ThuSh LK
විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️
إظهار المزيد📈 نظرة تحليلية على قناة تيليجرام ThuSh LK
تُعد قناة ThuSh LK (@thushlk0) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 127 269 مشتركاً، محتلاً المرتبة 991 في فئة التعليم والمرتبة 4 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 127 269 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 02 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -1 237، وفي آخر 24 ساعة بمقدار -3، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 21.94%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 8.19% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 27 921 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 10 420 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
جارٍ تحميل البيانات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 03 نوفمبر | +3 | |||
| 02 نوفمبر | +6 | |||
| 01 نوفمبر | +21 |
| 2 | ✅ University of Colombo
2025/26 University Registrations ✅
නංගි මල්ලි මේ වෙද්දි ,
කොළඹ කැම්පස් එකේ University Registration System එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම.
ඔයාලගේ Registrations Dates දික් කරලා තියෙන්නේ (PDF එකේ Dates තියනවා)
දැන් ඔයාලට Registration වෙන්න පුලුවන් ✔️✔️
#ThuSh | 1 |
| 3 | 2026-11-03 University Registrations Dates Updates ThuSh LK.pdf | 2 988 |
| 4 | ✅ Updates
03/11/2026 | 3 113 |
| 5 | لا يوجد نص... | 4 760 |
| 6 | 👀 Sabaragamu - Medicine
නංගි මල්ලි Sabaragamu Registration වීඩීයෝ එක හදන්න විස්තර දෙන්න පුලුවන් ,
▶️සබරගමු මෙඩිසින් Select උන කෙනෙක් ඉන්නවානම් ,
@ThuSh_LK වලින් මැසේජ් එකක් දාම්ම | 12 941 |
| 7 | 👀 නංගි මල්ලි ,
ඔයාලට දැන් ඇපීල් දාන්න අවශ්‍ය කෙනෙක් නම් ,
ඇපීල් දාන්න අවශ්‍යතාවක් තියනවානම්.
මේ සති දෙක ඇතුළත වගේ ඇපීල් දාන්න
✔️ 02 වනි ඇපීල් Round එකෙදී ඒවා සලකා බලනවා
#ThuSh | 13 994 |
| 8 | 👇 | 21 476 |
| 9 | لا يوجد نص... | 24 478 |
| 10 | https://youtu.be/_CTWOXElEDY?si=fscdAp1KttiNL9B- | 22 052 |
| 11 | https://youtu.be/dwgwMOGtlX0?si=5hdfBQAjXON2UjAj | 19 566 |
| 12 | 2026-10-28 University Registration Dates Update PDF ThuSh LK.pdf | 23 368 |
| 13 | ⭐️ 2025/10/28 Updates ✅
04 New Courses Update 👑👑 | 24 992 |
| 14 | 2025 26 Special Intake Cut Off Marks ThuSh LK.pdf | 32 284 |
| 15 | 🌐 ThuSh LK Helping Community 👍
නංගි මල්ලි ,
ඉස්සරහට 2026 නංගිලා මල්ලිලාගේ අලුත් වැඩ කීපයකටම ,
ඔයාලගේ Support එක ඕන ❤️
⭐️ Tamil Sinhala Translate හොඳටම පුලුවන් අය.
⭐️ටිකක් මහන්සි වෙලා විස්තර හොයන්න , Updates හදන්න පුලුවන් අය
⭐️Data Type කරන්න , අඩු පාඩු උවනාවෙන් බලන්න පුලුවන් අය
⭐️Word / Excell වල Data Enter කරන්න Typing කරන්න , Check කරන්න පුලුවන් අය 😇
මේ සම්බන්ධ දේවල් වලට උදව් කරන්න පුලුවන් අය ඉන්නවානම් 👍
❤️ පොඩ්ඩක් කියන්න.
නංගි මල්ලි මෙතනදි ටිකක් මහන්සි වෙන්න තියනවා. ඒ නිසා මේ කාල සීමාවේ එක දිගට Free ඉන්න උදව් කරන්න පුලුවන් අය ඉන්නවානම් කියන්න 👑
එහෙම කෙනෙක් නම් මට
@ThuSh_LK
වලින් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ❤️
💙ඒ වගේම Helping Community එකට Social Media Active ඉන්න අය ඉන්නවානම් ,
@thushlk
වලින් මැසේජ් එකක් දාන්න.
#ThuSh | 28 058 |
| 16 | لا يوجد نص... | 24 224 |
| 17 | ⚠️🚫 Low Stock Alert !!!
නංගි මල්ලි Original Scientific Calculators මේ Stock එකේ තව පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියනවා. ඔයාලට ගොඩාක් අඩුවට ගන්න පුලුවන් .පරණ මිලටම ✅
(991 ES Plus 02nd Edition තව 40-50 ක් වගේ තියනවා , 991 EX තව 20-23 ක් වගේ තියනවා මේ Stock එකේ)
ඔයාලගේ ,
💎කැම්පස් එකේ Acedemic වලට
💎කැම්පස් එකේ Exam වලට
අනිවාර්යයෙන්ම ඕනී කරන Original Scientific Calculator
ලංකාවේ අඩුම මිලට⭐️
💎අවුරුදු 02 ක Warranty එකක් එක්ක ගන්න පුළුවන්
( With 01 to 01 Replacement )🤭
Upgrade with ✅
⭐️Highest Calculation Speed
දැනට ලංකාවේ තියන කැල් වලින් Calculation Speed වැඩිම කැල් එක
⭐️3V High Durable Lithium Battery with Seal
දැනට ලංකාවේ තියන කැල් වලින් Durable එක වැඩිම බැටරි එක.
⭐️
අනිත් කැල් වල බැටරි Model : LR44 1.5V
(බැටරි ආයූකාලය - ආසන්න අවුරුදු 02-03)
👑මේකේ බැටරි Model: CR2032
3V
(බැටරි ආයූකාලය - ආසන්න අවුරුදු 5-10 )
⭐️High Quality Display
🔺ඔයාලා මේ Degrees වලට Select වෙලා ඉන්න කෙනෙක් නම් Scientific Calculator Order කරලා තියාගන්න නංගි මල්ලි මේ Stock එකෙන් ඔයාලට ගොඩක් අඩුවට ගන්න පුළුවන්
Limited Stock only ⭐️
👀 Order එක වෙන් කරගන්න මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න ✅👇
http://wa.me/+94755165796 | 26 783 |
| 18 | لا يوجد نص... | 20 495 |
| 19 | ⚠️ Sis Registration System ‼️
කොළඹ කැම්පස් එකේ Registration System එකේ පොඩි Error එකක් ඇවිත් ඒකට මේ වෙලාවේ ඒකට යන්න බැහැ නංගි මල්ලි.
අද දවස ඇතුළත හදයි බය වෙන්න එපා 🩵
මේ වෙලාවේ Registration කරන්න Try කරන්න එපා
#ThuSh | 28 831 |
| 20 | 2026-10-22 University Registration Dates Update PDF ThuSh LK.pdf | 30 158 |
