ThuSh LK
විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️
Show more📈 Analytical overview of Telegram channel ThuSh LK
Channel ThuSh LK (@thushlk0) in the Sinhala language segment is an active participant. Currently, the community unites 128 617 subscribers, ranking 938 in the Education category and 3 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 128 617 subscribers.
According to the latest data from 29 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 203 over the last 30 days and by -56 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 21.85%. Within the first 24 hours after publication, content typically collects 9.53% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 28 117 views. Within the first day, a publication typically gains 12 259 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️”
Thanks to the high frequency of updates (latest data received on 30 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 30 September | 0 | |||
| 29 September | 0 | |||
| 28 September | 0 | |||
| 27 September | 0 | |||
| 26 September | 0 | |||
| 25 September | 0 | |||
| 24 September | 0 | |||
| 23 September | 0 | |||
| 22 September | 0 | |||
| 21 September | 0 | |||
| 20 September | 0 | |||
| 19 September | 0 | |||
| 18 September | 0 | |||
| 17 September | 0 | |||
| 16 September | 0 | |||
| 15 September | 0 | |||
| 14 September | +8 | |||
| 13 September | 0 | |||
| 12 September | 0 | |||
| 11 September | 0 | |||
| 10 September | 0 | |||
| 09 September | 0 | |||
| 08 September | 0 | |||
| 07 September | 0 | |||
| 06 September | +4 | |||
| 05 September | +6 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
| 2 | නංගි මල්ලි ,
මේ වෙද්දි ඔයාලා Special Intake යටතේ දාපූ Applications බලන්න අරගෙන තියෙන්නෙ. ( සෞන්දර්ය , ක්‍රීඩා , විශය පරිබාහිර දේවල් වලින් දාපූ application )
ඒකෙන් ඔයාලගේ Reject වෙන Application ගැන ඔයාලට මේ දවස් වල Email හරහා දැනුවත් කරනවා ✅
මේ වගේ email එකක් ආවොත් Reject උනා කියලා. මේකට කරන්න පුලුවන් දෙයක් නැහැ.ඔයාගේ Application වල අඩු පාඩු නිසයි මේ විදියට Reject කරන්නේ
මේ Special Intake Reject වීම ඔයාලගේ අනිත් ප්‍රවේශ වලට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෝට්ටු , ඇපීල් , අතිරේක ප්‍රවේශ ... හෝ දැනට ඔයා Select වෙලා ඉන්න කැම්පස් එකට කෝස් එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ 😭
✅ ඒ වගේම Special Intake වලට අදාළ පාඨමාලා කොටසකට ඉකමනින්ම සම්මුඛ පරීකෂණ ටිකත් කැඳවනවා.
ඒ ගැනත් ඔයාලගේ Email හරහා දැනුවත් කරයි. ඒ ගැන Touch එකේ ඉන්න
#ThuSh | 14 601 |
| 3 | මේකේ පළවෙනි කොටසට අදාළ සම්මුඛ පරීකෂණය ඔක්තෝබර් 05 වෙනිදා තියනවා නංගි මල්ලි.
ඔයාලා කැම්පස් අයදුම් කරද්දි ආබාධිත තත්වයක් නිසා Differently Abled වලට අදාළ Form එක පුරවලා යවපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Emails එක්ක Touch එකේ ඉන්න ❤️ | 13 889 |
| 4 | 29_09_2026 ThuSh LK_Registration_Dates Update .pdf | 15 538 |
| 5 | ⭐️ University Registrations Dates Update PDF
29/09/2026 ✅ Updates
💎04 New Updates 😄 | 15 264 |
| 6 | 🧑🎓 *Rajarata Management* නංගිලා මල්ලිලා මේ විදියට Register වෙන්න 👇
https://youtu.be/7_fTFriTT1c | 16 133 |
| 7 | 💎 නංගි මල්ලි මම දන්නවා ඔයාලා මම බෝට්ටු ගැන Update එකක් දානකම් බලන් ඉන්නවා කියලා ,
ඇපීල් වල වැඩ ඉවර උනාම බෝට්ටූ ටික එයි.
බය නැතුව ඉන්න.
ඇපීල් ටික නිසා තමයි හිර වෙලා තියෙන්නේ බෝට්ටු ටික . ඇපීල් ටික Release වෙන්න තව මහලොකු දවසක් නෑ . මේ සතිය ඇතුළත Release වෙන්න ලොකු ඉඩක් තියනවා.
✔️ මොනාහරි හේතුවක් නිසා හෝ අභියාචනා කමිටුවේ තිරණයක් නිසා තවත් කල් ඇදුනොත් ඇපීල් ටික රිලීස් කරගන්න ,
03 බෝට්ටූව දාලා හරි ඇපීල් ටික දෙයි.
බය වෙන්න එපා. තැන තැන කියන කතා නිසා ඔලුව අවුල් කරගන්නත් එපා. ඇපීල් වලින් පස්සේ ඔයාලාගේ Vacancy ටික ඉකමනින්ම UGC එකෙන් Fill කරනවා. 2026 Results ඒමයි ඔයලගේ පුරප්පාඩු පිරවීමයි අතර සම්බන්ධයක් නෑ. මොකද ඒවා ඔයාලට ප්‍රශ්නයක් නොවෙන විදියට ඉක්මනින්ම පුරප්පාඩු ටිකත් පිරවෙනවා ❤️
( ඔය මාව ගාවල මම කිව්වා වගේ තැන තැන කියන Share වෙන අසත්‍යය කතා මම මේ කරන විස්තර දාන වැඩේ ඉරිසියාව නිසා අවුල් කරන්න එක පුද්ගලයෙක් කාලයක් තිස්සේ සංවිධානාත්මකව කරන වැඩක්. UGC එකටත් මම ළමයි අතර Share කරන විදියට බොරු ගොඩවල් දාලා mail යවන්නේ ඔය කියන ඉරිසියාවේ පැලන තිරිසන් මනුස්සයමයි. ඒ විතරක් නෙවෙයි කැම්පස් පොත ආපූ කාලේ ugc එකට පෙත්සම් Mail ගහලා තියෙන්නෙත් ඔය කියන චීත්ත මනුස්සයමයි.
කොහොමත් මං ගැන තැන තැන දාලා තියන බොරු චෝදනවා සහ ඒකට අදාළව නීතීමය පියවරෙන් පස්සේ සම්පුර්ණ ඒ විස්තර අස්සක් මුල්ල්ක නෑරම දානවා. හිතනවානම් එහෙම කරලා බේරිලා ඉන්න. ඒවා හීන . මම මෙච්චර දවසක් පාඩුවේ හිටියේ , මට කොන්දක් නැති ඉරිසියාකාර අමු කුහක චීත්ත එක්ක නාස්ති කරන්න වෙලාවක් නැති නිසා.මට ඊට වඩා වැඩ තියන නිසා.නැතුව හැංගි හංගි කරන මුකුත් නොදන්න නිසා නෙවෙයි.
පාඩුවේ ඉන්න පාඩූවේ ඉන්න , මගේ ඉවසීමේ සීමාව පනින වෙලාව ආව ගමන් නම් ගම් Photo වල ඉඳලා ඔය චීත්ත මනුස්සය කරපු හැම වැඩක් ගැනම එළියට දානවා. ඒ විතරක් නෙවෙයි එක්තරා විශ්වවිද්‍යාලයක ළමයි විදියට ෆේක් අකවුන්ට් වලින් හැංගි හැංගි කරපු හැම වැඩක්මත් එළියට දානවා. මොකද සම්පුර්ණ සාක්ශි එක්කම මම එකතු කරලා වෙනම Folder එකක් හදලා තියෙන්නේ වෙලාව එනකම් ⏳😊
ඒ වෙලාව ආව ගමන් හැමෝටම බලාගන්න පුලුවන් මෙච්චර කාලයක් Group අස්සේ හැංගි හැංගි චීත්ත වැඩ කරන්නේ කවුද කියලා. මොනවද Agenda කියලා. අදාළ පුද්ගලා මේක බලනවා කියලා දන්නවා , දවසක උදේ නැගිටිද්දි කරපු චීත්ත වැඩ වල මුලු ජාතක කතාවම තියෙයි Social Media වල. ඒ නිසා රෑට නින්දට යද්දි පරිස්සමෙන්.. 🙂
ෆේක් Account 1000 ක් හදාගෙන රැඟුවත් වැඩක් නෑ.මට හොයන්න ඕන කියලා හිතුණොත් එදාට අහු මුලු වල ඉඳලම හොයනවා 🙂
මම UGC එකට සල්ලි දීලා විස්තර ගන්නවා, සල්ලි දිලා කැම්පස් වල Degree අයින් කරවනවා , කැම්පස් පොත් හොරෙන් පන්නනවා කියලා ඉරිසියාවට බොරු ගොත ගොත Ministry වලට UGC වලට මේල් ගහපු දවසේම මම උඹ කවුද කියලා හොයාගෙන ඉවරයි බං.මගේ වෙලාව ආවහම බලහන් වෙන දේ.... 😉 ඉවසීමේ සීමාව පැනපු දවසට , මම Return දෙන්නේ හැංගි හැංගි නෙවෙයි )
ඒ නිසා මම කිව්වා කියලා තැන තැන Share වෙන ඒවා පස්සේ යන්න එපා නංගි මල්ලි.. මම මොනා හරි Official Update එකක් දාන්නේ Telegram Channel එකේ හෝ Whatsapp Channel එකේ විතරයි)
#ThuSh | 16 565 |
| 8 | ⭐️Urgent ‼️
Eastern Medicine/Nursing 2025/26
නංගි මල්ලි ඔයාලා Eastern University එකේ Medicine/Nursing Select වෙලා ඉන්න කෙනෙක් නම්,
✔️ ඔයාලා මේ වෙද්දි Online Registration එක Submit කරපු කෙනෙක් හෝ
✔️ අදාළ Documents ටික හදාලා තවම Submit නොකල කෙනෙක් නම්
වීඩීයෝ එකේ කොටසක් හදාගන්න විස්තර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් 💬
@ThuSh_LK වලින් ඉකමනින් මැසේජ් එකක් දාන්න.
#ThuSh | 27 322 |
| 9 | 👀 නංගි මල්ලි ,
දැනට University Registrations 02 ක වීඩීයෝ තියනවා දාගන්න. පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ
මේ දවස් වල මේ පැත්තට එක දිගට වහිනවා 🥺 ඒ සද්දේ එක Recordings කරන්න අමාරුයි එක දිගට.
ඒ අස්සේ Current එකත් සැරින් සැරේ යනවා.
ඒ නිසා හිතපු දවසටම සමහර ඒවා දාගන්න අමාරුයි. දැනට Eastern එක එහෙම වැඩ ගොඩාක් ඉවරයි. මේ සතියේ කොහොම හරි දාන්නම්
ඔයාලා ගොඩාක් හදීසි අය ඉන්නවානම් කලින් අවුරුද්දෙ දාපූ වීඩීයෝ එක බලලා University Registration එක කරන්න Medicine අය 🖥
ඉක්මනින් මේ අවුරුද්දෙ වීඩීයෝ ටික Update කරන්නම් 🙏🥺
#ThuSh | 28 330 |
| 10 | නංගි මල්ලි ,
Eastern University එකේ Registration වීඩීයෝ එක හදාගන්න .. උදව් කරන්න පුලුවන්
Medicine / Nursing කෙනෙක් ඉන්නවානම්
@ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න ❤️ | 31 257 |
| 11 | 👇 | 32 299 |
| 12 | නංගි , මල්ලි ..
ඔයාලගේ කවුරුහරි ඉන්නවද Hutch Customer Service එකක හෝ Hutch Company එකක වැඩ කරන.
පොඩි උදව්වකට.
එහෙම කෙනෙක් ඉන්නවානම් @ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න | 35 777 |
| 13 | 🙂 | 38 377 |
| 14 | 🌐 කැම්පස් යන නංගිලා මල්ලිලා වෙනුවෙන් පටන් ගත්ත විශේෂ ඉංග්‍රීසී වැඩඩටහනේ
▶️
✔️ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නේ
අද (සැප්තැම්බර් 21) රෑ 07 ඉඳලා ➡️
💥
⭐️තවම සම්බන්ධ වෙන්න බැරි උන නංගිලා මල්ලිලාට සැප්තැම්බර් 23 හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුලුවන් ✅
✅ ඔයාට අලුතින් සම්බන්ධ වෙන්න අවශ්‍යය නම් මේ Link එක Click කරලා මේ විස්තරේ කියවලා සම්බන්ධ වෙන්න පුලුවන් නංගි මල්ලි👇
https://tali.lk/enroll/thushlke/
⭐️එහෙම නැත්නම් මේNumber එකට ඔයාගේ නම Whatsapp කරන්න.
0722888735
📌️ Recordings - Introduction Session ( ආරම්භක දේශනය)👇
https://www.youtube.com/live/c5G8T2CFwoQ?si=oieG9Y8GPvz5Ghhr
▶️ සැප්තැම්බර් 23න් පස්සේ ආයෙම සම්බන්ධ වෙන්න බැහැ නංගි මල්ලි.
#ThuSh | 37 136 |
| 15 | ⭐️ Peradeniya Science Faculty
නංගි මල්ලි Peradeniya Science Faculty එකේ Registration Fee ගෙවන්න ඔයාලා මේ Link එක අස්සේ ගිහින් මේ Page එකට යන්න එපා 😭
Common විදියටම ( වීඩීයෝ එකේ දලා තියන) ඔයාලගේ ,
Entrollment Registration Fee එක ගෙවන්න 💎
Payment Portal එකේ Science Faculty අයට උඩ Notice එකක් දාලා ,
https://ipgss.pdn.ac.lk/science/ipg.php
මේ Link එකෙන් Payment කරන්න කියන්නේ ,
⭐️Semester Fees
⭐️Repeat Exam Fees
වගේ ෆැකල්ටි එකට ආවේණික Payments.
ඒ නිසා අලුතින් යන අයට ඒක අදාළ නැහැ. ඔයාලා සමාන්‍ය විදියට දීලා තියන Link එකෙන් ගිහින් Entrollment Fee එක ගෙවන්න.
#ThuSh | 32 788 |
| 16 | 20_09_2026 ThuSh LK_Registration_Dates Update .pdf | 30 487 |
| 17 | ⭐️ University Registrations Dates Update PDF
20/09/2026 ✅ Updates
💎03 New Updates 😄 | 32 355 |
| 18 | Award Ceremony Selected list.pdf | 29 027 |
| 19 | ⭐️ Mahapola Award Ceremony 💎
නංගි මල්ලි ඔයාලා 2024/25 අධ්‍යන වර්ශයේ මහපොළට Select වෙලා ඉන්න කෙනෙක් නම් ,
ඔයාලගේ තෝරගත්ත 600 දෙනෙක්ට අරලියගහ මන්දිරේට එන්න කියලා මහපොළ සහතික පත් ප්‍රදානය කරනවා.
✅ දිනය : 2026 සැප්තැම්බර් 28
✅ වෙලාව : උදේ 08
මේ Ceremony එකට Select කරගත්ත අයගේ නම් List එක University wise මේකේ දාලා තියනවා
https://drive.google.com/file/d/1_VkxWhl-2B7gRA4t8e_S-qyH8m91123W/view?usp=drivesdk
මෙතන ඔයාගේ නම තියනවානම් ඔයාට යන්න වෙනවා එදාට. Letter එකේ සඳහන් කරලා තියනවා. එදාට ආවේ නැත්නම් මහපොළ නොලැබී යන්න පුලුවන් කියලා 🙂
⭐️ මේ ගැන ඔයාලට කියලා ගෙදරට ලියුමක් එයි. දැනට සමහර අයට ඇවිත් ඇති. අනිත් ඒවා ඉස්සරට එයි. letter ආවත් නාවත් මේ List එකේ නම තියනවද බලන්න
මේ ගැන ඔයාගේ යාලූවන්ටත් පුලුවන් තරම් Share කරන්න
#ThuSh | 30 997 |
| 20 | ⭐️ Mahapola Award Ceremony 💎
නංගි මල්ලි ඔයාලා 2024/25 අධ්‍යන වර්ශයේ මහපොළට Select වෙලා ඉන්න කෙනෙක් නම් ,
ඔයාලගේ තෝරගත්ත 600 දෙනෙක්ට අරලියගහ මන්දිරේට එන්න කියලා මහපොළ සහතික පත් ප්‍රදානය කරනවා.
✅ දිනය : 2026 සැප්තැම්බර් 28
✅ වෙලාව : උදේ 08
මේ Ceremony එකට Select කරගත්ත අයගේ නම් List එක University wise මේකේ දාලා තියනවා
https://drive.google.com/file/d/1NL4ZEpGobFL6G5vIyzkc-hmJXCWgEHEE/view?usp=drivesdk
මෙතන ඔයාගේ නම තියනවානම් ඔයාට යන්න වෙනවා එදාට. Letter එකේ සඳහන් කරලා තියනවා. එදාට ආවේ නැත්නම් මහපොළ නොලැබී යන්න පුලුවන් කියලා 🙂
⭐️ මේ ගැන ඔයාලට කියලා ගෙදරට ලියුමක් එයි. දැනට සමහර අයට ඇවිත් ඇති. අනිත් ඒවා ඉස්සරට එයි. letter ආවත් නාවත් මේ List එකේ නම තියනවද බලන්න
මේ ගැන ඔයාගේ යාලූවන්ටත් පුලුවන් තරම් Share කරන්න
#ThuSh | 1 |
