2025 Theory | Amila Dasanayake
ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක https://t.me/echem25T
Mostrar más📈 Análisis del canal de Telegram 2025 Theory | Amila Dasanayake
El canal 2025 Theory | Amila Dasanayake (@echem25) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 36 849 suscriptores, ocupando la posición 5 114 en la categoría Educación y el puesto 30 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 36 849 suscriptores.
Según los últimos datos del 24 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -335, y en las últimas 24 horas de -11, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 11.68%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 3.03% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 4 304 visualizaciones. En el primer día suele acumular 1 115 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 18.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“ECHEM 2025 Theory batch
Chemistry | අමිල දසනායක
https://t.me/echem25T”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 25 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 25 junio | 0 | |||
| 24 junio | +1 | |||
| 23 junio | 0 | |||
| 22 junio | 0 | |||
| 21 junio | 0 | |||
| 20 junio | 0 | |||
| 19 junio | +10 | |||
| 18 junio | +2 | |||
| 17 junio | +5 | |||
| 16 junio | +2 | |||
| 15 junio | +1 | |||
| 14 junio | 0 | |||
| 13 junio | 0 | |||
| 12 junio | +1 | |||
| 11 junio | 0 | |||
| 10 junio | 0 | |||
| 09 junio | 0 | |||
| 08 junio | 0 | |||
| 07 junio | 0 | |||
| 06 junio | 0 | |||
| 05 junio | 0 | |||
| 04 junio | 0 | |||
| 03 junio | +6 | |||
| 02 junio | 0 | |||
| 01 junio | 0 |
| 2 | 24 Hours More 🔥
🔴Join to the 24 Hours Countdown
🖥https://youtube.com/live/5jsCNTIk9mw?feature=share
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 631 |
| 3 | තව පැය 24යි. කට්ටිය ලෑස්තියි….
🔴Join to the 24 Hours Countdown
🖥https://youtube.com/live/5jsCNTIk9mw?feature=share
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 622 |
| 4 | Sin texto... | 1 |
| 5 | තව පැය 24යි. කට්ටිය ලෑස්තියි….
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26 | 115 |
| 6 | තව දවස් 2යි 🔥
Online ළමයි මෙන්න මේ විදිහට ලෑස්ති වෙන්න වැඩේට,
1️⃣ අපි හෙට වෙද්දී Tute එක Telegram Channel එකට දානවා. අනිවාර්යයෙන්ම Tute එකේ printout එකක් අරන් වැඩේට ලෑස්ති වෙන්න හැමෝම.
2️⃣ වැඩේ යන අතරතුර කන්න බොන්න මොනවහරි ටිකක් ලෑස්ති කරගන්න.
3️⃣ පුළුවන් නම් උදේ වරුවේ පැය 2ක් වගේ අරගෙන තමන් ගාව තියෙන Inorganic Note එකක් උඩින් උඩින් වගේ බලාගෙන බලාගෙන යන්න.
4️⃣ දවල් 1 වගේ ඉඳන් 5 වගේ වෙනකන් නිදාගන්න බලන්න පුළුවන් හැමෝම.
5️⃣ හවස 6.00 වෙනකොට තමන්ගේ මොකක්හරි inorganic note එකක්, inorganic night tute එකේ printout එක, කටුවැඩ කොළ කීපයක්, පෑන් සහ වතුර බෝතලයක් එක්ක හොඳ එළිය තියෙන තැනක ඉඳන් පන්තිය පටන් ගන්නකන් කැටායන විශ්ලේෂණය කොටස පොඩ්ඩක් උඩින් උඩින් මතක් කරගන්න.
හරියට 6.30 ට වැඩේ පටන්ගන්නවා.
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 1 433 |
| 7 | විනාඩි 8යි Pass ඉවරයි...
මාර වැඩේ ගිහාන්ටයි, හිමල්ටයි උනේ...
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 1 837 |
| 8 | Registration Opened 🔥
මේ වෙලාවේ ඉඳලා Inorganic Night'26 එකේ Physical එන්න බලාපොරොත්තු වෙන ළමයින්ට Student Pass එක ගන්න Register වෙන්න පුළුවන්.
Register වෙන ආකාරය
❤️https://t.me/echem_26R/2042
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 1 799 |
| 9 | 🔴Inorganic Night එකට භෞතිකව එන ළමයි Register වෙන්නේ කොහොමද?
අද රෑ 12 ට භෞතිකව සහභාගී වෙන්න අවශ්‍ය ළමයින්ට Registration ආරම්භ කරනවා. (online එන ළමයින්ට Register වෙන්න දෙයක් නෑ. එදාට link එකෙන් එන්න විතරයි තියෙන්නේ.)
පහළ තියෙන link වලින් ගිහින් Register වෙන්න ඕනේ කොහොමද මොනවද කරන්න ඕනේ කියල දැනගන්න පුළුවන්.
🔴Register Guide 🧑💻
https://info.echem.lk/blog-details?article_id=11&class_id=3
‼️නීතිමය හේතු නිසා ආසන ප්‍රමාණය සීමා කරන්න වෙන නිසා තමන්ට භෞතිකව එන්න අවශ්‍ය ළමයි Registration පටන් ගන්න කලින් මේ උපදෙස් හරියට තේරුම් අරගෙන Register වෙන්න.
Register නොවන කිසිම ළමයෙක්ව අපිට ඇතුළත් කරගන්න විදිහක් නෑ නීත්‍යානුකූල සීමාවක් තියෙන නිසා.
🔴භෞතිකව සම්බන්ධ වීමට අවශ්‍ය වන pass එක ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම Echem.lk වෙබ් අඩවියෙහි ඔබගේ Student Account එක (Nic Number එක) ඇතුළත් කර තහවුරු කරන ලද ගිණුමක් (Verified Account) විය යුතුය.
වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සඳහා :
❤️https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 1 883 |
| 10 | 4 Days More 🔥
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 1 615 |
| 11 | Night Seminar එක ගැන විස්තර කියන Video එකක් release කරලා...
දැන් හැමෝගෙම ලෑස්තිය Physically ම Seminar එකට යන්න.
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 1 697 |
| 12 | 5 Days More 🔥
🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 1 870 |
| 13 | 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥
🖥Watch On Youtube
https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9
හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න
හරියට පාඩම ඉගෙනගෙන නැති ළමයෙකුට වුණත් ගැලපෙන්න, මේ අවුරුද්දේ විභාගයට වැඩියෙන්ම ඕනවෙන දේවල් highlight කරලා,
විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥
විභාගයෙන් ලකුණු 22කට එහා ආවරණය වෙන Inorganic
📺ජූනි 26 සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම online LIVE
සම්පූර්ණයෙන්ම නොමිලේ❗️
ලංකාවටම කියන්න👥
✅වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා
https://t.me/InorganicNight26
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 838 |
| 14 | 6 Days More 🔥
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 2 336 |
| 15 | දැන් සඳලිගේ එකම බලාපොරොත්තුව තියෙන්නේ Night Seminar එකට යන්න ගෙදරින් අවසර ගන්න එක, සඳලි බය වෙලා ඉන්නේ අම්මා අවසර දෙන්නේ නැති වෙයි කියලා.
To be continued...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 2 832 |
| 16 | හිමල්, ගිහාන් දෙන්නම Inorganic Night එකට Physically යන්න තමයි බලාපොරොත්තුව.
සඳලි යාළුව එක්ක Night එක ගැන විස්තර හොයනවා වැඩේට යන්න
To be continued...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 3 524 |
| 17 | 2026 Inorganic Night 🔥| Official Trailer
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 892 |
| 18 | වාර විභාගය ඉවර වෙලා හිමල් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක.. ඒක විසඳගන්න ගිහාන් එක්ක කතාකරන්න හිමල් ගිහාන්ගේ පන්තියට යනවා...
ඒ එක්කම Chemistry Paper එකේ බැරි වුන ප්‍රශ්න ටික Cover කරගන්න විදිය ගැන සඳලිත් ඉන්නේ ලොකු කල්පනාවක.
To be continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 412 |
| 19 | 2026 A/L වලට කලින් තියෙන අන්තිම වාර විභාගය...
ගිහාන්,හිමල් දෙන්නා උදේම ලෑස්ති වෙලා ඉස්කෝලෙට යන්නේ විභාගය ගැන කතා කර කර..
සඳලි ඉන්නේ කොළඹින් දුර සීතල පලාතක... Chemistry paper එක ගැන හිතමින් සඳලි ඉස්කෝලේ පැත්තට යනවා....
To be continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 586 |
| 20 | ඔයා වෙනුවෙන්, ඔයා සාර්ථක වෙනකම් මඟ බලන් ඉන්න මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න❗
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 4 403 |
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
