cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

I FELT IT...!!🌈️🦋✨️🌎

මේ තමා මගේ ආසම පබැඳුම් සමූහය...✨️🦋🌈️ රචකයින්ගේ පන්හිඳෙන් ගලපන පබැඳුම් රසවිඳින්න කැමති හැමෝටමයි මේ ආරාධනා...🥰 🌼📚නව කතා...📚🌼 🌼📚නිසදැස්📚🌼 🌼📚Beautiful Pics📚🌼 @Loving_words @Loving_words_discussion ••I FELT IT...!!🌈️🦋✨️🌎••

Show more
Advertising posts
276
Subscribers
+124 hours
+197 days
+2230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

සතුට !! " සැමවිටම ඔබ සිටිනා රාමුවට සාපේක්ෂ වේ. ! " ♥️🌻💫 - Dr. Imtiaz Ismail -
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
1
නුවර කියන්නේම ප්‍රේමයක්..❤️🙈 මං ආසම, රොබරෝසියා මල්වැටුනු, වැව රවුම වටේ කියව කියවා නුඹ එක්ක ඇවිදින්න, සීතල නුවර වැස්සට නුඹ එක්ක තෙමෙන්න.. මුළු නුවරටම පේන්න නුඹේ අත අල්ලන්.. ආඩම්බරයෙන් හිනාවෙන්න..🥺❤️
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
1
YOU ARE MINE🤗😚 - AUTHOR NEWI💗🥰
https://telegra.ph/Youre-mine-02-24
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
You're mine

02 කොටස 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 " පොලොස් කොට්ටෝරුවා කියලා " අැහැ අත ගගා මනුලි හයියෙන් කැ ගැහුවේ වටපිටේ හිටිය හැමෝම බලද්දි. " තමුසේ හිතන් ඉන්නේ තමුසේ සුරදූතිකාවක් වගේ කියලද ? යනවා හලෝ යන්න. ඉඩියට් " " මොකෝ බන් මේ ? " විරේන් එතනට අාවේ කර කර හිටිය වැඩෙත් නවත්තලා. " මෙන්න මේ හිවලා මගේ මූණේ වැලමිට වැද්දුවා. " මනුලි අත දික් කරලා කිව්වේ විරේන්ට කට කොනකිං හිනාවක් යද්දි. " තමුන්ට මම " අසංක මනුලිව අැදලා අරන් එ් අැස්වලට එබුනේ මනුලිගේ අැහේ වේදනාව පෑල දොරෙන් පැනලා ගිහින් බය ලෝඩ් වෙද්දි. " හයියෝ ඕක නවත්තපන් බන්. උබලා…

සුබ දහවලක් යාළුවනේ💗🥰 දරාගන්න අමාරු තැන්වලත් තදින් ම අල්ලන් ඉඳපු මිනිස්සුන්ට, දවසක හරියනවා එක දිගට 😍
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
1
ඔන්න ළමයි අලුත් කතාවක්...කියවල කමෙන්ට් එකක් දෙන්නකෝ...💗🥰
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
1
YOU ARE MINE🤗😚 - AUTHOR NEWI💗🥰
https://telegra.ph/Youre-mine-02-22-3
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
You're mine

01 කොටස 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 " සාරි පොටේ......සාරි පොටේ.....කට්ට ගසා ගන්න කෙනෙක් නැනේ අනේ...... " "කවදා අැදපු සරුවාලද අයියෝ මේ " තමන්ටම හිතින් බැන බැන ලා දම්පාට සාරියකුත් පටලන් කටුව ගහගන්න බැරුව දගලන ගමන් මනුලි කෑ ගහලා සුමදුර වොයිස් එකෙන් සිංදුවක් කියන්න ගත්තා. අන්තිමට දගලලා දගලලා කටුවත් ගහන් බැග්ගෙත් එල්ලන් වදින්න ඉන්න තුන්දෙනාටම වැදලා ගෙදර දොරත් වහන් පාරට අාවේ ඉස්පිරිතාලෙට යන්න. මනුලි මහීෂා නානායක්කාර. අවුරුදු 26 ක තරුන වෙෙද්‍යවරියක්. අද තමයි පලවෙනි පත්විම අරන් , පත්වීම ලැබුනු එ් දිසා රෝහලට යන්නේ.…

2
අපෙ යාළුවට කමෙන්ට් එකක් දෙන්න ලමයි අනිවාර්යයෙන්ම...💗🥰
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
3
GREEN EYES👀💚 - AUTHOR IRU💗🥰
https://telegra.ph/Green-Eyes-05-11-2
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
Green Eyes

කතෘ අයිතිය සුරකින්න. මෙම කතාව උපුටා ගැනීම, අනවසරයෙන් වෙනත් සමූහවල පල කිරීම සපුරා තහනම්. ~පලමුවන දිගහැරුම~ "සර්....අදත් මර්ඩර් එකක්...." ගැඹුරු කල්පනාවක ගිලිලා හිටපු OIC හර්ෂණ ගැස්සිලා ගියෙ pc සමන්ගෙ හඩට... "ඒ කොහෙද...මොනවා වෙලාද මේ පාර..." එකදිගටම උනු මර්ඩර්ස් නිසාම වෙහෙසට පත්වෙලා හිටපු හර්ෂණ ඇහුවේ කුතුහලයෙන්... "කලින් වගේම තමයි සර්...ඇස් උගුල්ලලා දාපු පිරිමි කෙනෙක්ගෙ බොඩි එකක්...බාහිරින් වෙන කිසිම හානියක් කරලා නෑ...මේ පාරත් පාලු පාරක තමයි දාලා ගිහිං තියෙන්නේ..." ඒක ඇහුව ගමන් හර්ෂණගේ…

4
"දිර්ඝායු වේවා" 🤍🫶 අම්මෙක්ට මොකටද දවසක්...    අම්ම කියන්නෙම සසරක්...
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
උබේ එකිත් මෙහෙමද බලපන් 🥺🙈💏 ආදරේට පෙරේතයිද උබ කොච්චරක් ආදරේ කලත්, ඔයා මට ආදරේ නෑ කිය කිය අඩාගත්තු ගමන්මද හිටි ගමන් ආරුඩෙන් වගේ කෑ ගහනවද පරන මතකයන් අව්ස්සනවද එහෙමත් නැත්නම්, උබේ අතින් උනු වැරදි මතක් කරගෙන හම්බානෙකට පට්ට පතුරු යනකම් බනිනවද ඒ බැනුම් අවසානෙට ඒකිම හොටු පෙරම් අඩනවද මාව දාලා යන්නෙපා කිය කිය පිස්සුවෙන් වගේ කෑ ගහනවද උබේ නමින් උබේ ලගින් ඉන්න හැම වෙලාවෙම හීන මවනවද කූබියෙක්ගෙ දේ අලියෙක්ගෙ කරගෙන කෑගහනවද පොඩ්ඩ ඇත්නම් ඉරි පිරි ගාන නීති කාරියක්ද උබේ හැම හුත්තම ඕනවටත් වඩා හොයනවද ඕන එපා හැම මගුලම කියවනවද කොටින්ම උබ ඉස්සරහදි ඒකි, ඕප දූප මල්ලක්ද දාලා යනවා දාලා යනවා කිය කිය හුස්මකින්වත් දුර නොයන ඒකි මීඩීයා එකෙන් වගේ වැල්වටාරම් ප්‍රශ්න අහනවද ඇත්තටම ඒකි උබට දැන් මල ඇනයක්ද, වද ගෙඩියක්ද 😹👋 මේ අහපන් , උබට ලැබිලා තියෙන්නෙ මෙහෙම එකියක්නම් උබ තරම් පින්වන්තයෙක් තවත් නෑ. සතුටු වෙයන් ආදරේ කරපන්❤️ මොකද එහෙම එකියක් කවදාවත් උබව අත් හරින්නෙ තනිකරන්නෙ අතරමැද දාලා යන්නෙ නෑ😌 අද උබට ඒකි වදයක් උනත් , හෙට දවසට ඒකි ශක්තියක් වෙනවා ස්තිරයි👌 සමහරවිට , උබ ඒකිට බොරු කරනවා ඇති රවටනවා ඇති ඒකි ඉද්දි තවත් කෑලි ටෝක් කරනවා ඇති ඒත් ඒ දේවල් දැන හෝ නොදැන ඒකි උබ එක්කම ඉන්නවා නම් ඒ ආදරේට මිසක් මෝඩ කමකට නෙමෙයි. මතක තියා ගනිම් ඉවසීමක උනත් සීමාවක් තියන බව.😒 ලැබිලා තියෙන්නෙ මෙහෙම එකියක් නම් මතක් කරලා බලපන් ඒකිගෙ ආදරේ❤️ රැකගනිම්, පරිස්සම් කර ගනිම් කාටවත් නොදී✊ කෙල්ලෙක් හොයා ගන්න එක ලේසි උනාට බිරිදක් හොයා ගන්න එක අමාරුයි🌸🖤
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
👍 4