ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2026 Physics Theory | Darshana Ukuwela

2026 Physics Theory | Darshana Ukuwela

前往频道在 Telegram

🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

显示更多

📈 Telegram 频道 2026 Physics Theory | Darshana Ukuwela 的分析概览

频道 2026 Physics Theory | Darshana Ukuwela (@du26t) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 36 179 名订阅者,在 教育 类别中位列第 5 256,并在 斯里兰卡 地区排名第 30 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 36 179 名订阅者。

根据 29 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -941,过去 24 小时变化为 -40,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 6.55%。内容发布后 24 小时内通常能获得 2.17% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 2 370 次浏览,首日通常累积 784 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 15。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555”

凭借高频更新(最新数据采集于 30 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

36 179
订阅者
-4024 小时
-1757 天
-94130 天

正在加载数据

标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
10月 '26
十月 '260
在4个频道中
九月 '260
在4个频道中
Get PRO
八月 '26
+404
在30个频道中
Get PRO
七月 '26
+3 586
在31个频道中
Get PRO
六月 '26
+424
在15个频道中
Get PRO
五月 '26
+239
在9个频道中
Get PRO
四月 '26
+484
在12个频道中
Get PRO
三月 '26
+107
在9个频道中
Get PRO
二月 '26
+569
在10个频道中
Get PRO
一月 '26
+1 142
在11个频道中
Get PRO
十二月 '25
+1 916
在17个频道中
Get PRO
十一月 '25
+959
在10个频道中
Get PRO
十月 '25
+487
在7个频道中
Get PRO
九月 '25
+493
在10个频道中
Get PRO
八月 '25
+740
在17个频道中
Get PRO
七月 '25
+674
在16个频道中
Get PRO
六月 '25
+610
在12个频道中
Get PRO
五月 '25
+397
在12个频道中
Get PRO
四月 '25
+351
在9个频道中
Get PRO
三月 '25
+469
在15个频道中
Get PRO
二月 '25
+871
在16个频道中
Get PRO
一月 '25
+486
在9个频道中
Get PRO
十二月 '24
+1 259
在10个频道中
Get PRO
十一月 '24
+1 750
在9个频道中
Get PRO
十月 '24
+3 513
在3个频道中
Get PRO
九月 '24
+1 977
在7个频道中
Get PRO
八月 '24
+2 804
在20个频道中
Get PRO
七月 '24
+2 650
在1个频道中
Get PRO
六月 '24
+4 593
在5个频道中
Get PRO
五月 '24
+13 146
在30个频道中
日期
订阅者增长
提及
频道
30 十月0
29 十月0
28 十月0
27 十月0
26 十月0
25 十月0
24 十月0
23 十月0
22 十月0
21 十月0
20 十月0
19 十月0
18 十月0
17 十月0
16 十月0
15 十月0
14 十月0
13 十月0
12 十月0
11 十月0
10 十月0
09 十月0
08 十月0
07 十月0
06 十月0
05 十月0
04 十月0
03 十月0
02 十月0
01 十月0
频道帖子
කළුතරට ප්‍රත්‍යාස්ථතාව 🔥 📺 https://youtube.com/shorts/otzPLcW2sIA?si=sataGSoAwfjbuo1q

2
නොවැම්බර් මාසයේ සියලු පන්තිවල වැඩපිළිවෙල🔥 😭හැමෝටම කලින් නිර්දේශය ආවරණය කරන, 😭විෂය නිර්දේශය දෙවරක්ම ආවරණය කරන, 😭කාගේ Paper+4
නොවැම්බර් මාසයේ සියලු පන්තිවල වැඩපිළිවෙල🔥 😭හැමෝටම කලින් නිර්දේශය ආවරණය කරන, 😭විෂය නිර්දේශය දෙවරක්ම ආවරණය කරන, 😭කාගේ Papers ලියන්නත් Theory උගන්වන, 😭පසුගිය දෙවසරේ ලංකාවේ ප්‍රථමයා දායාද කළ, ලංකාවේ අංක 01 Physics පන්තිය...📈 -------------------------------- ▶️ 𝟐𝟎𝟐𝟖 𝐓𝐇𝐄𝐎𝐑𝐘:කාර්යය,ශක්තිය,ක්ෂමතාවය ▶️ 𝟐𝟎𝟐𝟖 𝐌𝐄𝐑𝐈𝐓 𝐂𝐋𝐀𝐒𝐒 : ආවේගය සහ ගම්‍යතා සංස්ථිතිය ▶️ 𝟐𝟎𝟐𝟕 𝐓𝐇𝐄𝐎𝐑𝐘 : තාපමිතිය,තාප සංක්‍රමණය ▶️ 𝟐𝟎𝟐𝟕 𝐌𝐄𝐑𝐈𝐓 𝐂𝐋𝐀𝐒𝐒 : ධාරා විද්‍යුතය ▶️ 𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 : යාන්ත්‍ර විද්‍යාව,පදාර්ථයේ ගුණ(ප්‍රත්‍යාස්ථතාවය),පදාර්ථ හා විකිරණ -------------------------------- ▪️සියලු පන්ති සඳහා නවක සිසුන්ට සම්බන්ධ විය හැක. ▪️පසුගිය ඒකක ආවරණය කරගැනීමේ විශේෂ වැඩපිළිවෙලක්(Lesson Packs) සහිතයි. ▪️English Medium දරුවන්ටද පන්ති වලට සම්බන්ධ විය හැක.ඔවුන්ට නිබන්ධන,Papers ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලබාදීම සිදුවේ. ▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක. ------------------------------ ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්, ▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්.. ▪️Island මුල් 10ට 06ක්.. ▪️District ප්‍රථමයන් 15ක්.. ▪️District මුල් 10ට 171ක්.. ▪️District මුල් 20ට 355ක් ▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය සියලු දැනුවත් කිරීම්,කාලසටහන් Telegram චැනල ඔස්සේ, 2028 THEORY : https://t.me/DU28Th 2027 THEORY : https://t.me/DU27T 2026 THEORY : https://t.me/DU26T 2027 REVISION : https://t.me/DU27BNRe 2027 PAPER CLASS : https://t.me/DU27PPR 2028 PAPER CLASS : https://t.me/DU28Paper ------------------------------ පන්ති සම්බන්ධ සියලුම විමසීම්, Voice : 0713444555(9am - 7pm) WhatsApp : 0713444555 Telegram : @EwingsEducation_bot 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
606
3
🔴 මේ දවස්වල Revision ළමයින්ට වෙන දේ..... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න 📺 https://youtu.be/iRkjJXgJ4yg
🔴 මේ දවස්වල Revision ළමයින්ට වෙන දේ..... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න 📺 https://youtu.be/iRkjJXgJ4yg
541
4
🔴ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි කළුතර...❤️🔥 කාලයක් තිස්සේ කළුතර ළමයින්ගේ ඉල්ලීමක් අද ඉටු කලා.. අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR+4
🔴ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි කළුතර...❤️🔥 කාලයක් තිස්සේ කළුතර ළමයින්ගේ ඉල්ලීමක් අද ඉටු කලා.. අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR 📌කළුතර රසන්යා ආයතනයේ දී.... අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක් නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු , කළුතර දරුවන්, අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨ අද කළුතර ආපු සෙට් එක ඔයාලගේ අදහස්, Photos,මතක Comment එකක් විදිහට දාමු🤝 සති කිහිපයකින් ළඟදීම තවත් නගරයක දී ඉතාම ඉක්මනින් හමුවෙමු...✨ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
680
5
🔴සුබ උදෑසනක් කළුතර ළමයි....
1 298
6
🔴උකුවෙල සර් රසන්යා එකට.... කලුතර ළමයි හෙට හමුවෙමු එහෙනම්....
🔴උකුවෙල සර් රසන්යා එකට.... කලුතර ළමයි හෙට හමුවෙමු එහෙනම්....
1 007
7
Way to කළුතර 😌 අපි එන ගමන් ළමයි... සර්ව දාලා අපි එනවා😁
Way to කළුතර 😌 අපි එන ගමන් ළමයි... සර්ව දාලා අපි එනවා😁
1 321
8
📌හෙට කලුතර Seminar එක ගැන උකුවෙල සර්ගෙන් කලුතර සහ ගාල්ල සහ ඒ අවට ළමයින්ට විශේෂ පණිවිඩයක්..... හැමෝම අහන්න ළමයි ...
1 166
9
📌 හෙට | කළුතරට ප්‍රත්‍යාස්ථතාව 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ල
📌 හෙට | කළුතරට ප්‍රත්‍යාස්ථතාව 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ 🗓️ඔක්.29 බ්‍රහස්පතින්දා ⏰පෙ.ව 7.30-1.30 📌රසන්යා - කළුතර ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1 112
10
🔴 කළුතර ළමයි වැඩේට ලෑස්ති ද? . . .
1 174
11
🔴 ප්‍රකාශ විද්‍යාව Past Paper Discussion එක සහ eWings O/L Lab එක හඳුන්වාදීම අද ප.ව 6.30ට YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න.... ම
🔴 ප්‍රකාශ විද්‍යාව Past Paper Discussion එක සහ eWings O/L Lab එක හඳුන්වාදීම අද ප.ව 6.30ට YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න.... මෙම Link එකෙන් සම්බන්ධ වන්න 📺https://youtu.be/2sRM1Tu2NHw?si=QqF-dPEMhWdB5-Jc වැඩි විස්තර WhatsApp/Telegram Channel එක ඔස්සේ 🌐 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U 🌐 https://t.me/DU2029Th යාළුවන්ටත්/නංගිලා,මල්ලිලාට පණිවිඩය Share කරමු ළමයි.....
1 075
12
📌 කළුතරට ප්‍රත්‍යාස්ථතාව තව දින 02යි..... ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 බ්‍රහස්පතින්දා ⏰පෙ
📌 කළුතරට ප්‍රත්‍යාස්ථතාව තව දින 02යි..... ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 බ්‍රහස්පතින්දා ⏰පෙ.ව 7.30-1.30 📌රසන්යා - කළුතර ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
996
13
🔴 Job Vacancies රඹුක්කන අවටින් Apex Printers හි Tute Courier අංශය සඳහා බඳවා ගැනීම් (පිරිමි) සිදුවේ.. විමසීම් Whatsapp ඔස්සේ : 0779856876
1 215
14
🔴 Thank You අනුරාධපුර | ප්‍රත්‍යාස්ථතාව Seminar | After Movie 📺https://youtu.be/XIxtOTyyog8
🔴 Thank You අනුරාධපුර | ප්‍රත්‍යාස්ථතාව Seminar | After Movie 📺https://youtu.be/XIxtOTyyog8
1 521
15
🔴𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐒𝐞𝐭 එකට නොමිලේම සුපිරිම සත්කාරයක්.. මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.ඒ සූදානම්
🔴𝟐𝟎𝟐𝟔 𝐎/𝐋 𝐒𝐞𝐭 එකට නොමිලේම සුපිරිම සත්කාරයක්.. මේ පාර O/L කරන දරුවන් හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.ඒ සූදානම් වෙන දරුවන්ට eWings යුතුකම අපෙන් තවත් සුපිරි වැඩක් කරන්නයි යන්නේ...💪 ඔයාලා දැනටමත් දන්නවා Seminar Series එකක් නොවැම්බර් මාසය පුරාම අපි භෞතිකව සහ Online පවත්වන්න සූදානම් කරලා තියෙනවා කියලා....✅ ඊට අමතරව අපි කරන ප්‍රධානම දේ තමයි මේ O/L Science Physics Part එකේ 2025-2025 දක්වා සියලුම Past Papers Discuss කරන එක. ඒ එක්කම O/L Science ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම දරුවන්ට නොමිලේම #Online_Lab එකකුත් අපි හඳුන්වා දෙනවා මේ එක්කම.... O/L Lab එකෙන් ඔයාලට ඔයාලා ඉගෙනගත්තු Theory Concepts ලස්සනට,ප්‍රායෝගිකවම අත්දැකලා බලන්න පුළුවන්.මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි..🔥 මේ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ Telegram සහ WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්.ඒවාට සම්බන්ධ වෙලා ඉන්න.. යාළුවන්ටත් මේක Share කරමු.... Whatsapp Channel 🔗https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U Telegram Channel 🔗https://t.me/DU2029Th eWings යුතුකම by Dr Darshana Ukuwela
1 500
16
📌 පොරොන්දු ඉටු කරමින්, මේ පාර කළුතරට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 බ්‍රහස්පතින්දා ⏰ප
📌 පොරොන්දු ඉටු කරමින්, මේ පාර කළුතරට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 බ්‍රහස්පතින්දා ⏰පෙ.ව 7.30-1.30 📌රසන්යා - කළුතර ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1 767
17
📌 පොරොන්දු ඉටු කරමින්, මේ පාර කළුතරට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 සිකුරාදා ⏰පෙ.ව 7.
📌 පොරොන්දු ඉටු කරමින්, මේ පාර කළුතරට....🔥 ‘ප්‍රත්‍යාස්ථතාවය එක දවසින්’ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅ 🗓️ඔක්.29 සිකුරාදා ⏰පෙ.ව 7.30-1.30 📌රසන්යා - කළුතර ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ. ------------------------------ 'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨ ------------------------------ ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු...... ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : https://t.me/DU27T 2028 : https://t.me/DU28Th ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
1
18
මීළඟ Seminar එක බස්නාහිර පළාතට.....😌🔥 . . . Guess the city???
2 490
19
🔴මේ මාසයේ තවත් නගරයකට Seminar එකක්?? එන්න ඕන නගරය Vote කරන්න
2 754
20
අනුරාධපුර ළමයි Seminar එකෙන් පස්සේ කිව්වේ මොනවද?🧐 📺https://youtube.com/shorts/coHqeaxmUgo?si=_yP_EX2JeERprMYg
3 395