2026 Physics Theory | Darshana Ukuwela
🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555
Mostrar más📈 Análisis del canal de Telegram 2026 Physics Theory | Darshana Ukuwela
El canal 2026 Physics Theory | Darshana Ukuwela (@du26t) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 39 480 suscriptores, ocupando la posición 4 606 en la categoría Educación y el puesto 26 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 39 480 suscriptores.
Según los últimos datos del 29 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -850, y en las últimas 24 horas de -129, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 78.55%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 29.91% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 31 099 visualizaciones. En el primer día suele acumular 11 843 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 256.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ.
Telegram Channel
https://t.me/DU26T
ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න
https://t.me/DU26TD
Hotlines
Telegram 0713444555
WhatsApp 0713444555”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 30 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 30 agosto | 0 | |||
| 29 agosto | 0 | |||
| 28 agosto | 0 | |||
| 27 agosto | 0 | |||
| 26 agosto | 0 | |||
| 25 agosto | 0 | |||
| 24 agosto | 0 | |||
| 23 agosto | 0 | |||
| 22 agosto | 0 | |||
| 21 agosto | 0 | |||
| 20 agosto | 0 | |||
| 19 agosto | 0 | |||
| 18 agosto | 0 | |||
| 17 agosto | 0 | |||
| 16 agosto | +19 | |||
| 15 agosto | +71 | |||
| 14 agosto | +112 | |||
| 13 agosto | +24 | |||
| 12 agosto | +24 | |||
| 11 agosto | +7 | |||
| 10 agosto | 0 | |||
| 09 agosto | 0 | |||
| 08 agosto | +4 | |||
| 07 agosto | 0 | |||
| 06 agosto | +7 | |||
| 05 agosto | +6 | |||
| 04 agosto | +46 | |||
| 03 agosto | +19 | |||
| 02 agosto | +41 | |||
| 01 agosto | +24 |
| 2 | 🔴 The Next Step 2027 Special Meeting
"1st Shy,2nd/3rd Shy හැමෝටම....."
2026 Exam ඉවර වෙලා දින කිහිපයක් දැන් ගිහිල්ලා.බොහෝමයක් දරුවන් තමන් ලියපු Subjects වල ලකුණු බලලා ඇති මේ වෙද්දි.සමහරු නම් තව Shy එකක් කරන්නත් සූදානම් වෙන ගමන් ඇත්තේ.
තවත් සමහරු කිසිම දෙයක් මේ වෙලාවේ හරියට තීරණය කරගන්න බැරුව ඇති.අන්න ඒ හැමෝමත් එක්ක පොඩි කතා බහක් කරන්න අපි එනවා.
හෙට Live එකේදී පහත කරුණු ගැන විශේෂයෙන් කතා කරන්න අපි බලාපොරොත්තුවෙනවා.
▪️2026 A/L හොඳට කරගත්ත හෝ නොකරගත් නැවත A/L නොකරන අය,කළ යුත්තේ මොනවද?
▪️2nd/3rd Shy එකක් කරනවද ? නැද්ද ? කියලා තීරණය කරන්නේ කොහොමද ?
▪️ Revision පන්තියකට යන්නම ඕන ද?
▪️ Paper Class විතරක් යා යුත්තේ කවුද?
▪️ දැන් ඉන්න මට්ටමේ ඉඳන් A එකකට/Rank එකකට වැඩ කරන්නේ කොහොමද
▪️2027 1st Shy දරුවෙක් කොහොමද වැඩ ටික කරගන්නේ?
▪️2027 Theory/Speed Class සහ Brand New Revisionහි විස්තර ද සමඟින්,
"2027 Theory/Revision ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක් ගැන කතා කරමු..."
එහෙනම් හැමෝම
🗓️ හෙට | ප.ව 6.00ට
📺Youtube එක පැත්තට Set වෙන්න...
ඒ වගේම කතා කරන්න ඕන කියලා හිතෙන කරුණු තියෙනවනම් මේ Post එකට පහළින් Comment කරමු..
ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු...
--------------------
මීට අදාල Links 2027 Revision Telegram චැනලය ඔස්සේ,
🌐https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 563 |
| 3 | ලබන අගෝස්තුව අවසානය වෙද්දි,
මං ඒක කළා කියලා Confidence පිට කියන්න පුලුවන් වෙන්න,අඩු පාඩු හදාගෙන දැන්ම වැඩේට සෙට් වෙන්න....🔥
𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ✨
🔸හෙට හවස Next Step Meeting එකෙන් අපි තව දේවල් කතා කරමු.....
-----------------------------------
Revision වැඩපිළිවෙළ මෙතනින් නරඹන්න
📺https://youtu.be/CQc-8Hool6Q
-----------------------------------
සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
🌐 https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 975 |
| 4 | ලබන අගෝස්තුව අවසානය වෙද්දි,
මං ඒක කළා කියලා Confidence පිට කියන්න පුලුවන් වෙන්න,අඩු පාඩු හදාගෙන දැන්ම වැඩේට සෙට් වෙන්න....🔥
𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 ✨
🔸හෙට හවස Next Step Meeting එකෙන් අපි තව දේවල් කතා කරමු.....
සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
🌐 https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 44 |
| 5 | 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 ආරම්භයකට,𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 🔥
සියලු දැනුවත් කිරීම් 2027 Revision Telegram Channel එක ඔස්සේ,
🌐 https://t.me/DU27BNRe
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 3 021 |
| 6 | 2027 Revision Telegram Channel
🌐 https://t.me/DU27BNRe | 22 866 |
| 7 | 📌 හැමෝම බලාසිටි ප්‍රශ්නයකට පිළිතුරු.....
2027 BRAND NEW REVISION ආරම්භය
2027 දරුවන් YouTube ඔස්සේ Revision වැඩපිළිවෙළ නරඹන්න...
📺 https://youtu.be/CQc-8Hool6Q
2027 Revision Telegram Channel
🌐 https://t.me/DU27BNRe | 2 871 |
| 8 | 📌Live | තායිලන්ත සංචාරයේ අවසන් දිනය
https://www.youtube.com/live/k2fnG_5Ktyg?si=QKRZiBOuE2OtyctA | 3 714 |
| 9 | 📌කැපවීමට තිළිණයක්🔥
District 1stලත් එක්ක තායිලන්තය බලා
ඊයේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ පැවති විශේෂ වැඩසටහන
YouTube ඔස්සේ දැන් නරඹන්න
📺https://youtu.be/J-A1vLxuWmo | 6 154 |
| 10 | 📌Live
https://www.youtube.com/live/6YJ3utf__9s?si=PgIDA2QKlPqV86-T | 7 196 |
| 11 | එහෙනම් ගිහින් එන්නම් ළමයි...❤️ | 7 170 |
| 12 | 📌Airtport එකේ සිට Live
https://www.youtube.com/live/PwRm4HpeOr8?si=n5L5vNM_UhdEjzwl | 6 276 |
| 13 | 📌2026 ඔයාලා හැමෝටම උකුවෙල සර්ගෙන් පණිවිඩයක්... | 14 339 |
| 14 | 📌eWings Team එකත් එක දවසක් | Day Out
https://youtu.be/5t9DtywGQYc | 33 835 |
| 15 | 📌ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Past Paper Discussion...
සියලු දරුවන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න...
📺 https://www.youtube.com/live/KzYqfWc611I?si=fFs0XlBC2XLK-Soa | 7 143 |
| 16 | 📌Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න.
Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR
තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න.
උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න
📗 +94 71 144 4442
_ Team eWings | 9 057 |
| 17 | 🔴 Dr.දර්ශන උකුවෙල සර්ගේ Instructing Teams/Paper Panels සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සහ කතාබහ කිරීමට අවශ්‍ය 2026 A/L Exam එකට පෙනීසිටි දරුවන් පහත දිනවලදී ඒ ඒ නගරවලට එන්න..
📌IMS මහනුවර
අගෝ.22 සෙන. මධ්‍යහන 12.00ට
📌පෙන්සිල් ඔපෙරා කුරුණෑගල
අගෝ.23 ඉරිදා මධ්‍යහන 12.00ට
📌Apex කෑගල්ල
අගෝ.24 සඳුදා පෙ.ව 10.30
අප පන්ති සඳහා සම්බන්ධ වූ මිතුරන්වද අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න...
~ Team eWings | 19 862 |
| 18 | 📌 දුවේ,පුතේ!!
දැන් Revision ගැන මොනවත් අහන්න හෝ හිතන්නවත් එපා. ඔයාල දවස් කීපයක් Full Relax එකේ ඉන්න.ඔය ගත්ත Stress එක හොඳටම ඇති.ඒකයි HandBill එකක් බෙදුවේ නැත්තේ.
කවදාවත් ඔයාලා අත්දැකලා නැති විදිහේ ලස්සනම සුපිරිම Revision එකක් Organize කරලා තියෙනවා.දැන්ම ඒ ගැන කතා නොකර සතියක් දෙකක් හොඳට Enjoy කරන්න.
ඒ වැඩේ ගැන දවස් කීපයකින් දැනුවත් කරන්නම්....
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 20 348 |
| 19 | 📌Dr දර්ශන උකුවෙල සර්ගේ 2027 Instructing Team,Paper Panel සඳහා සම්බන්ධ වීමට ඉහළ mcq අගයන් ලබා ගත් දරුවන් පහත form එක පුරවන්න කරන්න.
Form : https://ewingspapers.lk/form.html?formId=geqNyjea2wfgtW51UXxR
තව ද ඉහළ mcq ලබා නොගත් නමුත් විශේෂ හැකියා (video editing,camera assistant වැනි) පවතින දරුවන් ද Ewings team එකට සම්බන්ධ වීම සඳහා පහත google form එක පුරවන්න කරන්න.
උකුවෙල සර්ට මොනාහරි කියන්න දේවල් තියෙනවනම් මේ Number එකට WhatsApp Msg එකක් දාන්න
📗 +94 71 144 4442
_ Team eWings | 20 297 |
| 20 | 📌2026 MCQ Paper එකට අදාළ සියලුම Theory සාකච්ඡා කළ වගයි
📺https://youtu.be/TTtamEKbwMg | 46 050 |
