ⚡️Chem Fast Track ReVision 2027/2028
මේ පාර විභාගයට අනිවාර්යෙන්ම එන්න පුලුවන් පාඩමක්.
🔴ශක්ති විද්යාව
🔴නොවැම්බර් 02 සදුදා රෑ 8.00ට.
🔥 THEORY
🔥 REVISION
🔥 PAPER CLASS
Whatsapp Group link
https://chat.whatsapp.com/GvoeY2FRL72EiRMJY2ie0W?mode=gi_t
2025 උසස්පෙල ප්රථිඵල වලින්
🏆 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆 දිස්ත්රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚 🥇 | 1 240 |
| 19 | 🫵 මේ chance එක ඔයාට වෙන්න පුලුවන් 🫵
ඔයා,
2️⃣0️⃣2️⃣7️⃣AL exam කරන කෙනෙක්ද❓
2️⃣0️⃣2️⃣8️⃣AL exam කරන කෙනෙක්ද❓
නැත්නම්2️⃣0️⃣2️⃣6️⃣AL exam එකේ Organic ප්රශ්නයට සාර්ථකව මුහුණ නොදුන් කෙනෙක්ද❓
💎 එහෙනම් මේක තමයි ඔයාට Organic ප්රශ්න විසඳන ඒ Art එක ඉගෙන ගන්න ලැබෙන හොඳම තැන 😎
⚗️ Organic Chemistry - කාබනික රසායනය ⚗️
🌐Zoom Online 📹
📢 Exam paper එකේ ආසන්නව ලකුණු 25 ක්ම සති 16 කින් එකතු කරන්න ඔයත් කැමති ද⁉️
✅ ඔයා දන්නවද කාබනික රසායනය අමාරු නෑ tricks ටික හරි විදියට ඉගෙන ගත්තොත්
📅 November 4 සිට සෑම බදාදා දිනකම
⏰ප.ව. 6.00 - 9.00
📹 Zoom Online තාක්ෂණය ඔස්සේ
Physical Class,
📍ගුරුකුල - වලස්මුල්ල
📍සිප්ටා 2 - තංගල්ල
🆓 මුල් දින 2 සම්පූර්ණයෙන් ම නොමිලේ
පහත 🌐 සමූහයට එකතුවන්න 👇
🔗 https://chat.whatsapp.com/Ldl9pCqd6FPHHSWKTuAHYL?s=cl&p=i&mlu=4&ilr=4
🏅🥇රසායන විද්යාවේ අර්ථාන්විත විවරණය,
💫 Chemistry With Nadun Vidanagamage
ඉංජිනේරු නදුන් විදානගමගේ ✅ | 1 453 |
| 20 | https://alapiedu.com | 1 202 |
