cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

Advertising posts
19 056Subscribers
-324 hours
+847 days
+15730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

😎🩷
Show all...
❤‍🔥 12 3
🔴 eWings අවුරුදු 2024 Online Events | Winners 🎉 ✅ හොඳම ගායනය ✅ හොඳම වාදනය ✅ හොඳම හඬකැවීම ✅ හොඳම කෙටි චිත්‍රපටය ✅ හොඳම හිනාව ✅ හොඳම ඇඬීම #eWingsAwurudu2024
Show all...
😍 20😘 2
😎❤️✌🏻
Show all...
133💯 10🥰 3😎 2
අඟහරු තරණය සඳහා පුහුණු වන කණ්ඩායමට ශ්‍රී ලාංකික තරුණියක් ඇතුළත් වෙයි 🇱🇰❤️ අඟහරු තරණය කිරීම සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක මෙහෙයුමකට සහභාගී වීම සඳහා NASA ආයතනය විසින් තෝරාගත් සිව් දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික තරුණියක් වන පියුමි විජේසේකරද ඇතුළත්වී තිබෙනවා. ඇය සමඟ Jason Lee, Stephanie Navarro, Sharef Al Romaithi යන පිරිස මෙම කණ්ඩායමට ඇතුළත් අතර, ඔවුන් මැයි 10 සිකුරාදා හූස්ටන්හි ඉදිකර ඇති අඟහරු තරණය කිරීමේ අනුකරණ මධ්‍යස්ථානය වන HERA වෙත පිවිසීමට නියමිතයි. එතැන් සිට එම කණ්ඩායම දින 45 ක කාලයක් අඟහරු තරණයට යන ගගනගාමීන් වෙනුවෙන් සාදා ඇති අනුකරණ පරිසරයක් තුළ ජීවත්වීමට නියමිත අතර, එහි දී ගගනගාමීන් ලෙස කටයුතු කිරීමෙන්, ඔවුන්ට අඟහරු තරණය කිරීමේ පුහුණුවක් සහ ඊට අනුගතවීමේ අවස්ථාව ලැඛෙන අතර, එම කාලය ජුනි 24 වැනි දින ආපසු පැමිණීමෙන් අවසන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියක් බව වාර්තා වෙනවා.
Show all...
136🔥 16❤‍🔥 12😍 7🥰 1😘 1
🧐👀 -Admin
Show all...
🤣 129 9😎 4❤‍🔥 3💯 3🥰 1🤗 1😘 1
😎✌
Show all...
අප්‍රේල් 11 කුරුණෑගල තිබ්බ eWings බක්මහ උළෙලේ හම්බුන විශේෂ මතක හිටින 04දෙනෙක්...❤️🔥 මෙතනින් 03දෙනෙක්ම Doctors ලා.අනික් එක්කෙනා Engineer කෙනෙක්.එයත් Passout.තව ටික දවසකින් විදේශගත වෙන්න ඉන්නේ Phd එකට.😍🎉 ගුරුවරයෙක් විදියට අප බලාපොරොත්තුවෙන්නේ දරුවන්ගේ ජයග්‍රහණය.ඒ විදියට හරි මඟ ගිය දරුවන්ට තවමත් අපිව මතක තියන එක හරිම සතුටුයි.❤️🎉 අවුරුදු උත්සවේට මෙයලා විතරක්මත් නෙවෙයි.තවත් පරණ ගෝලයෝ ඇවිල්ල හිටියා.මේ වගේ දරුවෝ දකින්න හරිම ආසයි.මොකද පරණ ගෝලයෝ දැක්කම ලබන සතුට කියලා නිමකරන්න බෑ.🥰🎉 ඊළඟ පාර අවුරුදු උත්සවේ කලින්ම දවස වෙන්කරලා තියාගමු නේද? තමන් කොයිතැනක හිටියත් ඊළඟ පාර අවුරුදු උත්සවේට මේක දකින හැමෝටම එන්නයි කියලා ආරාධනා කරනවා.❤️🤝 ✍️ Darshana Ukuwela #eWingsAwurudu2024
Show all...
188❤‍🔥 13😍 7💯 7🔥 4🥰 2😘 2😎 1
හව් සෑඩ් 😁😏
Show all...
💯 290❤‍🔥 5🤝 3 1
Repost from N/a
🔈 2023 O/L සිසුන්ට උකුවෙල සර්ගෙන් සත්කාරයක්..! 📌 ආලෝකය වර්තනය🔥 🖤 https://youtu.be/F96Lx9D5cao?si=BJ9pFoMdhZsaoYFG ආලෝක කිරණ/කිරණ සටහන්/පරාවර්තනය🔥 🖤 https://youtu.be/5wJU3VkbEIA?si=jNBoaruT2oFkc-wK 📌 චුම්භක ක්ෂේත්‍ර 1. 🖤 https://www.youtube.com/live/b7oCtc6vG70?si=QWnYPahsEixQbY59 2. 🖤 https://www.youtube.com/live/F3MsY46DYvc?si=xdzK_tSWseMkDl74 📌 ඉලෙක්ට්‍රොනික විද්‍යාව 1. 🖤 https://youtu.be/pWisFP5SFfM?si=MtVJ99lawQFRLh0f
2023 O/L කරන ඔයාලගේ යාළුවන්ටත් Share කරමු..
🌐https://t.me/DU23OL
Show all...
සාමාන්‍ය පෙල දරුවන්ට අපෙන් සත්කාරයක්..!! සාමාන්‍යපෙලට ඉදිරිපත්වන යහලුවන් සමඟ Share කරන්න..!

ටෙලිග්‍රෑම් චැනලය හා සම්බන්ධ වන්න ... ↓↓↓

https://t.me/OL2021students

සාමාන්‍යපෙලට ඉදිරිපත්වන යහලුවන් සමඟ Share කරන්න..!

❤‍🔥 22🥰 1
❤‍🔥 162 32😍 7🔥 6😎 5