en
Feedback
2026 Physics Theory | Darshana Ukuwela

2026 Physics Theory | Darshana Ukuwela

Open in Telegram

🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

Show more

📈 Analytical overview of Telegram channel 2026 Physics Theory | Darshana Ukuwela

Channel 2026 Physics Theory | Darshana Ukuwela (@du26t) in the Sinhala language segment is an active participant. Currently, the community unites 39 884 subscribers, ranking 4 563 in the Education category and 26 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 39 884 subscribers.

According to the latest data from 26 August, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 63 over the last 30 days and by -88 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 67.71%. Within the first 24 hours after publication, content typically collects 30.79% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 27 014 views. Within the first day, a publication typically gains 12 283 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 245.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

Thanks to the high frequency of updates (latest data received on 27 August, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

39 884
Subscribers
-8824 hours
-7827 days
+6330 days
Posts Archive
📌කැපවීමට තිළිණයක්🔥 District 1stලත් එක්ක තායිලන්තය බලා ඊයේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ පැවති විශේෂ වැඩසටහන YouTube ඔස්සේ දැන් නරඹන්න 📺https://youtu.be/J-A1vLxuWmo

එහෙනම් ගිහින් එන්නම් ළමයි...❤️
එහෙනම් ගිහින් එන්නම් ළමයි...❤️

📌2026 ඔයාලා හැමෝටම උකුවෙල සර්ගෙන් පණිවිඩයක්...

📌eWings Team එකත් එක දවසක් | Day Out https://youtu.be/5t9DtywGQYc

📌ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Past Paper Discussion... සියලු දරුවන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න... 📺 https://www.youtube.com/live/KzYqfWc611I?si=fFs0XlBC2XLK-Soa

📌Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න. Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න. උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න 📗 +94 71 144 4442 _ Team eWings

🔴 Dr.දර්ශන උකුවෙල සර්ගේ Instructing Teams/Paper Panels සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සහ කතාබහ කිරීමට අවශ්‍ය 2026 A/L Exam එකට පෙනීසිටි දරුවන් පහත දිනවලදී ඒ ඒ නගරවලට එන්න.. 📌IMS මහනුවර අගෝ.22 සෙන. මධ්‍යහන 12.00ට 📌පෙන්සිල් ඔපෙරා කුරුණෑගල අගෝ.23 ඉරිදා මධ්‍යහන 12.00ට 📌Apex කෑගල්ල අගෝ.24 සඳුදා පෙ.ව 10.30 අප පන්ති සඳහා සම්බන්ධ වූ මිතුරන්වද අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න... ~ Team eWings

📌 දුවේ,පුතේ!! දැන් Revision ගැන මොනවත් අහන්න හෝ හිතන්නවත් එපා. ඔයාල දවස් කීපයක් Full Relax එකේ ඉන්න.ඔය ගත්ත Stress එක හොඳටම ඇති.ඒකයි HandBill එකක් බෙදුවේ නැත්තේ. කවදාවත් ඔයාලා අත්දැකලා නැති විදිහේ ලස්සනම සුපිරිම Revision එකක් Organize කරලා තියෙනවා.දැන්ම ඒ ගැන කතා නොකර සතියක් දෙකක් හොඳට Enjoy කරන්න. ඒ වැඩේ ගැන දවස් කීපයකින් දැනුවත් කරන්නම්.... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

📌Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න. Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න. උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න 📗 +94 71 144 4442 _ Team eWings

📌2026 MCQ Paper එකට අදාළ සියලුම Theory සාකච්ඡා කළ වගයි 📺https://youtu.be/TTtamEKbwMg

📌මෙවර 2026 උසස් පෙළ විභාගයේ හොඳ MCQ ලකුණු තියෙන දරුවන් හොඳට relax වෙලා සතුටු වෙන්න.... අනෙක් දරුවන් ද relax වෙන්න. අනාගතය ගැ
📌මෙවර 2026 උසස් පෙළ විභාගයේ හොඳ MCQ ලකුණු තියෙන දරුවන් හොඳට relax වෙලා සතුටු වෙන්න.... අනෙක් දරුවන් ද relax වෙන්න. අනාගතය ගැන අපි පසුව plan කරමු.👊❤️ ඔබ සැමට ජය!! (MCQ Answers ඉහත දක්වා ඇත) -------------------------------- Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න. Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න. උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න 📗 +94 71 144 4442 _ Team eWings

📌ICT දරුවන්ට හැර Bio/Maths අනෙක් දරුවන්ට දැන් Main Subject 03ම ඉවරයි.. ICT දරුවන් ICT වලට සූදානම් වෙමු...🔥

අද Chemistry Paper එකත් ගොඩදාමු❤️

🔴 හැමෝටම උකුවෙල සර්ගෙන් පණිවිඩයක්... හැමෝම අහන්න ළමයි.. ▪️2026 ළමයි දැන් Chemistry/IT ගැන Focus කරන්න.... ▪️2028/28 ළමයිනුත් අහන්න...

🔴 අපි හැමවෙලාවෙම වෙහෙස මහන්සි වෙන්නේ අසන ඕනම ආකාරයේ ප්‍රශ්නයකට මුහුණ දිය හැකි දරුවන් තනන්නට මිස,Guessings මත රැඳෙන හෝ Shrotcut මත රැඳෙන දරුවන් තැනීමට නොවේ. සම්පූර්ණ නිර්දේශය A-Z කොටස් අඩු නැතිව අප පන්තියේදීම සාකච්ඡා කර ඇති අතර විභාගයට මාසයකට පෙර නිර්දේශය උගන්වා අවසන් කර දරුවන්ට තනියම වැඩ කිරීමට කාලයද සලසා දුන්නෙමි. නමුත් Guess කිරීම මඟින්ද දරුවන්ගේ ජයග්‍රහණයට උදව් කිරීමට හැකිවීම පිළිබඳ හදවතින්ම සතුටු වෙමි.. YouTube ඔස්සේ මෙතනින් නරඹන්න. 📺 https://youtu.be/JjL7S5ScgXg Chemistry Paper එකට Ready වෙමු ළමයි❤️

📌 2026 Physics Paper එක Guess කරලද? කලින් බැලුවද ? 📺 https://youtu.be/JjL7S5ScgXg

🔴Essay Paper එක සම්බන්ධව උකුවෙල සර්ගෙන් හැමෝටම පණිවිඩයක්.... හැමෝම අහන්න ළමයි... උකුවෙල සර්ගේ WhatsAPP No එක 🌐 0711444442

🔴 කොහොමද ළමයි? Essay , Structured උකුවෙල සර්ට මොනාහරි කියන්න තියේනම් msg එකක් දාන්න WhatsApp : 0711444442