2026 Physics Theory | Darshana Ukuwela
🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555
Show more📈 Analytical overview of Telegram channel 2026 Physics Theory | Darshana Ukuwela
Channel 2026 Physics Theory | Darshana Ukuwela (@du26t) in the Sinhala language segment is an active participant. Currently, the community unites 36 315 subscribers, ranking 5 208 in the Education category and 30 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 36 315 subscribers.
According to the latest data from 24 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 026 over the last 30 days and by -22 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 5.88%. Within the first 24 hours after publication, content typically collects 2.20% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 2 137 views. Within the first day, a publication typically gains 800 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 22.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ.
Telegram Channel
https://t.me/DU26T
ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න
https://t.me/DU26TD
Hotlines
Telegram 0713444555
WhatsApp 0713444555”
Thanks to the high frequency of updates (latest data received on 25 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Loading data
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 25 October | 0 | |||
| 24 October | 0 | |||
| 23 October | 0 | |||
| 22 October | 0 | |||
| 21 October | 0 | |||
| 20 October | 0 | |||
| 19 October | 0 | |||
| 18 October | 0 | |||
| 17 October | 0 | |||
| 16 October | 0 | |||
| 15 October | 0 | |||
| 14 October | 0 | |||
| 13 October | 0 | |||
| 12 October | 0 | |||
| 11 October | 0 | |||
| 10 October | 0 | |||
| 09 October | 0 | |||
| 08 October | 0 | |||
| 07 October | 0 | |||
| 06 October | 0 | |||
| 05 October | 0 | |||
| 04 October | 0 | |||
| 03 October | 0 | |||
| 02 October | 0 | |||
| 01 October | 0 |
| 2 | 📌 පොරොන්දු ඉටු කරමින්,
මේ පාර කළුතරට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.29 සිකුරාදා
⏰පෙ.ව 7.30-1.30
📌රසන්යා - කළුතර
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 |
| 3 | මීළඟ Seminar එක බස්නාහිර පළාතට.....😌🔥
.
.
.
Guess the city??? | 1 297 |
| 4 | 🔴මේ මාසයේ තවත් නගරයකට Seminar එකක්??
එන්න ඕන නගරය Vote කරන්න | 1 719 |
| 5 | අනුරාධපුර ළමයි Seminar එකෙන් පස්සේ කිව්වේ මොනවද?🧐
📺https://youtube.com/shorts/coHqeaxmUgo?si=_yP_EX2JeERprMYg | 2 507 |
| 6 | 🔴 සාමාන්ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.
මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌
මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨
ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝
ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎
ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...
මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..
Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
Telegram Channel
💎 https://t.me/DU2029Th
eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨ | 2 181 |
| 7 | 🔴 සාමාන්ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.
මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌
මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨
ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝
ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎
ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...
මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..
Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029VbBlttAC1Fu7GFRteJ13
Telegram Channel
💎 https://t.me/DU28Th
eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨ | 1 |
| 8 | 🔴මේ මාසයේ තවත් නගරයකට Seminar එකක්??
එන්න ඕන නගරය Vote කරන්න | 1 607 |
| 9 | අනුරාධපුරයට ප්රත්යාස්ථතාව 🔥
📺 https://youtube.com/shorts/E4cn8fpoyx8?si=X88enR3f0zNpDT1q | 2 562 |
| 10 | 🔴ස්තූතියි අනුරාධපුර ❤️🔥
📺https://youtube.com/shorts/ihua9sx2bk4?si=2M8R94mSeI4Pk8Qe | 1 725 |
| 11 | ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥
අද ප්රත්යාස්ථතාවය FREE SEMINAR
📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී....
ඔන්න ඔයාලා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් අද අපි ඉටුකලා....
අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ,
අනුරාධපුර දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨
අද අනුරාධපුර ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු🤝
ළඟදීම තවත් නගරයක දී ඉතාම
ඉක්මනින් හමුවෙමු...✨
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 962 |
| 12 | උකුවෙල සර් අනුරාධපුර ඔරස් එකට🔥
අනුරාධපුර ළමයි.... ❗️
කාලයක් තිස්සේ ඔයාලා බලාපොරොත්තුවෙන් ඉඳපු දෙයක්...
කාලයකට ආයේ ඔයාලත් එක්ක Physically අපි හම්බවෙන්නේ නැතිවෙයි..
2027/28 පුලුවන් හැමෝම එන්න....
හෙට එහෙනම් උදේ 8ට Physicallyම හමුවෙමු...
යාළුවන්ටත් දැනුම් දෙන්න..... | 1 977 |
| 13 | මහ වැස්සෙම අපි අනුරාධපුරයට⛈️
📺 https://youtube.com/shorts/jEuLC8uiHTA?si=uBGpEwa_F0jrVey1
අනුරාධපුර ළමයි අපි හෙට හමුවෙමු..... | 2 689 |
| 14 | 🔴 𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐄𝐗𝐀𝐌 එකට තව මාස 02ක්වත් නෑ......
මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.
මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,
A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.
ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක්❌
ඒ වගේම ලංකාවේ බහුතරයක් සිසුන් මේ වෙද්දි ආපදා තත්වය නිසා අධ්යාපන කටයුතු නතරවෙලා ලොකු ප්රශ්නයකට මුහුණ දීලා ඉන්නේ...
මේ සේරම නිසා අපි 2026 O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series ගිය අවුරුදු වල වගේම මේ අවුරුද්දෙත් කරන්න හිතුවා.✨
📌 මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ....
Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.
📌 මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළTelegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..
✅ Whatsapp Channel
https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
✅ Telegram Channel
https://t.me/DU2029Th
eWings යුතුකම by Dr Darshana Ukuwela
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 227 |
| 15 | 🔴 අනුරාධපුරයට ප්රත්යාස්ථතාව තව දින 🟥යි.....
වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
Physics | Dr Darshana Ukuwela✅ | 1 553 |
| 16 | 🔴 අනුරාධපුරයට ප්රත්යාස්ථතාව තව දින 🟥යි.....
වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
Physics | Dr Darshana Ukuwela✅ | 1 482 |
| 17 | 🔴දැන් | ආලෝකය Extra Class
ආලෝකය ප්රායෝගික පරීක්ෂණ
සියලු සිසුන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න...
📺https://www.youtube.com/live/LehPGiB1ifI?si=ASsLsKa_WrOvxLtY | 1 743 |
| 18 | 📌The Sri Lankan Physics Olympiad Competition - 2026
Registration 🟢🟢🟢🟢🟢🟢
🔔 Application Deadline : Oct 31
🗂 Examination : Nov 14 @9am
Scan the QR code or visit the link to Register.
Link : https://ceynexlk.com/physicsolympiad/
Conducted by Institute of Physics,Sri Lanka | 2 029 |
| 19 | 📌ධාරා විද්යුතය ආරම්භය Live එක සඳහා දැන් සම්බන්ධ වන්න....
📺 https://www.youtube.com/live/IuqIuBGsf8M?si=Z7RnDpP3tFccfo-p | 2 460 |
| 20 | රට වටා ගමනේ මීළඟ නැවතුම🔥
අනුරාධපුර ළමයි ලෑස්ති ද?...
📺 https://youtube.com/shorts/73FLHqoJGoY?si=tUOu_v92yq_nxsdO | 2 129 |
