2026 Theory | Amila Dasanayake
📈 Análisis del canal de Telegram 2026 Theory | Amila Dasanayake
El canal 2026 Theory | Amila Dasanayake (@echem26th) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 53 914 suscriptores, ocupando la posición 3 163 en la categoría Educación y el puesto 18 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 53 914 suscriptores.
Según los últimos datos del 16 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -3 733, y en las últimas 24 horas de -69, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 15.34%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 6.33% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 8 275 visualizaciones. En el primer día suele acumular 3 413 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 39.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“https://t.me/ECHEM26THD”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 17 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 16 septiembre | 0 | |||
| 15 septiembre | 0 | |||
| 14 septiembre | 0 | |||
| 13 septiembre | 0 | |||
| 12 septiembre | 0 | |||
| 11 septiembre | 0 | |||
| 10 septiembre | 0 | |||
| 09 septiembre | 0 | |||
| 08 septiembre | 0 | |||
| 07 septiembre | 0 | |||
| 06 septiembre | 0 | |||
| 05 septiembre | 0 | |||
| 04 septiembre | 0 | |||
| 03 septiembre | 0 | |||
| 02 septiembre | 0 | |||
| 01 septiembre | 0 |
| 2 | Team ECHEM '27❗️
🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම Standards maintain කරන Team එකේ Center instructor කෙනෙක් වෙන්න කැමති ළමයින්ට,
🔴කිරිබත්ගොඩ - වාසිටි ආයතනයේ නව විභාග මධ්‍යස්ථානයට අදාළ අනෙකුත් වැඩකට යුතු සහ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් සඳහා Instructor සිසුන් අවශ්‍ය කර තිබේ. ඒ සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Google Form එක Fill කරන්න.
(මීට සම්බන්ධ වීමට ETP වල A සාමාර්ථයක මට්ටමේ සිටීම අවශ්‍ය වේ.)
🖥https://forms.gle/6BaCBbTUQUZuE4zF8
මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ.
📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 3 276 |
| 3 | GENERATION'26 Other Talents 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ විවිධ හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබගේ දක්ෂතාවය සහිත Video එකක් පහත Form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5 කට සීමා කරන්න.
https://forms.gle/nD8bXMiFtDTH7wVW8
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤✨
Chemistry | අමිල දසනායක ✔️ | 4 386 |
| 4 | පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න...
🟥https://youtu.be/Wi1HXCVyYhg
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 104 |
| 5 | GENERATION'26 Art and Photography 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප පහත Google Form එක වෙත යොමු කරන්න.
https://forms.gle/8VUeYiSTGNo7d2989
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 5 773 |
| 6 | GENERATION'26 Announcing 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නිවේදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ නිවේදනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න.
https://forms.gle/JZwDGXeQxrJw14AB6
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 17 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 5 865 |
| 7 | ජිවිතේට එන අමාරුකම් මැද වැඩ කරන්න පුරුදු වෙන්න, ඒ වගේ අවස්ථා ඔයාව සාර්ථකත්වයට ගෙනියයි...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 837 |
| 8 | GENERATION'26 EMOTIONS🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ රංගනය කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2කට සීමා කරන්න.
https://forms.gle/t85Y7u51RmWHkzxR8
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව රංගනය සිදු කිරීමට අවස්ථාව ඇත.
4️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 16 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 5 901 |
| 9 | 8th Anniversary Limied Edition Wrist Band 🔥
Wrist Band එක ගත්ත ළමයින්ට අපි අද ඉඳලා band එක එවන්න පටන් ගන්නවා.
Band එක හම්බුණ ළමයි මේකට Comment එකක් විදිහට Photo එකක් දාමු
තාම ගන්න බැරි වුණ අයට පහළ link එකෙන් ගිහින් Band එක ගන්න පුළුවන්. ගොඩක් ළමයි Band එක අරන් තිබුණු නිසා තව බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ.
Website Link :https://student.echem.lk/student/store
- Team ECHEM - | 6 276 |
| 10 | GENERATION'26 Movements🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2 - 5 අතර කාලයකට සීමා කරන්න.
https://forms.gle/UjFWe64ufTXyCmYx6
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය ( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත.
4️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 15 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 5 917 |
| 11 | GENERATION'26 instrumental performance 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ වාදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ සංගීත භාණ්ඩයක් වාදන කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2 - 5 අතර කාලයකට සීමා කරන්න.
https://forms.gle/KGgmTK2mYqE71nCZ6
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 14 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 6 433 |
| 12 | 🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
🔴සජීවී පන්තිය ප.ව.3.00 වගෙ වෙනකොට ආරම්භ කරනවා 2.55 වගෙ වේනකොට පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
💙 Zoom Link : https://zoom.us/j/93762578146?pwd=cxUH26csVoyQjO0GMTi4bHgjEgGVRC.1
📝 අද පාඩමට අදාළ නිබන්ධනය
https://t.me/CMvikumR27/69
Combined Maths | විකුම් හර්ෂණ ✔️ | 6 428 |
| 13 | 🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
ලංකාවටම නොමිලේ ❗️
🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube Live ඔස්සේ
වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා:
❤️https://t.me/CMvikumR27
❗️මිතුරන් දැනුවත් කරන්න.
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 7 006 |
| 14 | ⭐️අද Online ලමයි දැන් පන්තියට join වෙමු. | 19 |
| 15 | Life එකේ සද්ද නැතුව එක තැනක ඔයා ගන්න තීරණයක් තමයි කවදාහරි ඔයාගේ සාර්ථකත්වයට මග පාදන්නේ...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 7 516 |
| 16 | 🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
ලංකාවටම නොමිලේ ❗️
📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා
🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube Live ඔස්සේ
වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා:
❤️https://t.me/CMvikumR27
❗️මිතුරන් දැනුවත් කරන්න.
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 7 381 |
| 17 | 🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
ලංකාවටම නොමිලේ ❗️
📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා
🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube Live ඔස්සේ
වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා:
❤️https://t.me/CMvikumR27
❗️මිතුරන් දැනුවත් කරන්න.
✅Theory පූළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 31 |
| 18 | GENERATION'26 Voices🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව..
1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න.
https://forms.gle/Rn31tLkLLpUdeTWx6
2️⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ.
4️⃣ සියළුම ගායනා සැප්තැම්බර් 13 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 6 836 |
| 19 | 2026 Team ECHEM Leadership Program 🔥
මේ අපේ 2025/26 Instructing Team එක අපිත් එක්ක වැඩ කරපු අන්තිම මාසය. අවුරුද්දක් පුරාවට තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය කැප කරලා පහළ Batch වල ළමයින්ගේ වැඩ වලට උදව් වුනේ මේ Team එක.
ඉතිං ලංකාව වටේම ඉන්න මේ ළමයි එකතු කරලා එයාලට Leadership Program එකක් සහ Day out එකක් පැවැත්වුවා. අපි හිතනවා මේ දවස එයාලගේ ජීවිතේ අමතක නොවෙන දවසක් කරන්න අපිට පුළුවන් වුනා කියලා.
ඉතින් අපි හැමෝම සුබපතමු මේ අනාගත වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ අනාගතය සාර්ථක වෙන්න කියලා.
Full Video Link - https://youtu.be/2EPLNy9NEkg?si=xaUj6nGbFwKsJ3yD
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 7 934 |
| 20 | Generation '26 Let's Make It Happen - https://forms.gle/pRJgDrHWDcFGiEkT8
Talent Show Concepts - https://forms.gle/Py5kFDyjVurvJ67FA
Organizing Team - https://forms.gle/G1RGdgCAx7HNsK7F8 | 7 626 |
