2026 Theory | Amila Dasanayake
📈 Análisis del canal de Telegram 2026 Theory | Amila Dasanayake
El canal 2026 Theory | Amila Dasanayake (@echem26th) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 56 853 suscriptores, ocupando la posición 2 974 en la categoría Educación y el puesto 18 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 56 853 suscriptores.
Según los últimos datos del 25 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -113, y en las últimas 24 horas de -174, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 54.23%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 26.80% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 30 905 visualizaciones. En el primer día suele acumular 15 270 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 1 456.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“https://t.me/ECHEM26THD”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 26 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
✈️නුගේගොඩ රොටරි අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට✔️ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, මුල සිටම විභාග මට්ටමේ ප්‍රශ්න සිදුකළ හැකි වන පරිදි ඉගැන්වීම සිදුකෙරෙන අතර පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුව ද ගැළපෙන පරිදි පාඩම මෙහෙයවීම සිදුවේ. ✔️සති 44 කට සකස් කළ විශේෂ Self study books මාලාවක් ඔස්සේ, ✅සෑම ඒකකයකින්ම S මට්ටමේ සිට A මට්ටමට ක්‍රමවත්ව ප්‍රශ්න සඳහා පුරුදු කරවීම. ✅Past Papers සතිපතා අනිවාර්යයෙන්ම සිදුකෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. වැඩ පිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව ❤️https://youtu.be/NPvXED1gfXs 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: @ECHEM_feedback26 ✔️2025 ප්‍රතිඵල සාරාංශය https://results.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: @ECHEM_feedback26 ✔️2025 ප්‍රතිඵල සාරාංශය https://results.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Team ECHEM '27❗️🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම standards maintain කරන Team එකේ සාමාජිකයෙක් වෙන්න කැමති ළමයින්ට,
🔥බඳවාගැනීම් සිදුකෙරෙන විවිධ අංශ,🔴Instructors භෞතික පන්ති සහ දිවයින පුරා පවතින centers වලට අදාළ වැඩකටයුතු, උත්තර පත්‍ර පරික්ෂා කිරීම්, සිසුන්ගේ ගැටලු වලදී උදව් කිරීම්, Online සිසුන්ගේ groups බලා අවශ්‍ය ගැටලු විසඳීම වැනි කටයුතු මීට ඇතුළත්ය. Online සහ physical ලෙස instructing ආකාර 2ක් ඇත. Online instructing සිසුන් භෞතිකව ආයතන වලට පැමිණීමකින් තොරව නිවසේ සිට වැඩ කිරීම සිදුවේ.(මීට සම්බන්ධ වීමට ETP වල A සාමාර්ථයක මට්ටමේ සිටීම අවශ්‍ය වේ.) 🔴Academic Team ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පිළිතුරු පත්‍ර, weekly documents සකස් කිරීමට දායක වීම් සහ සිසුන්ගේ ලකුණු ඉහළ නැංවීමට අවශ්‍ය නව අදහස් යෝජනා කරමින් ඒවා ක්‍රියාත්මක කරවීම වැනි කටයුතු මීට ඇතුළත්ය. 🔴Office Staff විෂය දැනුමක් අවශ්‍ය නොවන hotline වැඩකටයුතු, නිබන්ධන යැවීම් ආශ්‍රිත කටයුතු, විවිධ ගැටලු වලදී සක්‍රියව මැදිහත්වී ඒවා විසඳීම් වැනි විෂය පරිබාහිර කටයුතු මීට ඇතුළත් වේ. 😄අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ළමයි අගෝස්තු 31ට පෙර පහත Google Form එක පුරවන්න. 🖥https://forms.gle/jSd4Yv89JtAnHDAQ6 ‼️ කලින් Google Form පුරවපු ළමයිනුත් නැවත වරක් ඉහත Google Form එක පුරවන්න මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ. 📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
Team ECHEM '27❗️🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම standards maintain කරන Team එකේ සාමාජිකයෙක් වෙන්න කැමති ළමයින්ට,
🔥බඳවාගැනීම් සිදුකෙරෙන විවිධ අංශ,🔴Instructors භෞතික පන්ති සහ දිවයින පුරා පවතින centers වලට අදාළ වැඩකටයුතු, උත්තර පත්‍ර පරික්ෂා කිරීම්, සිසුන්ගේ ගැටලු වලදී උදව් කිරීම්, Online සිසුන්ගේ groups බලා අවශ්‍ය ගැටලු විසඳීම වැනි කටයුතු මීට ඇතුළත්ය. Online සහ physical ලෙස instructing ආකාර 2ක් ඇත. Online instructing සිසුන් භෞතිකව ආයතන වලට පැමිණීමකින් තොරව නිවසේ සිට වැඩ කිරීම සිදුවේ.(මීට සම්බන්ධ වීමට සාමාර්ථයක් තිබීම අනිවාර්ය වේ.) 🔴Academic Team ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පිළිතුරු පත්‍ර, weekly documents සකස් කිරීමට දායක වීම් සහ සිසුන්ගේ ලකුණු ඉහළ නැංවීමට අවශ්‍ය නව අදහස් යෝජනා කරමින් ඒවා ක්‍රියාත්මක කරවීම වැනි කටයුතු මීට ඇතුළත්ය. 😄අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ළමයි අගෝස්තු 31ට පෙර පහත Google Form එක පුරවන්න. 🖥https://forms.gle/BoPRJeWKJGKHAxU97 මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ. 📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
ඔයාට පුළුවන් උපරිමේ කරලා එන්න. එතනින් එහාට මොනවා වුණත් කමක් නෑ.ජය වෙන්න ඕන හැමෝමට❤️ ~ අමිල දසනායක
✔️එක් එක ප්‍රශ්නය පුහුණුවීම සදහා ලබා දුන් question based training නිබන්ධන වල ඇති ප්‍රශ්න සදහා ද පුහුණු වෙන්න. එම සියලුම නිබන්ධන වල පිළිතුරු පත්‍ර echem.lk හරහා ලබා ගත හැකිය.
✔️මිට අමතරව Final Papers හා Exam Target Papers වල ඇති රචනා ප්‍රශ්න ද අධ්‍යනය කරන්න. (සියලුමFinal Paper හා ETP වල Marking Scheme හා discussion video echem.lk හි Exam Target Paper|July ඔස්සේ ලබාගත හැකිය.)❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
