2026 Theory | Amila Dasanayake
📈 Telegram kanali 2026 Theory | Amila Dasanayake analitikasi
2026 Theory | Amila Dasanayake (@echem26th) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 52 693 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 325-o'rinni va Shri-Lanka mintaqasida 19-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 52 693 obunachiga ega bo‘ldi.
14 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -1 278 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 12.91% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 3.48% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 6 814 marta ko‘riladi; birinchi sutkada odatda 1 834 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 62 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“https://t.me/ECHEM26THD”
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 15 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumotlar yuklanmoqda
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 15 Oktabr | 0 | |||
| 14 Oktabr | 0 | |||
| 13 Oktabr | 0 | |||
| 12 Oktabr | 0 | |||
| 11 Oktabr | 0 | |||
| 10 Oktabr | 0 | |||
| 09 Oktabr | 0 | |||
| 08 Oktabr | 0 | |||
| 07 Oktabr | 0 | |||
| 06 Oktabr | 0 | |||
| 05 Oktabr | 0 | |||
| 04 Oktabr | 0 | |||
| 03 Oktabr | 0 | |||
| 02 Oktabr | 0 | |||
| 01 Oktabr | 0 |
| 2 | 🤔GENERATION'26 Official Merchandise
Team ECHEM අපි මේ පාර Generation'26 වෙනුවෙන් Print කරන්න බලාපොරොත්තු වෙන T-shirts Designs දෙකක් තමයි තියෙන්නෙ. ඒ දෙකෙන් ඔයාලා වඩාත්ම කැමති එක පහළ Poll එක මගින් තෝරන්න.
Designs දෙක අතරින් වැඩිපුරම Vote තියෙන Design එක Generation'26 Official Merchandise එක විදියට Print කරනවා.
T-shirts Designs දෙක ගැන අදහසකුත් Comment එකක් විදියට යොමු කරන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 507 |
| 3 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 07
Name: Nethmi Dilushika
Batch: 2026 A/L - Kekirawa
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 576 |
| 4 | GENERATION 26 Photography Competition 🔥
🔴GENERATION'26 වෙනුවෙන් ආසාවෙන් ඉගෙනගන්න යන concept එක යටතේ Photography Competition එකක් පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා.ඒ සඳහා ආසාවෙන් ඉගෙනගන්න කියන concept එකට අදාළව ඔබ විසින් ඡායාරූපකරණය සිදු කෙරුණු ඡායාරූප පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/yrnJx7zuwyNxs5Zy5
▪️එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
▪️ඡායාරූප ඔක්තෝබර් 20 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
ඉතිං ඔයාලගේ හැකියාවන් අපි ලංකාවටම පෙන්නමු🔥
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤✨
Chemistry | අමිල දසනායක ✔️ | 2 233 |
| 5 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 06
Name: Kaveen Wijerathne
Batch: 2026 A/L - Panadura
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 635 |
| 6 | GENERATION'26 Video Editing Competition 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ Video Editing හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
🔻Generation'26 එකට අදාළව අපේ පන්තිවල ළමයින්ට Video Editing Competition එකක් සූදානම් කරලා තියෙනවා.අපේ පරණ ඕනම batch එකක ළමයින්ට පුළුවන් Generation'26 එකට Trailers නිර්මාණය කරන්න.ඊට Animation,After Effects වගේ දේවල් යොදා ගෙන ඔයාට පුළුවන් ඕනම විදියේ Trailer එකක් නිර්මාණය කර එය අපවෙත එවීම සිදු කරන්න.
පහත Telegram Channel එක හරහා Generation'25 එකට අදාළ Video Footages ලබා ගත හැකිය.
Video Editing Competition Assets ❤️https://t.me/+QoetSIpvzxVmYWFl
▪️ඔබ විසින් නිර්මාණය සිදු කෙරුණු Generation'26 Trailer එකට අදාළ වීඩියෝව පහත Google form එක වෙත යොමු කරන්න.Trailer වීඩියෝව උපරිම විනාඩි 3 - 5 අතර කාලයකට සීමා කරන්න.
🖥https://forms.gle/jiXK1qZ3Hr1mGvcR6
▪️එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
▪️ඔබේ දක්ෂතාවන් ඔක්තෝබර් 16 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
ඉතිං ඔයාලගේ හැකියාවන් අපි ලංකාවටම පෙන්නමු🔥
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️ | 4 179 |
| 7 | GENERATION'26 Video Editing Competition 🔥

Chemistry | අමිල දසනායක ✔️ | 1 |
| 8 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 05
Name: Dinuja Nethsara
Batch: 2026 A/L - Polonnaruwa
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 519 |
| 9 | "මෙහෙවර" | Reformation of Lalpe Primary School
🟥https://youtu.be/f1iLbwSwNCQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 818 |
| 10 | ✅ලංකාවේ ප්රමුඛතම උසස් අධ්යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Social Media Executive සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක්
🔴ඔබගේ අයදුම්පත්රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න.
🖥https://forms.gle/efbNBbufuBmSCEDE9
- Team ECHEM - | 3 869 |
| 11 | 🤔2027 Paper Class ආරම්භය🔥
📌 දිවයින පුරා ආයතන 44ක දී ප්රශ්න පත්ර ලිවීම සිදුවේ.
❤️ සවිස්තරාත්මක දැනුවත් කිරීම : https://youtu.be/2-BSe0NPkTs
පන්තිය පිළිබඳව සියළුම දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුකෙරේ.
❤️@CMPapervikum27
අපගේ ප්රශ්න පත්ර පන්තියේ සුවිශේෂතා,
1️⃣ උපරිම විභාග තත්ත්වවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාල රාමුවලට යටත්ව ප්රශ්න පත්ර ලියවීම සිදුවේ.
2⃣ සෑම සිසුවෙකුටම තමාගේ Rank එක ලැබෙන අතර ප්රශ්න පත්රවල ලකුණු විචලන ප්රස්ථාර ද ඇතුළත් අංග සම්පූර්ණ ප්රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ.
3️⃣ විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළ නංවා ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ.
4️⃣ ප්රශ්න පත්ර ලිවීමට අමතරව ප්රශ්න පත්රවල ලකුණු වැඩි කරගැනීමට අදාළ මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙළක් ක්රියාත්මක වේ.
5️⃣ සෑම සතියකම පැය 3ක ප්රශ්න පත්රයක් ලියවා පරීක්ෂා කර ලකුණු ලබාදීම සිදුවේ.
6️⃣ සෑම ප්රශ්න පත්රයක් සඳහාම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්රශ්න පත්ර සාකච්ඡාවක් ක්රියාත්මක වේ.
7️⃣ ප්රශ්න පත්ර ලිවීම සඳහා භෞතික මධ්යස්ථාන සහ විභාග මධ්යස්ථාන වෙත සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් cm.echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
🔴Online සිසුන්ට ද Zoom Session හරහා ප්රශ්න පත්ර ලිවිය හැක.
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 4 285 |
| 12 | ECHEM ළමයින්ගේ ගායනයෙන්,
හැඩවීමට නියමිත Generation '26 වේදිකාව... 🔥
Generation 26 Singing Auditions හි දෙවන වටය සදහා තේරුන ළමයින්ගේ Live Auditions පහු ගිය දින වල කොළබ, ගම්පහ, ගාල්ල, නුවර නගර වලදී පැවැත් වුනා….
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 768 |
| 13 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 04
Name: Methmini Malshika
Batch: 2026 A/L - Homagama
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 693 |
| 14 | "මෙහෙවර" | Reformation of Lalpe Primary School
🟥https://youtu.be/f1iLbwSwNCQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 466 |
| 15 | නින්ද කියන එකත් ඔයාගේ Study Plan එකේම කොටසක් කරගෙන පාඩම් කරන හරිම ක්රමය...
🟥 https://youtu.be/HfBZf9cUvNY
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 434 |
| 16 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 03
Name: Lalana Kaushika
Batch: 2026 A/L - Kandy
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 970 |
| 17 | ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බීජ පැළ කරන එක... ඒ නිසා හැම ළමයෙක්ටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් අපි හදමු…
සුබලෝක ළමා දිනයක් වේවා….
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 8 304 |
| 18 | ඔයාට තියෙන්නේ එක ජීවිතයයි... ඒකෙ ඔයාට යන්න පුළුවන් උපරිම ජයග්රහණය කරා යන්න...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 7 247 |
| 19 | Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 02
Name: T.M.D.K. Thilakarathna
Batch: 2026 A/L - Kandy
Generation'26 | Talents by ECHEM
Telegram Channel -
❤️https://t.me/Generation_26
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 691 |
| 20 | ආයුබෝවන් රත්නපුර ❤️ | ආවර්තීය විචලන One Day Seminar
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 902 |