cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2025 Physics Theory | Darshana Ukuwela (All Island)

✴️ 2025 අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා/ගණිත අංශවලින් අධ්‍යාපනය ලබන සියලුම දරුවන් වෙනුවෙන්, Telegram Channel https://t.me/DU2025T ඔබට ඇති ගැටලු,පන්ති සම්බන්ධ ගැටලු සඳහා ඵත Disscussion Group https://t.me/DU2025TD

Show more
Advertising posts
24 029
Subscribers
+2224 hours
+2087 days
+73430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶 2025 Paper Class 2025 Full Paper 11 (Paper 40) 2025 සඳහා ඊලග Full paper එක ලබන සතියේදී පැවැත්වීමට නියමිතය. 🟠 Full paper 11 අන්තර්ගතය: 🔷 MCQ paper       බහුවරණ 25      (දැනට කර ඇති සියලු පාඩම්)       කාලය - පැය 1 🔷 Essay paper      කාලය - පැය 1 ව්‍යූහගත රචනා 1.චලිතය 2.ගෝලමානය රචනා 3. භ්‍රමණ චලිතය එලඹෙන සතියේදී ප්‍රශ්න පත්‍රයට මුහුණදීමට අවස්ථාව ලබා දේ (Physically මෙන්ම Online).
Show all...
⭕️ Evening booster අද රාත්‍රී 9.00 ට පැවැත්වේ. අදාල link වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.
Show all...
👏 13 3🔥 2
🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶 2025 Full Paper No.10 (Paper 39) ⭕ Paper එක Online ලිවිය හැකි අවසාන දවස අදයි. 🔶 අද රාත්‍රී 8.00 ට paper එක ලබාදීමට නියමිතය. (Online) 10.15 ට පෙර පිලිතුරු ලබාදිය යුතුය. 🔶 සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ලබා දේ. 🔶 කාලය : පැය 2 යි 🔶 ප්‍රශ්න පත්‍ර හා link එක  ewings.lk/myguiders වෙබ් අඩවි හරහා පමණක් ලබාදේ. 🔶 Paper එකත් සමග පිලිතුරු submit කිරීම සඳහා link එකක්ද ලබා දේ. 🔶 පිලිතුරු පත්‍රයේද ඔබගේ නම පාසල Online/Physical ජාතික හැඳුනුම්පත් අංකය email ලිපිනය දුරකථන අංකය ලියන්න. 🔶 Link එකට අදාල form එකේ අසා ඇති තම තොරතුරුද සමගින් පිලිතුරු රාත්‍රී 10.15 ට පෙර submit කල යුතුය. 🔶 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පවත්වන දිනය සහ වේලාව පසුව දැනුම් දේ 🔶 අප පන්තිවලට සහභාගී නොවන දරුවන්ටද මේ සඳහා පිලිතුරු ලබාදිය හැකිය.
Show all...
❤‍🔥 23🫡 3
🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶 2025 Full Paper No.10 (Paper 39) 🔶 අද රාත්‍රී 8.00 ට paper එක ලබාදීමට නියමිතය. (Online) 10.15 ට පෙර පිලිතුරු ලබාදිය යුතුය. 🔶 සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ලබා දේ. 🔶 කාලය : පැය 2 යි 🔶 ප්‍රශ්න පත්‍ර හා link එක  ewings.lk/myguiders වෙබ් අඩවි හරහා පමණක් ලබාදේ. 🔶 Paper එකත් සමග පිලිතුරු submit කිරීම සඳහා link එකක්ද ලබා දේ. 🔶 පිලිතුරු පත්‍රයේද ඔබගේ නම පාසල Online/Physical ජාතික හැඳුනුම්පත් අංකය email ලිපිනය දුරකථන අංකය ලියන්න. 🔶 Link එකට අදාල form එකේ අසා ඇති තම තොරතුරුද සමගින් පිලිතුරු රාත්‍රී 10.15 ට පෙර submit කල යුතුය. 🔶 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පවත්වන දිනය සහ වේලාව පසුව දැනුම් දේ 🔶 අප පන්තිවලට සහභාගී නොවන දරුවන්ටද මේ සඳහා පිලිතුරු ලබාදිය හැකිය.
Show all...
33
Photo unavailableShow in Telegram
🔴Exam එකේදී ලකුණු අඩුවෙන්න බලපාන හේතු සහ විසඳුම්...
Episode - 01
Essay Paper එකේදි මේ වැරදි කරන්න එපා ❌ මෙතනින් නරඹන්න 🌐https://youtu.be/k1F7ndfBHQkaaaaaa
Show all...
79❤‍🔥 4👏 2💯 2🔥 1
Photo unavailableShow in Telegram
☄️2025 Evening Booster 📌Evening booster (203)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... භ්‍රමණ චලිතය නිබන්ධනයේ 55,59 ප්‍රශ්න...(45min) 📌Evening booster (204)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... භ්‍රමණ චලිතය නිබන්ධනයේ 75,76,92-b,103 ප්‍රශ්න...(45min) 📌Evening booster (205)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... භ්‍රමණ චලිතය නිබන්ධනයේ 101,101-ii,118 ප්‍රශ්න...(45min) 📌Evening booster (206)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... කාර්යය ශක්තිය හා ක්ෂමතාවය නිබන්ධනයේ 2015 essay ප්‍රශ්න...(45min) 📌Evening booster (207)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... භ්‍රමණ චලිතය නිබන්ධනයේ 136,137,140,154,160,1>7,192 ප්‍රශ්න...(45min 🚫2026 Evening Booster 08 වන දින සිට 12 වෙනිදා දක්වා සාකච්ඡා කරන ප්‍රශ්න.... ✔️රාත්‍රී 9 ට ZOOM හරහා සමිබන්ධ වි නැරඹිමට හැක...
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwel🅰️⤵️
Show all...
37👏 3😍 3🔥 2 1
Photo unavailableShow in Telegram
🔴 2025ට Evening Booster 2️⃣0️⃣0️⃣ සීමාවත් පසුකරයි..... ඒ අනුව ඉදිරි සතියේ සිට 2025ට සතියට Evening Boosters 0️⃣5️⃣ක්...😎⚡️ සූදානමින් සිටින්න....‼️
Show all...
79❤‍🔥 17👏 4 3😍 3🥰 1
Photo unavailableShow in Telegram
☄️2025 Evening Booster 📌Evening booster (203)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... භ්‍රමණ චලිතය නිබන්ධනයේ 55,59 ප්‍රශ්න...(45min) 📌Evening booster (204)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... භ්‍රමණ චලිතය නිබන්ධනයේ 75,76,92-b,103 ප්‍රශ්න...(45min) 📌Evening booster (205)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... භ්‍රමණ චලිතය නිබන්ධනයේ 101,101-ii,118 ප්‍රශ්න...(45min) 📌Evening booster (206)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... කාර්යය ශක්තිය හා ක්ෂමතාවය නිබන්ධනයේ 2015 essay ප්‍රශ්න...(45min) 📌Evening booster (207)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... භ්‍රමණ චලිතය නිබන්ධනයේ 136,137,140,154,160,1>7,192 ප්‍රශ්න...(45min 🚫2026 Evening Booster 08 වන දින සිට 12 වෙනිදා දක්වා සාකච්ඡා කරන ප්‍රශ්න.... ✔️රාත්‍රී 9 ට ZOOM හරහා සමිබන්ධ වි නැරඹිමට හැක...
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwel🅰️⤵️
Show all...
✅ 2025 Full Paper 10 ලබන සතියේදී 2025 දරුවන් සඳහා ඊලග Full Paper එක පැවැත්වීමට නියමිතය. 🟠 අප පන්තිවලට සහභාගිවන මෙන්ම දැනට පන්තිවලට සහභාගී නොවන දරුවන්ටද මේ සඳහා සහභාගී විය හැකිය.  🟠 Paper Class එක සඳහා සහභාගිවන දරුවන් තම පිලිතුරු පත්‍රයේ පහත තොරතුරු නිවැරදිව සටහන් කරන්න. මෙය අනිවාර්යය බව සලකන්න. නම: පාසල: දිස්ත්‍රික්කය: ජාතික හැඳුනුම්පත් අංකය: 🟠 මහනුවර IMS 9 අගහරුවාදා 3.00-5.00 12 සිකුරාදා 3.00-5.00 🟠 කුරුණෑගල Ziyon    8 සඳුදා ප.ව. 3.00-5.00 11 බ්‍රහස්පතින්දා ප.ව.3.00-5.00      🟠 නුගේගොඩ Siyochem 10 බදාදා ප.ව 2.45 - 4.45 11 බ්‍රහස්පතින්දා ප.ව. 12.00 - 2.00 12 සිකුරාදා ප.ව. 3.00 - 5.00 🟠 කෑගල්ල 6 සෙනසුරාදා 1.00 - 3.00 p.m. 11 බ්‍රහස්පතින්දා ප.ව.2.30-4.30 🟠 All Island ආයතන      නගර/දිස්ත්‍රික්ක වලට අදාල telegram/WhatsApp group හරහා දැනුවත් කෙරේ. 🟠 Online 8 සදුදා - ප.ව. 8.00 - 10.00 9 අගහරුවාදා - ප.ව. 8.00 - 10.00 🟠 Online / Physical දෙයාකරයෙන්  පැවැත්වේ.
Show all...
42❤‍🔥 5👏 2🥰 1😍 1
Document from Anuruddha Perera
Show all...
Circular Motion 2025 Theory - English.pdf4.84 MB
14🫡 5❤‍🔥 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.