2026 Physics Theory | Darshana Ukuwela
🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555
Ko'proq ko'rsatish📈 Telegram kanali 2026 Physics Theory | Darshana Ukuwela analitikasi
2026 Physics Theory | Darshana Ukuwela (@du26t) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 36 387 obunachidan iborat bo'lib, Taʼlim toifasida 5 208-o'rinni va Shri-Lanka mintaqasida 30-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 36 387 obunachiga ega bo‘ldi.
21 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -1 029 ga, so‘nggi 24 soatda esa -9 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 7.14% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 2.17% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 2 599 marta ko‘riladi; birinchi sutkada odatda 789 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 24 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ.
Telegram Channel
https://t.me/DU26T
ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න
https://t.me/DU26TD
Hotlines
Telegram 0713444555
WhatsApp 0713444555”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 22 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumotlar yuklanmoqda
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 22 Oktabr | 0 | |||
| 21 Oktabr | 0 | |||
| 20 Oktabr | 0 | |||
| 19 Oktabr | 0 | |||
| 18 Oktabr | 0 | |||
| 17 Oktabr | 0 | |||
| 16 Oktabr | 0 | |||
| 15 Oktabr | 0 | |||
| 14 Oktabr | 0 | |||
| 13 Oktabr | 0 | |||
| 12 Oktabr | 0 | |||
| 11 Oktabr | 0 | |||
| 10 Oktabr | 0 | |||
| 09 Oktabr | 0 | |||
| 08 Oktabr | 0 | |||
| 07 Oktabr | 0 | |||
| 06 Oktabr | 0 | |||
| 05 Oktabr | 0 | |||
| 04 Oktabr | 0 | |||
| 03 Oktabr | 0 | |||
| 02 Oktabr | 0 | |||
| 01 Oktabr | 0 |
| 2 | අනුරාධපුර ළමයි Seminar එකෙන් පස්සේ කිව්වේ මොනවද?🧐
📺https://youtube.com/shorts/coHqeaxmUgo?si=_yP_EX2JeERprMYg | 1 468 |
| 3 | 🔴 සාමාන්ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.
මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌
මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨
ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝
ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎
ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...
මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..
Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
Telegram Channel
💎 https://t.me/DU2029Th
eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨ | 1 417 |
| 4 | 🔴 සාමාන්ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.
මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා....❌
මේ සේරම නිසා අපි දැන් අපි අවු.05ක් තිස්සේ O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරනවා.✨
ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.....🤝
ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.💎
ඔයාලටත් මතක ඇති මේ වැඩේ.ඔයාලගේ O/L කාලෙත් අපි මේ වැඩේ කලා...
මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ 💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..
Whatsapp Channel
💬 https://whatsapp.com/channel/0029VbBlttAC1Fu7GFRteJ13
Telegram Channel
💎 https://t.me/DU28Th
eWings යුතුකම by Dr Darshana Ukuwela
Team ewings 2027✨ | 1 |
| 5 | 🔴මේ මාසයේ තවත් නගරයකට Seminar එකක්??
එන්න ඕන නගරය Vote කරන්න | 1 488 |
| 6 | අනුරාධපුරයට ප්රත්යාස්ථතාව 🔥
📺 https://youtube.com/shorts/E4cn8fpoyx8?si=X88enR3f0zNpDT1q | 2 187 |
| 7 | 🔴ස්තූතියි අනුරාධපුර ❤️🔥
📺https://youtube.com/shorts/ihua9sx2bk4?si=2M8R94mSeI4Pk8Qe | 1 441 |
| 8 | ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි අනුරාධපුර...❤️🔥
අද ප්රත්යාස්ථතාවය FREE SEMINAR
📌අනුරාධපුර ඔරස් ආයතනයේ දී....
ඔන්න ඔයාලා කාලයක් තිස්සේ කරපු ඉල්ලීමක් අද අපි ඉටුකලා....
අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක්
නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ,
අනුරාධපුර දරුවන්,
අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨
අද අනුරාධපුර ආපු සෙට් එක ඔයාලගේ අදහස්,
Photos,මතක Comment එකක් විදිහට දාමු🤝
ළඟදීම තවත් නගරයක දී ඉතාම
ඉක්මනින් හමුවෙමු...✨
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 426 |
| 9 | උකුවෙල සර් අනුරාධපුර ඔරස් එකට🔥
අනුරාධපුර ළමයි.... ❗️
කාලයක් තිස්සේ ඔයාලා බලාපොරොත්තුවෙන් ඉඳපු දෙයක්...
කාලයකට ආයේ ඔයාලත් එක්ක Physically අපි හම්බවෙන්නේ නැතිවෙයි..
2027/28 පුලුවන් හැමෝම එන්න....
හෙට එහෙනම් උදේ 8ට Physicallyම හමුවෙමු...
යාළුවන්ටත් දැනුම් දෙන්න..... | 1 758 |
| 10 | මහ වැස්සෙම අපි අනුරාධපුරයට⛈️
📺 https://youtube.com/shorts/jEuLC8uiHTA?si=uBGpEwa_F0jrVey1
අනුරාධපුර ළමයි අපි හෙට හමුවෙමු..... | 2 459 |
| 11 | 🔴 𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐄𝐗𝐀𝐌 එකට තව මාස 02ක්වත් නෑ......
මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.
මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,
A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.
ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක්❌
ඒ වගේම ලංකාවේ බහුතරයක් සිසුන් මේ වෙද්දි ආපදා තත්වය නිසා අධ්යාපන කටයුතු නතරවෙලා ලොකු ප්රශ්නයකට මුහුණ දීලා ඉන්නේ...
මේ සේරම නිසා අපි 2026 O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series ගිය අවුරුදු වල වගේම මේ අවුරුද්දෙත් කරන්න හිතුවා.✨
📌 මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ....
Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.
📌 මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළTelegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..
✅ Whatsapp Channel
https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U
✅ Telegram Channel
https://t.me/DU2029Th
eWings යුතුකම by Dr Darshana Ukuwela
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 908 |
| 12 | 🔴 අනුරාධපුරයට ප්රත්යාස්ථතාව තව දින 🟥යි.....
වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
Physics | Dr Darshana Ukuwela✅ | 1 395 |
| 13 | 🔴 අනුරාධපුරයට ප්රත්යාස්ථතාව තව දින 🟥යි.....
වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📍ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
Physics | Dr Darshana Ukuwela✅ | 1 348 |
| 14 | 🔴දැන් | ආලෝකය Extra Class
ආලෝකය ප්රායෝගික පරීක්ෂණ
සියලු සිසුන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න...
📺https://www.youtube.com/live/LehPGiB1ifI?si=ASsLsKa_WrOvxLtY | 1 619 |
| 15 | 📌The Sri Lankan Physics Olympiad Competition - 2026
Registration 🟢🟢🟢🟢🟢🟢
🔔 Application Deadline : Oct 31
🗂 Examination : Nov 14 @9am
Scan the QR code or visit the link to Register.
Link : https://ceynexlk.com/physicsolympiad/
Conducted by Institute of Physics,Sri Lanka | 1 923 |
| 16 | 📌ධාරා විද්යුතය ආරම්භය Live එක සඳහා දැන් සම්බන්ධ වන්න....
📺 https://www.youtube.com/live/IuqIuBGsf8M?si=Z7RnDpP3tFccfo-p | 2 360 |
| 17 | රට වටා ගමනේ මීළඟ නැවතුම🔥
අනුරාධපුර ළමයි ලෑස්ති ද?...
📺 https://youtube.com/shorts/73FLHqoJGoY?si=tUOu_v92yq_nxsdO | 2 028 |
| 18 | 📌වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📌ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 223 |
| 19 | 🔴දැන් | 2027 ආලෝකය - ප්රකාශ උපකරණ
YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න
📺https://www.youtube.com/live/ISM21c_ASf8?si=uGOUw57Q5IrRLWYe | 2 708 |
| 20 | 🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘
ප්රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්....
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
භෞතිකව ලංකාවටම ONLINE LIVE
🔔පෙ.ව 7.30-1.30
Siyochem නුගේගොඩ + YouTube Live
උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට
අඩු පාඩු හදාගෙන ජයග්රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න ,
තවමත් ඔයා පරක්කු නැ......💪🏻🤝
------------------------------------
පිට පිටම පසුගිය වසර දෙකේම,
Island ප්රථමයන් දෙදෙනෙක් දායාද කළ
ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්,
▪️Island ප්රථමයන් දෙදෙනෙක්..
(2025 Island ප්රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය)
▪️Island මුල් 10ට 06ක්..
(2024-3,2025-3)
▪️District ප්රථමයන් 15ක්..
(2024-8,2025-7)
▪️District මුල් 10ට 171ක්..
(2024-89,2025-82)
▪️District මුල් 20ට 355ක්
(2024-183,2025-172)
▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්රමාණය සහ
වැඩිම වෛද්ය/ඉංජිනේරු සිසුන් ප්රමාණය
------------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
https://t.me/DU27T
සියලුම විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555
Telegram : @EwingsEducation_bot
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 2 617 |
