2026 Physics Theory | Darshana Ukuwela
🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555
إظهار المزيد📈 نظرة تحليلية على قناة تيليجرام 2026 Physics Theory | Darshana Ukuwela
تُعد قناة 2026 Physics Theory | Darshana Ukuwela (@du26t) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 35 616 مشتركاً، محتلاً المرتبة 5 365 في فئة التعليم والمرتبة 32 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 35 616 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 24 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -680، وفي آخر 24 ساعة بمقدار -29، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 6.09%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.60% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 2 171 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 570 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 7.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ.
Telegram Channel
https://t.me/DU26T
ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න
https://t.me/DU26TD
Hotlines
Telegram 0713444555
WhatsApp 0713444555”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 25 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
جارٍ تحميل البيانات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 25 نوفمبر | 0 | |||
| 24 نوفمبر | 0 | |||
| 23 نوفمبر | 0 | |||
| 22 نوفمبر | 0 | |||
| 21 نوفمبر | 0 | |||
| 20 نوفمبر | 0 | |||
| 19 نوفمبر | 0 | |||
| 18 نوفمبر | 0 | |||
| 17 نوفمبر | 0 | |||
| 16 نوفمبر | 0 | |||
| 15 نوفمبر | 0 | |||
| 14 نوفمبر | 0 | |||
| 13 نوفمبر | 0 | |||
| 12 نوفمبر | 0 | |||
| 11 نوفمبر | 0 | |||
| 10 نوفمبر | 0 | |||
| 09 نوفمبر | 0 | |||
| 08 نوفمبر | 0 | |||
| 07 نوفمبر | 0 | |||
| 06 نوفمبر | 0 | |||
| 05 نوفمبر | 0 | |||
| 04 نوفمبر | 0 | |||
| 03 نوفمبر | 0 | |||
| 02 نوفمبر | 0 | |||
| 01 نوفمبر | 0 |
| 2 | 🔴 අද | ප්‍රත්‍යාස්ථතාව ගැටලු
“ප්‍රත්‍යාස්ථතාව ගැටලු....”
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
⏰ ප.ව 7.30-11.30
📺YouTube Live
▶️සියලුම 2027 Theory දරුවන්, සියලුම Revision දරුවන් අනිවාර්යයෙන්ම අද සම්බන්ධ වන්න....
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ | 346 |
| 3 | 📌 හෙට | 2027 THEORY/REVISION
"ප්‍රත්‍යාස්ථතාව ගැටලු...."
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
🗓️ නොවැ.25 බදාදා
⏰ ප.ව 7.30-11.30
📺 YouTube LIVE
(නුගේගොඩ අවට දරුවන්ට භෞතිකව සම්බන්ධ විය හැක)
▪️Theory/REVISION ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️ප්‍රත්‍යාස්ථතාවය සම්පූර්ණ Theory පහත Videoව ඔස්සේ නරඹා එදින Live එකට සියලු දරුවන් සම්බන්ධ වන්න...
📺 https://youtu.be/Hdp9GlI9-hA?si=YP4-UsoCoHKG-GVV
'A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක් බැවින් අනිවාර්යයෙන්ම Live ම බලලා වැඩේ ඉවරකරගමු....✨
------------------------------
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : 🌐https://t.me/DU27BNRe හෝ 🌐https://t.me/DU27T
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 510 |
| 4 | 📌දැන් | ගුරුත්ව කේන්ද්‍රය LIVE
සියලු සිසුන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න.....
📺https://www.youtube.com/live/Kbt7--ajdfo?si=F0MvFFKenevqbPvk
නිවාඩු දවසේ අද වැඩේ Live ම බලලා ඉවර කරගමු ළමයි....
යාළුවන්ටත් දැනුම් දෙන්න..... | 632 |
| 5 | 📌 2027 THEORY/REVISION
"ප්‍රත්‍යාස්ථතාව ගැටලු...."
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
🗓️ නොවැ.25 බදාදා
⏰ ප.ව 7.30-11.30
📺 YouTube LIVE
▪️Theory/REVISION ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️ප්‍රත්‍යාස්ථතාවය සම්පූර්ණ Theory පහත Videoව ඔස්සේ නරඹා එදින Live එකට සියලු දරුවන් සම්බන්ධ වන්න...
📺 https://youtu.be/Hdp9GlI9-hA?si=YP4-UsoCoHKG-GVV
'A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක් බැවින් අනිවාර්යයෙන්ම Live ම බලලා වැඩේ ඉවරකරගමු....✨
------------------------------
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : 🌐https://t.me/DU27BNRe හෝ 🌐https://t.me/DU27T
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 614 |
| 6 | 🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
අද පන්තියේ වැඩපිළිවෙළ,
ඝර්ෂණය ආරම්භ වේ....
⏰ ප.ව 6.30 සිට
📽️ Zoom Live
(අවශ්‍යනම් කෑගල්ල අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක)
සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු....
-—————————
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 071 344 4555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 739 |
| 7 | 🔴මේ අපේ නුවර 2024 Revision Class එකේ අයියා කෙනෙක්. අද 7.30ට Dream Star එකේ Perform කරනවා..
කලින් දවසක නුගේගොඩ Class එකටත් ආවා.දැන් අවසන් 60 දෙනාගේ වටේ ඉන්නේ.ඉතින් ඔයාලට පුළුවන් මේ කවීෂ අයියව තරගයේ ඉදිරියටම අරගෙන යන්න.
ඔයාලට කරන්න තියෙන්නේ,
1. DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා SMS මනාප පළ කරන්න.
2. ඒ වගේම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාවත් තියෙනවා...❤️
ඉතින් අධ්‍යාපනයෙන් ඉහළටම
ගියා වගේම ගායන ක්ෂේත්‍රයෙත් ඉහළටම යන්න අපි මේ අයියට සුබ පතමු...
~ Team eWings | 976 |
| 8 | 📌 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍
"ප්‍රත්‍යාස්ථතාව ගැටලු...."
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
🗓️ නොවැ.25 බදාදා
⏰ ප.ව 7.30-11.30
📺 YouTube LIVE
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️ප්‍රත්‍යාස්ථතාවය සම්පූර්ණ Theory පහත Videoව ඔස්සේ නරඹා එදින Live එකට සියලු දරුවන් සම්බන්ධ වන්න...
📺 https://youtu.be/Hdp9GlI9-hA?si=YP4-UsoCoHKG-GVV
'A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක් බැවින් අනිවාර්යයෙන්ම Live ම බලලා වැඩේ ඉවරකරගමු....✨
------------------------------
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : 🌐https://t.me/DU27BNRe හෝ 🌐https://t.me/DU27T
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 921 |
| 9 | 🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR
"ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ...
🗓️ නොවැ.24 අඟහරුවාදා
⏰ පෙ.ව 7.30-1.30 දක්වා
📍 Apex කෑගල්ල සහ 📺YOUTUBE LIVE
⚠️විභාගයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්...
▪️ මීට අදාළ සියලු සිද්ධාන්ත සාකච්ඡා කර ගැටලු විසඳීම සිදුවේ..
▪️ කෑගල්ල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න...
▪️අනෙකුත් නගරවල දරුවන් ONLINE සම්බන්ධ වන්න.
▪️ අප පන්ති නොඑන දරුවන්ටත් කෑගල්ල Apex ආයතනයේදී භෞතිකව නොමිලේම සම්බන්ධ විය හැක.
▪️ ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය Share කර දැනුවත් කරන්න...
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
2028 Theory : https://t.me/DU28Th
2027 Revision : https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 071 |
| 10 | 🔴 2027 Revision ප්‍රත්‍යාස්ථතාව සම්පූර්ණ Theory
සියලුම Revision සිසුන් YouTube ඔස්සේ නරඹන්න...
මීට අදාළ ගැටලු නොවැ.25 බ්‍රහස්. ප.ව 7.30ට සාකච්ඡා කිරීම සිදුවේ...
📺 https://youtu.be/Hdp9GlI9-hA | 1 187 |
| 11 | Physics S -->A කරපු ගායන තරුව🔥🔥
මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන දැන් Science Faculty Select වෙලා ඉන්නවා.
ඒ ඉන්න අතරවාරයේ Derana DreamStar තරඟයෙත් තරඟ වදිනවා.මේ එන ඉරිදා (22) මේ අයියා Sing කරනවා.
පුළුවන් හැමෝම ඒ අයියට සහයෝහයක් දෙමු....
DDS(space) 9 යොදා 9900 Sms කරන්න තියෙන්නේ....
📺https://youtu.be/pHnFyhRPrsQ?si=0EUBdJRXGWNfxI9F | 677 |
| 12 | Physics S -->A කරපු ගායන තරුව🔥🔥
මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන දැන් Science Faculty Select වෙලා ඉන්නවා.
ඒ ඉන්න අතරවාරයේ Derana DreamStar තරඟයෙත් තරඟ වදිනවා.මේ එන ඉරිදා (22) මේ අයියා Sing කරනවා.
පුළුවන් හැමෝම ඒ අයියට සහයෝහයක් දෙමු....
DDS(space) 9 යොදා 9900 Sms කරන්න තියෙන්නේ....
📺https://youtu.be/pHnFyhRPrsQ?si=0EUBdJRXGWNfxI9F | 805 |
| 13 | 🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
අද පන්තියේ වැඩපිළිවෙළ,
ප්‍රකාශ විද්‍යුත් ආචරණය ආරම්භ වේ....
⏰ ප.ව 7.30 සිට
📽️Zoom Live
(අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක)
සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු....
-—————————
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 071 344 4555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 418 |
| 14 | 🔴 Paper Discussion එක සඳහා දැන් සම්බන්ධ වන්න....
Zoom එක පහතින්...
📽️https://us02web.zoom.us/j/81800856938 | 1 447 |
| 15 | 🔴 අද | ධාරා විද්‍යුතය Past Paper Discussion එක ප.ව 6.30ට YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න....
Link :
https://youtu.be/lYMMQYe9ujM?si=sjsuosLOfzJS67sQ
යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමුེ.ེ | 2 074 |
| 16 | 🔴Physics Short Note for O/L Students
වීඩීයෝ එකේ විදිහට ඔයාලට පහළ Link එකෙන් ගිහින් Short Note එක Download කරගන්න පුළුවන්.
(සමහරුන්ටනම් මේක Print කරපු එකක් විදිහට දැනටම ලැබිලා ඇති)
PDF එක Download කරන්න යද්දි අනිවාර්යයෙන්ම ඔයාලා Lab එකට Register වෙලා ඉන්න ඕන...
O/L Lab Link : https://ollab.ewingspapers.lk/lab/#book
ඒත් එක්කම ඔන්න දැන් ප්‍රකාශ විද්‍යාව,චුම්භක,විද්‍යුතය,ඉලෙක්ට්‍රොනික විද්‍යාව,තරංග වලට අදාළ Simulations ටිකත් Lab එකට Add කරලා තියෙන්නේ.ඒවත් අනිවාර්යයෙන්ම අධ්‍යනය කරමු....
වැඩි විස්තර WhatsApp/Telegram චැනල ඔස්සේ
WhatsApp Chanenl
📗https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
Telegram Channel
✈️https://t.me/DU2029Th
*Physics | Dr Darshana Ukuwela* | 2 234 |
| 17 | 🥳 අලුත් වුන eWings Paper Site එකේ වැඩ කරන්නේ කොහොමද ?
Step by Step YouTube ඔස්සේ මෙතනින් නරඹන්න
📺 https://youtu.be/YE6zFiBxvIA
~ Team eWings | 2 018 |
| 18 | 🥳Job Vacancies
Type Settings(Corel Draw) කළ හැකි අයට eWings Team එකේ Job Vacancy පවතී.
විමසීම් Whatsapp ඔස්සේ,
🌐 077 985 6876 | 2 447 |
| 19 | ☑️දැන් ආලෝකය කාච ගැටලු
සියලු සිසුන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න....
📺 https://www.youtube.com/live/I85vZbD-uNE?si=xNHBUaLx9cpewFEZ | 2 314 |
| 20 | 🔴 2027 THEORY FREE SEMINAR
ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥
මේක Miss කරගන්න හිතන්නවත් එපා❌
🗓️ නොවැ.12 බ්‍රහස්.
⏰ පෙ.ව 7.30-1.00 දක්වා
📍 Siyochem නුගේගොඩ සහ
📺 YOUTUBE LIVE
▪️ නුගේගොඩ දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න.
▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න.
👍👍👍👍👍👍👍
සවස 3-7 දක්වා සුපුරුදු පරිදි සාමාන්‍ය Theory පන්තියද පැවැත්වේ....
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
2027 Telegram : https://t.me/DU27T
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 185 |
