ThuSh LK
විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️
نمایش بیشتر📈 تحلیل کانال تلگرام ThuSh LK
کانال ThuSh LK (@thushlk0) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 126 762 مشترک است و جایگاه 991 را در دسته آموزش و رتبه 4 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 126 762 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 19 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -891 و در ۲۴ ساعت گذشته برابر -52 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 20.00% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 7.26% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 25 361 بازدید دریافت میکند. در اولین روز معمولاً 9 208 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 0 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 20 نوامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
در حال بارگذاری دادهها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 20 نوامبر | 0 | |||
| 19 نوامبر | 0 | |||
| 18 نوامبر | 0 | |||
| 17 نوامبر | 0 | |||
| 16 نوامبر | +64 | |||
| 15 نوامبر | +53 | |||
| 14 نوامبر | 0 | |||
| 13 نوامبر | 0 | |||
| 12 نوامبر | 0 | |||
| 11 نوامبر | 0 | |||
| 10 نوامبر | +2 | |||
| 09 نوامبر | 0 | |||
| 08 نوامبر | 0 | |||
| 07 نوامبر | 0 | |||
| 06 نوامبر | 0 | |||
| 05 نوامبر | 0 | |||
| 04 نوامبر | 0 | |||
| 03 نوامبر | +6 | |||
| 02 نوامبر | +6 | |||
| 01 نوامبر | +21 |
| 2 | 2026-11-20 University Registrations Dates Update ThuSh LK.pdf | 7 257 |
| 3 | ⚠️ Updates
20/11/2026 👀
05 New Update 🌐 | 7 531 |
| 4 | 👍Faculty of Uraban & Aquatic Bioresources
👨🎓 University of Sri Jayawardhanapura 👀
නංගි මල්ලි ඔයාලට , Registration Mail කැම්පස් එකෙන් එවලා තිබුණට ඔයාට තවම Registration Open කරලා නැහැ
ඔයාලගේ Details System එකට තවම Update කරලා නැහැ.
✅ ඔයාලට තව Email එකක් එයි කැම්පස් එකෙන් Closing Dates දාලා
ඒ නිසා System එකට log වෙන්න බැරි උනා කියලා බය වෙන්න එපා.
#ThuSh | 15 805 |
| 5 | *Additional Intake වලින් Subject , කැම්පස් ආපූ නංගිලා මල්ලිලා*👨🎓
❤️ ඒවට යන්න බලාපොරොත්තු වෙනවානම් *අනිවාර්යයෙන්ම නොවැම්බර් 20 රෑ 12 ට කලින්* 🙋♂️
*UGC Registration හරියටම කරන්න* 🚨
මේ විදියට Registration වෙන්න පුලුවන්. වෙනසකට තියෙන්නේ Promotion Declaration එකක් නැති එක විතරයි
https://youtu.be/y6WA604EKPM?si=lNu8Z8wCfVaZ01WH | 18 100 |
| 6 | 2026-11-16 University Registrations Dates Update ThuSh LK.pdf | 17 671 |
| 7 | ⚠️ Updates
16/11/2026 | 17 562 |
| 8 | *University of Sri Jayawardhanapura*
University Registrations 2025/26 🚨
නංගි මල්ලි ,
ඔයාලා ජපුරේ අද Online Registration කරද්දි ගොඩාක් අයට අන්තිම Step එකෙදී Form එක Submit වෙන්නේ නැති ප්‍රශ්නයක් එන්න ඇති
ඒක ඔයාලගේ Issue එකක් නෙවෙයි. System එකේ පොඩි ගැටලුවක්.
ඒක හෙට දවස ඇතුළත හදයි . ඊට පස්සේ Submit කරන්න පුලුවන් ඔයාලට. බය වෙන්න එපා ❤️
#ThuS | 17 195 |
| 9 | https://youtu.be/kqyFl0g-SSU | 16 982 |
| 10 | 🚨 UGC Web එකට යන්න බැරි ගැටලුවක් මේ වෙද්දි තියනවා නංගි මල්ලි.
ඔයාලා *Additional Intakes බලන්න මේ Link එක පාවිච්චි කරන්න*
https://admission.ugc.ac.lk/selection-letter/#/login | 19 445 |
| 11 | 👀 Additional Intakes ‼️
නංගි මල්ලි ඔයාලගේ Additional Intakes මේ වෙද්දි Release වෙලා තියෙන්නේ
ඔයාලා Arts කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න.
බෝට්ටූ බලපු විදියටම System එකට Log වෙලා බලාගන්න පුලුවන් ✔️
⚠️ මේක එන්නේ Arts Stream එකේ නංගිලා මල්ලිලාට විතරයි ✔️
#ThuSh | 20 557 |
| 12 | 📌 නංගි , මල්ලි ,
Eastern University Registration වීඩීයෝ එක අනිවාර්යයෙන්ම දානවා ❤️
තව ටිකයි තියෙන්නේ ඒකේ හදන්න. වැස්ස නිසා සද්දේ එක්ක එක දිගට Recordings කරගන්න විදියක් නැතුව ඉන්නේ 🥺
අද ඉවර කරගන්න පුලුවන් වෙයි.
බසරි Forms එක්කම ඔක්කොම වීඩියෝ එකක් දානවා
#ThuSh | 21 802 |
| 13 | ❗️❗️ Urgent ⚠️
නංගි මල්ලි ,
2024/25 🌐🌐
1.96 - 1.97 වගේ Z එකක් තියන Island Rank 420-460 අතර ඉන්න ,
ICT කරලා Management කෝස් එකකට Select උන කෙනෙක් ඉන්නවානම් ඉක්මනින් කියන්න.
ඔයාලා 2024/25 ජපුර / කොළඹ / කැලණිය Managemet කෙනෙක් නම් මේ මැසේජ් එක ඔයාලගේ Group එකක Share කරලා මේ විස්තර හොයාගන්න සප් එකක් දෙන්න
ගොඩාක් හදිසියි ⚠️
@ThuSh_LK | 23 218 |
| 14 | 2026-11-12 University Registrations Dates Update ThuSh LK.pdf | 21 379 |
| 15 | 👍 University Registration 2025/26 Updates ✅
12/11/2026 ✅
04 new Updates ✔️ | 22 620 |
| 16 | නංගි මල්ලි ,
Eastern University එකේ වීඩීයෝ එක හදාගන්න ,
Technology Faculty එකේ කෙනෙක්ගෙන් උදව් ඕන ❤️ ❤️
විස්තර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් ,
@ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න | 23 373 |
| 17 | 👋 නංගි මල්ලි ,
🔜 මේ ටිකේ එක දිගට University Registrations එන නිසා ඔයාලා ගොඩාක් අයට තියන ප්‍රශ්නයක් තමයි , 🤔 මේ University Registrations එන නිසා ආයෙම බෝට්ටු එන එකක් නැත්ද. බෝට්ටු එන්නේ නැති නිසාද එහෙම වෙනවද කියන එක. ⛵❓
❌ එහෙම දෙයක් නෙවෙයි නංගි මල්ලි එතන වෙන්නේ. 🏛️ UGC එකෙන් UGC Registrations ඉවර උනාම ඒ ඒ Courses වල නම් List අදාළ විශ්වවිද්‍යාල වලට යවනවා. 📋 මේ අවුරුද්දේ ඒක ගොඩාක් කලින් යැව්වා.Ministry එකෙන් 25/26 සැප්තැම්බර් වල පටන් ගන්න කියපු නිසා. 📅 ඒ විදියට නම් List ආවහම අදාළ විශ්වවිද්‍යාලෙන් කරන්නේ ඒවා System එකට Update කරලා ඔයාලට Registration මේල් එවන එක. 📧
🔄 ඊට පස්සේ UGC එකෙන් තව List එකක් ආවොත් ඒ List එකටත් ඒ ඒ විශ්වවිද්‍යාල වලින් Registration Open කරනවා. ✔️
▶️ දැනට තවම Registration ආපූ ගොඩාක් කෝස් වල Registration එවලා තිබ්බේ Normal Intake , 01st Vacancy Steps ළමයින්ට විතරයි . ⛵ 02, 03 Vacancy බෝට්ටු වලින් ඒ ඒ කෝස් වලට Select උන ගොඩාක් අයට Registrations මේල් ආවෙත් නැහැ. මොකද ඒ අන්තිමට Registration උන සමහර කෝස් වල නම් List ඒ වෙද්දි ඇවිල්ලා තිබුණේ නැති නිසා.( ඇකඩමික් පටන් ගෙන තිබුණානම් සමහර Intake වලින් සමහර කෝස් වලට ඉක්මනින් එව්වා විශ්වවිද්‍යාල වල ඉල්ලීම් මත) 👉
ඒ අවසාන බෝට්ටූ වලින් තේරුණ අයට වෙනම Deadline එකක් එක්ක වෙනම University Registrations Open කරනවා. ⏳
✅ ඒ නිසා මේ University Registrations එන එකයි බෝට්ටුයි අතර සම්බන්ධයක් නැහැ. ඊළඟට බෝට්ටු වලින් එන අයට Registrations වෙන්න වෙනම System එක Open කරලා Deadlines දෙනවා. 🗓️
⚠️ අනිත් දේ තවම Intake ගොඩක වැඩ ඉවර නැහැ.
👨🎓 Additional Intakes දෙන්න තියනවා.
(ජපුර දෙසැම්බර් පටන් ගන්න නිසා ඊට කලින් Additional Intakes ටිකත් දායි. නැත්නම් කරදර නිසා)
👨🎓 Special Intakes වල තව ලොකු කොටසක් එන්න තියනවා. Disabled Intakes තව ඉවරත් නෑ.
👨🎓 තව ඇපීල් Round එකකුත් එයි
💡 ඒ නිසා මේ University Registrations එන එකෙන් අදහස් වෙන්නේ ඔයාලගේ අධ්‍යන වර්ශයේ වැඩ ඉවරයි කියලා නෙවෙයි.
⛵ එතකොට ඔයාලා බලාපොරොත්තුවෙන් ඉන්න බෝට්ටු ටිකත් ඉක්මනින් ඉක්මනින් UGC එකෙන් පුරවනවා නංගි මල්ලි. 🚀 04 බෝට්ටුවත් දැනට තියන තත්වේ එක්ක මේ එන සතියේ එන්න ලොකු ඉඩක් තියනවා. (Arts Faculty වලින් Additional Intakes ඉක්මනින් Request නොකලොත්)
🔥 04 නවතින්නෙත් නෑ.. ඒ ටික ඉක්මනට පිරවෙයි. ඇපීල් නිසානේ පොඩ්ඩක් හිර වෙලා තිබ්බේ.
🤝 අනික පහුවෙලා ආපූ බෝට්ටු වලින් ඔයාලා Select උනා කියලා ඔයාලට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ ගොඩාක් කෝස් වල. මොකද සමහර කෝස් Registrations Open කරාට දැන්මම ඇකඩමික් පටන් ගන්න බැහැ . 🏫 කැම්පස් ඇතුළේ Load එක වැඩි නිසා. ඒ වගෙම පටන් අරන් තියන සමහර කෝස් වල මුල් මාස ටිකේ යන්නේ Orientation Programs සහ තවත් වැඩසටහන් කීපයක්. 🎉 ඒක මගහැරුණා කියලා ඔයාලගේ ඇකඩමික් වලට පාඩුවක් වෙන්නේ නැහැ. 📚 ඒ නිසා බය වෙන්න එපා ❤️
UGC එකෙන් ඔයාලගේ පුරප්පාඩු ටික ඉක්මනින් පුරවනවා. ඒ ගැන බයවෙන්න එපා..පොඩ්ඩක් ඉවසලා ඉන්න...🌹🙏
#ThuSh LK 🎓💙 | 34 690 |
| 18 | 2026 Degree List ThuSh LK Original Scientific Calculators.pdf | 26 759 |
| 19 | 🎁 නංගි මල්ලි ඔයාලා මෙන්න මේ Degree වලට සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලට,
💎 කැම්පස් එකේ Acedemic වලට
💎 කැම්පස් එකේ Exam වලට
අනිවාර්යයෙන්ම ඕනී කරන Original Scientific Calculator
ලංකාවේ අඩුම මිලට ⭐️
⭐️මේක අනිත් Scientist Calculators වලින් වෙනස් වෙන්න හේතු ❤️
✔️ දැනට තියන කැල් වලින් Calculations Speed වැඩිම කැල් එක
✔️ Warranty Period වැඩිම එක
✔️ 01-01 Free Replacement එකක් අවුරුදු 02 ටම හම්බෙන කැල් එක
✔️ දැනට කැල් එකක පාවිච්චි කරන හොඳම Durable Battery එක තියන කැල් එක (CR2032 3V Battery - upto 05 years )
✔️ Powerful Solar System එකක් තියන කැල් එක
✔️ Original Scientific කැල් එකකට ලැබෙන අඩුම මිල
🔺ඔයාලා මේ Degrees වලට Select වෙලා ඉන්න කෙනෙක් නම් Scientific Calculator Order කරලා තියාගන්න නංගි මල්ලි මේ Stock එකෙන් ඔයාලට ගොඩක් අඩුවට ගන්න පුළුවන්
Limited Stock only ⭐️
👀 Order එක වෙන් කරගන්න මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න ✅👇
http://wa.me/+94755165796 | 30 329 |
| 20 | Anti-Ragging-Declaration-Form (1).pdf | 23 118 |
