2026 Physics Theory | Darshana Ukuwela
🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555
Больше📈 Аналитический обзор Telegram-канала 2026 Physics Theory | Darshana Ukuwela
Канал 2026 Physics Theory | Darshana Ukuwela (@du26t) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 36 598 подписчиков, занимая 5 164 место в категории Образование и 30 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 36 598 подписчиков.
Согласно последним данным от 12 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -1 161, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 7.39%. В первые 24 часа после публикации контент обычно набирает 2.69% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 2 713 просмотров. В течение первых суток публикация набирает 987 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 20.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ.
Telegram Channel
https://t.me/DU26T
ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න
https://t.me/DU26TD
Hotlines
Telegram 0713444555
WhatsApp 0713444555”
Благодаря высокой частоте обновлений (последние данные получены 13 октября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
Загрузка данных...
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 14 октября | 0 | |||
| 13 октября | 0 | |||
| 12 октября | 0 | |||
| 11 октября | 0 | |||
| 10 октября | 0 | |||
| 09 октября | 0 | |||
| 08 октября | 0 | |||
| 07 октября | 0 | |||
| 06 октября | 0 | |||
| 05 октября | 0 | |||
| 04 октября | 0 | |||
| 03 октября | 0 | |||
| 02 октября | 0 | |||
| 01 октября | 0 |
| 2 | 🔴දැන් | ආලෝකය Extra Class
ආලෝකය ප්රායෝගික පරීක්ෂණ
සියලු සිසුන් YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න...
📺https://www.youtube.com/live/LehPGiB1ifI?si=ASsLsKa_WrOvxLtY | 672 |
| 3 | 📌The Sri Lankan Physics Olympiad Competition - 2026
Registration 🟢🟢🟢🟢🟢🟢
🔔 Application Deadline : Oct 31
🗂 Examination : Nov 14 @9am
Scan the QR code or visit the link to Register.
Link : https://ceynexlk.com/physicsolympiad/
Conducted by Institute of Physics,Sri Lanka | 1 051 |
| 4 | 📌ධාරා විද්යුතය ආරම්භය Live එක සඳහා දැන් සම්බන්ධ වන්න....
📺 https://www.youtube.com/live/IuqIuBGsf8M?si=Z7RnDpP3tFccfo-p | 1 253 |
| 5 | රට වටා ගමනේ මීළඟ නැවතුම🔥
අනුරාධපුර ළමයි ලෑස්ති ද?...
📺 https://youtube.com/shorts/73FLHqoJGoY?si=tUOu_v92yq_nxsdO | 1 176 |
| 6 | 📌වසර ගණනාවක ඉල්ලීම් සහ පොරොන්දු ඉටු කරමින්,
මේ පාර ඓතිහාසික අනුරාධපුරයට....🔥
‘ප්රත්යාස්ථතාවය එක දවසින්’
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑✅
🗓️ඔක්.16 සිකුරාදා
⏰පෙ.ව 8.00-2.00
📌ඔරස් - අනුරාධපුරය
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම සමඟ ගැටලු අන්තර්ගත නිබන්ධනයක් #නොමිලේම ලබාදීම සිදුවේེ.
------------------------------
'එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්'✨
------------------------------
ඔන්න අපේ Online ළමයින් කාලයක් තිස්සේ Physically හම්බෙලා ඉගෙනගන්න ඕන කියලා කාලයක් තිස්සේ කියනවනේ.මෙන්න අවස්ථාව....එදාට අපි හමුවෙමු......
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️
------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ,
2027 : https://t.me/DU27T
2028 : https://t.me/DU28Th
------------------------------
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 065 |
| 7 | 🔴දැන් | 2027 ආලෝකය - ප්රකාශ උපකරණ
YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න
📺https://www.youtube.com/live/ISM21c_ASf8?si=uGOUw57Q5IrRLWYe | 1 937 |
| 8 | 🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘
ප්රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්....
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
භෞතිකව ලංකාවටම ONLINE LIVE
🔔පෙ.ව 7.30-1.30
Siyochem නුගේගොඩ + YouTube Live
උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට
අඩු පාඩු හදාගෙන ජයග්රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න ,
තවමත් ඔයා පරක්කු නැ......💪🏻🤝
------------------------------------
පිට පිටම පසුගිය වසර දෙකේම,
Island ප්රථමයන් දෙදෙනෙක් දායාද කළ
ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්,
▪️Island ප්රථමයන් දෙදෙනෙක්..
(2025 Island ප්රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය)
▪️Island මුල් 10ට 06ක්..
(2024-3,2025-3)
▪️District ප්රථමයන් 15ක්..
(2024-8,2025-7)
▪️District මුල් 10ට 171ක්..
(2024-89,2025-82)
▪️District මුල් 20ට 355ක්
(2024-183,2025-172)
▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්රමාණය සහ
වැඩිම වෛද්ය/ඉංජිනේරු සිසුන් ප්රමාණය
------------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
https://t.me/DU27T
සියලුම විමසීම්,
Voice : 0713444555
Whatsapp : 0713444555
Telegram : @EwingsEducation_bot
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 938 |
| 9 | 🔴2027 Revision එක අද ප.ව 7.30ට ආරම්භ වේ..
මීට අදාළ Link එක eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක. | 1 551 |
| 10 | ☑️මීළඟ Seminar එක,
▶️ගම්පහට ද?
▶️ගාල්ලට ද?
▶️මාතරට ද?
▶️රත්නපුරට ද?
▶️අනුරාධපුරයට ද?
▶️තංගල්ලට ද?
♾️නැත්නම් වෙන කොහෙටද?
කට්ටියම කියමු බලන්න....🤫
~ Team eWings | 2 296 |
| 11 | 𝐇𝐚𝐩𝐩𝐲 𝐓𝐞𝐚𝐜𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 𝐔𝐤𝐮𝐰𝐞𝐥𝐚 𝐬𝐢𝐫❗️
"𝙔𝙤𝙪𝙧 𝙜𝙪𝙞𝙙𝙖𝙣𝙘𝙚, 𝙥𝙖𝙩𝙞𝙚𝙣𝙘𝙚, 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧𝙨𝙝𝙞𝙥 𝙝𝙖𝙫𝙚 𝙨𝙝𝙖𝙥𝙚𝙙 𝙘𝙤𝙪𝙣𝙩𝙡𝙚𝙨𝙨 𝙡𝙞𝙫𝙚𝙨. 💯
𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙛𝙤𝙧 𝙞𝙣𝙨𝙥𝙞𝙧𝙞𝙣𝙜 𝙪𝙨 𝙩𝙤 𝙙𝙧𝙚𝙖𝙢 𝙗𝙞𝙜, 𝙬𝙤𝙧𝙠 𝙝𝙖𝙧𝙙, 𝙖𝙣𝙙 𝙨𝙩𝙖𝙮 𝙝𝙪𝙢𝙗𝙡𝙚. 𝙔𝙤𝙪 𝙖𝙧𝙚 𝙩𝙧𝙪𝙡𝙮 𝙢𝙚𝙣𝙩𝙤𝙧 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧 𝙬𝙝𝙤 𝙡𝙞𝙜𝙝𝙩𝙨 𝙩𝙝𝙚 𝙥𝙖𝙩𝙝 𝙛𝙤𝙧 𝙤𝙩𝙝𝙚𝙧𝙨"⚡️
Team eWings 2027 ✅ | 2 049 |
| 12 | 🔴 හෙට | 2027 Paper Class
Full Syllabus Paper 02 Discussion
⏰ පෙ.ව 9.30-1.30
📌 Apex කෑගල්ල + Online Live
▪️කෑගල්ල අවට සිසුන් භෞතිකව සම්බන්ධ වන්න...
▪️Online සම්බන්ධ වන සිසුන්ට ඊට අදාළ Links eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක. | 2 248 |
| 13 | 🔴 තව විනාඩි 10කින් පසු Revision එකේ බල ඝූර්ණය ආරම්භ වේ.
අවශ්ය සිසුන් Join වෙන්න...
Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න...
📽️https://us02web.zoom.us/j/88470351558 | 2 301 |
| 14 | 🔴දැන් Revision එකේ ප්රවේග කාල ප්රස්තාර ආරම්භ වේ..
Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න...
📽️https://us02web.zoom.us/j/88470351558 | 2 063 |
| 15 | ☑️We Just Passed 🟥🟥🟥🟥
Users on eWings Practicals Site....👑
eWings Practical වෙබ් අඩවියේ Users ලා ප්රමාණය 🟥🟥🟥🟥🟥 ඉක්මවයි....
2027/2028 Theory,Revision,Paper Class ඕනම eWings සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා.💯🆓
කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්යනය කරන්න විතරයි.✅
තාමත් Register නොවුන අය ඉක්මනින් Register වෙමු.....
🤔 Practical Site Link
https://iphysicshub.com
Register වීමේ ගැටලු තියෙන සිසුන් මේ Video එක නරඹන්න
🌐https://t.me/DUPracticals/95
සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ,
🌐 https://t.me/DUPracticals
මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු...
~ Team eWings | 2 540 |
| 16 | 🔴 මීළඟ Seminar එක කොහෙද ළමයි තියන්න ඕන? | 2 483 |
| 17 | 🔴 eWings Practical Site එකේ Register වෙන්නේ කොහොමද ?
Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න.
2027/2028 Theory,Revision ඕනම සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා.
කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්යනය කරන්න විතරයි.
Class නොඑන සිසුන්ටත් මේකට සම්බන්ධ වෙන විදිහ ගැන දැනුවත් කරන්නම්....
🤔 Practical Site Link
https://iphysicshub.com
සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ,
🌐 https://t.me/DUPracticals
මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු...
~ Team eWings | 2 453 |
| 18 | නිවසක වැඩකටයුතු සඳහා කාන්තාවන් දෙදෙනෙක් ඉතා ඉක්මනින් අවශ්යව ඇත.
විශ්වාසනීය අය සිටීනම් මෙම Number එකට WhatsApp Msg කරන්න.
🌐 070 100 0102 | 3 635 |
| 19 | අද ලෝක ළමා දිනය සමරපු නුගේගොඩ 2027 ළමයි!😁🔥
#Ice_Cream_Selfie_2026 | 3 549 |
| 20 | 🔴2026 ළමයි ඔයාලට මතක ඇති ඔයාලගේ Batch එකට තමයි මේක මුලින්ම අපි Use කරන්න දුන්නේ..
ඔයාලට මේකෙන් ප්රයෝජනයක් උනානම් පුළුවන් හැමෝම Comment එකක් මේ වීඩීයෝ එකට දාමු....
~ Team eWings | 4 687 |
