cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

I FELT IT...!!🌈️🦋✨️🌎

මේ තමා මගේ ආසම පබැඳුම් සමූහය...✨️🦋🌈️ රචකයින්ගේ පන්හිඳෙන් ගලපන පබැඳුම් රසවිඳින්න කැමති හැමෝටමයි මේ ආරාධනා....එන්න...ඇවිත් කියන්නකො මගෙ කලෙක්ෂන් එක කොහොමද කියලා...💗🥰 @Loving_words @Loving_words_discussion ••I FELT IT...!!🌈️🦋✨️🌎••

Більше
Шрі-Ланка3 258Сингальська1 746Книги20 573
Рекламні дописи
284
Підписники
+824 години
+107 днів
+2830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

මට මතක හැටියට මම මුලින්ම කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තෙ 12 වසරේදී. ආදරයක් ද ආකර්ෂණයක් ද කියලා හරිහැටි නොතේරෙනවා වුණත් ජීවිතේ ලස්සන ම කාලේ සුන්දර කරපු මගේ ප්‍රථම ප්‍රේමය ඒ. පුංචි වයසට ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරුනේ නැති වුණාට ඔහු මට හරි අපූරුවට ඒක කියලා දුන්නා. මට වඩා වැඩිමල් වුණ නිසාමදෝ කොහෙද මගේ හිතේ ඔහු ගැන තිබුණේ ආදරය මුහු වෙච්ච පුංචි ගෞරවයක් අපි ආදරේ කළා. පුංචි පුංචි රණ්ඩු ඒ අතරේ නොතිබුණාම නෙමෙයි. නමුත් මට පුළුවන් වුණා ඔහු ඉස්සරහ චරිත නඩත්තු නොකර මම විදිහටම ජීවත් වෙන්න. දවස් එකින් එක ගෙවෙද්දී මටත් වඩා මං ගැන මගේ අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඔහු කියලා මට දැනුනා. මටත් වඩා මගේ ජීවිතේ කඩයිම් ගැන උනන්දු උනේ ඔහු. අම්මා තාත්තා හා සමානවම කාළය ගෙවුනා. එක රැයක හේතු විරහිතවම අපි වෙන් වුණා. අදටත් ඔහුගෙත් මගෙත් වෙන් වීමට මෙය යයි කියන්නට හේතුවක් මම දන්නේ නෑ..විස්වාසයි ඔහුත් එය නොදන්නා වගට පසුදින උදේසන සිට අපි හොඳින්ම දන්නා හඳුනන ආගන්තුකයින් වුණා. ඔහුටත් මටත් ඒ අලුත් අත්දැකීමට හුරු වෙන්න බොහෝ කල් ගත වුණා. මම විශ්වාස කරන එකම එක දෙයක් තියෙනවා ❛❛ වාසනාවත්තම ප්‍රථම ප්‍රේමයෙහි අයිතිකාරිය මම ❜❜ ඔව්. ඒක ඇත්ත. අතින් අත් හළ පසුත් තුන් හිතේ කොනක වත් කහටක් නැති ඔහුගෙ වන්නට කෙටි කාලයක් හෝ මම වාසනාවන්ත වීම මම දකින්නේ ප්‍රේමය විදිහට නෝනි 🥺💜
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показати все...
Фото недоступнеДивитись в Telegram
YOU ARE MINE🤗😚 - AUTHOR NEWI💗🥰
https://telegra.ph/Youre-mine-02-26-2
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показати все...
You're mine

06 කොටස 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 " දැං තේරෙනවද කරපු වරදේ බරපතලකම අසංක ? " විරේන් අැහුවේ අෑත බලන් නිවුන කලකිරුනු හඩකින්. " මනූ උබට අාදරේ කරන්න හදලා කියලා තේරෙනවනේ. " අසංක කිසිම දෙයක් නොඅැහුන ගානට තාම ඩයරිය දිහා බලන් ඉන්නවා. ' ...........අනේ මංදා අසංක මට අැයි මෙහෙම කරේ කියලා. සමහර විට මම අාදරේ කරන අය මට ඉක්මන්ට නැති වෙනවා අැති. අම්මයි තාත්තයි අයියයි තුන්දෙනාම එකටම ගියා වෙන ලෝකෙකට මාව දාලා. එදා ඉදලා දුකක් විතරයි. එ් අතරේ හිතට දැනුන එකම පිරිමියා වුනේ ඩොක්ටර් අසංක. මම කොච්චර හිතින් අාදරේ කරාද ? එ්ත් හැමදාම......හැමදාම…

Фото недоступнеДивитись в Telegram
ප්‍රේමණීය පනිවුඩ 🤎 ____ මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරය කරන කෙනා ඔයා ඒ වගේම මගෙ ජීවිතේ ඇතුළෙ මාව අඩපණ කරන්න පුලුවන්  මගෙ එකම දුර්වල තැනත් ඔයා මිනිස්සුන් ඇබ්බැහි වෙන්නෙ තමන්ට තදින්ම දැනෙන දේවල් එක්ක විතරයි  තත්සරා ; ඒ වගේම තමන්ට වටිනාකමක් ලැබෙන තැන් වල විතරයි පැවැත්මක් ඇතුව සතුටින් මිනිස්සු ජීවත් වෙන්නෙ ඉතින් , මට වටිනාකමක් දුන්නෙ ඔයා ඒක නිසා අද වෙනකොට මගෙ එකම ඇබ්බැහිවීමත් ඔයා  ❤ __තත්සරා_ |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показати все...
Фото недоступнеДивитись в Telegram
සුබ උදෑසනක් යාළුවනේ💗🥰
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показати все...
Фото недоступнеДивитись в Telegram
කෙල්ලෙක්ගේ හිතක් ලොකු ලොකු හීන නැති වුනාට හිතේ ලොකුවට තියනවා පුංචි හීනයක් ඒ දවසක එයාගෙම මනමාලිය වෙන්න, එයාගේ අතේ එල්ලිලා පෝරුවක් උඩ ජයමංගල අශ්ඨක මැද්දේ පතිකුළයට යන්න, මට ඕනි හිනා වෙන්න හැමදාම එයත් එක්කම හිනා වෙන්න, එයාගේ ඇස් දෙකට කදුලක් නොදෙන්න එයාට මාව දැනෙන එක වැඩි කරන්න අපිට අපෙන් තොර ලොවක් නැති වෙන්න තරම් ආදරේ කරන්න, සත්තයි මට ඕනි දවසක ලස්සන bride කෙනෙක් වෙන්න මගේ කොල්ලාව ලස්සන groom කෙනෙක් කරලා මාල හතක් පලදන් මට ඕනි මනමාලියක් වෙන්න, Credits goes - හිරුවා 🖤🌸
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показати все...
2👍 1
Фото недоступнеДивитись в Telegram
මනුස්සයෙක්ට ජීවිතේ සම්බන්ධතා පවත්වන්න මහා ලොකු මිනිස්සු ගොඩක් ඉන්න ඕන නෑ. වචනෙකින් හරි push එකක් දෙන්න පුලුවන් කරන හැම දේටම ඇද නොකියා පොඩ්ඩක් motivate කරන්න පුලුවන් ඕනම situation එකක් විවේචනය නොකර තේරුම් ගන්න පුලුවන් ඇවිලෙන ජීවිත වල නිවෙන්න හේතු හදන එකම එක Quality මනුස්සයෙක් හරි ඉන්නවනම් ඒ හොඳටම ඇති. මොකද Toxic souls සිය ගාණකට වඩා හිනාවෙලා ජීවිතේ ගෙවන්න පුලුවන් ආදරණීය එක හිතක් ජීවිතේකට ආශිර්වාදයක්! ❤🌻💫 ✍️ Ishara Somarathna - Upmind
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показати все...
2
ඒ මං ජීවත් වුණ අවසාන දවස ❛❛ ඔයාට පුළුවන්ද හෙට දවසම මගේ ළඟට වෙලා ඉන්න ❜❜ ❛❛ පුළුවන්. ඒත් ඇයි නෝනි එකපාරටම ❜❜ ❛❛ විශේෂයක් නෑ. මට ආස හිතුනා ඉස්සර වගේ එකම එක දවසක් ඔයා එක්ක ජීවත් වෙන්න ❜❜ මම ඔහුට ආදරේ කරන්න පටන් ගෙන වසර දෙකක් පිරෙන තැන මම දැනගන්නවා මම දරුණු පිළිකාවකින් පෙළෙන බවත් මට තව වැඩි දවසක් ජීවත් වීමට නැති බවත් . අවසන කෙසේ හෝ මම තීරණය කරනවා ඔහුව දැනුවත් නොකරම අහේතුකව වෙන් වෙන්න. අදට මම ඔහුගෙන් වෙන් වෙලා හරියටම මාසයයි පොරොන්දු වූ පරිදි පසුදින උදෑසන ඔහු මා හමුවට පැමිණියා. ඒ ඇස් වෙනදා වගේමයි. අදටත් මාව දැක්කම හරි ආදරෙන් දිලිසෙනවා. අපි මුහුදු වෙරළ දිහාට ඇවිද යමින් සිටිය. නමුත් තවමත් අපි දෙදෙනාම මුනි වතින්. පුරුදු විදියටම අපි වෙනදා වැඩිවෙන බංකුව අපි එනකන් බලන් ඉඳලා තිබුණා. හුරු පුරුදු උණුහුම හිත ඉල්ලුවත් මට ඒක ඔහුට කියන්න හිත දුන්නෙ නෑ. අපි හවස් වරුවම වෙරළ අයිනට වෙලා හිටිය. ඒත් වචන දහයකට වඩා කතා කළේ නෑ. ආපසු ගෙදර එන්න පිටත් වෙද්දී මම ඔහු අත පර්සලයක් තැබුවා. එහි තිබුණේ සුදු පාට ලිනන් ෂර්ට් එකක් සහ පුංචි ලියමනක්. පුරුදු විදියටම ඔහු මාව හරි පරිස්සමට ගෙනැත් ඇරලුවා.අවසාන වතාවට මම ඔහුගෙන් එක ඉල්ලීමක් කළා ❛❛ මට පුංචි දෙයක් දෙනවද ❜❜ ❛❛ කියන්න. මොනවද ඕනි ❜❜ ❛❛ වෙනදා වගේ මගේ නළල ඉබලා පරිස්සමින් ගිහින් එන්න නෝනි කියනවද ❜❜ ඔහුගෙ ඇස් ආදරෙන් දිලිසෙනවා මම දැක්කා _________ අවාරයේ හමුවූ ලිලී මලට සෙනෙහසින් ලියමි අද දවස මන් වෙනුවෙන් වෙන් කළාට ඔයාට ගොඩක් ස්තූතියි. මම ගොඩක් සතුටින් ඔයත් එක්ක අද වෙනකම් ජීවත් වුණේ. මාව වැඩිපුරම තේරුම් ගත්ත මාව වැඩිපුරම සතුටින් තියන්න උත්සාහ කරපු එකම කෙනා ඔයා. මම ඔයාට ගොඩක් ආදරේ කරනවා. මරණින් පසුවත්. ඔයාගෙ ආදරණීය ඩේසි මල නෝනි 🥺🌸 |®Credit...ORIGINAL A
UTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показати все...
🤮 1
Фото недоступнеДивитись в Telegram
Фото недоступнеДивитись в Telegram
🥰හායි සුදූලා.... ​🇱​​🇴​​🇻​​🇪​ & ​🇭​​🇦​​🇷​​🇩​ ​🇫​​🇪​​🇪​​🇱​​🇮​​🇳​​🇬​​🇸​     🥰        😍 ⭕️ ​🇨​​🇴​​🇺​​🇵​​🇱​​🇪​  video  🤭 ⭕️ ​🇨​​🇴​​🇺​​🇵​​🇱​​🇪​  photo 🥰 ⭕️ ​🇷​​🇴​​🇲​​🇦​​🇳​​🇨​​🇪​       💋 ⭕️ ​1️⃣7️⃣+ ​🇨​​🇴​​🇳​​🇹​​🇪​​🇳​​🇹​  🌚 💐https://t.me/love_hard_feelings Cross promotion @Yashu734 👀Join me🙈🌸
Показати все...
​🇭​​🇴​​🇹​ 🥵💎
​🇷​​🇴​​🇲​​🇦​​🇳​​🇨​​🇪​ 🔥🥵
​🇫​​🇪​​🇪​​🇱​​🇮​​🇳​​🇬​​🇸​ 💐😁
​🇱​​🇴​​🇻​​🇪​ 🌹🍭
​🇮​​🇸​ ​🇭​​🇪​​🇷​​🇪​ 🐼