cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Whatsapp Songs Status |සිංහල♥️🌿

•The first සිංහල Telegram status channel in Sri Lanka😈🇱🇰 ✔️Contact Us | 𝘾𝙧𝙤𝙨𝙨 𝙋𝙧𝙤𝙢𝙤𝙩𝙞𝙤𝙣 @AchinthaB 🎙Chat group https://t.me/sinhalawhatsappstatusdiscussion

Show more
Advertising posts
12 437Subscribers
-1424 hours
-47 days
-9030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

😁 9🤷‍♀ 5
🙊❤️
Show all...
🔥 62😱 9❤‍🔥 8👍 4😘 1
Premalu (2024) 💚
Show all...
❤‍🔥 43 8🥰 2🤩 2👍 1
👀🍃
Show all...
❤‍🔥 80 7🥰 5🗿 5💘 3😁 2
..!
Show all...
52💔 20😢 5👍 1💯 1
Point of view: (ep 2): ✨ 2017 කියන්නේ, Despacito, Shape of You පන්ති කැඩුනාම හම්බවුනු අලුත් යාළුවෝ + 'තුන්කට්ටුව' ටකරේ ඔට්ටූයි..! එහා පන්තියෙයි මෙහා පන්තියෙයි wolrd war එක Nokia Java button phones වල .jar games Google එකේ ගහපන් 'YYY' Opera mini, UC Browser 240 x 320 , 320 x 240 රෙසලුෂන් එක. 2G signal වලින් විනාඩි ගාණක් ඉවසලා බාන අධ්‍යාපනික ".3gp" videos "Town hall කීයද බන් ?" COC Global chat එක + clan එකට ඇවිල්ලා gem gen කරන site වල link දාලා leave වෙන එකා උදෙන්ම ඉස්කෝලෙ ඇවිල්ලා Clan war එක දිනන COC මාස්ටප්ලෑන් එක්ක coc ඔස්තාර්ගෙ Base designing "අපි යාළු" "රෂ් කොල්ලා" Bunty chocolate වලින් හම්බවෙන Ben 10 stickers සෙන්ට පෘට් Bluestacks YouTube Dislikes දේදුනු ආකාසේ Sunny leone නිය රටා, සන්සාර සිහිනේ, පෙරවදනක් ආශාවරී වස්සානේ හීනේ බඩ බෝල කන්හාව බලන්න සතියක් ඉවසපු හැටි කූඹියෝ Youth with Talent > "අපේ හාන්දුරුවනේ" 5 අයිස් පැකට් ඉල්ලං යං අපි ගේම.. වලස් මුල්ලේ මස්සිනාලා..! සූටින් මාටින් ටින් ටින් ඉඩෝරයට හිඳුනු ලිං + හැමෝම එකතු වුනු ගමේ ලිඳ අගෝස්තු අහසෙ පේන ලයිට් පත්තුවෙන සරුංගල් කඩාගෙන යන සරුංගල් අල්ලන පිස්සුව පෑන් බට තුවක්කු + Link පෑන් කෙල තුවක්කු කැප්‍රෝල් තුවක්කු Need for Speed MW 2005, GTA Vice city ශර්ලොක් හෝමස් සහ පසිඳු පස් දෙනා එක්ක පොත් පිස්සුව හොල්මන් කතා පිස්සුව le Sri Lankan YouTuber > Dialog Mega run හක් කරමු ද? රූ පරිගණක රූපවාහිනියෙ Chanux bro ගෙ රූ.com මල් මාමා සහ සුරංගි අක්කා. විජය පත්තරේ සරත් ආනන්ද සර්ගේ සර්කිට් පොත. UM66 + UM3561 + C828 + NE555 Knight rider circuit එක සර්කිට් පාස්සන චූටි ඉලෙක්ට්‍රීෂියන් Home alone, Zathura, scooby doo, Garfield, Asterix Etisalat SIM එක රුපියල් 30 පත රෝල්ස් එක rs. 50 ක් ඇති Interval එකට සීනි බෝල + පෙපරමින්ට් DZ09 Smart watch එක Galaxy S8 vibe එක Nokia Android phones..! සිප්පි සිනමා, වස්ති N.O.V.A Legacy > Brother in Arms ==> Gameloft Shadow fight රුබික් කියුබ් එක මුලින්ම හදන කෙනා = බ්‍රෛටා Fidget spinner show offs. Hand Cricket (ඉස්කෝලේ + School bus එකේ පිටිපස්සෙ) පෑන් ක්ලිප් සෙල්ලම් රිමෝට් හෙලිකොප්ටර්, ඩ්‍රෝන් පිස්සුව Introducing 'Arduino' ! Water rockets සහ නව නිපැයුම්..! YouTube එකේ free energy videos NCS ලගෙ Background music Lucky patcher city racing + Asphalt 8 + මිනි මිලිටි කොල්ලො එක්ක කියපු ව\ල් සින්දු ඇම්ඩාගෙ රස කතා නව යොවුන් Feelings official music partner = videomart95, Ananmanan අශාන්, සඳුන් අයියලාගෙ Boot සින්දු පිස්සුව සිකුරාදා රෑ 9 ට ශා එප්.එම් සින්දු කාමරේ දවල් වරුවෙ ශ්‍රී FM, රෑට කණාමැදිරි රාත්‍රිය අම්මා කියලා බහ තෝරනා කැටවල සල්ලි එකතු කරපුවා පරණ අවුරුදු vibe..! ඉස්කෝලෙ පුස්තකාලෙ magazine වල අක්කලගෙ ෆොටෝ හොයපුවා ඉස්කෝලෙ සියඹලා ගහ Funky dirt's ලගෙ HONDA NAVI ad එක ටෙසලාකරනය ඉස්කෝලෙ පොල, පොලේ Game zone එක, Game zone එකේ CD එකක් රුපියාල් 50 යි..! PTS මිස් එක්ක රස කෑම උයපු විදිය SHAREit, වගේ නොස්ටැල්ජියානු මතකයන් පිරුණු, 2000න් පස්සෙ එවුන්ට අමතක නොවනම අවුරුද්දක්..! @Ravindu_D x @Dark_Iuci 🍃 #pov #nostalgia
Show all...
105💯 6👍 5❤‍🔥 1🔥 1😁 1
:)
Show all...
80👍 6
💚 This free, open-source music streaming app allows you to listen to content from YT Music and Spotify for free 😇 Here's why I prefer it over modded apps : - FOSS - No need to install microG. • supports logging in with both Google and Spotify accounts - Spotify-like UI - Downloading support You can download this app from F-Droid, Drod-ify, or Github..🍀 ❓ App name : SimpMusic 👾 Link : https://github.com/maxrave-dev/SimpMusic Ravindu's Blog 🇱🇰 Drop a "❤️" if you want more FOSS apps. #FOSS #music #android
Show all...
30😁 3🤔 2👍 1
😚✌️
Show all...
108😍 5🤨 3
Happy new year guys 😍💚✨
Show all...