cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🐬SWS 2024,2025 Biology 😀✊🍀 #Study_With_Sudaraka #Sahan_Sudaraka #Biology #SWS #SWS_Biology

Biology ලස්සනට ඔළුවටම 😇 කට්ටකාගෙන Biology පාඩම් කරපු කාළෙ ඉවරයි.. Be a Pro ✨ Every Student is a Star 💫 2023 වසර සදහා වැඩසටහන් ආරම්භයට හා අප ගැන දැන ගැනීමට👉 https://t.me/BiologyLastChance/17009

Show more
Advertising posts
7 078Subscribers
-124 hours
-317 days
-16030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from N/a
🐒 Unit 03 :- Recalling tute no.02 ➡️@StudyWithSudaraka
Show all...
Repost from N/a
ප්‍රථම සෛලය බිහි වීම හරිම ලස්සනට ඉගෙනගමු 🐬 Link ➡️ https://youtu.be/NhlYFmFZnIM 🟥
🦅නිදහසේ පියාඹන්න 🧠 නියුරෝන පණපොවාගන්න එකතු වෙන්න අපි එක්ක..🤗 @StudyWithSudaraka
Show all...
🔥 3
🌎 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වයෙන් 🏏  ලකුණු බොමු 🥤 Part 01 Link ➡️ https://youtu.be/iH80JvJbNDw 🟥 ✅ මෙම වීඩියෝවෙන් විද්‍යාත්මක ලෙස ආරම්භක පියවරයන්ගේ සිට සූර්‍යයා, පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තූන් බිහි වූ ආකරයත් එහි මුලින් පැවති තත්ත්වය ජීවී සෛල බිහි වීම සඳහා පදනම ඇති කළේ කෙසේ ද යන්නත් විද්‍යාත්මකව නව තාක්ෂණය නිර්මාණශීලීව යොදාගනිමින් විශය නිර්දේශයට ගැළපෙන ආකාරයෙන් විස්තර කෙරේ.. අනිවාර්‍යෙය්න්ම බලලා Comment කරමු ✌✌
🦅 කුතුහලෙන් ඉගෙන ගන්න.. @StudyWithSudaraka
Show all...
එහෙනම් අපිත් වැඩ අල්ලමු ළමයි 🥳 🐒 Unit 03 :- Recalling Tute Part 01 ➡️@StudyWithSudaraka
Show all...
අළුත් අවුරුද්දේ පණිවිඩය 🎆 ඔයාල දැන් මොන මට්ටමක හිටියත් ඒලෙවල් විභාගය වෙනුවෙන් පුහුනු විය යුතු කළ යුතු දේ වෙනුවෙන් ඔයාලගේ උපරිමය ලබා දුන්නොත් "මම මගේ උපරිමය කළා" කියන සතුටත් එක්ක ඔයාගෙම Best ම Version 😃 එකට ඔයාලට යන්න පුළුවන් වෙනවා ළමයි.. ඉතිම් දවසක 🦅 නිදහසේ ඉගිලෙන්න ඕනෙනම්, එකතු වෙන්න කුතුහලෙන් පුහුනුවෙන්න අපිත් එක්ක.. _ Study With Sudaraka ➡️ @StudyWithSudaraka
Show all...
🐺 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය Part 01 Link ➡️https://youtu.be/7Y2hbjCH2Eg 🟥 ✅ මෙම වීඩියෝවෙන් විද්‍යාත්මක ලෙස ආරම්භක පියවරයන්ගේ සිට සූර්‍යයා, පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තූන් බිහි වූ ආකරයත් එහි මුලින් පැවති තත්ත්වය ජීවී සෛල බිහි වීම සඳහා පදනම ඇති කළේ කෙසේ ද යන්නත් විද්‍යාත්මකව නව තාක්ෂණය නිර්මාණශීලීව යොදාගනිමින් විශය නිර්දේශයට ගැළපෙන ආකාරයෙන් විස්තර කෙරේ..
🦅 කුතුහලෙන් ඉගෙන ගන්න.. @StudyWithSudaraka
Show all...
🐺 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය Part 01 :- https://youtu.be/7Y2hbjCH2Eg 🟥
Show all...
💬💬💬💬💬💬 📹මාසෙකින් ලකුණු 10 ක්ම ගන්න 💪 ✅10 Marks ✅1 month Smart ම විදියට Unit 03 Done & Dusted 😎 කරන්න, දැන්ම සෙට් වෙන්න 📃 🟥 Part 01 :- https://youtu.be/7Y2hbjCH2Eg 🌐 Telegram Channel :- https://t.me/StudyWithSudaraka ✈️ Theory ✅ Provincial Questions ✅ Past Papers ✅ 🦅 නිදහසේ පියාඹන්න , කුතුහලෙන් පුහුනු වෙමු 👨‍🎓 සතියට දවස් තුන බැගින් විද්‍යාත්මක ලෙස නව තාක්ෂණය් උපරිම ලෙස භාවිත කරමින් Smart ලෙස සිද්ධාන්ත විස්තර කරමින් විභාග මට්ටමේ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් පුහුනු කිරීම මගින් මැයි මස 20 වන දින වන විට පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය තුන්වෙනි ඒකකය අංග සම්පූර්ණ ලෙස ආවරණය කෙරේ..
Show all...
👏 1
ළමයි මෙතනින් ඉදිරියට මේ චැනල් එක භාවිතා වෙන්නෙ Biology Polls එකතුවක් ලෙසයි.. පිළිවෙළින් ලස්සනට අළුතෙන් වැඩේ කරන් යන්න අළුත් චැනල් එකකට යනවා..
Show all...