cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

ECHEM '25 | Paper Class

Mostrar más
Publicaciones publicitarias
6 500
Suscriptores
+1324 horas
+1357 días
+57230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
🔻2025 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2025 Season 1 Paper 22 Session 1 - ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා Session 2 - ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න. වැඩි විස්තර සඳහා : https://t.me/Echem25_Paper ❤❤❤❤❤❤❤™️ ✨ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
⭐️2025 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴Season 1 Paper 22 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සිදුවේ. පහත Link එක හරහා පන්තියට join වන්න. 📽️Zoom Link : https://us06web.zoom.us/j/87259723556?pwd=0CNc80LeKaLXNB5cvLan0kue2IHK0C.1
Mostrar todo...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

Photo unavailableShow in Telegram
8 More Hours 🔥 Best Web Awards 2024 🏆 Echem.lk has been nominated for "Best Education Website" by BestWeb.lk Sri Lanka, and we'd love your support! Voting is now open! Every vote counts! 🕒 4 Easy Steps to Vote : 1. Visit Echem.lk website 2. Click the "VOTE FOR US" icon. 3. Log in using your EMAIL or phone number with the OTP received. 4. Vote for Echem.lk under the Education Website category and Confirm. Direct Login to Vote : https://www.vote.bestweb.lk/login Tutorial : https://youtu.be/YEHmpph57kk Voting ends on July 13, 2024. 📅 Thank you for your support!
Mostrar todo...
🔥 33 7👍 3
Photo unavailableShow in Telegram
⭐️2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට අගහරුවාදා දින ගම්පහ ඉන්දීප ආයතනයේ ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 📝හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය: (Season 1 Paper 22) ✈️ප.ව 2.00 - 4.00 දක්වා මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ✈️ප.ව 4.00 - 6.00 දක්වා 🔴Online සිසුන්හට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා Echem.lk වෙබ් අඩවිය මඟින් Live සම්බන්ධ විය හැක. 🔴හෙට දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා live සහභාගී වීමට නොහැකි Online සහ භෞතික සිසුන් සඳහා Echem.lk වෙබ් අඩවිය ඔස්සේ Recording අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඇත 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතිකව සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🖥පරන ඉන්දීප වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
👍 7
🔻2025 Season 1 Paper 21 Marking. 🔴ප්‍රශ්න පත්‍රය සම්බන්ධ යම් ගැට‍ළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න. 📝 https://forms.gle/c7gFYLDr3JQFgyf59 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
2025 Pre Paper Class Paper 21 Marking.pdf2.47 KB
👍 9
Photo unavailableShow in Telegram
2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා හෙට සදුදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 22) ✈️ප.ව 3.00 - 5.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
👍 10
⭐️2025 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴Season 1 Paper 21 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සිදුවේ. පහත Link එක හරහා පන්තියට join වන්න. 📽️Zoom Link : https://us06web.zoom.us/j/83811982815?pwd=34wNFFHtzAjqbVcpbGZlR5bq3x7YLx.1
Mostrar todo...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

⭐️2025 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴Season 1 Paper 21 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සිදුවේ. පහත Link එක හරහා පන්තියට join වන්න. 📽️Zoom Link : https://us06web.zoom.us/j/83811982815?pwd=34wNFFHtzAjqbVcpbGZlR5bq3x7YLx.1
Mostrar todo...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

👍 8
Photo unavailableShow in Telegram
2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට සෙනසුරාදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. Season 1 Paper 21 ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. පහත sessions දෙකෙන් පහසු එකක ප්‍රශ්න පත්‍රය ලිවිය හැක. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 21) ✈️Session 1 : පෙ.ව 8.00 - 10.00 දක්වා ✈️Session 2 : ප.ව 1.00 - 3.00 දක්වා මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ✈️පෙ.ව 10.00 - 12.00 දක්වා (Live) ✈️ප.ව 3.00 - 5.00 දක්වා (Recording) ❗හෙට 2025 නුගේගොඩ භෞතිකව සම්බන්ධවන දරුවන් රොටරි අලුත් building එකේ 6 වෙනි තට්ටුවේ hall එක්ට යන්න. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
👍 11👎 1
Photo unavailableShow in Telegram
👉බැංකු තැන්පතු (Bank Transfer , CDM , Counter Payment) මගින් පංති ගාස්තු ගෙවීම සිදු කල සිසුන් සඳහා කරන නිවේදනය යි. ☑️ පන්ති ගාස්තු ගෙවා Receipt පත් වෙබ් අඩවියට upload කළ සිසුන්ට මේ වන විට පන්ති Active වී තිබිය යුතුයි (වෙබ් අඩවියේ My class වෙත පිවිස පන්ති active වී ඇත්දැයි පරික්ෂා කල හැක). එසේ නොමැති නම් වෙබ් අඩවියෙහි My payment වෙත ගොස් ඔබගේ Receipt පත Reject වී ඇත් දැයි බලන්න. Reject වී ඇත්නම් Reject Reason එකෙහි ඇති කරුණු නිවැරදි කර නැවත Receipt පත upload කරන්න. ‼️ පන්ති ගාස්තු ගෙවීමේ දී යොමු අංකය (Reference Number) ලෙස ඔබගේ Student Id එක ඇතුළත් කිරීම අනිවාර්ය වේ. ▪️Receipt පතෙහි Reference Number එක යොදා නොමැති ලෙස Reject වී ඇත්නම් Receipt පතෙහි ඔබගේ student id එක ලියා නැවත upload කරන්න. ‼️ වෙබ් අඩවියෙහි Bank Details හි දැ නට ප්‍රසිද්ධ කර ඇති ගිණුම් අංක වලට පමණක් මුදල් බැ ර කරන්න. වැඩි විස්තර සඳහා - https://t.me/Echem25_Paper/96
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.