cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

ThuSh LK

Ko'proq ko'rsatish
Reklama postlari
69 287
Obunachilar
+6024 soatlar
+5937 kunlar
+9 82730 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

✅✅ Strike Update Non Academic වල ඉන්නවා එක එක ශ්‍රේණී ඒ වගේම එක එක සංගම්..ඒකෙන් එක කොටසක් ඒ කියන්නේ විධායක ශ්‍රේණියේ කොටස මේ වෙද්දී Strike අතහැරලා තියනවා නිල වශයෙන්..අනිත් කොටස් ඒ කියන්නේ සමස්ත Non Acedemic ඔක්කොමලා තවම තීරණය කරලා නැහැ Strike එක ඉවර කරනවාද කියලා ... Update එකක් ආව ගමන් දාන්නම් නංගි මල්ලි ❤️
Hammasini ko'rsatish...
✅😡 Moratuwa Aptitude Tests නංගි මල්ලි මොරටුව Aptitude වලර ගැසට් නැතුව වෙබ් එකේ 2023/24 දාලා Registration Button එකක් කියලා තිබ්බ පලියට හදිසි වෙලා Apply කරන්න යන්න එපා මල්ලි ... එක Index Number එකකින් එකයි කරන්න දෙන්නේ...ඊට පස්සේ ඔයාලා තොරතුරු මුකුත් නැතුව දැම්මට පස්සේ වෙන්නේ ආයෙම ඒවා වෙනස් කරගන්නවත් බැරි නැති වෙනවා...කැම්පස් වල Strike එකත් එක්ක.. ඒ නිසා Group වල තැන තැන Share වෙන Links ගැන හිතන්න එපා...ඇප්ලයි කරන්න ආවහම දාන්නම්.. ඒ නිසා විස්තර එක්ක ගැසට් එකක් එනකම් ඉන්න... #ThuSh
Hammasini ko'rsatish...
💙😭Moratuwa කැම්පස් එකේ Aptitude වල ගැසට් තවම දාලා නැහැ නංගි මල්ලි .. ඒ ගැන කැම්පස් එකෙනුත් කීප වතාවක්ම මම ඇහුවා..එයාලා හරි උත්තරයක් දෙන්නේ නැහැ.. UGC එකෙන් කියලා තියෙන්නේ කොහොම හරි ඒ ටික කරලා ඉවර කරන්න කියලා මේ මාසේ ඇතුළතවත්.. ඒ නිසා ඉක්මනින් එයි අයදුම් කරන්න..ආවට පස්සේ විස්තරයක් දාන්නම්...අයදුම් කරන විදිය එක්ක.. ළඟදිම දායි...Ready වෙලා ඉන්න #ThuSh
Hammasini ko'rsatish...
✅✅ University Students - Special Program  ✅✅ නංගි මල්ලි කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න උසස් අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් විශේෂයෙන් පටන් ගන්න , 💙අනිවාර්යය විශේෂ IT වැඩසටහන ✔️ ජූලී 15 රෑ 09 ට පටන් ගන්නවා ✅ මේක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ මම ම කියලා ඔයාලට ඉස්සරහට ඕනී කරන දේවල් ටික මුල ඉඳලා හදාගන්න පුළුවන් වෙන විදියට කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවානම් අනිවාර්යයෙන්ම මේ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා ඒ දේවල් හදාගන්න නංගි මල්ලි ..❤️ ✅ IT වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න ලැප් එකක් අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ .පෝන් එකෙනුත් සම්බන්ධ වෙලා ඒ ටික ඉගෙන ගන්න පුළුවන් 😔 ඔයාලා Google Form එක පුරවපු කෙනෙක් නම් මේ වෙද්දී Group 01 , Group 02 යටතේ ඔයාලට මැසේජ් එකක් ඇවිත් ඇති. ඒකෙන් එක Group එකකට සම්බන්ධ උනාම ඇති. 😭තවම මැසේජ් එකක් ආවේ නැති නංගිලා මල්ලිලාට මේ Link එකෙන් ගිහින් මේ තියන විස්තරේ කියවලා සම්බන්ධ වෙන්න පුළුවන් 👇 https://shorturl.at/wGoms ✔️ ඉංග්‍රීසි වැඩසටහන මේ මාසේ අන්තිම වගේ පටන් ගන්නවා.තවම මට ඒකට ආයතනයෙන් දින දුන්නේ නැහැ . දීපූ ගමන් ඒ ගැන දාන්නම් .
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
Apply for Aptitude Tests 2023/24 - University of Kelaniya || යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයදුම් කිරීම

වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න මැසේජ් එකක් ආපූ නැති නංගිලා මල්ලිලා විතරක් මේ Link එකෙන් ගිහින් මේ විස්තරේ කියවලා සම්බන්ධ වෙන්න 👇

https://shorturl.at/wGoms

විශේෂ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන්න මේ Form එක පුරවන්න නංගි මල්ලි 👇

https://docs.google.com/forms/d/e/1FAIpQLSepfzmmMAQveNuo3lz5qc7aj6m2IsVxI5WPzjyWncmdlSJHJQ/viewform?usp=pp_url

- මේ Links වලින් Join වෙන්න නංගි මල්ලි - 🎓Telegram Helping Community 👇

https://t.me/thushlk0

🎓Our Telegram Support Group 👇

https://t.me/ThushlkYT

💡 Our Facebook Page ( ThuSh LK) 👇

https://www.facebook.com/thushlk0

🎓 2023 A/L Facebook Helping Group ✋

https://m.facebook.com/groups/1457697718163821/?ref=share&mibextid=NSMWBT

🔎 Contact ✋

https://www.facebook.com/thush.pramod.52

Instragram :👇

https://www.instagram.com/invites/contact/?i=xdytv2dbg5rw&utm_content=mxocp40

- - - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -

https://www.facebook.com/thush.pramod.52

https://www.facebook.com/ThushangaZone

👉 Follow Us :

https://www.facebook.com/ThushangaZone

👉 Contact Me :

https://www.facebook.com/thush.pramod.52

This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only,  the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully. The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel. 👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE. 👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS. 👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE. 👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING. DISCLAIMER : THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT  UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION. #thush #2023al #cutoff2024 #2024cutoff #cutoff #ugcregistration #ugc #ugc2024 #apply #campus #campusapply

Photo unavailableShow in Telegram
Update 👩‍🎓 මේක 2022/23 ( 2023/24) අධ්‍යන වර්ශයේ ඉඳාලා ඉස්සරහට ක්‍රියාත්මක යි. ඒ කියන්නේ 2022 උසස් පෙළ ලියපු අය. 2023 උසස් පෙළ ලියපු නංගිලා මල්ලිලා මේ ගැන දැනගෙන හිටියේ නැත්නම් ඔයාලට පුළුවන් මේ අනුව බලලා ඔයාලගේ Uni Codes List එක මේ කාල සීමාව ඇතුළත වෙනස් කරගන්න ❤️ #ThuSh
Hammasini ko'rsatish...
😭 Aptitude Tests - Kelaniya නංගි මල්ලි දැන්මම කැලණිය Aptitude Tests වලට Apply කරන්න එපා ✋ අවුල් ගොඩක් තියනවා 😣 සමහර තැන් වල වැරදි අඩු පාඩු සහ Introduction වල අඩු පාඩු ගොඩක් තියනවා . Introduction වලත් අඩු පාඩු තියනවා. ඒ ටික මේ වෙද්දී හදන්න කියලා Request කරලා තියෙන්නේ . ඒ ටිකට Introduction හරියම දුන්නම වීඩියෝ එක Complete කරලා දාන්නම්. #ThuSh
Hammasini ko'rsatish...
Application call for Kelaniya University Aptitude Tests 2023/24 has Started. ( Deadline : 22/07) 1. Film and Television Studies 2. Sports Sci. and MGT ✅නංගි මල්ලි කැලණිය Aptitude Tests වලට අයදුම් කරන්න ඇවිත් තියෙන්නේ මේ ගැන සම්පූර්ණ වීඩියෝ දාන්නම්.. ඇප්ලයි කරන විදිය එක්කම ❤️💙💙
Hammasini ko'rsatish...
✅😭 2024 A/L පෞද්ගලික අයදුම්කරුවන් සඳහා 2024 උසස් පෙළට අයදුම් කිරීම හෙට (10) රාත්‍රී 12 න් පස්සේ දීලා තිබුණ කාලය ඉවර වෙනවා නංගි මල්ලි . 🔻 ඔයාලා තවම උසස් පෙළට අයදුම් කරේ නැත්නම් ඒ ටික අද / හෙට ඇතුළත කරගන්න උදව්වක් අවශ්‍ය අය ඉන්නවානම් කියන්න නංගි මල්ලි ❤️
Hammasini ko'rsatish...
⭐ Application Post ✅ ඔයාලට තවම ඔයාගේ PDF එක Documents ටිකත් එක්ක Register පෝස්ට් එකට දාගන්න බැරි උනානම් , ඒ ටික ඔයාලා Post Strike එකෙන් පස්සේ දාන්න නංගි මල්ලි ... ✅ ඔයාලට ඒකට සමාවක් ලැබෙනවා කිව්වා.. Post Office වල තියන Strike නිසා..ඒ නිසා බය වෙන්න එපා 💙💙 #ThuSh
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.