es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete 👈

2026 Physics Theory | Darshana Ukuwela

2026 Physics Theory | Darshana Ukuwela

Ir al canal en Telegram

🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555

Mostrar más

📈 Análisis del canal de Telegram 2026 Physics Theory | Darshana Ukuwela

El canal 2026 Physics Theory | Darshana Ukuwela (@du26t) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 36 771 suscriptores, ocupando la posición 5 075 en la categoría Educación y el puesto 27 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 36 771 suscriptores.

Según los últimos datos del 08 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -1 426, y en las últimas 24 horas de -14, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 7.24%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 2.45% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 2 665 visualizaciones. En el primer día suele acumular 902 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 14.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“🟥 Dr.දර්ශන උකුවෙල සර්ගේ 2026 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/DU26T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/DU26TD Hotlines Telegram 0713444555 WhatsApp 0713444555”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 09 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

36 771
Suscriptores
-1424 horas
-2317 días
-1 42630 días
Archivo de publicaciones
🔴දැන් | 2027 ආලෝකය - ප්‍රකාශ උපකරණ YouTube ඔස්සේ දැන් සම්බන්ධ වන්න 📺https://www.youtube.com/live/ISM21c_ASf8?si=uGOUw57Q5IrRLWYe

🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘 ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්.... 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 භෞතිකව ලංක
🔴 හෙට | 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘 ප්‍රකාශ උපකරණ සම්පූර්ණ පාඩමම එක් දිනකින්.... 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 භෞතිකව ලංකාවටම ONLINE LIVE 🔔පෙ.ව 7.30-1.30 Siyochem නුගේගොඩ + YouTube Live උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න , තවමත් ඔයා පරක්කු නැ......💪🏻🤝 ------------------------------------ පිට පිටම පසුගිය වසර දෙකේම, Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්, ▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්.. (2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය) ▪️Island මුල් 10ට 06ක්.. (2024-3,2025-3) ▪️District ප්‍රථමයන් 15ක්.. (2024-8,2025-7) ▪️District මුල් 10ට 171ක්.. (2024-89,2025-82) ▪️District මුල් 20ට 355ක් (2024-183,2025-172) ▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය
------------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ https://t.me/DU27T සියලුම විමසීම්, Voice : 0713444555 Whatsapp : 0713444555 Telegram : @EwingsEducation_bot යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴2027 Revision එක අද ප.ව 7.30ට ආරම්භ වේ.. මීට අදාළ Link එක eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.

☑️මීළඟ Seminar එක, ▶️ගම්පහට ද? ▶️ගාල්ලට ද? ▶️මාතරට ද? ▶️රත්නපුරට ද? ▶️අනුරාධපුරයට ද? ▶️තංගල්ලට ද? ♾️නැත්නම් වෙන කොහෙටද? කට්ටි
☑️මීළඟ Seminar එක, ▶️ගම්පහට ද? ▶️ගාල්ලට ද? ▶️මාතරට ද? ▶️රත්නපුරට ද? ▶️අනුරාධපුරයට ද? ▶️තංගල්ලට ද? ♾️නැත්නම් වෙන කොහෙටද? කට්ටියම කියමු බලන්න....🤫 ~ Team eWings

𝐇𝐚𝐩𝐩𝐲 𝐓𝐞𝐚𝐜𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 𝐔𝐤𝐮𝐰𝐞𝐥𝐚 𝐬𝐢𝐫❗️ "𝙔𝙤𝙪𝙧 𝙜𝙪𝙞𝙙𝙖𝙣𝙘𝙚, 𝙥𝙖𝙩𝙞𝙚𝙣𝙘𝙚, 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧
𝐇𝐚𝐩𝐩𝐲 𝐓𝐞𝐚𝐜𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 𝐔𝐤𝐮𝐰𝐞𝐥𝐚 𝐬𝐢𝐫❗️ "𝙔𝙤𝙪𝙧 𝙜𝙪𝙞𝙙𝙖𝙣𝙘𝙚, 𝙥𝙖𝙩𝙞𝙚𝙣𝙘𝙚, 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧𝙨𝙝𝙞𝙥 𝙝𝙖𝙫𝙚 𝙨𝙝𝙖𝙥𝙚𝙙 𝙘𝙤𝙪𝙣𝙩𝙡𝙚𝙨𝙨 𝙡𝙞𝙫𝙚𝙨. 💯 𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙛𝙤𝙧 𝙞𝙣𝙨𝙥𝙞𝙧𝙞𝙣𝙜 𝙪𝙨 𝙩𝙤 𝙙𝙧𝙚𝙖𝙢 𝙗𝙞𝙜, 𝙬𝙤𝙧𝙠 𝙝𝙖𝙧𝙙, 𝙖𝙣𝙙 𝙨𝙩𝙖𝙮 𝙝𝙪𝙢𝙗𝙡𝙚. 𝙔𝙤𝙪 𝙖𝙧𝙚 𝙩𝙧𝙪𝙡𝙮 𝙢𝙚𝙣𝙩𝙤𝙧 𝙖𝙣𝙙 𝙡𝙚𝙖𝙙𝙚𝙧 𝙬𝙝𝙤 𝙡𝙞𝙜𝙝𝙩𝙨 𝙩𝙝𝙚 𝙥𝙖𝙩𝙝 𝙛𝙤𝙧 𝙤𝙩𝙝𝙚𝙧𝙨"⚡️ Team eWings 2027 ✅

🔴 හෙට | 2027 Paper Class Full Syllabus Paper 02 Discussion ⏰ පෙ.ව 9.30-1.30 📌 Apex කෑගල්ල + Online Live ▪️කෑගල්ල අවට සිසුන් භෞතිකව සම්බන්ධ වන්න... ▪️Online සම්බන්ධ වන සිසුන්ට ඊට අදාළ Links eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.

Repost from N/a
🔴 තව විනාඩි 10කින් පසු Revision එකේ බල ඝූර්ණය ආරම්භ වේ. අවශ්‍ය සිසුන් Join වෙන්න... Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න... 📽️https://us02web.zoom.us/j/88470351558

Repost from N/a
🔴දැන් Revision එකේ ප්‍රවේග කාල ප්‍රස්තාර ආරම්භ වේ.. Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න... 📽️https://us02web.zoom.us/j/88470351558

☑️We Just Passed 🟥🟥🟥🟥 Users on eWings Practicals Site....👑 eWings Practical වෙබ් අඩවියේ Users ලා ප්‍රමාණය 🟥🟥🟥🟥🟥 ඉක්
☑️We Just Passed 🟥🟥🟥🟥 Users on eWings Practicals Site....👑 eWings Practical වෙබ් අඩවියේ Users ලා ප්‍රමාණය 🟥🟥🟥🟥🟥 ඉක්මවයි.... 2027/2028 Theory,Revision,Paper Class ඕනම eWings සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා.💯🆓 කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි.✅ තාමත් Register නොවුන අය ඉක්මනින් Register වෙමු..... 🤔 Practical Site Link https://iphysicshub.com Register වීමේ ගැටලු තියෙන සිසුන් මේ Video එක නරඹන්න 🌐https://t.me/DUPracticals/95 සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ, 🌐 https://t.me/DUPracticals මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

🔴 මීළඟ Seminar එක කොහෙද ළමයි තියන්න ඕන?
Anonymous voting

🔴 eWings Practical Site එකේ Register වෙන්නේ කොහොමද ? Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න. 2027/2028 Theory,Revision ඕනම සිසුවෙක්ට Freeම Website එකට Access ලැබෙනවා. කලින් Practical Site එකට Register වෙලා ඉන්න අය අයට දැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි.
Class නොඑන සිසුන්ටත් මේකට සම්බන්ධ වෙන විදිහ ගැන දැනුවත් කරන්නම්....
🤔 Practical Site Link https://iphysicshub.com සියලු දැනුවත් කිරීම් Practical Telegram චැනලය ඔස්සේ, 🌐 https://t.me/DUPracticals මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

නිවසක වැඩකටයුතු සඳහා කාන්තාවන් දෙදෙනෙක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. විශ්වාසනීය අය සිටීනම් මෙම Number එකට WhatsApp Msg කරන්න. 🌐 070 100 0102

අද ලෝක ළමා දිනය සමරපු නුගේගොඩ 2027 ළමයි!😁🔥 #Ice_Cream_Selfie_2026
+1
අද ලෝක ළමා දිනය සමරපු නුගේගොඩ 2027 ළමයි!😁🔥 #Ice_Cream_Selfie_2026

🔴2026 ළමයි ඔයාලට මතක ඇති ඔයාලගේ Batch එකට තමයි මේක මුලින්ම අපි Use කරන්න දුන්නේ.. ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් උනානම් පුළුවන් හැමෝම Comment එකක් මේ වීඩීයෝ එකට දාමු.... ~ Team eWings

🔴 ලංකාවේ අතිශය ප්‍රථම Physics Practical Simulation Website එකේ Version 02 2027/2028 සියලුම සිසුන්ට දැන් විවෘතයි✅ සම්පූර්ණ දැ
🔴 ලංකාවේ අතිශය ප්‍රථම Physics Practical Simulation Website එකේ Version 02 2027/2028 සියලුම සිසුන්ට දැන් විවෘතයි✅ සම්පූර්ණ දැනුවත් කිරීම YouTube ඔස්සේ නරඹන්න... 📺https://youtu.be/Q8WYvkEYe6c 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Repost from N/a
🔴 අද Revision පන්තිය ප.ව 7.30ට ආරම්භ වේ. විද්‍යුත් ක්ෂේත්‍ර සාකච්ඡා කෙරේ.. ⏰ ප.ව 7.30-11.30 📽️ Zoom ▪️පන්ති වෙලාවෙන් පසු MBP Paper එක සාකච්ඡා කිරීම සිදුවේ. ▪️සියලු Revision දරුවන් Liveම පන්තියට සම්බන්ධ වන්න. සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : 0713444555 සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 2027/2028 හැමෝටම New Turn එකක් ගන්න ඔක්තෝබර් මාසයේ සැලසුම 2027 Revision ✅ 2027 Theory ✅ 2027 Speed Class✅ 2028 Theory ✅ 20
🔴 2027/2028 හැමෝටම New Turn එකක් ගන්න ඔක්තෝබර් මාසයේ සැලසුම 2027 Revision ✅ 2027 Theory ✅ 2027 Speed Class✅ 2028 Theory ✅ 2028 Speed Class✅ 2027 Paper Class✅ 2028 Paper Class✅ සියලු සිසුන් අනිවාර්යයෙන්ම නරඹන්න. .. 📺https://youtu.be/Mzd5f_sYAQE

Repost from N/a
🔴𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 | ඔක්තෝබර් මාසයේ සැලැස්ම🔥 - ලංකාවටම ONLINE LIVE ඔක්තෝබර් මාසයේදී, යාන්ත්‍ර විද
🔴𝟐𝟎𝟐𝟕 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 | ඔක්තෝබර් මාසයේ සැලැස්ම🔥 - ලංකාවටම ONLINE LIVE ඔක්තෝබර් මාසයේදී, යාන්ත්‍ර විද්‍යාව 👉නිව්ටන් නියම 👉 ⁠ගම්‍යතා සංස්ථිතිය 👉 ⁠බල සමතුලිතතාවය 👉 ⁠ඝර්ෂණය 👉 ⁠ගුරුත්ව කේන්ද්‍රය විද්‍යුත් ක්ෂේත්‍ර අවසන් කෙරේ 👉 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය 👉 ⁠විද්‍යුත් විභවය මේ සමඟ Memory Booster Papers 04ක්ද සාකච්ඡා කෙරේ... Revision කාලසටහන යාන්ත්‍ර විද්‍යාව ▪️සෑම සඳුදා දිනකම ප.ව 6.30-10.30 විද්‍යුත් ක්ෂේත්‍ර ▪️සෑම බදාදා දිනකම ප.ව 7.30-11.30 ලංකාවටම Online Live..... සියලුම Online පන්ති ewings.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ.. ------------------------------ උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න,තවමත් ඔයා පරක්කු නැ......💪🤝 ------------------------------ පිට පිටම පසුගිය වසර දෙකේම, Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්, ▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්.. (2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය) ▪️Island මුල් 10ට 06ක්.. (2024-3,2025-3) ▪️District ප්‍රථමයන් 15ක්.. (2024-8,2025-7) ▪️District මුල් 10ට 171ක්.. (2024-89,2025-82) ▪️District මුල් 20ට 355ක් (2024-183,2025-172) ▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය
----------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU27BNRe සියලුම විමසීම්, Voice : 0713444555 Whatsapp : 0713444555 Telegram : @EwingsEducation_bot යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🥳2027 Full Paper 20 Discussion එක සඳහා පෙ.ව 7.30 ට Zoom ඔස්සේ සම්බන්ධ වන්න... 📽️ https://us02web.zoom.us/j/81185994584 යාළුවන්ටත් පණිවිඩය Share කරමු.....

🔴 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘 | තාපය ඇරඹේ.....🔥 - භෞතිකව සහ ලංකාවටම ONLINE LIVE "යාන්ත්‍ර විද්‍යාවට පසු වැඩිම ලකුණ
🔴 𝟐𝟎𝟐𝟕 𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐓𝐇𝐄𝐎𝐑𝐘 | තාපය ඇරඹේ.....🔥 - භෞතිකව සහ ලංකාවටම ONLINE LIVE "යාන්ත්‍ර විද්‍යාවට පසු වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන එනම් සෑම වසරකම A/L Physics Paper එකෙන් ලකුණු 1️⃣8️⃣➖1️⃣9️⃣ක ප්‍රමාණයක් ලැබෙන අතිශය තීරණාත්මක පාඩම" උනන්දුවක්,උවමනාවක් තියෙනවනම් ඔයාට අඩු පාඩු හදාගෙන ජයග්‍රාහකයන්ගේ මාවතට ඇතුළත් වෙන්න,තවමත් ඔයා පරක්කු නැ......💪🤝 භෞතිකව මුල් දින #Freeම සම්බන්ධ විය හැක..❗️ Online පන්ති ewings.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ.. ----------------------------------- පිට පිටම පසුගිය වසර දෙකේම, Island ප්‍රථමයන් දෙදෙනෙක් දායාද කළ ලංකාවේ අංක 01 Physics පන්තිය...🔥
ප්‍රතිඵල නිකුත් වූ අවසන් වසර දෙකේදී පමණක්, ▪️Island ප්‍රථමයන් දෙදෙනෙක්.. (2025 Island ප්‍රථමයා සම්බන්ධ වූ එකම Theory පන්තිය) ▪️Island මුල් 10ට 06ක්.. (2024-3,2025-3) ▪️District ප්‍රථමයන් 15ක්.. (2024-8,2025-7) ▪️District මුල් 10ට 171ක්.. (2024-89,2025-82) ▪️District මුල් 20ට 355ක් (2024-183,2025-172) ▪️ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය සහ වැඩිම වෛද්‍ය/ඉංජිනේරු සිසුන් ප්‍රමාණය
----------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ https://t.me/DU27T සියලුම විමසීම්, Voice : 0713444555 Whatsapp : 0713444555 Telegram : @EwingsEducation_bot යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟