uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling 👈

ThuSh LK

ThuSh LK

Kanalga Telegram’da o‘tish

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Ko'proq ko'rsatish

📈 Telegram kanali ThuSh LK analitikasi

ThuSh LK (@thushlk0) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 128 263 obunachidan iborat bo'lib, Taʼlim toifasida 953-o'rinni va Shri-Lanka mintaqasida 3-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 128 263 obunachiga ega bo‘ldi.

07 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -1 472 ga, so‘nggi 24 soatda esa -60 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 22.99% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 8.44% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 29 487 marta ko‘riladi; birinchi sutkada odatda 10 823 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 08 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

128 263
Obunachilar
-6024 soatlar
-3347 kun
-1 47230 kun
Postlar arxiv
ThuSh LK
128 234
🚫 නංගි මල්ලි මගේ Phone එකේ පොඩි අවුලක් වෙලා , ඔයාලා එවලා තියන මැසේජ් වල Files මුකුත්ම Open වෙන්නේ නැහැ. Storage එක Disabled වෙලා. සමහර ඒවාට Response කරද්දි phone එක සැරින් සැරේ Restart වෙනවා. ඒ නිසා සමහර මැසේජ් වලට Reply කරගන්න විදියක් නැහැ 🥺 (අඩුම Post එකක් හදාගන්නවත් විදියක් නැහැ) මේක හදාගන්නකම් ඔයාලට හදීසිම මොනා හරි තිබුණොත් Email එකක් දාන්න. මම පුලුවන් විදියට උදව් කරන්නම් ❤️🙏 contact.thush@gmail.com ගොඩාක්ම හදිසිම දෙයක් නම් විතරක් දාන්න නංගි මල්ලි. 🙏 #ThuSh

ThuSh LK
128 234
👀 Japura Registrations 2025/26 නංගි මල්ලි Japura Registration වීඩීයෝ එකේ කොටසක් හදාගන්න , විස්තර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් @ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම Management Faculty එකේ කෙනෙක් වෙන්න ඕන ✔️

ThuSh LK
128 234
✅ Special Intakes 2025/26 ⭐️ නංගි මල්ලි , Special Intakes වලට අදාළව ඔයාලා දාපූ Application නැවත සලකා බලන්න බෑ කියලා, ඔයාට ලියුමක් ආවනම් ✉️ ඒකට දැන් මුකුත්ම කරන්න බෑ නංගි මල්ලි. ❌ ඔයාලා වැරදියට Application දාපූ නිසයි ඒ විදියට Reject කලා කියලා එවන්නේ ඔයාලව Special Intakes වලට සලකා බලන්නේ නැතිව Reject කලාට ඒකෙන් ඔයාලගේ අනිත් Intakes වලට බලපෑමක් හෝ ඉස්සරහට එන්න තියන අනිත් බෝට්ටු වලට බලපෑමක් වෙන්නේ නෑ බය වෙන්න එපා ❤️ #ThuSh

ThuSh LK
128 234
🎁 💎 Re Stock Alert !!! නංගි මල්ලි Original Scientific Calculators අලුත් Stock එක ආවා ✅ ⭐️ගොඩාක් දවස් ගියා මේ Order එක Clear
🎁  💎 Re Stock Alert !!! නංගි මල්ලි Original Scientific Calculators අලුත් Stock එක ආවා ✅ ⭐️ගොඩාක් දවස් ගියා මේ Order එක Clear කරගන්න. ඒකයි පරක්කු උනේ 🥺 ඔයාලගේ , 💎 කැම්පස් එකේ Acedemic වලට 💎 කැම්පස් එකේ Exam වලට අනිවාර්යයෙන්ම ඕනී කරන Original Scientific Calculator  ලංකාවේ අඩුම මිලට ⭐️ 💎 අවුරුදු 02 ක Warranty එකක් එක්ක ගන්න පුළුවන්  ( With 01 to 01 Replacement )🤭 Upgrade with ✅ ⭐️Highest Calculation Speed දැනට ලංකාවේ තියන කැල් වලින් Calculation Speed වැඩිම කැල් එක ⭐️3V High Durable Lithium Battery with Seal දැනට ලංකාවේ තියන කැල් වලින් Durable එක වැඩිම බැටරි එක. ⭐️අනිත් කැල් වල බැටරි Model : LR44 1.5V (බැටරි ආයූකාලය - ආසන්න අවුරුදු 02-03) 👑මේකේ බැටරි Model: CR2032 3V (බැටරි ආයූකාලය - ආසන්න අවුරුදු 5-10 ) ⭐️High Quality Display 🔺ඔයාලා මේ Degrees වලට Select වෙලා ඉන්න කෙනෙක් නම් Scientific Calculator Order කරලා තියාගන්න නංගි මල්ලි මේ Stock එකෙන් ඔයාලට ගොඩක් අඩුවට ගන්න පුළුවන් Limited Stock only ⭐️ 👀 Order එක වෙන් කරගන්න  මේ Link එක Click කරලා මැසේජ් එකක් දාන්න   ✅👇 http://wa.me/+94755165796

ThuSh LK
128 234
❗️ UGC Registration - Payement Error ⚠️ නංගි මල්ලි ඔයාලට UGC Registration කරන්න ගියාම , Card එකෙන් Payment කරන තැන Load වෙන්නෙ නැත්නම් හෝ Error එකක් එනවානම් .... ✔️ පොඩ්ඩක් Tab එක Close කරලා මුල ඉඳන් ආයෙම Registration වෙන්න. ඒත් හරියන්නේ නැත්නම් දවසක් විතර බලලා Registrations වෙන්න 🔼 එකම විදියකටවත් හරි යන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න #ThuSh

ThuSh LK
128 234
මේ ටික හරියටම කරන්න නංගි මල්ලි 👇 https://youtu.be/5EWf-yRG7Vs

ThuSh LK
128 234
*2025/26 03 වන පුරප්පාඩු පිරවීම අන්තර්ජාලයට* https://youtu.be/nQhiqyCP8v4

ThuSh LK
128 234
නංගි මල්ලි , මේ වෙද්දි ඔයාලා Special Intake යටතේ දාපූ Applications බලන්න අරගෙන තියෙන්නෙ. ( සෞන්දර්ය , ක්‍රීඩා , විශය පරිබාහිර
නංගි මල්ලි , මේ වෙද්දි ඔයාලා Special Intake යටතේ දාපූ Applications බලන්න අරගෙන තියෙන්නෙ. ( සෞන්දර්ය , ක්‍රීඩා , විශය පරිබාහිර දේවල් වලින් දාපූ application ) ඒකෙන් ඔයාලගේ Reject වෙන Application ගැන ඔයාලට මේ දවස් වල Email හරහා දැනුවත් කරනවා ✅ මේ වගේ email එකක් ආවොත් Reject උනා කියලා. මේකට කරන්න පුලුවන් දෙයක් නැහැ.ඔයාගේ Application වල අඩු පාඩු නිසයි මේ විදියට Reject කරන්නේ මේ Special Intake Reject වීම ඔයාලගේ අනිත් ප්‍රවේශ වලට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෝට්ටු , ඇපීල් , අතිරේක ප්‍රවේශ ... හෝ දැනට ඔයා Select වෙලා ඉන්න කැම්පස් එකට කෝස් එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ 😭 ✅ ඒ වගේම Special Intake වලට අදාළ පාඨමාලා කොටසකට ඉකමනින්ම සම්මුඛ පරීකෂණ ටිකත් කැඳවනවා. ඒ ගැනත් ඔයාලගේ Email හරහා දැනුවත් කරයි. ඒ ගැන Touch එකේ ඉන්න #ThuSh

ThuSh LK
128 234
මේකේ පළවෙනි කොටසට අදාළ සම්මුඛ පරීකෂණය ඔක්තෝබර් 05 වෙනිදා තියනවා නංගි මල්ලි. ඔයාලා කැම්පස් අයදුම් කරද්දි ආබාධිත තත්වයක් නිසා D
මේකේ පළවෙනි කොටසට අදාළ සම්මුඛ පරීකෂණය ඔක්තෝබර් 05 වෙනිදා තියනවා නංගි මල්ලි. ඔයාලා කැම්පස් අයදුම් කරද්දි ආබාධිත තත්වයක් නිසා Differently Abled වලට අදාළ Form එක පුරවලා යවපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Emails එක්ක Touch එකේ ඉන්න ❤️

ThuSh LK
128 234
29_09_2026 ThuSh LK_Registration_Dates Update .pdf1.65 MB

ThuSh LK
128 234
⭐️ University Registrations Dates Update PDF 29/09/2026 ✅ Updates 💎04 New Updates 😄
⭐️ University Registrations Dates Update PDF 29/09/2026 ✅ Updates 💎04 New Updates 😄

ThuSh LK
128 234
🧑‍🎓 *Rajarata Management* නංගිලා මල්ලිලා මේ විදියට Register වෙන්න 👇 https://youtu.be/7_fTFriTT1c

ThuSh LK
128 234
💎 නංගි මල්ලි මම දන්නවා ඔයාලා මම බෝට්ටු ගැන Update එකක් දානකම් බලන් ඉන්නවා කියලා , ඇපීල් වල වැඩ ඉවර උනාම බෝට්ටූ ටික එයි. බය නැතුව ඉන්න. ඇපීල් ටික නිසා තමයි හිර වෙලා තියෙන්නේ බෝට්ටු ටික . ඇපීල් ටික Release වෙන්න තව මහලොකු දවසක් නෑ . මේ සතිය ඇතුළත Release වෙන්න ලොකු ඉඩක් තියනවා. ✔️ මොනාහරි හේතුවක් නිසා හෝ අභියාචනා කමිටුවේ තිරණයක් නිසා තවත් කල් ඇදුනොත් ඇපීල් ටික රිලීස් කරගන්න , 03 බෝට්ටූව දාලා හරි ඇපීල් ටික දෙයි. බය වෙන්න එපා. තැන තැන කියන කතා නිසා ඔලුව අවුල් කරගන්නත් එපා. ඇපීල් වලින් පස්සේ ඔයාලාගේ Vacancy ටික ඉකමනින්ම UGC එකෙන් Fill කරනවා. 2026 Results ඒමයි ඔයලගේ පුරප්පාඩු පිරවීමයි අතර සම්බන්ධයක් නෑ. මොකද ඒවා ඔයාලට ප්‍රශ්නයක් නොවෙන විදියට ඉක්මනින්ම පුරප්පාඩු ටිකත් පිරවෙනවා ❤️ ( ඔය මාව ගාවල මම කිව්වා වගේ තැන තැන කියන Share වෙන අසත්‍යය කතා මම මේ කරන විස්තර දාන වැඩේ ඉරිසියාව නිසා අවුල් කරන්න එක පුද්ගලයෙක් කාලයක් තිස්සේ සංවිධානාත්මකව කරන වැඩක්. UGC එකටත් මම ළමයි අතර Share කරන විදියට බොරු ගොඩවල් දාලා mail යවන්නේ ඔය කියන ඉරිසියාවේ පැලන තිරිසන් මනුස්සයමයි. ඒ විතරක් නෙවෙයි කැම්පස් පොත ආපූ කාලේ ugc එකට පෙත්සම් Mail ගහලා තියෙන්නෙත් ඔය කියන චීත්ත මනුස්සයමයි. කොහොමත් මං ගැන තැන තැන දාලා තියන බොරු චෝදනවා සහ ඒකට අදාළව නීතීමය පියවරෙන් පස්සේ සම්පුර්ණ ඒ විස්තර අස්සක් මුල්ල්ක නෑරම දානවා. හිතනවානම් එහෙම කරලා බේරිලා ඉන්න. ඒවා හීන . මම මෙච්චර දවසක් පාඩුවේ හිටියේ , මට කොන්දක් නැති ඉරිසියාකාර අමු කුහක චීත්ත එක්ක නාස්ති කරන්න වෙලාවක් නැති නිසා.මට ඊට වඩා වැඩ තියන නිසා.නැතුව හැංගි හංගි කරන මුකුත් නොදන්න නිසා නෙවෙයි. පාඩුවේ ඉන්න පාඩූවේ ඉන්න , මගේ ඉවසීමේ සීමාව පනින වෙලාව ආව ගමන් නම් ගම් Photo වල ඉඳලා ඔය චීත්ත මනුස්සය කරපු හැම වැඩක් ගැනම එළියට දානවා. ඒ විතරක් නෙවෙයි එක්තරා විශ්වවිද්‍යාලයක ළමයි විදියට ෆේක් අකවුන්ට් වලින් හැංගි හැංගි කරපු හැම වැඩක්මත් එළියට දානවා. මොකද සම්පුර්ණ සාක්ශි එක්කම මම එකතු කරලා වෙනම Folder එකක් හදලා තියෙන්නේ වෙලාව එනකම් ⏳😊 ඒ වෙලාව ආව ගමන් හැමෝටම බලාගන්න පුලුවන් මෙච්චර කාලයක් Group අස්සේ හැංගි හැංගි චීත්ත වැඩ කරන්නේ කවුද කියලා. මොනවද Agenda කියලා. අදාළ පුද්ගලා මේක බලනවා කියලා දන්නවා , දවසක උදේ නැගිටිද්දි කරපු චීත්ත වැඩ වල මුලු ජාතක කතාවම තියෙයි Social Media වල. ඒ නිසා රෑට නින්දට යද්දි පරිස්සමෙන්.. 🙂 ෆේක් Account 1000 ක් හදාගෙන රැඟුවත් වැඩක් නෑ.මට හොයන්න ඕන කියලා හිතුණොත් එදාට අහු මුලු වල ඉඳලම හොයනවා 🙂 මම UGC එකට සල්ලි දීලා විස්තර ගන්නවා, සල්ලි දිලා කැම්පස් වල Degree අයින් කරවනවා , කැම්පස් පොත් හොරෙන් පන්නනවා කියලා ඉරිසියාවට බොරු ගොත ගොත Ministry වලට UGC වලට මේල් ගහපු දවසේම මම උඹ කවුද කියලා හොයාගෙන ඉවරයි බං.මගේ වෙලාව ආවහම බලහන් වෙන දේ.... 😉 ඉවසීමේ සීමාව පැනපු දවසට , මම Return දෙන්නේ හැංගි හැංගි නෙවෙයි ) ඒ නිසා මම කිව්වා කියලා තැන තැන Share වෙන ඒවා පස්සේ යන්න එපා නංගි මල්ලි.. මම මොනා හරි Official Update එකක් දාන්නේ Telegram Channel එකේ හෝ Whatsapp Channel එකේ විතරයි) #ThuSh

ThuSh LK
128 234
⭐️Urgent ‼️ Eastern Medicine/Nursing 2025/26 නංගි මල්ලි ඔයාලා Eastern University එකේ Medicine/Nursing Select වෙලා ඉන්න කෙනෙක් නම්, ✔️ ඔයාලා මේ වෙද්දි Online Registration එක Submit කරපු කෙනෙක් හෝ ✔️ අදාළ Documents ටික හදාලා තවම Submit නොකල කෙනෙක් නම් වීඩීයෝ එකේ කොටසක් හදාගන්න විස්තර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් 💬 @ThuSh_LK වලින් ඉකමනින් මැසේජ් එකක් දාන්න. #ThuSh

ThuSh LK
128 234
👀 නංගි මල්ලි , දැනට University Registrations 02 ක වීඩීයෝ තියනවා දාගන්න. පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ මේ දවස් වල මේ පැත්තට එක දිගට වහිනවා 🥺 ඒ සද්දේ එක Recordings කරන්න අමාරුයි එක දිගට. ඒ අස්සේ Current එකත් සැරින් සැරේ යනවා. ඒ නිසා හිතපු දවසටම සමහර ඒවා දාගන්න අමාරුයි. දැනට Eastern එක එහෙම වැඩ ගොඩාක් ඉවරයි. මේ සතියේ කොහොම හරි දාන්නම් ඔයාලා ගොඩාක් හදීසි අය ඉන්නවානම් කලින් අවුරුද්දෙ දාපූ වීඩීයෝ එක බලලා University Registration එක කරන්න Medicine අය 🖥 ඉක්මනින් මේ අවුරුද්දෙ වීඩීයෝ ටික Update කරන්නම් 🙏🥺 #ThuSh

ThuSh LK
128 234
නංගි මල්ලි , Eastern University එකේ Registration වීඩීයෝ එක හදාගන්න .. උදව් කරන්න පුලුවන් Medicine / Nursing කෙනෙක් ඉන්නවානම් @ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න ❤️

ThuSh LK
128 234
👇
👇

ThuSh LK
128 234
නංගි , මල්ලි .. ඔයාලගේ කවුරුහරි ඉන්නවද Hutch Customer Service එකක හෝ Hutch Company එකක වැඩ කරන. පොඩි උදව්වකට. එහෙම කෙනෙක් ඉන්නවානම් @ThuSh_LK වලින් මැසේජ් එකක් දාන්න

ThuSh LK
128 234
🙂
🙂

ThuSh LK
128 234
🌐  කැම්පස් යන නංගිලා මල්ලිලා වෙනුවෙන් පටන් ගත්ත විශේෂ ඉංග්‍රීසී වැඩඩටහනේ ▶️ ✔️ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නේ අද (සැප්තැම්බර් 21) රෑ 07 ඉඳලා ➡️ 💥 ⭐️තවම සම්බන්ධ වෙන්න බැරි උන නංගිලා මල්ලිලාට සැප්තැම්බර් 23 හවස 06 වෙනකම් සම්බන්ධ වෙන්න පුලුවන් ✅ ✅ ඔයාට අලුතින් සම්බන්ධ වෙන්න අවශ්‍යය නම් මේ Link එක Click කරලා මේ විස්තරේ කියවලා සම්බන්ධ වෙන්න පුලුවන්  නංගි මල්ලි👇 https://tali.lk/enroll/thushlke/ ⭐️එහෙම නැත්නම් මේNumber එකට ඔයාගේ නම Whatsapp කරන්න. 0722888735 📌️ Recordings - Introduction Session ( ආරම්භක දේශනය)👇 https://www.youtube.com/live/c5G8T2CFwoQ?si=oieG9Y8GPvz5Ghhr ▶️ සැප්තැම්බර් 23න් පස්සේ ආයෙම සම්බන්ධ වෙන්න බැහැ නංගි මල්ලි. #ThuSh