cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2025 Theory | Amila Dasanayake

ECHEM 2025 Theory batch Chemistry | අමිල දසනායක

Show more
Advertising posts
24 911
Subscribers
+6924 hours
+4297 days
+1 34730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
⭐️2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට අගහරුවාදා දින ගම්පහ ඉන්දීප ආයතනයේ ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 📝හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය: (Season 1 Paper 21) ✈️ප.ව 2.00 - 4.00 දක්වා මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ✈️ප.ව 4.00 - 6.00 දක්වා 🔴Online සිසුන්හට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා Echem.lk වෙබ් අඩවිය මඟින් Live සම්බන්ධ විය හැක. 🔴හෙට දින ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා live සහභාගී වීමට නොහැකි Online සහ භෞතික සිසුන් සඳහා Echem.lk වෙබ් අඩවිය ඔස්සේ Recording අධ්‍යයනය කිරීමේ අවස්ථාව ඇත 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතිකව සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🖥පරන ඉන්දීප වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
👍 15
🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical සිසුන් පහතින් Season 1 Paper 20 Discussion එක අධ්‍යනය කරන්න. 🖥2025 Season 1 Paper 20 - Discussion https://youtu.be/tt5IpDgWK78
Show all...
2025 PAPER 20

අමිල දසනායක 2024 ✅ 2022 ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය. ✅ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්: - දිවයිනේ මුල් 25 තුළට සිසුන් 6ක් - ⁠දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව - F/S සාමාර්ථ වලින් අරඹා A/B සාමාර්ථ වලට ප්‍රතිඵල වෙනස්කළ සිසුන් 116ක වාර්තාවක් (ඉතිහාසයේ වැඩිම සිසුන් ගණන) - C සාමාර්ථ ලැබූ සිසුන් 148 දෙනෙකු A සාමාර්ථ ලාභීන් බවට පත් කිරීම. ✅ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න - 2024 Revision Channel :

https://t.me/echem24GR

Group :

https://t.me/echem24R

- 2024 Paper Channel :

https://t.me/echem24_Paper

- 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

- 2025 Theory Channel -

https://t.me/echem25

Group :

https://t.me/echem25T

- 2026 Theory Channel -

https://t.me/echem26Th

✅ නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

✅පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු -

https://info.echem.lk

🔔 විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

Website - www.echem.lk Discover Us :

https://journey.echem.lk

ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #2024al

❤‍🔥 11 1
Photo unavailableShow in Telegram
❤️2025 | වායු නියම - Day 10 | RECORDING ජුලි 07 දින පැවති 2025 Theory  පන්තියේ නැවත විකාශය මෙතැන් සිට Echem.lk වෙබ්අඩවිය ඔස්සේ ඔබට අධ්‍යනය කල හැක. ✔️ මෙම කොටස අධ්‍යනය කිරීමට ඔබට දින 6ක (ජුලි 13 සවස 6 දක්වා) අධ්‍යන කාලයක් ලැබේ.
Show all...
👍 3🔥 1
Photo unavailableShow in Telegram
2025 Paper Class🔥 🔴2025 A/L සිසුන් සඳහා හෙට සදුදා දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 21) ✈️ප.ව 3.00 - 5.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා නුගේගොඩ රොටරි ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM25_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Show all...
❤‍🔥 11👍 4
Photo unavailableShow in Telegram
60👍 7❤‍🔥 3🔥 3
🏆2025 Paper 18 | Top 10 Students සුබපැතුම් ළමයි🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
👍 19🔥 7 2
Photo unavailableShow in Telegram
🏆2025 Paper 18 | Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 11👍 2 1
🏆2025 Paper 17 | Top 10 Students සුබපැතුම් ළමයි🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 14👍 3 2
Photo unavailableShow in Telegram
🏆2025 Paper 17 | Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
🔥 10👍 3
🔘අද Online ලමයි දැන් පන්තියට join වෙමු.
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.