2026 Theory | Amila Dasanayake
📈 Analytical overview of Telegram channel 2026 Theory | Amila Dasanayake
Channel 2026 Theory | Amila Dasanayake (@echem26th) in the Sinhala language segment is an active participant. Currently, the community unites 53 606 subscribers, ranking 3 202 in the Education category and 17 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 53 606 subscribers.
According to the latest data from 23 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -3 510 over the last 30 days and by -36 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 14.21%. Within the first 24 hours after publication, content typically collects 4.66% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 7 626 views. Within the first day, a publication typically gains 2 500 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 38.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“https://t.me/ECHEM26THD”
Thanks to the high frequency of updates (latest data received on 24 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 24 September | 0 | |||
| 23 September | 0 | |||
| 22 September | 0 | |||
| 21 September | 0 | |||
| 20 September | 0 | |||
| 19 September | 0 | |||
| 18 September | 0 | |||
| 17 September | 0 | |||
| 16 September | 0 | |||
| 15 September | 0 | |||
| 14 September | 0 | |||
| 13 September | 0 | |||
| 12 September | 0 | |||
| 11 September | 0 | |||
| 10 September | 0 | |||
| 09 September | 0 | |||
| 08 September | 0 | |||
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාවලංකාවටම නොමිලේ❗️ 📆 හෙට සැප්තැම්බර් 25 සිකුරාදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 📺Zoom live සහ Youtube Live හරහා 📝හෙට දිනට අදාළ නිබන්ධනය https://t.me/CMvikumR27/103 ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikumR27 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
| 2 | ✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Video Editior සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/9j7iSW4nY721toiKA
- Team ECHEM - | 2 681 |
| 3 | 🔴2027 Combined Maths Revision FREE SEMINAR
🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
"ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාව
ලංකාවටම නොමිලේ❗️
📆සැප්තැම්බර් 25 සිකුරාදා
🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
📺Zoom live සහ Youtube Live හරහා
📝එදිනට අදාළ නිබන්ධනය Telegram Channel එක මගින් ලබා දේ.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 2 676 |
| 4 | 🤔GENERATION'26 Anniversary Edition - Wrist Band
Team ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Wrist Band එකක් Print කරන්න තීරණය කරලා තියෙනවා.Talent Show එකේ මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට ඒක ගන්න පුළුවන්. 🔥
ඊට අදාළ Wrist Band එකක් තෝරගන්න ඔයාලට ඉඩ දිලා තියෙනවා.
පහත Wrist Band Design 5 අතරින් ඔබ වඩාත්ම කැමති Wirst Band තෝරන්න ඒකත් එක්කම ඒ Band එක Glow වුනොත් හොදයි කියලා හිතෙන පාටත් පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/JGeyLxjjEaMBAoDU7
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 597 |
| 5 | 2026 O/L මෙහෙවර🔥
මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි 2026 O/L මෙහෙවර කියන්නේ..
මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ තෝරාගත් විෂයයන් කිහිපයකට අදාළ පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා.
🔴මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා.
Colombo
https://chat.whatsapp.com/LZqVoS5hodeL2bO9nnXCwA
Negombo
https://chat.whatsapp.com/Ha85JPd7swa64NFXlXAgKL
Kalutara
https://chat.whatsapp.com/IQ2f7j5C0AJ9XMhA0AKFQQ
Panadura
https://chat.whatsapp.com/GZ0IxV6ZKI2AgmPLneSYEn
Gampaha
https://chat.whatsapp.com/BzUX6qSI35b0cMSVknuHbX
Kandy
https://chat.whatsapp.com/BlkrF5Od5kMKD5flbQneyP
Matale
https://chat.whatsapp.com/JbrrH9AheqDK0iUtnsLCUb
Nuwara Eliya
https://chat.whatsapp.com/FTg217yxTA33czAgNaqNEh
Galle
https://chat.whatsapp.com/DV4R1mNLFMm3AtgcRZz94C
Matara
https://chat.whatsapp.com/FNap0IHomqo2R43GBLwKcw
Hambantota
https://chat.whatsapp.com/Keghm6zLelIIpNvCykSdNQ
Ampara
https://chat.whatsapp.com/HBPUMZc8Ozg5o58XVV5uzu
Kurunegala
https://chat.whatsapp.com/LwF54Av0lnv2s6E1EDhEjN
Chilaw
https://chat.whatsapp.com/EHSvzXiuMapJO0EUYeBwSm
Puttalam
https://chat.whatsapp.com/DLTsdCDwvXn8c1tY6z2RSb
Anuradhapura
https://chat.whatsapp.com/KVdvZw5wvszCK5AmmL7DzB
Polonnaruwa
https://chat.whatsapp.com/Kv6g7TYeetmFJIsVNT4PQj
Badulla
https://chat.whatsapp.com/JLdGzJLMJah8qYQfjfCqVy
Bandarawela
https://chat.whatsapp.com/B8woGVi8yTDIUMKhgSZrsa
Monaragala
https://chat.whatsapp.com/FAFhVwM71ob2C6CETd8j0r
Ratnapura
https://chat.whatsapp.com/Ej8oSsgvmZz8FKjbfW6OQv
Kegalle
https://chat.whatsapp.com/LYFh3Nmdsi8DcQQgjMVZxF
Kuliyapitiya
https://chat.whatsapp.com/LHgRKXbq4R10JTEUrXdVHq
Horana
https://chat.whatsapp.com/GyehhtAUC9yG8mmLg1xxwX
Embilipitiya
https://chat.whatsapp.com/HemksieKdRhHG5hEN921vB
Ambalangoda
https://chat.whatsapp.com/DXl9fnl11DwLH160dpKZdV
Tangalle
https://chat.whatsapp.com/BjW0gJwRv747Rym3Ftqb3A
ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න.
-Team ECHEM-
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 788 |
| 6 | ලෝකේ දේවල් අපිට ඕනෙ විදියට ඉබේ වෙන්නේ නෑ.. මහන්සි වෙලා ඒ දේවල් ලබාගන්නයි ඕනේ
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 856 |
| 7 | උදේට ඇහැරෙන්නේ නැති එකට විසදුම් | Study Fix | Episode 01
🟥https://youtube.com/shorts/wDek60wbshY?feature=share
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 8 036 |
| 8 | Team ECHEM '27❗️
🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම Standards maintain කරන Team එකේ Center instructor කෙනෙක් වෙන්න කැමති ළමයින්ට,
🔴කිරිබත්ගොඩ - වාසිටි ආයතනයේ නව විභාග මධ්‍යස්ථානයට අදාළ අනෙකුත් වැඩකට යුතු සහ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් සඳහා Instructor සිසුන් අවශ්‍ය කර තිබේ. ඒ සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Google Form එක Fill කරන්න.
(මීට සම්බන්ධ වීමට ETP වල A සාමාර්ථයක මට්ටමේ සිටීම අවශ්‍ය වේ.)
🖥https://forms.gle/6BaCBbTUQUZuE4zF8
මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ.
📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 8 273 |
| 9 | GENERATION'26 Other Talents 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ විවිධ හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබගේ දක්ෂතාවය සහිත Video එකක් පහත Form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5 කට සීමා කරන්න.
https://forms.gle/nD8bXMiFtDTH7wVW8
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤✨
Chemistry | අමිල දසනායක ✔️ | 8 034 |
| 10 | පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න...
🟥https://youtu.be/Wi1HXCVyYhg
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 8 788 |
| 11 | GENERATION'26 Art and Photography 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප පහත Google Form එක වෙත යොමු කරන්න.
https://forms.gle/8VUeYiSTGNo7d2989
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 8 551 |
| 12 | GENERATION'26 Announcing 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නිවේදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ නිවේදනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න.
https://forms.gle/JZwDGXeQxrJw14AB6
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 17 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 8 182 |
| 13 | ජිවිතේට එන අමාරුකම් මැද වැඩ කරන්න පුරුදු වෙන්න, ඒ වගේ අවස්ථා ඔයාව සාර්ථකත්වයට ගෙනියයි...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 8 270 |
| 14 | GENERATION'26 EMOTIONS🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ රංගනය කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2කට සීමා කරන්න.
https://forms.gle/t85Y7u51RmWHkzxR8
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව රංගනය සිදු කිරීමට අවස්ථාව ඇත.
4️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 16 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 8 199 |
| 15 | 8th Anniversary Limied Edition Wrist Band 🔥
Wrist Band එක ගත්ත ළමයින්ට අපි අද ඉඳලා band එක එවන්න පටන් ගන්නවා.
Band එක හම්බුණ ළමයි මේකට Comment එකක් විදිහට Photo එකක් දාමු
තාම ගන්න බැරි වුණ අයට පහළ link එකෙන් ගිහින් Band එක ගන්න පුළුවන්. ගොඩක් ළමයි Band එක අරන් තිබුණු නිසා තව බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ.
Website Link :https://student.echem.lk/student/store
- Team ECHEM - | 8 914 |
| 16 | GENERATION'26 Movements🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2 - 5 අතර කාලයකට සීමා කරන්න.
https://forms.gle/UjFWe64ufTXyCmYx6
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය ( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත.
4️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 15 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 8 132 |
| 17 | GENERATION'26 instrumental performance 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ වාදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ සංගීත භාණ්ඩයක් වාදන කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2 - 5 අතර කාලයකට සීමා කරන්න.
https://forms.gle/KGgmTK2mYqE71nCZ6
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 14 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 8 022 |
| 18 | 🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
🔴සජීවී පන්තිය ප.ව.3.00 වගෙ වෙනකොට ආරම්භ කරනවා 2.55 වගෙ වේනකොට පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
💙 Zoom Link : https://zoom.us/j/93762578146?pwd=cxUH26csVoyQjO0GMTi4bHgjEgGVRC.1
📝 අද පාඩමට අදාළ නිබන්ධනය
https://t.me/CMvikumR27/69
Combined Maths | විකුම් හර්ෂණ ✔️ | 7 542 |
| 19 | 🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
ලංකාවටම නොමිලේ ❗️
🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube Live ඔස්සේ
වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා:
❤️https://t.me/CMvikumR27
❗️මිතුරන් දැනුවත් කරන්න.
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 8 078 |
| 20 | ⭐️අද Online ලමයි දැන් පන්තියට join වෙමු. | 19 |
