en
Feedback
I FELT IT...!!🌈️🦋✨️🌎

I FELT IT...!!🌈️🦋✨️🌎

Open in Telegram

මේ තමා මගේ ආසම පබැඳුම් සමූහය...✨️🦋🌈️ රචකයින්ගේ පන්හිඳෙන් ගලපන පබැඳුම් රසවිඳින්න කැමති හැමෝටමයි මේ ආරාධනා....එන්න...ඇවිත් කියන්නකො මගෙ කලෙක්ෂන් එක කොහොමද කියලා...💗🥰 @Loving_words @Loving_words_discussion ••I FELT IT...!!🌈️🦋✨️🌎••

Show more
333
Subscribers
No data24 hours
No data7 days
+630 days
Posts Archive
9 වෙනි crush එක (short story) – Telegraph https://telegra.ph/9-%E0%B7%80%E0%B6%B1-crush-%E0%B6%91%E0%B6%9A-short-story-10-20
9 වෙනි crush එක (short story) – Telegraph https://telegra.ph/9-%E0%B7%80%E0%B6%B1-crush-%E0%B6%91%E0%B6%9A-short-story-10-20

හිතුවේ නම් සංසාරගත බැදීමක් කියලා ඒත්... ටික දවසක් ගියාමයි තේරුනේ මට කලින් එයාට සංසාරගත බැදීමක් තිබිලා කියලා.. නොකියාම උනත් එය
හිතුවේ නම් සංසාරගත බැදීමක් කියලා ඒත්... ටික දවසක් ගියාමයි තේරුනේ මට කලින් එයාට සංසාරගත බැදීමක් තිබිලා කියලා.. නොකියාම උනත් එයා නැවතිලා අහලා බැලුවා ම කලින් කෙනා හොදයිලූ මට වඩා කියන්න කොච්චර දේවල් තිබුනත් මම අහන්නද එක දෙයක්? බැරිද ළගින් ඉන්න හොඳම යාලුවෙක් ලෙසවත්..... 🥺 ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

ජිවිතේ හම්බ වෙච්ච ගුරුවරු අතර අඩු නැතිව විෂය උගන්නපු ගුරුවරු හිටියා... ඒ අතර අපි ඉගෙන ගන්නවට අකමැත්තටත් වඩා එයාලාට වඩා ඉහළට ය
ජිවිතේ හම්බ වෙච්ච ගුරුවරු අතර අඩු නැතිව විෂය උගන්නපු ගුරුවරු හිටියා... ඒ අතර අපි ඉගෙන ගන්නවට අකමැත්තටත් වඩා එයාලාට වඩා ඉහළට යයි කියන බයට විෂය අඩුවෙන් උගන්නපු ප්‍රශ්න අහපුවාම බැනපු ගුරුවරුන් හිටියා.... හැබැයි, ඒ හැමෝම අපිට ජිවිතේ ඉගැන්නුවා පුංචි කාලේ ඉඳන් උගන්නපු ගුරුවරු අතර අදටත් හම්බ උනා ම ජිවිතේ දිනන්න වචනයක් හරි කියන ගුරුවරුන් හිටියා... ඉතින්, මාගේ ජිවිතයේ සාර්ථකත්වයට වෙහෙස වූ ගුරුවරුනි... ඔබ සැමට නිදුක් නිරෝගී සුභ ම සුභ ගුරු දිනයක් වේවා!!! ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

පිටු ගනන් පාඩම් කරන්න තිබුන bio note අස්සෙත් මං කලේ ඔය ඇස් හොයපු එක ඉවර නොවෙන Phy6 ගනන් අස්සෙත් මං කලේ අපේ ලස්සන මතක අඩුවක් නැතිව මතක් කරපු එක විශයෙන් විශය පාඩමෙන් පාඩම ඉවර වෙද්දි මට විතරක් වෙන් වුණ මගේ ලොකේ ඉදන් මං කලේ උබ ගැන හිත හිත උබටම කවි ගොතපු එක ඔව්, මං දැන් පසුතැවෙනවා ඉගෙන ගන්න තිවුන ලස්සන කාලේ ආදරේ හොයන් උබේ පස්සෙන් ආවාට.... 🥺 Nishu @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

එයාට තිබුණා මගේ msg වලට තත්පර ගානින් රිප්ලයි නොවේවා ඉන්න එහෙනං reply නොකරන msg දිහා බලාගෙන හූල්ලන්නේ නෑනේ... ඔයාට තිබුනා call
එයාට තිබුණා මගේ msg වලට තත්පර ගානින් රිප්ලයි නොවේවා ඉන්න එහෙනං reply නොකරන msg දිහා බලාගෙන හූල්ලන්නේ නෑනේ... ඔයාට තිබුනා call එක rings යන්නත් කලින් Answer නොකර ඉන්න එහෙනං මං answer නොකරන call දිහා බලාගෙන දුක් වෙන්නේ නෑනේ... ඔයාට තිබුනා ඔය ලස්සන ආදරනිය වචන වලින් මට කතා නොකර ඉන්න එහෙනං ඔයාගේ නපුරු වචන මට මෙච්චර රිද්දන්නේ නෑනේ... ඔයාට තිබුනා මුලු ලොකේට ම වඩා මට ආදරේ කරන බව නොකියා ඉන්න එහෙනං මාත් මුලු ලොකේට ම වඩා ඔයාට ආදරේ කරන් නෑනේ... ඔව්, එහෙනං මටත් තිබුනා ඔයා ගැන බලාපොරොත්තු නොතියා ඉන්න... ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

කවදාවත් ඔයාගෙ දුක කේන්තියකින් පිට කරන්න තරම් දරුනු වෙන්න එපා. මොකද, ඒ කේන්තිය නිසා ආදරනීය මිනිස්සු හදහටම අහිමි වෙන්න පුලුවන් ඒක වෙන්න ඔයා කේන්තියෙ කියම එක වචනයක් හොදටම ඇති....🥀 ~භාගි~🪻
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

ඔයා මාව දාලා ගියාට මං කොහොමද ඔයාට වැරැද්දක් කියන්නේ.. ඔයත් මගේ ම තෝරා ගැනීමක් වෙනකොට මොනදේ උනත් මං අදටත් කියනවා... ඔයා තමයි මට හම්බුන හොදම කෙනා ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

_මට බෑ උබලට මස් කන්න එපා කියන්න... මට බෑ උබලට සත්තු මරන්න එපා කියන්න...._ ඒත් මට තියනවා අහිංසක සතුටක්, මන් වෙනුවෙන් මැරෙන්න හිටිය,,, *මාලුවෙක් තමා මුහුදෙ පීනනවා කියලා, *කුකුලෙක් කිකිලියක් තාම ඇහිදගෙන කනවා ඇති කියලා, *හරකෙක් ඌරෙක් තාම හොයාකෙන කාලා ජීවත් වෙනවා කියලා,, මන් වෙනුවෙන් මැරෙන්න හිටිය සත්තු තාම ජීවත් වෙනවා කියලා අමුතු සතුටක් මට තියනවා.. *මට පුලුවන් කියන්න ඒ සතුට විදලා බලන්න කියලා විතරයි *📌 ~භාගී~🪻
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

ගෑණු අවුස්සන්න අමාරුයි ❤️ ඇවුස්සුවහම නිවන්න අමාරුයි 🥵 ඔව් ඒ කතාවෙ ඇත්තක් තියෙනව ගෑණු ආසම් අතොරක් නැතිව සිප ගැනීම්වලට විතරක්
ගෑණු අවුස්සන්න අමාරුයි ❤️ ඇවුස්සුවහම නිවන්න අමාරුයි 🥵
ඔව් ඒ කතාවෙ ඇත්තක් තියෙනව ගෑණු ආසම් අතොරක් නැතිව සිප ගැනීම්වලට විතරක් නෙවෙයි පිරිමින්ගෙ උණුසුම් පහසටත් ගෑණු ලෝබයි හැගීමවලින් පිරුණු ආදරණීය බැල්මට ඇත්තම කිව්වොත් කොයි ගෑණිත් කැමති හිතුවක්කාර,දඩබ්බර පිරිමින්ට. හැම ගෑණියෙක් අස්සෙම ඉන්න ආදරණීය පෙම්වතිය, දයාබර බිරිද, සොදුරු ගැහැණිය, හිතුවක්කාර යෙහෙළිය, අවාසනාවකට හැම පිරිමියටම එළියට ගන්න අමාරුයි ඉතින් එහෙම පිරිමියෙක් මුණගැසුන දවසක ගෑණු දෙපාරක් හිතුවෙ නැ හුස්ම ටික උනත් දෙනවා ඒක තමයි ඇත්ත. පිරිමි නිවෙන්නෙ ඒ වගෙ ගෑණු ලග ගෑණු ඇවිස්සෙන්නෙ ඒ වගෙ පිරිමි ළග ඒකට කොහෙද සම්මතයක්,අසම්මතයක් ඒක ලස්සන හීනයක්.. > harsha nawarathna
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

අපි හැමෝම ගෙවන්නෙ කාර්‍යබහුල ජීවිත... 🩶 ඒකෙන් වෙලාවක් මනුස්සයෙක් ට ඔයා වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් කියන්නෙ, ඒ කෙනාට ඔයාව වටි
අපි හැමෝම ගෙවන්නෙ කාර්‍යබහුල ජීවිත... 🩶 ඒකෙන් වෙලාවක් මනුස්සයෙක් ට ඔයා වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් කියන්නෙ, ඒ කෙනාට ඔයාව වටිනව කියන එක. ඉතිං, හුස්ම ගන්න කාලෙ "හිස්තැනක් නැතුව" මිනිස්සුන්ට ආදරේ කරන්න... නැත්නම් සමහර විට ඔයාට ඒ දේවල් වල වටිනාකම තේරෙද්දි ඒවා මඟෑරිලා තියෙන්නත් පුළුවන්. ආදරණීය මිනිස්සුන්ට ප්‍රේමය කියන්නෙම මතක එකතු කර කර නිවෙන තැනක්... සංසාරෙ පුරාවටම මේ ඇති කියන්න පුළුවන් හැඟීමක්... ඔයාට එහෙම ආදරයක් තියෙනව නම් මේ ලෝකෙ බහුතරයකට වඩා ඔයා වාසනාවන්තයි ♥️ #සදෙව්
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

ඔය ඇස් අයිති මට ඔය උනුහුම අයිති මට ඔය ආදරේ අයිති මට ඔව් ආත්මාර්ථකාමී ඇති මම ඒත්, මං ආදරේ ඔයාට විතරයි.. මං ආස නෑ මගේ දේවල් බෙදා ගන්න එහෙම කරන්න මං වෙස්සන්තර නෙමේ නේ... මං ආස නෑ මගේ දේවල් අත හරින්න එහෙම කරන්න මං යශෝධරාත් නෙමේ නේ.. ඉතින්, ඔයාගේ හුස්ම පවා අයිති මට විතරයි 🥺 ❤️ ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

මේ බැඳීමේ අවසානේ අහිමි වීමක් ලියවිලා තිබුණත් මේ ළඟින් ගෙවෙන හැම තත්පරයක්ම මට ඔයා එක්කම ඉන්න ඕනේ! ඉර බහින හැන්දෑවක මුහුදු වෙරළ
මේ බැඳීමේ අවසානේ අහිමි වීමක් ලියවිලා තිබුණත් මේ ළඟින් ගෙවෙන හැම තත්පරයක්ම මට ඔයා එක්කම ඉන්න ඕනේ! ඉර බහින හැන්දෑවක මුහුදු වෙරළට වෙලා ඔයා එක්ක හවසක් ගත කරන්න ඕනේ! කවුරුත් නැති පාලු තණකොළ පිට්ටනියක සමනල්ලු එක්ක ලොකු ගහක් යට තනිවෙන්න ඕනේ! මහ දවාලේ වුනත් වහින වැස්සකට ඔයා එක්ක තෙමෙන්න ඕනේ! ලස්සන මල් පිපුණ තෙරක් නොපෙනෙන මාවතක් දිගේ අත් අල්ලන් ඇවිදගෙන යන්න ඕනේ! සීතලම සීතල කන්දක් උඩ මීදුමට කිටි කිටියේ වෙව්ලද්දි ඔයාට තුරුල් වෙලා හුස්මගන්න ඕනේ! පොඩි මහන්සියක් දැනුනු වෙලාවක පුලුවන් නම් ලස්සන හවසක කහපාට එලි දැල්වෙන පරණ තාලේ කඩේක කෝපි කෝප්පෙක රහ බලන්න ඕනේ! දන්නවද මගේ ළමයෝ,🐱🌹 මේ ලෝකේ තියෙන ලස්සනම හැඟීම් ඔයා එක්කම විතරක් විඳලා අවසාන හුස්ම පොද පපුවෙන් ගිලිහෙනකම්ම අමතක නොවෙන මතක කන්දක් මගේ පුංචි පපුව අස්සේ ගොඩගහගන්න ඕනේ! ඒවා අස්සෙ විතරක් ජීවිතේ ඉතුරු කාලේ මට ජීවත් වෙන්න පුලුවන් තරමටම!🤍 > සන්දගී....🎀🕊 > 𝐂𝐫𝐞𝐝𝐢𝐭 𝐆𝐎𝐄𝐒 𝐭𝐨 𝐎𝐑𝐈𝐆𝐈𝐍𝐀𝐋 𝐀𝐮𝐭𝐡𝐨𝐫 *•• I FELT IT...ᥫ᭡°°*
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

දන්නවා ද? තාමත් විශ්වාස කරන්න බෑ ඒ මට ආදරෙයි කියපු මනුස්සයා ම ද කියලත්... ඒ තරමට වෙනස් එයා... 🥺 ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

ආදරයක් ඇති වෙන්නේ එක පාරයි ඉතින් ආයේම පාරක් මං කියනවා.... මං තාමත් ඔයාට ආදරෙයි විශ්වාස කලා හෝ නැතා මේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ හැබැයි, දැන් ඉස්සර වගේ ආසාවක් නෑ ආදරේ ඉල්ලං පස්සෙන් එන්න ...Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

මං ආසම ඔය ඇස් වලට දන්නවා ද ඔයාට පුළුවන් ඇස් වලිනුත් හිනා වෙන්න ඒත් ඔයාගෙ ඔය ඇස් වලට අයිතිකාරයෙක් ඉන්නවානේ හැබැයි මං දැකපු ලස්
මං ආසම ඔය ඇස් වලට දන්නවා ද ඔයාට පුළුවන් ඇස් වලිනුත් හිනා වෙන්න ඒත් ඔයාගෙ ඔය ඇස් වලට අයිතිකාරයෙක් ඉන්නවානේ හැබැයි මං දැකපු ලස්සනම ඇස් තිබුනේ ඔයාට හැමෝ එක්කම හිනා උනාට කතා කලාට මා එක්ක හිනා වෙන්නේ නෑනේ ඔයා ඒත් දන්නවා ද ළමයො ඔය ඇස් මායාවක් ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

මේඝ.. උඹ මාව දාල ගිය දවසෙ ඉදන් මං කෝටියක් කවි ලිව්වා.. කෝවිල්...දේවාල..පල්ලි..පන්සල් ගානෙ මගේ දුක කිව්වා. කපුරු සුවද මැකෙනකල් දේවතා රූප දිහා බලන් හිටියා.. දෙයියන්ටත් බැන්නා.. භාවනා කළා..අමතක වෙන්න හිතට බෙහෙත් බිව්වා. නින්ද යන්නෙම නැති තැන බීර ගැලුම් ගාණක් බිව්වා. මම කොච්චර හරිද? උඹ විතරක් සතුටින් ඉන්නෙ කොහොමද? ඇයි මටම මෙහෙම වෙන්නේ?? මං ආකාසෙන් ඇහුවා. උත්තරයක් ලැබුණෙම නෑ.. මං ඉස්සර කිව්වෙ උඹෙ හිනාව මගේ ජීවිතේ කියලා.. ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා කියල.. ඒත් උඹ යන්න ගියාම, උඹෙ සතුටෙදි හිනා වෙන්න මට අමතක වුණා.. මං නැතුව සතුටින් ඉන්න දෙන්න එපා.. මං ප්‍රාර්ථනා කළා. කාලි අම්මට පහන් හැදුවා... සොබාදහම බොරු මං එහෙමත් හිතුවා.. අවුරුදු ගාණක් ගෙවුණා.. කාලය මට උත්තර දුන්නා. මාගධී.. මට ඔයා ළගදි දැණෙන්නෙ ගොදුරු කතුරකට අහුවෙන්න යන සතෙක්ට දැනෙන හැගීම. මම හිරවෙලා... මට එහෙම කිව්ව හැටි රැව් දිදී ඇහෙන්න පටන් ගත්තා... මට සමාවෙන්න මේඝ.. මං ආදරේ කරල නෑ. මං ආදරේ කරල තියෙන්නෙ මටමයි... කවපු හැම බත් කටකම.. අරන් දුන්නු හැම දේකින්ම.. කතා කරපු හැම වචනෙකින්ම සතුටු වෙලා තියෙන්නෙ මම... මං ආදරේ කරල තියෙන්නෙ මට.. ජීවිතේ කියන්නෙ රවුමක්! අපි කවුරුවත් කාටවත් ආදරේ නැති මහ ආත්මාර්ථකාමී මිනිස්සු. අපි ආදරේ අපිට... කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන්ගෙම දරුවෙක්ටවත් ආදරේ කරන්න අපිට බෑ. ඒක තමයි ඇත්ත.. මට සමාවෙන්න...මේඝ.. කෝටියක් කවි ලිව්වත්... මං ඔබට ආදරේ නෑ... මං අදටත් ආදරේ මට!!! මට..... මට!!! මාගධී!
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

ආදරයක් ඇති වෙන්නේ එක පාරයි ඉතින් ආයේම පාරක් මං කියනවා.... මං තාමත් ඔයාට ආදරෙයි විශ්වාස කලා හෝ නැතා මේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ හැබැයි, දැන් ඉස්සර වගේ ආසාවක් නෑ ආදරේ ඉල්ලං පස්සෙන් එන්න ...Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••

ලස්සන ලස්සන රූප අස්සේ හිත නතර උනේ ඔයා ළග විතරයි මගේ ළමයො... ... Nishu... @nishu_0924
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••