en
Feedback
2026 Theory | Amila Dasanayake

2026 Theory | Amila Dasanayake

Open in Telegram

📈 Analytical overview of Telegram channel 2026 Theory | Amila Dasanayake

Channel 2026 Theory | Amila Dasanayake (@echem26th) in the Sinhala language segment is an active participant. Currently, the community unites 53 914 subscribers, ranking 3 163 in the Education category and 18 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 53 914 subscribers.

According to the latest data from 16 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -3 733 over the last 30 days and by -69 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 15.34%. Within the first 24 hours after publication, content typically collects 6.33% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 8 275 views. Within the first day, a publication typically gains 3 413 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 39.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
https://t.me/ECHEM26THD

Thanks to the high frequency of updates (latest data received on 17 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

53 914
Subscribers
-6924 hours
-5397 days
-3 73330 days
Posts Archive
උදේට ඇහැරෙන්නේ නැති එකට විසදුම් | Study Fix | Episode 01 🟥https://youtube.com/shorts/wDek60wbshY?feature=share ❤️❤️❤️❤️❤️❤️❤
උදේට ඇහැරෙන්නේ නැති එකට විසදුම් | Study Fix | Episode 01 🟥https://youtube.com/shorts/wDek60wbshY?feature=share ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

Team ECHEM '27❗️ 🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම Standards maintain කරන Team එකේ Center instructor කෙනෙක් වෙන්න කැමති ළමයින්ට,
Team ECHEM '27❗️
🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම Standards maintain කරන Team එකේ Center instructor කෙනෙක් වෙන්න කැමති ළමයින්ට, 🔴කිරිබත්ගොඩ - වාසිටි ආයතනයේ නව විභාග මධ්‍යස්ථානයට අදාළ අනෙකුත් වැඩකට යුතු සහ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් සඳහා Instructor සිසුන් අවශ්‍ය කර තිබේ. ඒ සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Google Form එක Fill කරන්න. (මීට සම්බන්ධ වීමට ETP වල A සාමාර්ථයක මට්ටමේ සිටීම අවශ්‍ය වේ.) 🖥https://forms.gle/6BaCBbTUQUZuE4zF8 මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ. 📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

GENERATION'26 Other Talents 🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ විවිධ හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබගේ දක්ෂතාවය සහිත Vi
GENERATION'26 Other Talents 🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ විවිධ හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබගේ දක්ෂතාවය සහිත Video එකක් පහත Form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5 කට සීමා කරන්න. https://forms.gle/nD8bXMiFtDTH7wVW8 2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න. #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤✨ Chemistry | අමිල දසනායක ✔️

පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න... 🟥https://youtu.be/Wi1HXCVyYhg ❤❤❤❤❤❤❤ Che
පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න... 🟥https://youtu.be/Wi1HXCVyYhg ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

GENERATION'26 Art and Photography 🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව. 1️
GENERATION'26 Art and Photography 🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප පහත Google Form එක වෙත යොමු කරන්න. https://forms.gle/8VUeYiSTGNo7d2989 2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න. #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

GENERATION'26 Announcing 🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නිවේදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ නිවේදනය සිදු කරන Video
GENERATION'26 Announcing 🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නිවේදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ නිවේදනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. https://forms.gle/JZwDGXeQxrJw14AB6 2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 17 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න. #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

ජිවිතේට එන අමාරුකම් මැද වැඩ කරන්න පුරුදු වෙන්න, ඒ වගේ අවස්ථා ඔයාව සාර්ථකත්වයට ගෙනියයි... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

GENERATION'26 EMOTIONS🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ රංගනය කරන Video එකක් පහත Go
GENERATION'26 EMOTIONS🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ රංගනය කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2කට සීමා කරන්න. https://forms.gle/t85Y7u51RmWHkzxR8 2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව රංගනය සිදු කිරීමට අවස්ථාව ඇත. 4️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 16 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න. #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

8th Anniversary Limied Edition Wrist Band 🔥 Wrist Band එක ගත්ත ළමයින්ට අපි අද ඉඳලා band එක එවන්න පටන් ගන්නවා. Band එක හම්බුණ
8th Anniversary Limied Edition Wrist Band 🔥 Wrist Band එක ගත්ත ළමයින්ට අපි අද ඉඳලා band එක එවන්න පටන් ගන්නවා. Band එක හම්බුණ ළමයි මේකට Comment එකක් විදිහට Photo එකක් දාමු තාම ගන්න බැරි වුණ අයට පහළ link එකෙන් ගිහින් Band එක ගන්න පුළුවන්. ගොඩක් ළමයි Band එක අරන් තිබුණු නිසා තව බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. Website Link :https://student.echem.lk/student/store - Team ECHEM -

GENERATION'26 Movements🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක
GENERATION'26 Movements🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2 - 5 අතර කාලයකට සීමා කරන්න. https://forms.gle/UjFWe64ufTXyCmYx6 2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය ( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත. 4️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 15 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න. #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

GENERATION'26 instrumental performance 🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ වාදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ සංගීත භාණ්
GENERATION'26 instrumental performance 🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ වාදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව. 1️⃣ ඔබ සංගීත භාණ්ඩයක් වාදන කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2 - 5 අතර කාලයකට සීමා කරන්න. https://forms.gle/KGgmTK2mYqE71nCZ6 2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 14 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න. #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය 🔴සජීවී පන්තිය ප.ව.3.00 වගෙ වෙනකොට ආරම්භ කරනවා 2.55 වගෙ වේනකොට පහත Link එක
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය 🔴සජීවී පන්තිය ප.ව.3.00 වගෙ වෙනකොට ආරම්භ කරනවා 2.55 වගෙ වේනකොට පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න. 💙 Zoom Link : https://zoom.us/j/93762578146?pwd=cxUH26csVoyQjO0GMTi4bHgjEgGVRC.1 📝 අද පාඩමට අදාළ නිබන්ධනය     https://t.me/CMvikumR27/69 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube Live
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube Live ඔස්සේ වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා: ❤️https://t.me/CMvikumR27 ❗️මිතුරන් දැනුවත් කරන්න. Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️

⭐️අද Online ලමයි දැන් පන්තියට join වෙමු.

Life එකේ සද්ද නැතුව එක තැනක ඔයා ගන්න තීරණයක්‌ තමයි කවදාහරි ඔයාගේ සාර්ථකත්වයට මග පාදන්නේ... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 ද
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube Live ඔස්සේ වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා: ❤️https://t.me/CMvikumR27 ❗️මිතුරන් දැනුවත් කරන්න. Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️

🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 ද
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube Live ඔස්සේ වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා: ❤️https://t.me/CMvikumR27 ❗️මිතුරන් දැනුවත් කරන්න. Theory පූළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️

GENERATION'26 Voices🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.. 1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Video එකක
GENERATION'26 Voices🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.. 1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. https://forms.gle/Rn31tLkLLpUdeTWx6 2️⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ. 4️⃣ සියළුම ගායනා සැප්තැම්බර් 13 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න. #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

2026 Team ECHEM Leadership Program 🔥 මේ අපේ 2025/26 Instructing Team එක අපිත් එක්ක වැඩ කරපු අන්තිම මාසය. අවුරුද්දක් පුරාවට තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය කැප කරලා පහළ Batch වල ළමයින්ගේ වැඩ වලට උදව් වුනේ මේ Team එක. ඉතිං ලංකාව වටේම ඉන්න මේ ළමයි එකතු කරලා එයාලට Leadership Program එකක් සහ Day out එකක් පැවැත්වුවා. අපි හිතනවා මේ දවස එයාලගේ ජීවිතේ අමතක නොවෙන දවසක් කරන්න අපිට පුළුවන් වුනා කියලා. ඉතින් අපි හැමෝම සුබපතමු මේ අනාගත වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ අනාගතය සාර්ථක වෙන්න කියලා. Full Video Link - https://youtu.be/2EPLNy9NEkg?si=xaUj6nGbFwKsJ3yD ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

Generation '26 Let's Make It Happen - https://forms.gle/pRJgDrHWDcFGiEkT8 Talent Show Concepts - https://forms.gle/Py5kFDyjVurvJ67FA Organizing Team - https://forms.gle/G1RGdgCAx7HNsK7F8