cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

I FELT IT...!!🌈️🦋✨️🌎

මේ තමා මගේ ආසම පබැඳුම් සමූහය...✨️🦋🌈️ රචකයින්ගේ පන්හිඳෙන් ගලපන පබැඳුම් රසවිඳින්න කැමති හැමෝටමයි මේ ආරාධනා....එන්න...ඇවිත් කියන්නකො මගෙ කලෙක්ෂන් එක කොහොමද කියලා...💗🥰 @Loving_words @Loving_words_discussion ••I FELT IT...!!🌈️🦋✨️🌎••

Больше
Рекламные посты
303
Подписчики
Нет данных24 часа
+47 дней
+1830 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

වාඩි වෙලා අයිස්ක්‍රීම් කාපු ඒ තැන මතකද? ඔයා මන්  එක්ක  හිටිය ඒ  බන්කුව මතකද? හේතු  හදාගෙන බොරුවට රන්ඩු උන ඒ කාලේ මතකද? අද එතනට  මම ගියා, අයිස්ක්‍රීම් කෑවෙ නෑ... ඒ බන්කුව තිබුනා, වාඩි උනේ නෑ.... රන්ඩු වෙන්න හේතුවක් මම හෙව්වා, හම්බවුනේ නෑ... තනියක් දැනුනා, ඒත් තනිය මකන්න කෙනෙක් නෑ... ඉතින් මට සැනින් සිහි උනා, ඔයා අද මට හිමි නෑ....🥀 ~භාගී~🪻
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показать все...
1
ගස්සගෙන යන අම්මා දිහා මන් බලන් හිටියෙ දුකින්ද කලකිරීමෙන්ද මන්දා... උඹ ඔය කසාදෙ කර ගත්තොත් මන් නෑ කියලා හිතා ගණින් අප්පච්චිගේ ගොරහැඩ් කටහඬට මන් ඇස් පියාගත්තා... දරුවෙක් ඉන්න මිනිහෙක් බදින්න උඹට මොන අඩුපාඩුද ආච්ච්ත් දොස් තිබ්බා.. හැම දේම ඉවසන් මන් ගෙයින් එළියට බැස්සේ හැම ප්‍රශ්ණෙටම උත්තර තිබ්බෙ ඇය ලඟ... අම්මී... ඒ ගෙදර ගේට්ටුව පණිනකොටම පුංචි එකී දුවන් ආවා.. මගෙ මැනික කෑවද.. මන් ඒ චූටි මූණ ඉබලා ඇහුවේ.. ඔයා කවන්න දෝණි හරි හුරතල් ආදරේ නොහිතෙයි ද.... නංගී ඔයා හොඳට හිතුවද දෝණිගේ තාත්තා අද ඉදන් මගේ සැමියා මගෙන් අහන්නෙ මාස ගානක ඉදන්.. ඔව්..මේක මගෙ තීරණයක්... ගෙදර හැමෝම විරුද්ධයිනෙ ඔයාට පවුලම නැති වෙයි.. ඒකට කමක් නෑ මට දෝණි ඉන්නවා ඒ ඇති.. අපේ කසාදය සිද්ද වුනා මහා ඉහළින් නොවුනාට හිතේ කොතනකවත් දුකක් නෑ.... අම්මී අද ඉදන් ඔයා මෙහෙද.. දෝණිගේ සතුට ඉතිං මට ඕන උනේ මේකම නේද... ඔව් ආය අම්මි දෝණි ලඟ.. පුරුදුකාරිය හැට්ටෙ අස්සට අත දාලා චූටි තොල් ලැමට ලං කරාම මට එදා වගේම ඒ හැඟීම දැනුනා... ඔව් දෝණි ඉස්සර වෙලාම අතට ගත්ත දවස රැහැයියෙක් වගේ අඬන දෝණිව මන් නලව ගත්තෙ කිරි නේන තන පුඩුව දෙතොල් අතරේ තියලා.. පවු ඉපදිලා පැය දෙකක්වත් නෑ පුංච් එකීගෙ අම්මා මැරෙනකොට වටේ පිටේ අය කියන දේවල් අහන්න පුළුවන් මානසිකත්වයක නෙමෙයි මන් හිටියෙ.. ආ..ව්..මේ කෙල්ල අදත් හැපුවා මන් පුංචි එකීවත් අරන් ගියේ මේ අයිතිය මට දිපු ඇගේ සොහොනට.. අම්මී ඒ කවුද... පුංච් එකීට මන් කොහොම අදුන්වලා දෙන්නද.. එයාගෙ අම්මා කියන්නද මගේ අක්කා කියන්නද ... ඒ ඔයාටයි මටයි මේ ලෝකේ වැටියෙන්ම ආදරේ කරපු කෙනා.. ඉතිං ඔයා වෙනුවෙන් මන් මගේ පොරොන්දුව ඉස්ට කරා... පුංචිටත් පුළුවන් අම්මා ම වෙන්න.. B.M.N.සඳූ බස්නායක.✍
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показать все...
2🔥 1
Фото недоступноПоказать в Telegram
Фото недоступноПоказать в Telegram
මටත් හිටියා මෙහෙම කෙනෙක් උදේ ඇහැරුන වෙලාවෙ ඉදලා රෑවෙනකල් වෙච්ච හැමදේම කියලා දුක සතුට බෙදාගත්ත කෙනෙක් මගේ ජීවිතේට මටත් වඩා ආදරේ කරපු කෙනෙක් මන් වැරැද්දක් කරාම පුලුවන් තරම් බැනලා මාව හදාගත්ත කෙනෙක් ඒත් මන් දැනන් හිටියේ නෑ ඒ ඔක්කොම හම්බවුණු මුල් කාලෙ විතරයි කියලා 😞❤️‍🩹 මගෙ කියවිල්ලට ආසයි කියපු එයාටම ඒ කියවිල්ල වදයක් වුණා පණටත් වඩා ආදරෙයි කිව්ව එයාට මට මොන දේ වුණත් ගානක් නැති වුණා වරු ගණන් මැසේජ් කෝල් කරපු එයාට ඉස්සර වගේ මාත් එක්ක කතා කරන්න ඕනි නැති වුණා ඒත් මන් අදටත් දන්නෑ හේතුව.... මිනිස්සු කොයිතරම් දරුණුද කියලා මන් ඉගෙනගත්තේ ඔයාගෙන් ළමයෝ🥺❤️‍🩹 ඉතින් මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් නෑ කියලා........ මන් පාඩුවේ ඉන්න තීරණය කරා❤️‍🩹
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

Показать все...
මගෙ මහත්තයා එයා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි .. පුංචි ජොබි එකක් කරපු එයා මගෙ ජීවිතේ ට ආවේ ආදර සම්බන්ධය කින්... බැදපු දවසේ ඉදන් මගෙ අඩුපාඩු සේරම අරන් දුන්නෙ එයා ... පළවෙනි බබා ලැබෙන්න ආවම ආසම කෑම එයා මට ගෙනත් දුන්නා.. පුංචි පුතා ලැබුනම මං බබා නැලෙව්වත් එයා බත් ටික මට කැව්වා... අපේ ලෝකෙට චූටි දුවෙකුත් ආවා මං චුට්ටක් බිසී උනා.. උදේ පාන්දර මං අවදිවෙන වෙලාවට එයත් හැමදාම අවදි උනා.. මට උයන්න උදව් උනා බබාලගෙ රෙදිත් හෝදලා එයා වැඩට ගියා ... දරුවො දෙන්නම ලොකු උනා ඉස්කෝලේ යන ළමයි ... ඒත් එයා මං උයනකම් දරුවන්ගෙ රෙදි මැද්දා බෝතල් වලට වතුර පිරෙව්වා... මං එක්කෙනෙක් ලෑස්ති කරන කොට එයා අනිත් කෙනාව ලෑස්ති කරා.. අපි අතර බහින් බස් වීම් නොතිබුනාම නෙමෙයි .. ඒ අපි දරුවො නිදා ගත්තම තමයි ඒත් මොහොත කින් ආය අපි අපේ ලෝකෙ තනි වුනා... එයා හවසට එනකොට කඩයප්පන් ගෙනාවේ නෑ ඒත් සුන්දර හිනාවක් එක්ක ආදරය අරන් ආවා.. ඉතිං මගේ කැදැල්ල හැමදාම සතුට රැදුනා... B.M.N.සඳූ බස්නායක ✍️
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показать все...
🔥 2 1
Фото недоступноПоказать в Telegram
Фото недоступноПоказать в Telegram
Flower is the main beauty of earth🌸🩷✨
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

Показать все...
Фото недоступноПоказать в Telegram
මට දැන් ඕනි ඔලුව හදා ගන්න කතා කරන්න පුලුවන් කෙනෙක්. ! 🥺💔
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

Показать все...
Фото недоступноПоказать в Telegram
හායි යාළු...😽💗
ගුඩ් මෝනිං...🌼📚
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показать все...
මනුස්සයෙක් ට ඕන කල්පයක් ගියත් වෙනස් නොවෙන කෙනෙක් ඕනිම තැනකදී ළගින් ඉන්න කෙනෙක් වචන වලින් නෙමේ ක්‍රියාවෙන් ආදරේ පෙන්නන කෙනෙක් ඉතින් දන්නවා ද? ආදරෙයි කියන්න හැමෝටම පුළුවන් වුනාට ආදරේ කරන්න හැමොටම බෑ.... 🥺 .... Nishu.... @nishu_0924
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Показать все...
4
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.