cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

I FELT IT...!!🌈️🦋✨️🌎

මේ තමා මගේ ආසම පබැඳුම් සමූහය...✨️🦋🌈️ රචකයින්ගේ පන්හිඳෙන් ගලපන පබැඳුම් රසවිඳින්න කැමති හැමෝටමයි මේ ආරාධනා...🥰 🌼📚නව කතා...📚🌼 🌼📚නිසදැස්📚🌼 🌼📚Beautiful Pics📚🌼 @Loving_words @Loving_words_discussion ••I FELT IT...!!🌈️🦋✨️🌎••

Show more
Advertising posts
274
Subscribers
No data24 hours
-17 days
+1830 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
හැකිනම් කිසිවක් බලාපොරොත්තු නොවී ප්‍රේම කරන්න. ♥️🕊️ මන්ද , සියල්ලො ඔබ හැර ගියද, පසුතැවීම් හා වේදනාවන් කිසිදා ඔබ හැර නොයන නිසාවෙනි. !🌻💫 - Single Romeo 🚶 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
370Loading...
02
❛❛ ඇයි ඔහොම බලන්නේ ❜❜ ❛❛ කොහොමද ❜❜ ❛❛ ඔච්චර ළඟට ඇවිල්ලා..ඇයි ඇස් දිහාම බලාගෙන ඉන්නේ ❜❜ ❛❛ ඔයා මගේ ළඟ ඉද්දි ඔයාගෙ ඇස් දිලිසෙනවා❜❜ ❛❛ බොරු ❜❜ ❛❛ ඇත්තටම. එතකොට මම ඒ ඇස් වලින් මාව දකිනවා ❜❜ ❛❛ තව මොනවද පේන්නේ ඉතින් ❜❜ ❛❛ ආදරේ 🩷 ❜❜ ____ ❛❛ මම ආසම ඔයා ඇස් වල ආදරේ පුරවගෙන මගේ දිහා බලන් ඉන්නවට ❜❜ 🩷🌸 නෝනි |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
350Loading...
03
හමුවී හිමිවේවා මගනොහරින ප්‍රේමයක් .. 🥰🥀🌸 මාස ගානක් නොදැක පේන මාණයක වත් නැතුව ආත්මයෙන් විතරයක්ම බැදිලා ආදරේ කරන්න පුළුවන් ද ? විශ්වාස කරන්න , ආදරේ ගොඩක් ලස්සන ඒ වගේ තැන්වල ආදරේ දැනුනෙම ඒ වගේ තැන්වල ආදරේ ගොඩක් ශක්තිමත් ඒ වගේ තැන්වල.. ඒ ආදරේ වචන කර ගන්නත් හරි අමාරුයි Phone එක දිහා දවසම බලන් ඉන්නවා දැන් කතා කරාවී , දැන් Msg එකක් දායී කියලා .. ඒක අමුතුම පිස්සුවක් ඒ රූපය දකිද්දී ඒ කටහඩ ඇහෙද්දී , හදවත එක පාරටම නතර වෙනවා ඒක හරි අපූරු මායාවක් ගන්න හැම Vedio Call එකකම ආදරෙන් හුරතල් වෙවී ඇස් පිය නොහෙල වරුවක් උනත් ඒ ඇස් දිහා බලන් ඉන්නවා.... මතක් වෙන හැම වෙලාවටම හිත සණස ගන්නවා එයාගේ Photo එකක් දිහා බලන් ඉන්නවා පිස්සුවෙන් වගේ ❤️🥺 පිස්සුද ? ඔව් ඇත්තටම පිස්සු බලන වෙලාවක බලයිනේ කියලා Msg පෝලීමක් දාලා හරි අහිංසක ලස්සන සතුටක් ලබනවා.. ඇගිලි ගැන ගැන පරණ මතක අලුත් කර කර ආදරේන් මග බලන් ඉන්නවා ඔයාට දැනෙනවා නේද කොච්චර කේන්ති ගත්තත් රණ්ඩු වෙන්න හේතු දාහක් මතක් කර ගත්තත් එයාගේ එක , හිණවකින් හැමදෙයක්ම අමතක වෙනවා.. ❤️❤️🥺 පරිස්සමින් ඉන්න මැණිකහ් , කොහෙවත් යන්න එපා වෙලාවට කෑම කන්න , ඉක්මනින්ම මම එන්නම් කියන හරි ලස්සන බැදීමක්.. රැක ගනින් පණවගේ , පරිස්සමින් කරපන් ලස්සනට ලෝභ වෙයන් ඒ ආදරේට එහෙම ආදර කතා හරි අඩුයි... 🥺🥺❤️✌️ ( වචනවලින් හදවතට කතා කරන එකෙක් ) - S H E N U - |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
551Loading...
04

10Loading...
05
Media files
530Loading...
06
ජීවිතේ සමහර කාල එනවා , අපිට වැඩිපුරම ආදරේ කරපු මිනිස්සු , අපි ගැන වැඩිපුරම හිතපු මිනිස්සු... හැබෑවටම කව්ද කියලා අපිටම තේරුම් කරලා දෙන.... ඔව් බන් , උන් තමයි දවසක අපිව වැඩිපුරම රිදවන්නෙත්.... ඉතිං , ඉඩෝරේටත් ඉඩක් තියාගෙනම වසන්තයේ සතුටු වෙන්න... මොකද , " දරාගැනීම විශිෂ්ට වෙන තරමටයි අත්හැරීමත් වචනයක්ම වෙන්නේ.... " ( වචනවලින් හදවතට කතා කරන එකෙක් ) - S H E N U - ❤️🌸 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
500Loading...
07
සුදු.... ඕ මගේ මැණික..... දෙයක් අහන්නද රත්තරන් ??? ඕනෙ දෙයක් අහන්න මැණික..... ඔයා ඇයි මෙච්චරම මට ආදරේ සුදු ??? මාත් ඒක දන්නේ නෑ මගේ මැණික.... ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි..... එතකොට ඔයා ඇයි මට මෙච්චර ආදරේ මැණික ??? මාත් ඒක දන්නේ නෑනේ සුදු..... මං ඔයාට මහ ගොඩක් ආදරෙයි.... හැබැයි ඒ මෙන්න මේ හේතුව නිසා කියලා කියන්න හේතුවක් මං ළඟ නෑ.... එතකොට ආදරේ ඇති වෙන්න හේතුවක් නෑ කියලද මැණික ඔයා කියන්නේ ??? මට ඔයාට ආදරේ කරන්න හේතුවක් නෑ සුදු.... එහෙම හේතුවක් නැති එකට මං කැමති.... ඇයි මැණික ඔයා එහෙම කියන්නේ ??? සුදු අපි කෙනෙක්ට මොකක් හරි හේතුවකට ආදරේ වුනොත් ඒ හේතුව නැති වුන දවසට ඒ ආදරෙත් නැති වෙලා යනවනෙ..... එහෙම වෙන්න පුළුවන්ද මගේ මැණික ??? එහෙම වෙන්න පුළුවන් නෙ සුදු.... කෙනෙක් තව කෙනෙක්ගෙ පෙනුමට හරි ඒ කෙනා ළඟ තියෙන දේකට හරි ආදරේ වෙලා ඒ දේවල් නැති වෙලා ගියොත් දවසක හිතේ තියෙන ආදරෙත් නැති වෙලා යනවනෙ.... හ්ම්ම් ඒකත් ඇත්තනෙ..... මං කැමති නෑ මගේ හිතේ ඔයාට තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙනවට..... ඒක නිසා මං ඔයාට ආදරේ කරන්න හේතුවක් හොයන්නේ නෑ සුදු..... අනේ මැණික...... සුදු මේ අහන්න රත්තරන්..... ඔයාව මට අයිති නොවෙන්න පුළුවන්..... ඔයා මගේ නොවෙන්න පුළුවන්..... ඒත් මං මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි.... මාත් මගේ මැණික..... මාත් ඔයාට ගොඩක් ආදරෙයි..... මගේ සැනසීම මගේ හිතේ නිදහස තියෙන්නේ ඔයා ළඟ.... මං ඔයාට කියලා තියෙනවනෙ සුදු ඔයාට කතා කරන්න ඕනෙ වෙලාවක මං ඉන්නවා කියලා.... ඔයාට හයියක් ඕනෙ ඕනෙම වෙලාවක මං ඉන්නවා ඔයා ළඟින්..... මං ඒක දන්නවා මැණික.... ඒක දන්නවා නම් හිනා වෙලා ඉන්නවා මෝඩයෝ..... "සමහර බැඳීම් අහම්බෙන් මුණ ගැහුනත් සමහර වෙලාවට මුළු හිතම පුරවනවා...... එහෙම බැඳීමක් ජීවිතේ ඇතුළේ තියෙන එක ඇත්තටම ආශිර්වාදයක්...... ඉතින් එහෙම බැඳීමක් ඔයාගෙ ජීවිතේ ඇතුළේ තියෙනවා නම් ඒ බැඳීම පරිස්සම් කරගන්න..... එහෙම බැඳීමක් ඔයාගෙ ජීවිතේ ඇතුළේ නැත්නම් බලාපොරොත්තුවෙන් ඉන්න ළමයෝ...... ඔයාට එහෙම බැඳීමක් මුණ ගැහෙයි දවසක......❤️" |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
501Loading...
08
Media files
450Loading...
09
ආදරේ ගැන මං හුගාක් දේවල් දන්නෙ නෑ මට ආදරේ ඉගැන්නුවේ ඔයා දන්නවා ද ඒ ආදරේ ඇතුලේ කාටවත් පුරවන්න හිස්තැන් නෑ ලොකු ලොකු පොරොන්දු නෑ බොරු පොෂ් කෑලි තිබුනේ ම නෑ ඒ ආදරේ අහංකාරයි මං කොයි විදිහට හිටියත් එයා ට මාව එපා වුනේ නෑ ඒ ආදරේ වෙනස් වුනේ නෑ විහිලුවටවත් මට උබව එපා වෙලා කිව්වේ නෑ ඉතින් කවුරු කොහොම කිව්වත් එයාගේ ආදරේ බෙදා ගන්නවත් එයාව වෙන කෙනෙක් ට දෙන්නවත් මං ලෑස්ති නෑ මොකද මං ඒ ආදරේ ට මහා ගොඩක් ආදරෙයි ❤️ ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
512Loading...
10
නිහඬ වෙද්දි මිනිස්සු ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා මං විශ්වාස කරනවා.! සමහර වෙලාවට දේවල් අපිම පටලවගත්තොත් ඇරෙන්න, මේ හැමදෙයක්ම හරි සරලයි. ඒක හරියට රේස් එකක් දුවන ක්‍රීඩකයෙක් සහ නරඹන්නෙක් අතර තියෙන වෙනස වගේ. හතිදාගෙන හැමදාම දුවන රේස් එකෙන් දවසක හරි පොඩි නිවාඩුවක් අරන් නරඹන්නෙක් වෙලත් බලන්න. රේස් එක දුවන්නෙ හරි විදියටද, හරි පාරෙන්ද, හරි වේගෙන්ද කියලා හරියටම පේන්නෙ එතකොටයි. 🌻🖤💫 ✍️ Ishara Somarathna - Upmind |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
520Loading...
11
ඔයාට හිතෙනවද මේ ගතවෙන්නෙ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් කියලා !? එහෙනම් ඔයා වැරදියි...ජීවිතේ අමාරුම දවස් උදාවෙන්නෙ තවත් ඉස්සරහට , මේ පෙර පුහුණුවීමක් විතරයි " දෛවය අපිට පෙර පුහුණුවීම් ලබාදෙන්නෙ අපේම ජීවිතේ අනාගත දවස් වෙනුවෙන් අපිව ශක්තිමත් කරන්න " ඉතින් දරාගන්නම බැරි උනත්...අතෑරලා දාන්න අයිතියක් ඔයාට නැහැ. ඉවසීමෙන් දරාගන්න එකයි එකම විසඳුම....ඒ වෙන කාවවත් වෙනුවෙන් නෙමෙයි ,ඔයා වෙනුවෙන්මයි ! ඉතින් මං ආයෙත් කියනවා මේ ගතවෙන්නෙ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් නෙමෙයි " ඒ දවස් එන්නෙ තවත් ඉස්සරහට ! අතෑරලා දානවට වඩා හොඳම විසඳුම ජීවිතේ වෙනුවෙන් දරාගන්න එක ! ©️ W R ί T Y සඳූ - Sandu |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
470Loading...
12
බාදක මැදින් යන මගේ ගමනට, ගල් බොරළු , වැසි සුළං හමාවී. කෙදිනක හෝ ඒ සියලූ වේදනා ඉවසා ගෙන ගමනාන්තය හරි අපූරු තැනකට මම මගේම මහන්සියෙන් රැගෙන යන්නෙමි! මෙය මම මටම උන පොරොන්දුවක්___ #හීන |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
470Loading...
13
𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐀𝐥𝐥 𝐓𝐨 𝐎𝐮𝐫 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 |• 🇱🇰 ❥︎❥︎ Come and join us to free your mind ❥︎❥︎ Thanks to everyone who joins this channel. 𝚃𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚖
430Loading...
14
දැනුම බෙදාගන්න 🧑‍🎓 මතකයන් එක්ක තනි වෙන්න 🙇🏻‍♀️ හැගීම් වලට ඉඩ දෙන්න 🤍 එකතු වෙන්න අපිත් සමග.. 😌❤️ PARADiSE 🌝💗
481Loading...
15
ප්‍රශ්න ගණන් කරමින්, සැලරි එක බැලන්ස් කරමින්, කරන්න තියෙන වැඩ ටික සිතමින්, තට්ටුවෙන් තට්ටුවට පියවරෙන් පියවරට ගණිමින්, ජීවිතේ මෙච්චර බරද කියා සිතමින්, නිවාඩුවක් ගන්න සිහින දකිමින් ඒ දවස් කවදා උදාවෙයිද කියා හීන ඇහිදිමින් ජීවිතේට මේ මොකක්ද වුනේ කියලා සිතමින් හැම පාන්දරකම වැඩට දුවන හැම මලකටම මේ පෝස්ට් එක උපහාරයක් වේවා..! ඔයාට මීට වඩා ලස්සන ජීවිතයක් ඉක්මනින් උදාවේවා කියලා අපි හදවතින්ම පතනවා. සමහරවිට මේ යන ගමන වෙනස් කරන්න වෙයි හිමින් නමුත් හොඳින් තීරණයක් ගන්න. බස්වල කෝච්චිවල එල්ලීගෙන හිරවිගෙන යන ගමන් නිකමට ඒ ටිකත් හිතන්න. නැත්නම් සතියෙන් සතිය ගෙවෙනවා විතරයි. ! ♥️🌻💫 - Unknown #romeo 💐 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
480Loading...
16
😍❤️ |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
501Loading...
17
❛❛ කෝ අත දෙන්න ❜❜ ❛❛ අදත් පිරිත් නූලක් බඳිනවද ❜❜ ඒ මම ඉස් ඉස්සෙල්ලාම ආදරේ කරපු මනුස්සයා අඩි හයක කඩවසම් හාදයෙක් විශේෂත්වය වුණේ ඇස් වලට දකින්නේ නැතුව අතින් වත් අල්ලගන් නැතුව අපි එකිනෙකාට ආදරේ කිරීමයි. ඔහු හිටියේ මගෙන් බොහෝ දුර. දුර කිව්වේ කිලෝමීටර් වලින් ගොඩක් ඈතින්. එහෙම නොවෙන්න ඔහු හැමවෙලේම මගේ පපුවේ උඩින්ම හිටියා නිතර නිතරම මුණ ගැහෙන්න ඕනි වුණත් අපි අතරෙ කිලෝමීටර් ප්‍රමාණය එයට බාධාවක් වුණා නමුත් සෑම මසකම එක් දිනක් අපි දෙන්නටම අපි වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් වුණා. එදින මුණ ගැහිලා වෙන් වුණාම ආයේ මාසයකට පමණ මතකයන් අපිට ගොඩ ගැහුනා. ඒ නිසාම අපිට දුර කියන එක කොහෙත්ම ප්‍රශ්නයක් වුණේ නෑ අපි මුණ ගැහෙන හැම දවසකම ඔහු මං වෙනුවෙන් පිරිත් නූලක් අරන් එන්න පුරුදු වෙලා තිබුණා. පලමු මාස දෙක තුනකට පසුව හිතේ උඩින්ම තිබුණ ප්‍රශ්නයක් වුණ නිසා අවසාන වතාවට අපි මුණ ගැහුණ දවසෙ මම ඔහුගෙන් ප්‍රශ්න කළා ❛❛ මහත්තයෝ ❜❜ ❛❛ සුදු නෝනා ❜❜ ❛❛ ඇයි අපි හම්බ වෙන හැම දවසකම යන්න කලින් ඔයා මගේ අතේ පිරිත් නූලක් ගැට ගහන්නේ ❜❜ ❛❛ අනේ අම්මේ ඔයාට තියෙන ප්‍රශ්න සුදු නෝනා ❜❜ ❛❛ කියන්නකෝ වදේ දෙයක් ඇහුවාම ❜❜ ❛❛ මැණිකේ.. මම ඉන්නේ ගොඩක් දුර. ඔයාට පෙන්නුවේ නැති වුණාට මම හිතින් ගොඩක් බය වෙනවා මම නැති අතරේ ඔයාට මොකක් හරි කරදරයක් ප්‍රශ්නයක් වෙයි ද කියල ❜❜ ❛❛ ඉතින් පිරිත් නූල ❜❜ ❛❛ මං ඔයාගෙ අතේ මේක ගැට ගහන කොට ප්‍රාර්ථනා කරන්නේ ජීවිතේ ඉස්සරහට එන හැම දවසකම මම ළඟ හිටියත් නැතිවුනත් ඔයාව ආරක්ෂා වෙන්න කියලා ❜❜ ❛❛ ඒ තරමටම ආදරෙයි ද මට ❜❜ ඇත්තටම අපි මුණ ගැහුණ අවසාන දවස එය වුණා. පුරුදු විදියටම ගෙදර ආවත් හිතට මොකක්ද අමුත්තක් දැනුනා ගෙදර ආපු ගමන් ඔහුව දැනුවත් කරන්න කෙටි පණිවිඩයක් තියන්න මම පුරුදු වෙලා හිටියත් එදා හිතට දැනුනු වෙනස නිසාම මම ඇමතුමක් ගත්තා නුපුරුදු කටහඬක් ❛❛ හලෝ. කවුද මේ අයියා ඉන්නවද ❜❜ ❛❛ මේ phone එකේ අයිතිකාරයා දැන් ටිකකට කලින් accident වුණා. අපි එයාව hospital ගිහින් දැම්මා. එයාගෙ ගෙදර අය දැනුවත් කරන්න පුළුවන්ද ❜❜ මට ඇහුනේ එච්චරයි අන්තිමට මගේ අතේ ගැට ගහපු පිරිත් නූලට දැන් අවුරුදු 6 ක් 🌸🩷 නෝනි |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
560Loading...
18
Media files
590Loading...
19
HII FRIENDS💗 කොහොමද ඉතින් ඔයාලට...හොඳින් ඉන්නව නේද...මට ටිකක් අමාරුයි ළමයි එක දිගට පෝස්ට් දෙන්න...💗🥰
610Loading...
20
ගොඩක් හයියෙන් වහිනකොට ඔයා ගාව කුඩයක් තිබුනොත් වටේ ඉන්න මිනිස්සු හිනා වෙලා හිතවත් වෙලා ඔයාගේ කුඩේ යටට එන්න පුලුවන්. අන්න එහෙම එන අයට සෙවණ දෙන්න ගැටලුවක් නෑ,හැබැයි කුඩේ ඇතුලට ගන්නකොටම මතක තියාගන්න වැස්ස නතර උනාම ඒ මිනිස්සු අපාහු හැරිලා යනවා. හේතුවක් වටිනාකමක් නැතුව මිනිස්සු ඔයාගේ ජිවිතයට ගොඩක් දුරට එන්නේ නෑ.අන්න ඒ මිනිස්සු මනසින් හදාගත්ත හේතු වටිනාකම් ඔයා ගාව නැතිවෙනකොට,මදිවෙනකොට ඒ මිනිස්සු අපාසු හැරිලා යනවා. ගනුදෙනුවක් නොවන මිනිස් සම්බන්ධතා තියෙන්නේ හරි අඩුවෙන්. අන්න එහෙම මිනිස්සු හම්බවෙන්න සැහෙන වාසනාවක් තියෙන්න ඕන. මිනිසුන්ගෙන් හේතු හොය හොයා ආදරය කරන්නේ නැති සුන්දර හදවතක් තියන මිනිස්සු හරි දුර්ලභයි, හිටියොත් මටත් කියන්න. Sachin Suhansa Samarasinghe ✨🍃🤍 ❤️ |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1250Loading...
21
සමහර දවස් ඇතුලෙ තියෙන්නෙ වෙනමම Vibe එකක්! ඉදලහිටල හරි මෙහෙම දවසුත් ඕනි. මං වැඩිපුරම ආස මෙහෙම දවස් වලට ! |🌧️☕🤍 . . . නදූ |✍️✨️ |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1060Loading...
22
HII FRIENDS💗 කොහොමද ඉතින් ඔයාලට...හොඳින් ඉන්නව නේද...මට ටිකක් අමාරුයි ළමයි එක දිගට පෝස්ට් දෙන්න...💗🥰
880Loading...
23
මටත් කාලයක් තිබුනා යාලුවො වට කරන් පිස්සු නටපු ගෙදරින් එපා කියන හැමදේම කරපු ඒත් ටික ටික ඒ හැමදේම නැති වුනා යාලුවන්ට අලුත් අය හම්බ වුනා ඉතින් මම තනි වුනා මුලින් අමාරු උනත් ටික ටික මං තනිකම ට ආස කලා කවදාවත් ලැබෙන් නැතිව ට වඩා දෙයක් ලැබිලා නැති වුනොත් දරා ගන්න බැරි බව මට තේරුනා ඒත්, මං කරපු ලොකු පවකට ජීවිතේ ලස්සන ම කාලේ තනි වුනා ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1050Loading...
24
හිමි දො ආදරේ? – Telegraph https://telegra.ph/%E0%B7%84%E0%B6%B8-%E0%B6%AF-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-05-18
990Loading...
25
දයාබර හිතවත___ ❤️ නුඹ නොමැති තත්පර ගෙවෙන හැටි නම් පුදුමය දැන් මා පමණය 🥺 | ප්‍රේමය සුන්දරම ළඟ ඇති තැන නොව මතක වෙනුවෙන් ජීවත් වෙන තැනය | ජීවිතේ එහෙමය 🫂🌻 🫀✨️ |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1070Loading...
26
YOU ARE MINE🤗😚 - AUTHOR NEWI💗🥰 https://telegra.ph/Youre-mine-02-24-3 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
970Loading...
27
ජීවිතේ කවමදාකවත් ඕනෑවට වඩා මිනිස්සුන්ට ලං වෙන්න එපා මොකද? හදවතින් බැදුන හිත් දැන දැනම දුරට කරද්දි දැනෙන වේදනාව දරාගන්න හරි අමාරුයි ඉතිං ලමයෝ මිනිස්සුන්ට ඇබ්බැහිවෙන්න සීමාවකට ❤️‍🩹🫶 #D_R_E_A_M_W_A_Y_ |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
972Loading...
28
හායි යාළු🥰💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
900Loading...
29
YOU ARE MINE🤗😚 - AUTHOR NEWI💗🥰 https://telegra.ph/Youre-mine-02-24-2 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1480Loading...
30
හෙටින් අසම්මත අපේ ආදරේ + හේතුවක් නෑ මම උබට ආදරෙයි ❤️ - තව විනාඩි කිහිපයයි ආයේ මුන ගැහෙන එකක් නෑ + මං බලන් ඉන්නවා හැමදාම ඔයා වෙනුවෙන්.. ආයේ කවදාවත් ඔයා ළග ට එන්න වෙන්නේ නෑ කියලා දැන දැනම උබ මං වෙනුවෙන් බලන් ඉන්නවා කියනවා මුළු හිතින් ම උබට විතරක් ආදරේ කරපු මම කොහොමද? බලන් ඉන්න එපා කියන්නේ... මම හෙටින් පස්සේ නිත්‍යානුකූල ව වෙන කෙනෙක්ගේ උබ ආදරෙන් පැරදුන කෙනෙක් ඉතින්, තවත් එතන අපි කියලා කවුරුත් නෑ *"* *අපි අපේ වෙන්න කැමති* *වෙලත්* *ගෙවල් වලින් අකමැති* *වෙන්න* " තරං ගිය ආත්මේ ලොකු පවක් කරන්න ඇති _ඉතින්,_ _අසම්මත ප්‍රේමිය_ _මතු ආත්මේ හො නුඹ මාගේ_ _වේවායි! ප්‍රාර්ථනා_ _කරමි!!_ _තවදුරටත් මගේ ආදරේ_ _අහිමි බව ලියා තබමි.._ _අවසානයට මා මතුවටත්_ _නුබට පමනක් ආදරේ කරන_ _බැව් ද කියමි... 🥺 ❤️_ ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1150Loading...
31
හිමි දො ඒ ආදරේ? ඉක්මනින් එන්නම් ඊළග කොටස අරන් මම අසනීපයෙන් හිටියේ ළමයි ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1120Loading...
32
මං ආසයි මල් වලට🌼... ඇත්තටම, කැලෑ මල් වලට🌼... ඒ මල්වල පුදුමාකාර ලස්සනක් තියෙනවා🌼... හැමෝම වගේ රෝස මල් වල ලස්සන දැකින අතරේ....🌼 කැලෑ මල් වලට කෙනෙක් ආකර්ශනය වෙන්නෙ හරි කලාතුරකින් ...🌼 කැලෑ මලකත් ලස්සන දකිනවා කියන්නේ ....🌼 ඔයා හරිම ආදරනීය කෙනෙක් ළමයෝ..... 🥺 .....sanduni sandamali....... |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
901Loading...
33
ගුඩ් මෝනිං යාළුවනේ💗🥰 මම කතා කරන්න හිටියෙ, ඒත් ගොඩ දවසකිං උඹ ගැන බලන්න බැරි වුණා, ඒත් කමක් නෑ කියල හිතුන, මොකද,,,, මට වඩා හොදින්, උඹ ඉන්න බව මම දන්නව... |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
880Loading...
34
සතුට !! " සැමවිටම ඔබ සිටිනා රාමුවට සාපේක්ෂ වේ. ! " ♥️🌻💫 - Dr. Imtiaz Ismail - |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1010Loading...
35
නුවර කියන්නේම ප්‍රේමයක්..❤️🙈 මං ආසම, රොබරෝසියා මල්වැටුනු, වැව රවුම වටේ කියව කියවා නුඹ එක්ක ඇවිදින්න, සීතල නුවර වැස්සට නුඹ එක්ක තෙමෙන්න.. මුළු නුවරටම පේන්න නුඹේ අත අල්ලන්.. ආඩම්බරයෙන් හිනාවෙන්න..🥺❤️ |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1170Loading...
36
YOU ARE MINE🤗😚 - AUTHOR NEWI💗🥰 https://telegra.ph/Youre-mine-02-24 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
910Loading...
37
සුබ දහවලක් යාළුවනේ💗🥰 දරාගන්න අමාරු තැන්වලත් තදින් ම අල්ලන් ඉඳපු මිනිස්සුන්ට, දවසක හරියනවා එක දිගට 😍 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
860Loading...
38
ඔන්න ළමයි අලුත් කතාවක්...කියවල කමෙන්ට් එකක් දෙන්නකෝ...💗🥰 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
960Loading...
39
YOU ARE MINE🤗😚 - AUTHOR NEWI💗🥰 https://telegra.ph/Youre-mine-02-22-3 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1050Loading...
40
අපෙ යාළුවට කමෙන්ට් එකක් දෙන්න ලමයි අනිවාර්යයෙන්ම...💗🥰 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
1150Loading...
Photo unavailableShow in Telegram
හැකිනම් කිසිවක් බලාපොරොත්තු නොවී ප්‍රේම කරන්න. ♥️🕊️ මන්ද , සියල්ලො ඔබ හැර ගියද, පසුතැවීම් හා වේදනාවන් කිසිදා ඔබ හැර නොයන නිසාවෙනි. !🌻💫 - Single Romeo 🚶
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
Photo unavailableShow in Telegram
❛❛ ඇයි ඔහොම බලන්නේ ❜❜ ❛❛ කොහොමද ❜❜ ❛❛ ඔච්චර ළඟට ඇවිල්ලා..ඇයි ඇස් දිහාම බලාගෙන ඉන්නේ ❜❜ ❛❛ ඔයා මගේ ළඟ ඉද්දි ඔයාගෙ ඇස් දිලිසෙනවා❜❜ ❛❛ බොරු ❜❜ ❛❛ ඇත්තටම. එතකොට මම ඒ ඇස් වලින් මාව දකිනවා ❜❜ ❛❛ තව මොනවද පේන්නේ ඉතින් ❜❜ ❛❛ ආදරේ 🩷 ❜❜ ____ ❛❛ මම ආසම ඔයා ඇස් වල ආදරේ පුරවගෙන මගේ දිහා බලන් ඉන්නවට ❜❜ 🩷🌸 නෝනි |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
හමුවී හිමිවේවා මගනොහරින ප්‍රේමයක් .. 🥰🥀🌸 මාස ගානක් නොදැක පේන මාණයක වත් නැතුව ආත්මයෙන් විතරයක්ම බැදිලා ආදරේ කරන්න පුළුවන් ද ? විශ්වාස කරන්න , ආදරේ ගොඩක් ලස්සන ඒ වගේ තැන්වල ආදරේ දැනුනෙම ඒ වගේ තැන්වල ආදරේ ගොඩක් ශක්තිමත් ඒ වගේ තැන්වල.. ඒ ආදරේ වචන කර ගන්නත් හරි අමාරුයි Phone එක දිහා දවසම බලන් ඉන්නවා දැන් කතා කරාවී , දැන් Msg එකක් දායී කියලා .. ඒක අමුතුම පිස්සුවක් ඒ රූපය දකිද්දී ඒ කටහඩ ඇහෙද්දී , හදවත එක පාරටම නතර වෙනවා ඒක හරි අපූරු මායාවක් ගන්න හැම Vedio Call එකකම ආදරෙන් හුරතල් වෙවී ඇස් පිය නොහෙල වරුවක් උනත් ඒ ඇස් දිහා බලන් ඉන්නවා.... මතක් වෙන හැම වෙලාවටම හිත සණස ගන්නවා එයාගේ Photo එකක් දිහා බලන් ඉන්නවා පිස්සුවෙන් වගේ ❤️🥺 පිස්සුද ? ඔව් ඇත්තටම පිස්සු බලන වෙලාවක බලයිනේ කියලා Msg පෝලීමක් දාලා හරි අහිංසක ලස්සන සතුටක් ලබනවා.. ඇගිලි ගැන ගැන පරණ මතක අලුත් කර කර ආදරේන් මග බලන් ඉන්නවා ඔයාට දැනෙනවා නේද කොච්චර කේන්ති ගත්තත් රණ්ඩු වෙන්න හේතු දාහක් මතක් කර ගත්තත් එයාගේ එක , හිණවකින් හැමදෙයක්ම අමතක වෙනවා.. ❤️❤️🥺 පරිස්සමින් ඉන්න මැණිකහ් , කොහෙවත් යන්න එපා වෙලාවට කෑම කන්න , ඉක්මනින්ම මම එන්නම් කියන හරි ලස්සන බැදීමක්.. රැක ගනින් පණවගේ , පරිස්සමින් කරපන් ලස්සනට ලෝභ වෙයන් ඒ ආදරේට එහෙම ආදර කතා හරි අඩුයි... 🥺🥺❤️✌️ ( වචනවලින් හදවතට කතා කරන එකෙක් ) - S H E N U -
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
2

ජීවිතේ සමහර කාල එනවා , අපිට වැඩිපුරම ආදරේ කරපු මිනිස්සු , අපි ගැන වැඩිපුරම හිතපු මිනිස්සු... හැබෑවටම කව්ද කියලා අපිටම තේරුම් කරලා දෙන.... ඔව් බන් , උන් තමයි දවසක අපිව වැඩිපුරම රිදවන්නෙත්.... ඉතිං , ඉඩෝරේටත් ඉඩක් තියාගෙනම වසන්තයේ සතුටු වෙන්න... මොකද , " දරාගැනීම විශිෂ්ට වෙන තරමටයි අත්හැරීමත් වචනයක්ම වෙන්නේ.... " ( වචනවලින් හදවතට කතා කරන එකෙක් ) - S H E N U - ❤️🌸
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
සුදු.... ඕ මගේ මැණික..... දෙයක් අහන්නද රත්තරන් ??? ඕනෙ දෙයක් අහන්න මැණික..... ඔයා ඇයි මෙච්චරම මට ආදරේ සුදු ??? මාත් ඒක දන්නේ නෑ මගේ මැණික.... ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි..... එතකොට ඔයා ඇයි මට මෙච්චර ආදරේ මැණික ??? මාත් ඒක දන්නේ නෑනේ සුදු..... මං ඔයාට මහ ගොඩක් ආදරෙයි.... හැබැයි ඒ මෙන්න මේ හේතුව නිසා කියලා කියන්න හේතුවක් මං ළඟ නෑ.... එතකොට ආදරේ ඇති වෙන්න හේතුවක් නෑ කියලද මැණික ඔයා කියන්නේ ??? මට ඔයාට ආදරේ කරන්න හේතුවක් නෑ සුදු.... එහෙම හේතුවක් නැති එකට මං කැමති.... ඇයි මැණික ඔයා එහෙම කියන්නේ ??? සුදු අපි කෙනෙක්ට මොකක් හරි හේතුවකට ආදරේ වුනොත් ඒ හේතුව නැති වුන දවසට ඒ ආදරෙත් නැති වෙලා යනවනෙ..... එහෙම වෙන්න පුළුවන්ද මගේ මැණික ??? එහෙම වෙන්න පුළුවන් නෙ සුදු.... කෙනෙක් තව කෙනෙක්ගෙ පෙනුමට හරි ඒ කෙනා ළඟ තියෙන දේකට හරි ආදරේ වෙලා ඒ දේවල් නැති වෙලා ගියොත් දවසක හිතේ තියෙන ආදරෙත් නැති වෙලා යනවනෙ.... හ්ම්ම් ඒකත් ඇත්තනෙ..... මං කැමති නෑ මගේ හිතේ ඔයාට තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙනවට..... ඒක නිසා මං ඔයාට ආදරේ කරන්න හේතුවක් හොයන්නේ නෑ සුදු..... අනේ මැණික...... සුදු මේ අහන්න රත්තරන්..... ඔයාව මට අයිති නොවෙන්න පුළුවන්..... ඔයා මගේ නොවෙන්න පුළුවන්..... ඒත් මං මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි.... මාත් මගේ මැණික..... මාත් ඔයාට ගොඩක් ආදරෙයි..... මගේ සැනසීම මගේ හිතේ නිදහස තියෙන්නේ ඔයා ළඟ.... මං ඔයාට කියලා තියෙනවනෙ සුදු ඔයාට කතා කරන්න ඕනෙ වෙලාවක මං ඉන්නවා කියලා.... ඔයාට හයියක් ඕනෙ ඕනෙම වෙලාවක මං ඉන්නවා ඔයා ළඟින්..... මං ඒක දන්නවා මැණික.... ඒක දන්නවා නම් හිනා වෙලා ඉන්නවා මෝඩයෝ..... "සමහර බැඳීම් අහම්බෙන් මුණ ගැහුනත් සමහර වෙලාවට මුළු හිතම පුරවනවා...... එහෙම බැඳීමක් ජීවිතේ ඇතුළේ තියෙන එක ඇත්තටම ආශිර්වාදයක්...... ඉතින් එහෙම බැඳීමක් ඔයාගෙ ජීවිතේ ඇතුළේ තියෙනවා නම් ඒ බැඳීම පරිස්සම් කරගන්න..... එහෙම බැඳීමක් ඔයාගෙ ජීවිතේ ඇතුළේ නැත්නම් බලාපොරොත්තුවෙන් ඉන්න ළමයෝ...... ඔයාට එහෙම බැඳීමක් මුණ ගැහෙයි දවසක......❤️"
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
❤‍🔥 1
ආදරේ ගැන මං හුගාක් දේවල් දන්නෙ නෑ මට ආදරේ ඉගැන්නුවේ ඔයා දන්නවා ද ඒ ආදරේ ඇතුලේ කාටවත් පුරවන්න හිස්තැන් නෑ ලොකු ලොකු පොරොන්දු නෑ බොරු පොෂ් කෑලි තිබුනේ ම නෑ ඒ ආදරේ අහංකාරයි මං කොයි විදිහට හිටියත් එයා ට මාව එපා වුනේ නෑ ඒ ආදරේ වෙනස් වුනේ නෑ විහිලුවටවත් මට උබව එපා වෙලා කිව්වේ නෑ ඉතින් කවුරු කොහොම කිව්වත් එයාගේ ආදරේ බෙදා ගන්නවත් එයාව වෙන කෙනෙක් ට දෙන්නවත් මං ලෑස්ති නෑ මොකද මං ඒ ආදරේ ට මහා ගොඩක් ආදරෙයි ❤️ ... Nishu... @nishu_0924 |®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
3
Photo unavailableShow in Telegram
නිහඬ වෙද්දි මිනිස්සු ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා මං විශ්වාස කරනවා.! සමහර වෙලාවට දේවල් අපිම පටලවගත්තොත් ඇරෙන්න, මේ හැමදෙයක්ම හරි සරලයි. ඒක හරියට රේස් එකක් දුවන ක්‍රීඩකයෙක් සහ නරඹන්නෙක් අතර තියෙන වෙනස වගේ. හතිදාගෙන හැමදාම දුවන රේස් එකෙන් දවසක හරි පොඩි නිවාඩුවක් අරන් නරඹන්නෙක් වෙලත් බලන්න. රේස් එක දුවන්නෙ හරි විදියටද, හරි පාරෙන්ද, හරි වේගෙන්ද කියලා හරියටම පේන්නෙ එතකොටයි. 🌻🖤💫 ✍️ Ishara Somarathna - Upmind
|®Credit...ORIGINAL AUTHOR💗 @Loving_words @Loving_words_discussion •• I FELT IT...!!🌈️🦋✨️🌎 ••
Show all...
1