es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

Ir al canal en Telegram

Official channel 2028 Theory Physics classes by Anuradha Perera.

Mostrar más

📈 Análisis del canal de Telegram 2028 THEORY - PHYSICS | ANURADHA PERERA

El canal 2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap28theory) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 24 742 suscriptores, ocupando la posición 7 996 en la categoría Educación y el puesto 61 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 24 742 suscriptores.

Según los últimos datos del 17 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 828, y en las últimas 24 horas de -1, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 32.06%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 16.15% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 7 920 visualizaciones. En el primer día suele acumular 3 989 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 47.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Official channel 2028 Theory Physics classes by Anuradha Perera.”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 18 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

24 742
Suscriptores
-124 horas
+1407 días
+82830 días
Archivo de publicaciones
🔴 හෙට නුගේගොඩ ROTARY සැලැස්ම 🚨 ආවේගය හා ගම්‍යතාව මුල සිට ඇරඹේ. 👨‍💻 නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන්
🔴 හෙට නුගේගොඩ ROTARY සැලැස්ම
🚨 ආවේගය හා ගම්‍යතාව මුල සිට ඇරඹේ.
👨‍💻  නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 හෙට නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා 🔹ප.ව 2.30 - 6.30 දක්වා 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 නොවැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔹මිතුරන් දැනුවත් කරන්න 🎀 මෙම පාඩමෙහි Recording AP.LK හරහා නොවැම්බර් 21 සෙනසුරාදා රාත්‍රී 11 සිට නැරඹිය හැක. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
18 nov, 07:59

🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... 🔴ආයෙත් සිකුරාදා හවස 6ට...
18 nov, 07:56

තිරස් ත්වරණයකින් ගමන් කරන කරත්තයක සිවිලිමේ සිට ගුලියක් ලනුවකින් එල්ලා ඇත. ස්ථායී වූ විට ලනුව සිරස සමඟ 45° ක කෝණයක් සාදයි. කරත්තයේ ත්වරණය කොපමණද? (g = 10 m s⁻²)
Anonymous voting
18 nov, 07:52

(A) සුමට කප්පියක් මතින් යන අවිතන්‍ය තන්තුවක එල්ලූ අසමාන ස්කන්ධ දෙකක් මුදා හැරි විට සමාන කාලවලදී සමාන දුරක් ගමන් කරයි.  (B) පද්ධතිය ත්වරණය වන විට තන්තුවේ දෙපස ආතතීන් අසමාන වුවද ත්වරණයන් සමාන වේ. 
Anonymous voting
18 nov, 07:49

තිරසට 30° ක ආනත සුමට තලයක් මත ඇති 5 kg ස්කන්ධයක්, තලයේ මුදුනේ ඇති සුමට කප්පියක් උඩින් යන සැහැල්ලු අවිතන්‍ය ලනුවකින් 5 kg ක අනෙක් ස්කන්ධයකට සම්බන්ධ කර ඇත. දෙවැන්න සිරස්ව එල්ලේ. පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හරින ලදී. ස්කන්ධවල ත්වරණය සහ ලනුවේ ආතතිය පිළිවෙළින්,
Anonymous voting
18 nov, 07:47

ලොරියක් මත ඇති තිරස් දිග 1 m ක්, උස 80 cm ක් වූ විවෘත ටැංකියක 50 cm ක ගැඹුරට ජලය පුරවා ඇත. ජලය ඉවතට හෙලෙන්නේ නැතිව ලොරියට ලබා දිය හැකි උපරිම තිරස් ත්වරණය කොපමණද?
Anonymous voting
18 nov, 07:44

(A) සුමට ආනත තලයක ස්පර්ශව ඇති ස්කන්ධ යුගලයකට සමාන්තර බලයක් යෙදූ විට, අභ්‍යන්තර ප්‍රතික්‍රියාව පද්ධතියේ ත්වරණය මත රඳා පවතී.  (B) පද්ධතිය ඉහළට ත්වරණය වීමට බාහිර බලය, බරෙහි ආනත සංරචකවල එකතුවට වඩා අඩු විය යුතුය. 
Anonymous voting
18 nov, 07:41

💎 The Dancing Bridge - නටන පාලම 1940 දී ඇමරිකාවේ Tacoma Narrows පාලම, හරියට රබර් පටියක් වගේ හුළඟට ඇඹරිලා අන්තිමට කඩාගෙන වැටු
💎 The Dancing Bridge - නටන පාලම 1940 දී ඇමරිකාවේ Tacoma Narrows පාලම, හරියට රබර් පටියක් වගේ හුළඟට ඇඹරිලා අන්තිමට කඩාගෙන වැටුණා! 🎵 ටොන් දහස් ගාණක් බර කොන්ක්‍රීට් සහ යකඩ පාලමක් මේ විදිහට නටන්න පටන් ගත්තේ කොහොමද? 💗 අපි හිතන් ඉන්නේ රබර් වගේ දේවල් විතරයි ඇදෙන්නේ කියලනේ. නෑ! යකඩ, කොන්ක්‍රීට් වගේ ඕනෑම ද්‍රව්‍යයකට යම් ප්‍රමාණයකට ඇදෙන්න පුළුවන්. හැබැයි හැම දේකටම ඔරොත්තු දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්න ගමන් වෙන්නේ මොකක්ද කියලා එදා මුළු ලෝකෙම දැක්කා! 👀 මේ සීමාවන් මොනවද? ඒවා මනින්නේ කොහොමද? 🟢 හෙට Reverse Class එකේදි පටන්ගන්න යාන්ත්‍රික ගුණ පාඩමෙන් අපි මේ හැමදේම සරලව තේරුම් ගමු! ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
18 nov, 02:17

🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ 🟢 අනිවාර්යය Essay එකක් වගේම ගොඩක් Interesting දේවල් ඉගෙනගන්න ලැබෙන පාඩමක්. ➡️ පදාර්ථයේ යා
🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ 🟢 අනිවාර්යය Essay එකක් වගේම ගොඩක් Interesting දේවල් ඉගෙනගන්න ලැබෙන පාඩමක්.
➡️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආරම්භය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න අවශ්‍ය 🔹මෙම පාඩම් සාමාන්‍ය පන්තියේද ඉදිරියේදී කරනු අතර මෙම වැඩපිළිවෙල මෙම පාඩම් කලින්ම Cover කරගැනීමට අවශ්‍ය අය සදහා පමණි. ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
18 nov, 00:42

🔴 හෙට නුගේගොඩ ROTARY සැලැස්ම 🚨 ආවේගය හා ගම්‍යතාව මුල සිට ඇරඹේ. 👨‍💻 නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන්
🔴 හෙට නුගේගොඩ ROTARY සැලැස්ම
🚨 ආවේගය හා ගම්‍යතාව මුල සිට ඇරඹේ.
👨‍💻  නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 හෙට නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා 🔹ප.ව 2.30 - 6.30 දක්වා 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 නොවැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔹මිතුරන් දැනුවත් කරන්න 🎀 මෙම පාඩමෙහි Recording AP.LK හරහා නොවැම්බර් 21 සෙනසුරාදා රාත්‍රී 11 සිට නැරඹිය හැක. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
17 nov, 22:32

🔴 ඩ්‍රෝන් එකක තියෙන සරල Physics https://youtube.com/shorts/SxBkdyRAnxk?si=FyCdg3KiP8ZKvX8B
16 nov, 10:09

🔴 2028 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔴නිව්ටන් නියම homework discussion 🔗 ZOOM link - https://us06web.zoom.us/j/87623560384?pwd=6T3T1A3BmV3z7n2dogBotpE8g8La1m.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව
16 nov, 08:46

🔴 2028 THEORY HOMEWORK DISCUSSION • 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹නිව්ටන් නියම tut
🔴 2028 THEORY HOMEWORK DISCUSSION • 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹නිව්ටන් නියම tute එකේ පිටු අංක 39,40,41,42 හි ඇති ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 නොවැම්බර් 16 ,රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ 🔴 අගහරුවාදා දහවල් 2 සිට මෙම පන්තියෙහි RECORDING AP.LK හරහා නැරඹිය හැක
16 nov, 05:33

🔴ලමයි.. 🔹2028 TRAINING PAPER 7 ESSAY MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයි
🔴ලමයි.. 🔹2028 TRAINING PAPER 7 ESSAY MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්..
15 nov, 11:33

🔴 2028 THEORY සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. ▫️2028 TRAINING PAPER 07 ESSAY ZOOM DISCUSSION LIVE STREAMING 🔗 ZOOM link - https://us06web.zoom.us/j/82936333003?pwd=vG2cMXRskdUGdUmpLqLRg4mt7KHZEL.1 🔹රාත්‍රි 8.00 සිට
15 nov, 09:20

🔴 විශේෂ දැනුවත් කිරීමයි..... අද දින පවත්වන්න නියමිත 2028 Training paper 7 Essay Zoom Live streaming එක තාක්ෂණික දෝෂයක් නිසා රාත්‍රී 8.00 සිට පවත්වනු ලබයි. 🔴 මිතුරන් දැනුවත් කරන්න
15 nov, 08:51

🔴 විශේෂ දැනුවත් කිරීමක්... අද දින 2028 Theory සිසුන් සදහා පවත්වන්න නියමිත Homework discussion එක කාර්මික දෝෂයක් නිසා රාත්‍රී 8.00 සිට පවත්වනු ලබයි. 🔴 මිතුරන් දැනුවත් කරන්න...
15 nov, 08:35
15 nov, ~08:38

🔴 2028 THEORY HOMEWORK DISCUSSION • 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹නිව්ටන් නියම tut
🔴 2028 THEORY HOMEWORK DISCUSSION • 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹නිව්ටන් නියම tute එකේ පිටු අංක 39,40,41,42 හි ඇති ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 නොවැම්බර් 16 ,රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ
15 nov, 06:45

🔴 2028 THEORY , ආලෝකය පාඩම කලින් ආවරණය කර ගැනීමට අවශ්‍ය සියලු සිසුන් වෙබ් අඩවිය ඔස්සේ හෝ පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴 ආලෝකය කාච පාඩම 🔜 ZOOM 📱 : ⛓️ https://us06web.zoom.us/j/84153897571?pwd=HUW4VfNTbRo89XdeufDzqxDyeynMa0.1 🔹 💎සවස 4.15 සිට සජිවීව ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
15 nov, 05:36

🔴 2028 THEORY සියලු සිසුන් සදහා ▫️TRAINING PAPER 07 ESSAY DISCUSSION ZOOM LIVE STREAMING SESSION 🔹අද ,නොවැම්බර් 15 ඉරිදා ,ර
🔴 2028 THEORY සියලු සිසුන් සදහා ▫️TRAINING PAPER 07 ESSAY DISCUSSION ZOOM LIVE STREAMING SESSION 🔹අද ,නොවැම්බර් 15 ඉරිදා ,රාත්‍රී 7.30- 9.30 🔹 Zoom link එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ▫️ https://t.me/AP28THEORY 📞විමසීම් : 072 0 566 566
15 nov, 01:34