cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🅺🅸🅽🅶🅳🅾️🅼 🅾️🅵 🆃🅷🅴 🅵🆁🅸🅴🅽🅳🆂🅷🅸🅿️

හදවතට දැනෙන්නට 🥰💞 ගැලපූ සප්ත ස්වර අතර 😜🎶 මියෙන හැගුමන් මතින් ✍️🥺 නොමියෙන මතක ගොන්නක 😇❤️‍🩹 පහස විදින්නට 🤗🌹 ඔබත් එක්වන්න අපගේ 🤓💫 මිතුදමේ නවාතැන 🥰✨ ✰ 𝐾𝑖𝑛𝑔𝑑𝑜𝑚 𝑓𝑎𝑚𝑖𝑙𝑦 ✰🔥 සමග... 😍❤️‍🔥🤪 Kingdom official bot 🤖 - @Kingdom_chanel_bot

Show more
Advertising posts
7 504Subscribers
-724 hours
-457 days
-4330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Who's here?  We've asked for a free link to a paid channel, for our subs. x2-x3 Signals here 👉 CLICK HERE TO JOIN 👈 👉 CLICK HERE TO JOIN 👈 👉 CLICK HERE TO JOIN 👈 ❗️JOIN FAST! FIRST 1000 SUBS WILL BE ACCEPTED
Show all...
නුබ 🌻✨ මායාවක් ....... මගේ පොතේ පෙරවදන ලියවෙන්නෙ නුබේ නමින් ... ඒත් අදටත් මං දන්නෑ නුබ කොහේද කියා... මගේ පොත පිරෙන්නම නුබේ නමින් මටත් නොදැනුවත්වම ඉතිං උත්සාහ ගන්න එපා මේ මාව හොයාගන්න..... පුලුවන් නම්.... මේ මගෙ ලස්සන පොත හොයාගන්න... ඒකෙ පෙරවදන පාට කරේ මං හරි ආසාවෙන්.. ඒ ඇතුළෙ තියන ලස්සන වදන් වලින් ඔයාට පුලුවන්.... වෙරළ එනකන් රැල්ල බලන් ඉන්නවා වගේ අයිතියක් නැති දුක දරන් ඉදපු මේ මාව සොයාගන්න..... හැබැයි, මං එක දෙයක් කියනවා .....🥹 ඒ පොතේ අන්තිම පිටුවේ ලස්සන පරිච්ඡේදයක් අකුරු කර තියේ.... නුබේ නමින්.... කිසිම ලෝබ කමක් නැති ව හරි ම ආදරෙන්.....🥹❤️ - - _Dinu❤️
Show all...
6
මේ මොකද අප්පා මේක පාලුවට ගිහින් බලන්නකෝ මකුලු දැලුත් බැදිලා මේකේ 😒😒 ඔයාලා අපි දාන පෝස්ට් වලට කැමති නැද්ද ලමායි අපේ ගෘප් එකට ආස නැද්ද 😒🥹
Show all...
🥱 9 1🔥 1
physics sir කෙනෙක් උනාම ඔහොමවත් නටන්න ඕනි😌🙊...
Show all...
🤣 26 4👍 2
දේශපාලුවන් අතරේ සිටි දේශපාලඥයෙක් 🥺❤️ පුවත් මැවූ හිත හොද කටකාර දඩබ්බරයා අද ලොවක් නිහඩ කරල යන්නම ගිහින් 🥺 😩 ඇස් දෙකෙන් දැකලා තියෙන අවංක නිහතමානීම දේශපාලන චරිතේ 🥺🥺 ඇයි මෙච්චර ඉක්මනට යන්න ගියේ ඔයා වගේ අය ඉන්න ඕනි කාලෙක ඇයි ඔයා යන්න ගියේ 🥺🥺😭😭 අපි වෙනුවෙන් අපි අතරම නැගුන බලාපොරොත්තු අද අපි බලන් ඉද්දිම අපිව දාලා යන්නම ගියා 🥺 ඔබට නිවන් සුව පාලිත තෙවරප්පෙරුම විරුවෝ 🥺🙏❤️ යළිත් අප අතරම ඉපදේවා 🥺❤️ 2024 නම ගිය චරිතයක් අපෙන් යනවා කියලා හිතුවට ඒ ඔයා වෙයි කියලා හිතුවේ නෑ සීයේ මං 🥺😭 කොච්චර ඇඩුවත් දැන් ආයේ ඔයා එන්නෙ නෑ 🥹🥹 කොහේ හරි හොද තැනක ඉපදේවා 🙏🙏 ආයෙත් මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා ඉපදෙන ආත්මෙක 🥺 We miss you & Love you lot 🥹❤️
Show all...
💔 37👍 6 1
තමන්ගෙ හීන වෙනුවෙන් රෑ තිස්සෙ කට්ට කන හැමෝටම හරියන්න ඕන දවසක❤️
Good night🌙
Show all...
15👍 1🔥 1
දැන් යමු හිගාකන්න😂👍
Show all...
🤣 28