ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك 👈

2026 Theory | Amila Dasanayake

2026 Theory | Amila Dasanayake

الذهاب إلى القناة على Telegram

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 Theory | Amila Dasanayake

تُعد قناة 2026 Theory | Amila Dasanayake (@echem26th) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 52 967 مشتركاً، محتلاً المرتبة 3 247 في فئة التعليم والمرتبة 17 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 52 967 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 06 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -1 797، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 14.54‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 4.07‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 7 716 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 2 157 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 53.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“https://t.me/ECHEM26THD”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 08 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

52 967
المشتركون
لا توجد بيانات24 ساعات
-2947 أيام
-1 79730 أيام

جاري تحميل البيانات...

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26
أكتوبر '260
في 1 قنوات
سبتمبر '260
في 1 قنوات
Get PRO
أغسطس '26
+753
في 11 قنوات
Get PRO
يوليو '26
+1 713
في 21 قنوات
Get PRO
يونيو '26
+3 154
في 19 قنوات
Get PRO
مايو '26
+1 986
في 17 قنوات
Get PRO
أبريل '26
+1 957
في 19 قنوات
Get PRO
مارس '26
+646
في 19 قنوات
Get PRO
فبراير '26
+1 200
في 13 قنوات
Get PRO
يناير '26
+1 541
في 12 قنوات
Get PRO
ديسمبر '25
+3 130
في 11 قنوات
Get PRO
نوفمبر '25
+3 976
في 12 قنوات
Get PRO
أكتوبر '25
+1 625
في 4 قنوات
Get PRO
سبتمبر '25
+1 854
في 5 قنوات
Get PRO
أغسطس '25
+1 725
في 9 قنوات
Get PRO
يوليو '25
+1 041
في 4 قنوات
Get PRO
يونيو '25
+988
في 4 قنوات
Get PRO
مايو '25
+1 004
في 10 قنوات
Get PRO
أبريل '25
+855
في 8 قنوات
Get PRO
مارس '25
+962
في 8 قنوات
Get PRO
فبراير '25
+1 153
في 8 قنوات
Get PRO
يناير '25
+1 383
في 9 قنوات
Get PRO
ديسمبر '24
+1 739
في 9 قنوات
Get PRO
نوفمبر '24
+2 297
في 5 قنوات
Get PRO
أكتوبر '24
+3 570
في 2 قنوات
Get PRO
سبتمبر '24
+2 002
في 3 قنوات
Get PRO
أغسطس '24
+2 521
في 1 قنوات
Get PRO
يوليو '24
+1 779
في 1 قنوات
Get PRO
يونيو '24
+15 453
في 1 قنوات
Get PRO
مايو '24
+165
في 28 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
08 أكتوبر0
07 أكتوبر0
06 أكتوبر0
05 أكتوبر0
04 أكتوبر0
03 أكتوبر0
02 أكتوبر0
01 أكتوبر0
منشورات القناة
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Social Media Executive සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත.
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Social Media Executive සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න. 🖥https://forms.gle/efbNBbufuBmSCEDE9 - Team ECHEM -

2
🤔2027 Paper Class ආරම්භය🔥 📌 දිවයින පුරා ආයතන 44ක දී ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුවේ. ❤️ සවිස්තරාත්මක දැනුවත් කිරීම : https://yo
🤔2027 Paper Class ආරම්භය🔥 📌 දිවයින පුරා ආයතන 44ක දී ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුවේ. ❤️ සවිස්තරාත්මක දැනුවත් කිරීම : https://youtu.be/2-BSe0NPkTs පන්තිය පිළිබඳව සියළුම දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුකෙරේ. ❤️@CMPapervikum27 අපගේ ප්‍රශ්න පත්‍ර පන්තියේ සුවිශේෂතා, 1️⃣ උපරිම විභාග තත්ත්වවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාල රාමුවලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ. 2⃣ සෑම සිසුවෙකුටම තමාගේ Rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍රවල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුළත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ. 3️⃣ විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළ නංවා ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ. 4️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩි කරගැනීමට අදාළ මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. 5️⃣ සෑම සතියකම පැය 3ක ප්‍රශ්න පත්‍රයක් ලියවා පරීක්ෂා කර ලකුණු ලබාදීම සිදුවේ. 6️⃣ සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. 7️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතික මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් cm.echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴Online සිසුන්ට ද Zoom Session හරහා ප්‍රශ්න පත්‍ර ලිවිය හැක. ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
1 573
3
ECHEM ළමයින්ගේ ගායනයෙන්, හැඩවීමට නියමිත Generation '26 වේදිකාව... 🔥 Generation 26 Singing Auditions හි දෙවන වටය සදහා තේරුන ළ
ECHEM ළමයින්ගේ ගායනයෙන්, හැඩවීමට නියමිත Generation '26 වේදිකාව... 🔥 Generation 26 Singing Auditions හි දෙවන වටය සදහා තේරුන ළමයින්ගේ Live Auditions පහු ගිය දින වල කොළබ, ගම්පහ, ගාල්ල, නුවර නගර වලදී පැවැත් වුනා…. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥 Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 586
4
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Sha
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥 Song No. 04 Name: Methmini Malshika Batch: 2026 A/L - Homagama Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 572
5
"මෙහෙවර" | Reformation of Lalpe Primary School 🟥https://youtu.be/f1iLbwSwNCQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
"මෙහෙවර" | Reformation of Lalpe Primary School 🟥https://youtu.be/f1iLbwSwNCQ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 632
6
නින්ද කියන එකත් ඔයාගේ Study Plan එකේම කොටසක් කරගෙන පාඩම් කරන හරිම ක්‍රමය... 🟥 https://youtu.be/HfBZf9cUvNY ❤❤❤❤❤❤❤ Chemistry
නින්ද කියන එකත් ඔයාගේ Study Plan එකේම කොටසක් කරගෙන පාඩම් කරන හරිම ක්‍රමය... 🟥 https://youtu.be/HfBZf9cUvNY ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 538
7
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Sha
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥 Song No. 03 Name: Lalana Kaushika Batch: 2026 A/L - Kandy Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 230
8
ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බී
ළමයි කියන්නේ රටක අනාගතය…. ඒ අනාගතය හදන සරු පොළව තමයි අධ්‍යාපනය… ඒ නිසා වැඩිහිටියන් විදියට අපේ වගකීම තමයි ඒ සරු පොළව මත සරු බීජ පැළ කරන එක... ඒ නිසා හැම ළමයෙක්ටම ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් අපි හදමු… සුබලෝක ළමා දිනයක් වේවා…. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
6 451
9
ඔයාට තියෙන්නේ එක ජීවිතයයි... ඒකෙ ඔයාට යන්න පුළුවන් උපරිම ජයග්‍රහණය කරා යන්න... ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
ඔයාට තියෙන්නේ එක ජීවිතයයි... ඒකෙ ඔයාට යන්න පුළුවන් උපරිම ජයග්‍රහණය කරා යන්න... ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
5 878
10
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Sha
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥 Song No. 02 Name: T.M.D.K. Thilakarathna Batch: 2026 A/L - Kandy Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 532
11
ආයුබෝවන් රත්නපුර ❤️ | ආවර්තීය විචලන One Day Seminar ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
ආයුබෝවන් රත්නපුර ❤️ | ආවර්තීය විචලන One Day Seminar ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 715
12
Phone එකත් එක්ක Distract නොවී වැඩ කරන විදිය | Study Fix | Episode 02 🟥 https://youtu.be/cCFoWBv6h7Y?si=9JUbdXS4LSHFMeTE ❤❤❤❤
Phone එකත් එක්ක Distract නොවී වැඩ කරන විදිය | Study Fix | Episode 02 🟥 https://youtu.be/cCFoWBv6h7Y?si=9JUbdXS4LSHFMeTE ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 346
13
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Sha
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥 Song No. 01 Name: දුල්කිනි ගල්හේන Batch: 2026 A/L - Nugegoda Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 848
14
🔴2027 Combined Maths Revision FREE SEMINAR 🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැට
🔴2027 Combined Maths Revision FREE SEMINAR 🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාව ලංකාවටම නොමිලේ❗️ 🕖අදපෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 📺Zoom live සහ Youtube Live හරහා 📝අද දිනයට අදාළ නිබන්ධනය      https://t.me/CMvikumR27/103 ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikumR27 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
7 801
15
🔴2027 Combined Maths Revision FREE SEMINAR 🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැට
🔴2027 Combined Maths Revision FREE SEMINAR 🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාව ලංකාවටම නොමිලේ❗️ 📆 හෙට සැප්තැම්බර් 25 සිකුරාදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 📺Zoom live සහ Youtube Live හරහා 📝හෙට දිනට අදාළ නිබන්ධනය      https://t.me/CMvikumR27/103 ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikumR27 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
7 133
16
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Video Editior සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත. උසස්පෙළින
✅ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනක කාර්ය මණ්ඩලයේ Video Editior සාමාජිකයකු වීමට අපගේ සිසුන් සඳහා දැන් අවස්ථාව ඇත. උසස්පෙළින් පසු රැකියාවක් සොයන ඔබට Team ECHEM සමඟ ඔබගේ වෘත්තීය ගමන ඇරඹීමට අවස්ථාවක් 🔴ඔබගේ අයදුම්පත්‍රය දැන්ම පහත Google Form එක වෙත යොමු කරන්න. 🖥https://forms.gle/9j7iSW4nY721toiKA - Team ECHEM -
7 417
17
🔴2027 Combined Maths Revision FREE SEMINAR 🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැට
🔴2027 Combined Maths Revision FREE SEMINAR 🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාව ලංකාවටම නොමිලේ❗️ 📆සැප්තැම්බර් 25 සිකුරාදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 📺Zoom live සහ Youtube Live හරහා 📝එදිනට අදාළ නිබන්ධනය Telegram Channel එක මගින් ලබා දේ. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikumR27 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
7 117
18
🤔GENERATION'26 Anniversary Edition - Wrist Band Team ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Wrist Band එකක්+4
🤔GENERATION'26 Anniversary Edition - Wrist Band Team ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Wrist Band එකක් Print කරන්න තීරණය කරලා තියෙනවා.Talent Show එකේ මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට ඒක ගන්න පුළුවන්. 🔥 ඊට අදාළ Wrist Band එකක් තෝරගන්න ඔයාලට ඉඩ දිලා තියෙනවා. පහත Wrist Band Design 5 අතරින් ඔබ වඩාත්ම කැමති Wirst Band තෝරන්න ඒකත් එක්කම ඒ Band එක Glow වුනොත් හොදයි කියලා හිතෙන පාටත් පහත Google Form එක වෙත යොමු කරන්න. 🖥https://forms.gle/JGeyLxjjEaMBAoDU7 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
9 650
19
2026 O/L මෙහෙවර🔥 මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි 2026 O/L
2026 O/L මෙහෙවර🔥 මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි 2026 O/L මෙහෙවර කියන්නේ.. මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ තෝරාගත් විෂයයන් කිහිපයකට අදාළ පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා. 🔴මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා. Colombo https://chat.whatsapp.com/LZqVoS5hodeL2bO9nnXCwA Negombo https://chat.whatsapp.com/Ha85JPd7swa64NFXlXAgKL Kalutara https://chat.whatsapp.com/IQ2f7j5C0AJ9XMhA0AKFQQ Panadura https://chat.whatsapp.com/GZ0IxV6ZKI2AgmPLneSYEn Gampaha https://chat.whatsapp.com/BzUX6qSI35b0cMSVknuHbX Kandy https://chat.whatsapp.com/BlkrF5Od5kMKD5flbQneyP Matale https://chat.whatsapp.com/JbrrH9AheqDK0iUtnsLCUb Nuwara Eliya https://chat.whatsapp.com/FTg217yxTA33czAgNaqNEh Galle https://chat.whatsapp.com/DV4R1mNLFMm3AtgcRZz94C Matara https://chat.whatsapp.com/FNap0IHomqo2R43GBLwKcw Hambantota https://chat.whatsapp.com/Keghm6zLelIIpNvCykSdNQ Ampara https://chat.whatsapp.com/HBPUMZc8Ozg5o58XVV5uzu Kurunegala https://chat.whatsapp.com/LwF54Av0lnv2s6E1EDhEjN Chilaw https://chat.whatsapp.com/EHSvzXiuMapJO0EUYeBwSm Puttalam https://chat.whatsapp.com/DLTsdCDwvXn8c1tY6z2RSb Anuradhapura https://chat.whatsapp.com/KVdvZw5wvszCK5AmmL7DzB Polonnaruwa https://chat.whatsapp.com/Kv6g7TYeetmFJIsVNT4PQj Badulla https://chat.whatsapp.com/JLdGzJLMJah8qYQfjfCqVy Bandarawela https://chat.whatsapp.com/B8woGVi8yTDIUMKhgSZrsa Monaragala https://chat.whatsapp.com/FAFhVwM71ob2C6CETd8j0r Ratnapura https://chat.whatsapp.com/Ej8oSsgvmZz8FKjbfW6OQv Kegalle https://chat.whatsapp.com/LYFh3Nmdsi8DcQQgjMVZxF Kuliyapitiya https://chat.whatsapp.com/LHgRKXbq4R10JTEUrXdVHq Horana https://chat.whatsapp.com/GyehhtAUC9yG8mmLg1xxwX Embilipitiya https://chat.whatsapp.com/HemksieKdRhHG5hEN921vB Ambalangoda https://chat.whatsapp.com/DXl9fnl11DwLH160dpKZdV Tangalle https://chat.whatsapp.com/BjW0gJwRv747Rym3Ftqb3A ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න. -Team ECHEM- ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 787
20
ලෝකේ දේවල් අපිට ඕනෙ විදියට ඉබේ වෙන්නේ නෑ.. මහන්සි වෙලා ඒ දේවල් ලබාගන්නයි ඕනේ ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
ලෝකේ දේවල් අපිට ඕනෙ විදියට ඉබේ වෙන්නේ නෑ.. මහන්සි වෙලා ඒ දේවල් ලබාගන්නයි ඕනේ ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
8 737