cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

I FELT IT...!!🌈️🦋✨️🌎

මේ තමා මගේ ආසම පබැඳුම් සමූහය...✨️🦋🌈️ රචකයින්ගේ පන්හිඳෙන් ගලපන පබැඳුම් රසවිඳින්න කැමති හැමෝටමයි මේ ආරාධනා....එන්න...ඇවිත් කියන්නකො මගෙ කලෙක්ෂන් එක කොහොමද කියලා...💗🥰 @Loving_words @Loving_words_discussion ••I FELT IT...!!🌈️🦋✨️🌎••

Mostrar más
Publicaciones publicitarias
280
Suscriptores
+224 horas
+27 días
+2130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
කෙල්ලෙක්ගේ හිතක් ලොකු ලොකු හීන නැති වුනාට හිතේ ලොකුවට තියනවා පුංචි හීනයක් ඒ දවසක එයාගෙම මනමාලිය වෙන්න, එයාගේ අතේ එල්ලිලා පෝරුවක් උඩ ජයමංගල අශ්ඨක මැද්දේ පතිකුළයට යන්න, මට ඕනි හිනා වෙන්න හැමදාම එයත් එක්කම හිනා වෙන්න, එයාගේ ඇස් දෙකට කදුලක් නොදෙන්න එයාට මාව දැනෙන එක වැඩි කරන්න අපිට අපෙන් තොර ලොවක් නැති වෙන්න තරම් ආදරේ කරන්න, සත්තයි මට ඕනි දවසක ලස්සන bride කෙනෙක් වෙන්න මගේ කොල්ලාව ලස්සන groom කෙනෙක් කරලා මාල හතක් පලදන් මට ඕනි මනමාලියක් වෙන්න, Credits goes - හිරුවා 🖤🌸
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Mostrar todo...
2
Photo unavailableShow in Telegram
මනුස්සයෙක්ට ජීවිතේ සම්බන්ධතා පවත්වන්න මහා ලොකු මිනිස්සු ගොඩක් ඉන්න ඕන නෑ. වචනෙකින් හරි push එකක් දෙන්න පුලුවන් කරන හැම දේටම ඇද නොකියා පොඩ්ඩක් motivate කරන්න පුලුවන් ඕනම situation එකක් විවේචනය නොකර තේරුම් ගන්න පුලුවන් ඇවිලෙන ජීවිත වල නිවෙන්න හේතු හදන එකම එක Quality මනුස්සයෙක් හරි ඉන්නවනම් ඒ හොඳටම ඇති. මොකද Toxic souls සිය ගාණකට වඩා හිනාවෙලා ජීවිතේ ගෙවන්න පුලුවන් ආදරණීය එක හිතක් ජීවිතේකට ආශිර්වාදයක්! ❤🌻💫 ✍️ Ishara Somarathna - Upmind
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Mostrar todo...
2
ඒ මං ජීවත් වුණ අවසාන දවස ❛❛ ඔයාට පුළුවන්ද හෙට දවසම මගේ ළඟට වෙලා ඉන්න ❜❜ ❛❛ පුළුවන්. ඒත් ඇයි නෝනි එකපාරටම ❜❜ ❛❛ විශේෂයක් නෑ. මට ආස හිතුනා ඉස්සර වගේ එකම එක දවසක් ඔයා එක්ක ජීවත් වෙන්න ❜❜ මම ඔහුට ආදරේ කරන්න පටන් ගෙන වසර දෙකක් පිරෙන තැන මම දැනගන්නවා මම දරුණු පිළිකාවකින් පෙළෙන බවත් මට තව වැඩි දවසක් ජීවත් වීමට නැති බවත් . අවසන කෙසේ හෝ මම තීරණය කරනවා ඔහුව දැනුවත් නොකරම අහේතුකව වෙන් වෙන්න. අදට මම ඔහුගෙන් වෙන් වෙලා හරියටම මාසයයි පොරොන්දු වූ පරිදි පසුදින උදෑසන ඔහු මා හමුවට පැමිණියා. ඒ ඇස් වෙනදා වගේමයි. අදටත් මාව දැක්කම හරි ආදරෙන් දිලිසෙනවා. අපි මුහුදු වෙරළ දිහාට ඇවිද යමින් සිටිය. නමුත් තවමත් අපි දෙදෙනාම මුනි වතින්. පුරුදු විදියටම අපි වෙනදා වැඩිවෙන බංකුව අපි එනකන් බලන් ඉඳලා තිබුණා. හුරු පුරුදු උණුහුම හිත ඉල්ලුවත් මට ඒක ඔහුට කියන්න හිත දුන්නෙ නෑ. අපි හවස් වරුවම වෙරළ අයිනට වෙලා හිටිය. ඒත් වචන දහයකට වඩා කතා කළේ නෑ. ආපසු ගෙදර එන්න පිටත් වෙද්දී මම ඔහු අත පර්සලයක් තැබුවා. එහි තිබුණේ සුදු පාට ලිනන් ෂර්ට් එකක් සහ පුංචි ලියමනක්. පුරුදු විදියටම ඔහු මාව හරි පරිස්සමට ගෙනැත් ඇරලුවා.අවසාන වතාවට මම ඔහුගෙන් එක ඉල්ලීමක් කළා ❛❛ මට පුංචි දෙයක් දෙනවද ❜❜ ❛❛ කියන්න. මොනවද ඕනි ❜❜ ❛❛ වෙනදා වගේ මගේ නළල ඉබලා පරිස්සමින් ගිහින් එන්න නෝනි කියනවද ❜❜ ඔහුගෙ ඇස් ආදරෙන් දිලිසෙනවා මම දැක්කා _________ අවාරයේ හමුවූ ලිලී මලට සෙනෙහසින් ලියමි අද දවස මන් වෙනුවෙන් වෙන් කළාට ඔයාට ගොඩක් ස්තූතියි. මම ගොඩක් සතුටින් ඔයත් එක්ක අද වෙනකම් ජීවත් වුණේ. මාව වැඩිපුරම තේරුම් ගත්ත මාව වැඩිපුරම සතුටින් තියන්න උත්සාහ කරපු එකම කෙනා ඔයා. මම ඔයාට ගොඩක් ආදරේ කරනවා. මරණින් පසුවත්. ඔයාගෙ ආදරණීය ඩේසි මල නෝනි 🥺🌸 |®Credit...ORIGINAL A
UTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Mostrar todo...
🤮 1
Photo unavailableShow in Telegram
🥰හායි සුදූලා.... ​🇱​​🇴​​🇻​​🇪​ & ​🇭​​🇦​​🇷​​🇩​ ​🇫​​🇪​​🇪​​🇱​​🇮​​🇳​​🇬​​🇸​     🥰        😍 ⭕️ ​🇨​​🇴​​🇺​​🇵​​🇱​​🇪​  video  🤭 ⭕️ ​🇨​​🇴​​🇺​​🇵​​🇱​​🇪​  photo 🥰 ⭕️ ​🇷​​🇴​​🇲​​🇦​​🇳​​🇨​​🇪​       💋 ⭕️ ​1️⃣7️⃣+ ​🇨​​🇴​​🇳​​🇹​​🇪​​🇳​​🇹​  🌚 💐https://t.me/love_hard_feelings Cross promotion @Yashu734 👀Join me🙈🌸
Mostrar todo...
​🇭​​🇴​​🇹​ 🥵💎
​🇷​​🇴​​🇲​​🇦​​🇳​​🇨​​🇪​ 🔥🥵
​🇫​​🇪​​🇪​​🇱​​🇮​​🇳​​🇬​​🇸​ 💐😁
​🇱​​🇴​​🇻​​🇪​ 🌹🍭
​🇮​​🇸​ ​🇭​​🇪​​🇷​​🇪​ 🐼
@Oshadinibot
ඔයාලගෙ නිර්මාණත් අපිට එවන්න...මේ තියෙන්නෙ අපේ Channel Bot ගෙ Username එක...💗🥰
Mostrar todo...
Photo unavailableShow in Telegram
ආදරය, විරහව, රාගය.... මේ හැමදේම පිරුණු ආදරණීයම නවකතා, කෙටි කතා එකතුව.... Rose Lane 😈🌹 🌹 අහසක් තරම් 🌹 ආලියා.  🌹 you, me and her. 🌹 The Prophecy. 🚫 ( only 18+ )🚫 By Rose 🌹
Mostrar todo...
🤮 1
🌹 අහසක් තරම් 🌹
🌹 ආලියා 🌹
🌹 The Prophecy 🌹
🌹 You, me and her 🌹
YOU ARE MINE🤗😚 - AUTHOR NEWI💗🥰
https://telegra.ph/Youre-mine-02-25-2
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Mostrar todo...
You're mine

05 කොටස 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 " අැත්තටම ඊයේ හවස මට ක්වාටස් එකට අැවිත් අස්විම දිලා ගියා. එ්ත් 4 මම හිතුවේ නැ එ් දරුවා එහෙම කරයි කියලා. " අසංකගේ ඔලුව උඩ හෙණයක් ගැහුවා වගේ වේදනාවෙන් අහන් හිටියා. "මොකද්ද ? " " එ් දරුවා කොලඹට නෙමේ ට්‍රාන්සර් එක හදාගෙන තින්නේ. අනුරාධපුරේ නිකවැවට. " " එච්චර දුරකට ? තැන්ක් යු සර්. " " ඉට්ස් ඕකේ පුතා " අසංක තව වචනයක්වත් නොකියා අාපහු හැරිලා අාවේ මෙලෝක සිහියක් නැතුව. තමන් අාදරේ කරපු කෙල්ල අාදරේ පෙන්නපු විදිහ වැරදුනු නිසා මෙච්චර දුරකට යයි කියලා අසංක තුන් හිතකිං වත් හිතුවේ නැ. ජිවිතේ…

Photo unavailableShow in Telegram
සුබ දහවලක් යාළුවනේ💗🥰 දරාගන්න අමාරු තැන්වලත් තදින් ම අල්ලන් ඉඳපු මිනිස්සුන්ට, දවසක හරියනවා එක දිගට 😍
@Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Mostrar todo...
◍අරුමැත්තී◍ Dp/wallpapers 😍 Status video🙃 Post😂 නිසදැස්🙊/චිත්‍ර 💕 beauty tips 😇/fashion🧚 කෙටි කතා/නව කතා😗 traveling 😘 Music☀️ recipies🤤 සෙනෙහස් අහස යට හිරු වී බබලන.🌤 මලක් මෙන් විකසිත සතුටු සයුර මත..🌺🌊 මිහිරි මතක දෙන.🥰 ඇයයි.. bot👇 @Arumaththibot https://t.me/arumaththichannel
Mostrar todo...
💫 ◍අරුමැත්තී◍ 💫

Dp/wallpapers 😍 Status video🙃 Post😂 නිසදැස්🙊/චිත්‍ර 💕 beauty tips 😇/fashion🧚 කෙටි කතා/නව කතා😗 traveling 😘 Music☀️ recipies🤤 සෙනෙහස් අහස යට හිරු වී බබලන.🌤 මලක් මෙන් විකසිත සතුටු සයුර මත..🌺🌊 මිහිරි මතක දෙන.🥰 ඇයයි.. bot👇 @Arumaththibot