uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Mathsඅපි Official

Mathsඅපි Official

Kanalga Telegram’da o‘tish

මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup

Ko'proq ko'rsatish

📈 Telegram kanali Mathsඅපි Official analitikasi

Mathsඅපි Official (@mathsapiofficial) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 13 058 obunachidan iborat bo'lib, Taʼlim toifasida 15 607-o'rinni va Shri-Lanka mintaqasida 175-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 13 058 obunachiga ega bo‘ldi.

14 Oktabr, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -259 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 3.16% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 0.85% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 413 marta ko‘riladi; birinchi sutkada odatda 111 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 3 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
“මෙම සමූහය මගින් ඔබට මගහැරී යා හැකි අධ්‍යාපනික දැනුම එක් තැනකට එක් කිරීම අපගේ අරමුණයි... Telegram Channel https://t.me/MathsApiOfficial Telegram Group https://t.me/MathsApiOfficialGroup”

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 15 Oktabr, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

13 058
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-387 kun
-25930 kun

Ma'lumotlar yuklanmoqda

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Okt '26
Oktabr '260
0 kanalda
Sentabr '26
+5
0 kanalda
Get PRO
Avgust '26
+6
0 kanalda
Get PRO
Iyul '26
+26
0 kanalda
Get PRO
Iyun '26
+40
0 kanalda
Get PRO
May '26
+33
0 kanalda
Get PRO
Aprel '26
+7
0 kanalda
Get PRO
Mart '26
+21
0 kanalda
Get PRO
Fevral '26
+35
0 kanalda
Get PRO
Yanvar '26
+49
0 kanalda
Get PRO
Dekabr '25
+9
0 kanalda
Get PRO
Noyabr '25
+50
0 kanalda
Get PRO
Oktabr '25
+86
0 kanalda
Get PRO
Sentabr '25
+95
1 kanalda
Get PRO
Avgust '25
+76
1 kanalda
Get PRO
Iyul '25
+135
0 kanalda
Get PRO
Iyun '25
+74
0 kanalda
Get PRO
May '25
+42
0 kanalda
Get PRO
Aprel '25
+26
0 kanalda
Get PRO
Mart '25
+36
2 kanalda
Get PRO
Fevral '25
+27
0 kanalda
Get PRO
Yanvar '25
+8
0 kanalda
Get PRO
Dekabr '24
+3
0 kanalda
Get PRO
Noyabr '24
+24
1 kanalda
Get PRO
Oktabr '24
+108
2 kanalda
Get PRO
Sentabr '24
+110
0 kanalda
Get PRO
Avgust '24
+203
0 kanalda
Get PRO
Iyul '24
+192
0 kanalda
Get PRO
Iyun '24
+181
1 kanalda
Get PRO
May '24
+128
0 kanalda
Get PRO
Aprel '24
+116
0 kanalda
Get PRO
Mart '24
+93
1 kanalda
Get PRO
Fevral '24
+93
3 kanalda
Get PRO
Yanvar '24
+144
2 kanalda
Get PRO
Dekabr '23
+315
1 kanalda
Get PRO
Noyabr '23
+270
0 kanalda
Get PRO
Oktabr '23
+243
1 kanalda
Get PRO
Sentabr '23
+299
0 kanalda
Get PRO
Avgust '23
+170
0 kanalda
Get PRO
Iyul '23
+181
0 kanalda
Get PRO
Iyun '23
+175
0 kanalda
Get PRO
May '23
+140
0 kanalda
Get PRO
Aprel '23
+133
0 kanalda
Get PRO
Mart '23
+158
0 kanalda
Get PRO
Fevral '23
+86
0 kanalda
Get PRO
Yanvar '23
+266
0 kanalda
Get PRO
Dekabr '22
+390
0 kanalda
Get PRO
Noyabr '22
+419
0 kanalda
Get PRO
Oktabr '22
+456
0 kanalda
Get PRO
Sentabr '22
+927
0 kanalda
Get PRO
Avgust '22
+519
0 kanalda
Get PRO
Iyul '22
+306
0 kanalda
Get PRO
Iyun '22
+317
0 kanalda
Get PRO
May '22
+354
0 kanalda
Get PRO
Aprel '22
+526
0 kanalda
Get PRO
Mart '22
+175
0 kanalda
Get PRO
Fevral '22
+431
0 kanalda
Get PRO
Yanvar '22
+1 072
0 kanalda
Get PRO
Dekabr '21
+817
0 kanalda
Get PRO
Noyabr '21
+672
0 kanalda
Get PRO
Oktabr '21
+681
0 kanalda
Get PRO
Sentabr '21
+804
0 kanalda
Get PRO
Avgust '21
+796
0 kanalda
Get PRO
Iyul '21
+1 722
0 kanalda
Get PRO
Iyun '21
+933
0 kanalda
Get PRO
May '21
+1 577
0 kanalda
Get PRO
Aprel '21
+512
0 kanalda
Get PRO
Mart '21
+359
0 kanalda
Get PRO
Fevral '21
+628
0 kanalda
Get PRO
Yanvar '21
+704
0 kanalda
Get PRO
Dekabr '20
+11 344
0 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
15 Oktabr0
14 Oktabr0
13 Oktabr0
12 Oktabr0
11 Oktabr0
10 Oktabr0
09 Oktabr0
08 Oktabr0
07 Oktabr0
06 Oktabr0
05 Oktabr0
04 Oktabr0
03 Oktabr0
02 Oktabr0
01 Oktabr0
Kanal postlari
අඳුරන මල්ලි කෙනෙකුට Physics Sinhala Medium වලින් ලංකාවේ හොඳම ක්ලාස් එකක් හොයලා බලද්දී ගොඩක් අය කිව්වේ ජනිදු ලීලානන්ද කියලා. ප
අඳුරන මල්ලි කෙනෙකුට Physics Sinhala Medium වලින් ලංකාවේ හොඳම ක්ලාස් එකක් හොයලා බලද්දී ගොඩක් අය කිව්වේ ජනිදු ලීලානන්ද කියලා. පොඩ්ඩක් හොයලා බැලුවා කවුද මේ ජනිදු කියන්නේ කියලා... බලන් ගියාම පොර 2000න් පස්සේ උපන්න කොල්ලෙක්. හැබැයි තරු විසික් වුණේ, සබරගමු පළාතෙන්ම Sinhala Medium වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්නේ මේ කොල්ලට කියලා දැනගත්තාමයි! 😳 ඒ මදිවට 2027 Revision එකටත් දැනටමත් වැඩිම ළමයි ඉන්නේ මේ පොඩි එකාටලු ඉස්සර වගේ නෙවෙයි, දැන් ඉන්න පොඩි උන් මාර ටැලන්ට්. නැත්නම් රත්නපුර සිසුල්කා එකේ මේ වගේ සිංහල මීඩියම්වලින් ශාලා පිරෙන්න ළමයි ගේන්න ලේසි නෑ. තවම අවුරුදු 26ක කොල්ලෙක් මේ තරම් දෙයක් කරන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. "යෝධයා" කිව්වේ ඇත්තටම ශරීරයෙන් පොඩි වුණාට Subject එකෙන් යෝධයෙක් නිසා! 🫶 අනික විශේෂම දේ තමයි, Sinhala Medium මේ තරම් ලීඩ් කරන ගමන්ම ලංකාවේ Physics English Medium වලිනුත් වැඩිම ළමයි ඉන්නේ මෙයාටම වීම. තව අවුරුදු 10ක් යද්දී මේ කොල්ලා කොතනින් නවතීද කියලා හිතාගන්නවත් බෑ!.

2
🔥💥 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ PHYSICS A+ එකකට... 😎👊 🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල... ⏳ තව දින කිහිපයකින් නවක සිසුන් බඳවා ගැනේ! 🚀🔥 📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Whatsapp Group එකෙන් https://chat.whatsapp.com/JzvhFE2Vr4sLJQdyyEF57v 📍 Whatsapp Hotline 0712986060 / 0774419587 🤯 දැනටමත් අතිවිශාල සිසුන් ප්‍රමාණයක් අප හා එක්වී අවසන්! ❤️‍🔥 ඒ ඇයි? 👀 🏆 සෑම වසරකම 80%කට වැඩි A/B එක්ක 🎯 2026 MCQ 45 එක්ක 💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා! 📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥 ❤️‍🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා. ✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ විභාගෙට කලින් කරල යන්න පුලුවන් 💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ... 👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆 ━━━━━━━━━━━━━━ ⚔️⚡️ මොන රටාවට PAPER එක ආවත්... ❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි ❌ Guess කරගෙන නෙවෙයි ✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥 😮‍💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ...🤣 😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන... ⚡️ REAL PHYSICS CHAD 🗿 කෙනෙක් වගේ ✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥 ⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි... 😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන 🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ! ━━━━━━━━━━━━━━ 🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න! 🎓 2027 A/L 1st shy හෝ 2nd shy හෝ 3rd shy ලියන්න ඉන්න ඔයාට... 🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ! ❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ ❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ ❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ ❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ 🥔 නොහිතපු විදියට PHYSICS අල වුණා නම්... 🛑 තව බල බල ඉන්න එපා! ⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා! ⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි... 🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪 🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්... පස්සෙ කාලෙක ඇවිත් “අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා... (ඔය කිව්වට කියනවා 😌😂) ━━━━━━━━━━━━━━ 👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ 🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ 💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ... 🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND! 📚⚡️ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්. ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥 🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි! 📆 මාස 6 ඉවර වෙද්දි... 🔊 මොන PHYSICS PAPER එක දුන්නත් 🔥💪 100% ගොඩ දාන්න, උඹලව මං පුරුදු කරනවා! 🤝💯 ඒක පොරොන්දුවක්. 📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න! ❤️‍🔥🔊 මේ පාර PHYSICS වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥 🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව ❤️‍🔥 පන්තියට එක දවසක් join වෙලා බලන්න කැමති උන් මේක බලපල්ල https://youtu.be/k5fDA-PH1PA 💥හරියට පැය 5ක් වෙන්කරන් මේක ඉවරවෙනකල් බැලුව කියන්නෙ 🫵 උඹේ ඉරණම මේකෙන් ම වෙනස් කරනව.🔥📈
479
3
Matn yo'q...
410
4
🔬 රසායන විද්‍යාව කටපාඩම් කරගන්න එපා—ඒක අත්විඳින්න! 🧪 අපගේ රසායන විද්‍යා ප්‍රායෝගික සම්මන්ත්‍රණයට සම්බන්ධ වී A/L විභාගයෙන් A
🔬 රසායන විද්‍යාව කටපාඩම් කරගන්න එපා—ඒක අත්විඳින්න! 🧪 අපගේ රසායන විද්‍යා ප්‍රායෝගික සම්මන්ත්‍රණයට සම්බන්ධ වී A/L විභාගයෙන් A එකකට යමු. 📅 සිකුරාදා| සැප්තැම්බර් 25 📍 සිප්මිණි, කළුතර Register වෙන්න https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform 🎯 ඉගෙන ගන්න. පුහුණු වන්න. සාර්ථක වන්න. රසායන විද්‍යාව ඉසිනි පෙරේරා විසිනි 🔬 Don’t Just Memorize Chemistry—Experience It! 🧪 Join our Chemistry Practical Seminar and learn the techniques that help students excel in practical exams. 📅 Friday | 25th September 📍 Sipmini, Kalutara Register now!!! https://docs.google.com/forms/d/e/1FAIpQLSf_LLrcGPb9g9rPsCvdxFiQQc_Wa6I5bYeK3kdS6XuCBj3_Yg/viewform 🎯 Learn. Practice. Succeed. Chemistry by Isini Perera #AdvancedLevel #AL2028 #ALResults #AdvancedLevel #EnglishMediumClasses #EnglishMediumTutor #advancedlevel2027 #chemistrypaperclass #chemistryrevision #sinhalamedium #chemistrypracticals #PracticalSeminar #kalutara #panadura #aluthgama #mathugama
677
5
A➡️Z සරලව පිළිවෙලට Physics ගොඩදාගන්න කැමති 2027,2028 A/l කරන ඕනෑම මට්ටමේ දරුවෙක්ට හොඳම Physics පන්තිය💯 THINKING PHYSICS💯 2️
A➡️Z සරලව පිළිවෙලට Physics ගොඩදාගන්න කැමති 2027,2028 A/l කරන ඕනෑම මට්ටමේ දරුවෙක්ට හොඳම Physics පන්තිය💯 THINKING PHYSICS💯 2️⃣0️⃣2️⃣7️⃣ Revision🔥 2️⃣0️⃣2️⃣8️⃣ Theory🔥 (කොළඹ අවට තනි හෝ කණ්ඩායම් පන්ති) ඉංජිනේරු වෛද්‍ය සිහිනය, හැබෑවක්ම කරගන්න.. ඉංජිනේරුවෙක්ගෙන්ම, භෞතික විද්‍යාව ඉගෙනගන්න.. දැන්ම අමතන්න 070 240 7000
574
6
Gen Z Combined Maths Revision එකට ඔයා ලෑස්තිද? 📌️පන්ති ආරම්භය සැප්තැම්බර් 13 රාත්‍රී 7.30 සිට (Youtube Live විකාශනය ඔස්සේ) T
Gen Z Combined Maths Revision එකට ඔයා ලෑස්තිද? 📌️පන්ති ආරම්භය සැප්තැම්බර් 13 රාත්‍රී 7.30 සිට (Youtube Live විකාශනය ඔස්සේ) Telegram Link :- https://t.me/+iX3Y0W6p-pRiYmU9 #TeamDM #Dushyanthamahabaduge #combinedmathsrevision #2027
603
7
🔴 දවසෙන් REDOX ගොඩ දාමු 🔥🧪 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ CHEMISTRY A+ එකකට... 😎👊 🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල... ⏳ REDOX දිගහැරුම! 🚀🔥 📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Wtsp Group එකෙන් https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=0&ilr=0 📍 Wtsp Hotline 0751229674 | 0769300957 🤯 පන්ති ආරම්භයේදීම අතිවිශාල සිසුන් ප්‍රමාණයක් දැනටමත් අප හා එක්වී අවසන්! ❤️‍🔥 ඒ ඇයි? 👀 🏆 2026 CHEMISTRY PAPER එක ලියපු අපේ ළමයි හැමෝම 🎯 MCQ 40+ එක්ක 💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා! 🤝 2026 ළමයි අපි ගැන තිබ්බ විශ්වාසය අපි අකුරටම රැක්කා. ❤️ 📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥 ❤️‍🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා. ✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ චොප්ප කරල එන්න පුලුවන් 💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ... 👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆 ━━━━━━━━━━━━━━ 🧪⚡ මොන රටාවට PAPER එක ආවත්... ❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි ❌ Guess කරගෙන නෙවෙයි ✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥 😮‍💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ... 😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන... ⚡ REAL CHEMISTRY CHAD කෙනෙක් වගේ ✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥 ⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි... 😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන 🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ! ━━━━━━━━━━━━━━ 🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න! 🎓 2027 A/L 1st shy හෝ 2nd shy හෝ 3rd shy ලියන්න ඉන්න ඔයාට... 🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ! ❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ ❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ ❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ ❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ 🥔 නොහිතපු විදියට CHEMISTRY අල වුණා නම්... 🛑 තව බල බල ඉන්න එපා! ⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා! ⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි... 🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪 🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්... පස්සෙ කාලෙක ඇවිත් “අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා... (ඔය කිව්වට කියනවා 😌😂) ━━━━━━━━━━━━━━ 👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ 🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ 💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ... 🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND! 📚⚡ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්. ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥 🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි! 📆 මාස 5 ඉවර වෙද්දි... 🧪 මොන CHEMISTRY PAPER එක දුන්නත් 🔥💪 වඩාගෙන ගහන්න උඹලව මං පුරුදු කරනවා! 🤝💯 ඒක පොරොන්දුවක්. 📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න! ❤️‍🔥🧪 මේ පාර CHEMISTRY වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥 🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව https://www.youtube.com/live/keWkRgVoLlE?si=QynYMIse2HiiADAK
582
8
Matn yo'q...
367
9
▪️ භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය 1980-2025 ▪️ ඒකක වශයෙන් වර්ගීකරණය කර ඇත. ▪️ බහුවරණ, රචනා, ව්‍යුහගත රචනා
▪️ භෞතික විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය 1980-2025 ▪️ ඒකක වශයෙන් වර්ගීකරණය කර ඇත. ▪️ බහුවරණ, රචනා, ව්‍යුහගත රචනා සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු සහිතයි. ▪️ සියලුම බහුවරවරණ ප්‍රශ්න සඳහා විවරණද සහිතයි. 🏷 මිනුම - රු.350 🏷 යාන්ත්‍ර විද්‍යාව - රු.1450 🏷 දෝලන හා තරංග - රු.900 🏷 ආලෝකය - රු.850 🏷 තාප භෞතිකය - රු.1200 🏷 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර හා විද්‍යුත් ක්ෂේත්‍ර - රු.900 🏷 චුම්බක ක්ෂේත්‍ර - රු.800 🏷 ධාරාවිද්‍යුතය - රු.1150 🏷 ඉලෙක්ට්‍රොනික විද්‍යාව - රු.600 🏷 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - රු.800 🏷 පදාර්ථ හා විකිරණ - රු.500 . 📚 පොත් කට්ටලයම මිලදී ගන්නේ නම් රු.9,500/=ක් වටිනා මෙම පොත් කට්ටලය 20% වට්ටමක් යටතේ රු.7,600/= ක මුදලට Delivery ගාස්තු අය කිරීමකින් තොරව ගෙන්වා ගත හැක. ▪️ ගෙවීම් සිදු කල හැකි ආකාර, ✅ Cash on Delivery ✅ Bank Transfer ▪️ WhatsApp 076 166 9822 ▪️ Call 0768221861 / 0717933963
410
10
සතියේ සෑම දිනකම MCQ, Structured Essay, Essay ප්‍රශ්ණ online මගින් කරවනු ලැබේ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී වීම නොමිලේ! පන්ති
සතියේ සෑම දිනකම MCQ, Structured Essay, Essay ප්‍රශ්ණ online මගින් කරවනු ලැබේ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී වීම නොමිලේ! පන්ති සඳහා පහත link එක මගින් whatsapp community එක වෙත සම්බන්ධ වෙන්න https://chat.whatsapp.com/FToMApTBU9N3YpB5ryFfte තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා අමතන්න : 0756498124
483
11
උසස් ප්‍රතිඵලයක් සඳහා UniZone - Negombo ( මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් අසල)
උසස් ප්‍රතිඵලයක් සඳහා UniZone - Negombo ( මීගමුව ආපිකෝ සුපර් සෙන්ටර් අසල)
482
12
නිහඩ සෙවනැල්ල... #combinedmathswithsameeraekanayake #ALMaths #SipwinKurunegala #AdvancedLevelExam
නිහඩ සෙවනැල්ල... #combinedmathswithsameeraekanayake #ALMaths #SipwinKurunegala #AdvancedLevelExam
575
13
A-Level එකටම, අපි වැඩ පටන් ගමු. . . A/L 2027 Revision with Paper Class 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුර
A-Level එකටම, අපි වැඩ පටන් ගමු. . . A/L 2027 Revision with Paper Class 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8 🟥First Day Free (පහත Link භාවිතා කර පන්තියට සම්බන්ධ වන්න. ) --Group 01 :- https://wayne-edu.zoom.us/j/93745385268?pwd=rzsvIf0mFQKG93Pz7ygzSaoTOQUAqr.1 --Group 02 :- https://wayne-edu.zoom.us/j/98462662524?pwd=Mp5qNYbtwXQ47bbEWVZRU04p7aiOM5.1 --Group 03 :- https://wayne-edu.zoom.us/j/93459613640?pwd=vnsLqGZTvpNnyRsyJlLy1SH7xTUpBo.1 🟥 WhatsApp Group :- https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 (Click & Join)
604
14
A/L 2027 Revision with Paper Class 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8 - A/L ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පුහුණු කර වීම පළමු දිනයේ සිටම ආරම්භ වේ. - පාඩම් 14ට අදාල සිද්ධාන්ත හා ප්‍රායෝගික පරීක්ෂණ 45 අංග සම්පූර්ණ ලෙස. - Past Papers (A/L 2000 සිට අංග සම්පූර්ණව විවරණය) - Model Papers 100 (විවරණ හා marking scheme සහිතව) - සියලු සිසුන් AI Evaluation System එකක් මඟින් අධීක්ෂණයට ලක්වේ. - සෑම දිනකම The Day Champ වෙනුවෙන් රු:20,000/=ක්. කිසිදු උපකාරක පන්තියකින් ආවරණය කරගත නොහැකි අති විශිෂ්ට Theory + Paper Class වැඩපිළිවෙලකි. 🟥 ලොව ප්‍රකට RWP ක්‍රමවේදය පදනම් කරගෙන උසස් පෙළ දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ ''GeNiUS Motivation Kit'' මඟින් විධිමත් කාළ කළමනාකරණ සැලැස්ම යටතේ කිසිදු නිදි මත ගතියකින් තොරව දරුවන්ව උසස් පෙළ විභාගය තෙක් රැගෙන යයි. -First Day Free -Official WhatsApp Number :- 071 24 34 444 -Official WhatsApp Group :- https://chat.whatsapp.com/KbXETU733VNDMQnwN7et34 (Click & Join) -Official Email :- geniuschemistryacademy@gmail.com -Official fb page :- https://www.facebook.com/SamithaHalwaturaAtoZ - ලංකාව තුළ ලියාපදිංචි කළ (Reg. No.WEE3426) ප්‍රථම Online CHEMISTRY පන්තිය. 🟥ලියාපදිංචි වීම සඳහා පහත Link එක Click කර Form එක පුරවා Submit කරන්න. https://forms.gle/V49uoR1nNCDxyMDb8
571
15
Matn yo'q...
468
16
මේ අපේ Plan එක ... හොඳයි වගේනම් සෙට් වෙන්න අපිත් එක්ක...👇 https://chat.whatsapp.com/HuubpR0CLdaHWhJohNDM5a?mode=gi_t දවස මතක
මේ අපේ Plan එක ... හොඳයි වගේනම් සෙට් වෙන්න අපිත් එක්ක...👇 https://chat.whatsapp.com/HuubpR0CLdaHWhJohNDM5a?mode=gi_t දවස මතක තියාගන්න සැප් : 04 සිකුරාදා උදේ 8.00 Victory College ඇඹිලිපිටිය වැඩි විස්තර..👇 0712677842
523
17
● මේ Revision පන්තිය විශේෂ වෙන්නේ ඇයි? ✅ A/L Chemistry වලට අවශ්‍ය O/L ගණිතය ඉගැන්වීම, මූලික ගණිත සංකල්ප සහ ලඝුගණක ඉගැන්වීම. ✅ සෑම පාඩමකටම අංග සම්පූර්ණ සිද්ධාන්ත අන්තර්ගත Theory Books ලබා දී, බිංදුව මට්ටමේ සිට සිද්ධාන්ත ආවරණය කිරීම. ✅ සෑම Theory කොටසක්ම ගැඹුරින් ඉගැන්වීම. ✅ 1980 සිට මේ වන තෙක් විභාග ප්‍රශ්න ඇතුලත් Question Tute සෑම පාඩමකටම ලබා දී ඒවා පන්තිය තුලම ගුරුවරයා සමග විවරණය කිරීම. ✅ Paper Class තුළ ක්‍රියාත්මක වන කිසිම පන්තියක නොකරන විශේෂ වැඩපිළිවෙළ(ප්‍රශ්න ඇසුරින් සිද්ධාන්ත මතක් කිරීම) ✅ Smart Short Note සහ වර්ගීකරණය කරන ලද බහුවරණ ප්‍රශ්න ඇතුලත් Tutes ලබා දී, ඒවා ගුරුවරයා සමගම විවරණය කිරීම. ✅ ගුරුවරයාටම අවේනික වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගන්නා Logical Frameworks ඉගැන්වීම. ● Revision පන්තිය ගැලපෙන්නේ කාටද? ✅ මේ Revision පන්තියේ වැඩපිළිවෙළ සකස් කර ඇත්තේ ප්‍රධාන වශයෙන් 2nd shy , 3rd shy කරන ළමයින් ඉලක්ක කරගෙනයි. එමෙන්ම විභාග skip කරමින් job කරන ගමන් A/L නැවත කරන ළමුන්ටද පහසුවෙන් සම්බන්ධ විය හැකි පරිදි වේලාවල් යොදා ඇත. ✅ බිංදුවේ සිට Theory උගන්වන බැවින් මේ වෙනකොට දැනුම බිංදුව මට්ටමේ ඉන්න 1st shy ළමුන්ටද මෙම පන්තියට සහභාගී වී මාස 11 ක් ඇතුලත ලකුණු 80-90 A එකකට තමන්ගේ දැනුම ගොඩනගා ගත හැකි වේ. 🧪 2027 ADVANCED LEVEL CHEMISTRY REVISION + PAPER CLASS 🗓️ සැප්තැම්බර් 22 අගහරුවාදා | රාත්‍රී 7.00 – 12.00 * ව්‍යුහය සහ බන්ධන පාඩම ආරම්භ කෙරේ 🗓️ සැප්තැම්බර් 23 බදාදා | රාත්‍රී 7.00 – 10.00 * රසායනික ගණනය පාඩම ආරම්භ කෙරේ. 🗓️ ඔක්තොම්බර් 10 සෙනසුරාදා | රාත්‍රී 7.00 – 11.30 * Paper Class ආරම්භ කෙරේ. 🔵 පළමු සති දෙකම Free, Zoom + YouTube ඔස්සේ සජීවිව සම්බන්ධ විය හැකියි. 🔵 Revision සම්පූර්ණ වැඩපිළිවෙළ සම්බන්ධව විස්තර කරන YouTube වීඩියෝව පහත Link එකෙන් නරඹන්න. https://youtu.be/8RpXfomdces?si=gNBbx0BUsVbWRlKu 📝 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා : * WhatsApp - https://wa.me/94764020535 ( 2027 R ලෙස සදහන් කර WhatsApp කරන්න ) * Telegram Channel - https://t.me/MPCHEM_2027R Mahesh Priyankara | Chemistry B.Sc ( Chem, University of Kelaniya) Dip.in Education Psychology මොළ හදන තැන!
495
18
Matn yo'q...
347
19
🔥🧪 බින්දුවටම වැටිලා හිටියත් ලකුණු 90+ CHEMISTRY A+ එකකට... 😎👊 🇱🇰 ලංකාවම බලන් හිටපු ඒ සුපිරි වැඩපිළිවෙල... ⏳ තව දින කිහිපයකින් ආරම්භ වේ! 🚀🔥 📍 වැඩිදුර දැනුවත් කිරීම පහත Wtsp Group එකෙන් https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=0&ilr=0 📍 Wtsp Hotline 0751229674 | 0769300957 🤯 පන්ති ආරම්භයට පෙරම අතිවිශාල සිසුන් ප්‍රමාණයක් දැනටමත් අප හා එක්වී අවසන්! ❤️‍🔥 ඒ ඇයි? 👀 🏆 2026 CHEMISTRY PAPER එක ලියපු අපේ ළමයි හැමෝම 🎯 MCQ 40+ එක්ක 💯 ලකුණු 90ට කිට්ටු කරපු නිසා! 🤝 2026 ළමයි අපි ගැන තිබ්බ විශ්වාසය අපි අකුරටම රැක්කා. ❤️ 📈 S/F RESULT එක්ක ආපු හැමෝවම ඒ වගේ මට්ටමකට හදන එක හැමෝටම කරන්න බෑ... 💪🔥 ❤️‍🔥 2027/2028 ඔයාලා මං ගැන තියන විශ්වාසෙත් මං ඒ විදියටම රකිනවා. ✅ 2028 ලමයි දැන්ම ඉදන් මේකට ආවොත් A/l පේපරේ චොප්ප කරල එන්න පුලුවන් 💯 ඔයාටත් ලකුණු 90 අරන් දෙන්න පුළුවන් කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ... 👉 මෙච්චර කල් ආපු හැමෝටම ඒ level එකට යන්න උදව් කරපු නිසා. 😎🏆 ━━━━━━━━━━━━━━ 🧪⚡️ මොන රටාවට PAPER එක ආවත්... ❌ එක pattern එකකට හිරවෙලා නෙවෙයි ❌ Guess කරගෙන නෙවෙයි ✅ ඕන විදියකට ලියන්න පුළුවන් වෙන්නයි අපි ලෑස්ති වෙලා යන්නේ! 🧠🔥 😮‍💨 අනිත් අය පණ දාගෙන, දාඩිය පෙරාගෙන, කොළ පිරෙන්න ලියලා ගන්න උත්තරේ... 😎👉 ප්‍රශ්නෙ දිහා බලලා තත්පර දෙකෙන් අරගෙන... ⚡️ REAL CHEMISTRY CHAD කෙනෙක් වගේ ✍️ උත්තරේට ඉර ගහලා යන්න ආස නැද්ද? 😏🔥 ⏰ පැය දෙකම ඉවර වෙද්දි අනිත් අයට කොටු කොළේ ගහගන්නත් වෙලාව මදි වෙද්දි... 😎 අපේ උන් විනාඩි 50 / 40 / 30ක් ඉතුරු කරගෙන 🦵😂 ඔහේ කකුල් වන වන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ! ━━━━━━━━━━━━━━ 🚀 එහෙනම් විශ්වාසයෙන් එන්න! 🎓 2027 A/L 1st shy හෝ 2nd shy හෝ 3rd shy ලියන්න ඉන්න ඔයාට... 🚨 මුල ඉඳන්ම ඉගෙන ගන්න තියෙන අවසන් අවස්ථාව මේ! ❌ බාගෙට THEORY ඉගෙනගෙන හෝ ❌ විවිධ රටා අනුමාන බලන් ගිහින් හෝ ❌ හරියට PAST PAPERS කරන්න බැරිවෙලා හෝ ❌ “හෙට / පස්සේ පුළුවන් වෙයි” කිය කිය THEORY එකෙන් ගිහින් හෝ 🥔 නොහිතපු විදියට CHEMISTRY අල වුණා නම්... 🛑 තව බල බල ඉන්න එපා! ⚠️ ආයෙත් වැරදෙන්නත් ඉන්න එපා! ⏳ මොකද ඒ වෙද්දි කාලෙ ගිහින් ඉවරයි... 🔥 මේ පාර මුල ඉඳන්ම හරියට වැඩ කරමු. 😎💪 🚨👀 ඇස් දෙක ඉස්සරහ මේක පෙනි පෙනිත්... පස්සෙ කාලෙක ඇවිත් “අපරාදෙ කලින් හම්බුණා නම්...” 😭 කියන්න ඉන්න එපා... (ඔය කිව්වට කියනවා 😌😂) ━━━━━━━━━━━━━━ 👑 මොකද මුල් දවසේ ඉඳන්ම අපේ යන්නේ 🇱🇰 ලංකාවේ හොඳම වැඩපිළිවෙළ 💎 ඒකට ආයෙ අපි GRAND කියාගන්න ඕන නෑ... 🔥 මොකද ඒක ස්වභාවයෙන්ම GRAND! 📚⚡️ PAPER CLASS එක මුල ඉඳන්ම සුපිරියක්. ඒකට ලං වෙන්න තියා හිතන්නවත් වෙන පන්තියකට බෑ. 😎🔥 🚨 දවසක් MISS වුණා කියන්නේ ලකුණු 10ක් විතර MISS වුණා වගේ තමයි! 📆 මාස 5 ඉවර වෙද්දි... 🧪 මොන CHEMISTRY PAPER එක දුන්නත් 🔥💪 වඩාගෙන ගහන්න උඹලව මං පුරුදු කරනවා! 🤝💯 ඒක පොරොන්දුවක්. 📢📢 අනිවාර්යයෙන්ම යාළුවෝ හැමෝවම දැනුවත් කරන්න! ❤️‍🔥🧪 මේ පාර CHEMISTRY වැඩේ හරියටම ඉවර කරමු! 😎👊🔥 🎥 පහල You Tube Video එකේ සම්පූර්ණ වැඩපිලිවෙල තියෙනව https://www.youtube.com/live/keWkRgVoLlE?si=QynYMIse2HiiADAK
384
20
Matn yo'q...
339