2028 THEORY - PHYSICS | ANURADHA PERERA
前往频道在 Telegram
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
显示更多📈 Telegram 频道 2028 THEORY - PHYSICS | ANURADHA PERERA 的分析概览
频道 2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap28theory) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 22 451 名订阅者,在 教育 类别中位列第 8 773,并在 斯里兰卡 地区排名第 74 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 22 451 名订阅者。
根据 25 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 593,过去 24 小时变化为 20,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 52.02%。内容发布后 24 小时内通常能获得 26.10% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 11 676 次浏览,首日通常累积 5 858 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 96。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Official channel 2028 Theory Physics classes by Anuradha Perera.”
凭借高频更新(最新数据采集于 26 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
22 451
订阅者
+2024 小时
+2257 天
+1 59330 天
帖子存档
5️⃣ A හා B යන අංශු දෙකක් පොළොව මට්ටමේ සිට එකවර ප්‍රක්ෂේපණය කරනු ලැබේ. අංශු දෙකම ළඟා වන උපරිම උස සමානය. ඒවායේ තිරස් පරාස වෙනස් වේ. A හි තිරස් පරාසය B හි තිරස් පරාසයට වඩා විශාල නම්, එම අංශුවල මුළු පියාසර කාලය පිළිබඳව පහත කුමන ප්‍රකාශය සත්‍ය වේ ද?
4️⃣ A හා B යන අංශු දෙකක් එකම ලක්ෂ්‍යයක සිට, සමාන ආරම්භක ප්‍රවේගයන්ගෙන් යුක්තව පිළිවෙලින් තිරසට 75° හා 15° කෝණ සාදමින් ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ.මෙම අංශු දෙකෙහි චලිතයන් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය නිවැරදි ද?
3️⃣ වාතයේ ප්‍රතිරෝධය නොමැති විට, ප්‍රක්ෂිප්ත චලිතයක නිරත වන අංශුවක් මත තිරස් දිශාවට ක්‍රියා කරන ත්වරණය කොපමණද?
2️⃣ වාතයේ ප්‍රතිරෝධය නොමැති විට, තිරසට ආනතව ප්‍රක්ෂේපණය කළ අංශුවක් ගුරුත්වාකර්ෂණය යටතේ පමණක් ගමන් කරන පථයේ ජ්‍යාමිතික හැඩය කුමක්ද?
1️⃣ යම් ලබා දුන් ආරම්භක වේගයක් සඳහා, ප්‍රක්ෂිප්තයකින් උපරිම තිරස් පරාසයක් ලබා ගැනීමට නම්, අංශුව තිරස සමඟ ප්‍රක්ෂේපණය කළ යුතු කෝණය කොපමණද? (වාතයේ ප්‍රතිරෝධය නොසලකා හරින්න).
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥
මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්.
SINHALA+ ENGLISH + TAMIL
0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක්
REVISION මූලික කරගත් පන්තිවලින් ,
🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B
🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)
🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+)
🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+)
💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය
💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත
අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු.
ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන්
පලමු දින නොමිලේ
ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ.
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
🌐 https://t.me/MR2027AP
විමසීම්:
Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram)
✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ApmemoryBook2026
අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
🔴 2028 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🚨චලිතය HOMEWORK DISCUSSION📱 ZOOM link - https://us06web.zoom.us/j/89838014016?pwd=VAjbEPFIieDVwaNY7DraLiJGSgdE70.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥
මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්.
SINHALA+ ENGLISH + TAMIL
0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක්
REVISION මූලික කරගත් පන්තිවලින් ,
🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B
🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)
🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+)
🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1500+)
💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය
💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත
අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු.
ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන්
පලමු දින නොමිලේ
ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ.
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
🌐 https://t.me/MR2027AP
විමසීම්:
Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram)
✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ApmemoryBook2026
අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
🔴 2028 HOMEWORK DISCUSSION
• 2028 THEORY සිසුන් සඳහා
- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔹චලිතය නිබන්ධනයේ ගුරුත්වය යටතේ සිරස් චලිතය කොටසේ ප්‍රශ්න අංක 38 සිට 47 දක්වා ප්‍රශ්න සාකච්ඡාව
🔴 අද රාත්‍රී 7.30 සිටZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ. ❤️❤️❤️❤️❤️❤️❤️
🔴 ඉතින් ලමයි , මේ Short Film Type Video එක හදද්දි. අපි මේක ඇතුලේ වක්‍රාකාරයෙන් කරුණු 4ක් හැංගුවා.
වීඩියෝ එක බලන කෙනෙකුට පොඩි චැලේන්ජ් එකක් දෙන්න.
ඔයා හොයාගත්ත කාරණාව Youtube එකේ Comment එකක් දාගෙන යමු ♥️
https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA
🔴 පලයන් එලියට | GROAT TRAILER
https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA
මේක අමුතුම වැඩක් ❤️
🚨 2028 THEORY සිසුන් සඳහා විශේෂ නිවේදනය🔴TRAINING PAPER 02 MCQ DISCUSSION RECORDING 🔹සියලු සිසුන් පහත link එක ඔස්සේ TRAINING PAPER 02 MCQ DISCUSSION එක නරඹන්න. 🟡PAPER DISCUSSION (SINHALA MEDIUM) ⛓ https://youtu.be/toXCeEo-sbU ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
🚨2028 Theory සිසුන් සඳහා විශේෂ නිවේදනය
🔴2028 homework discussion එක නොවැළැක්විය හැකි හේතුවක් මත අද දින නොපැවැත්වේ.
🔹එය හෙට (අගෝස්තු 25 අඟහරුවාදා) දින රාත්‍රී 7.30 ට පැවැත්වේ.
🔹මිතුරන් දැනුවත් කරන්න.
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
🔠🅰️🔠🔠🔠
🅱️🔠🔠🔠🔠🔠🅰️🔠
🅰️🔠🔠🔠🅰️🔠🔠🅰️
🔠🔠🔠❗️❗️
🎈 Happy Birthday, @AnuradhaPerera Anuradha Sir! 🎆🥳 Thank you for your exceptional leadership and constant support. Wishing you great health, success, and happiness in the year ahead.🫰
❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
කලින් Note එක Upload කිරීමට නොහැකි වූ 2028 දරුවන් සඳහා පමණයි!
පිටු 100කින් යුත් ආලෝකය WORKBOOK TUTE එක නොමිලේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා, පෙර දැනුම් දුන් පරිදි:
1️⃣ ආලෝකය පළමු දින සහ 2️⃣ ආලෝකය දෙවන දින
සම්පූර්ණ කළ NOTE එක UPLOAD කිරීමට මඟහැරුණු දරුවන් සඳහා නැවතත් අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇත.
(මීට පෙර සම්පූර්ණ කර Upload කළ දරුවන් නැවත මෙය කිරීම අවශ්‍ය නොවේ).
මෙම දින දෙකට අදාළ හිස්තැන් සම්පූර්ණ කළ PDF NOTE එක මෙහි UPLOAD කිරීම සඳහා ඔබට හිමිවන්නේ තවත් පැය 24ක කාලයක් පමණි. එම කාලය අවසන් වීමට පෙර අනිවාර්යයෙන්ම ඔබගේ Note එක Upload කරන්න.
අදාළ කාලය ඇතුළත Note එක Upload කරන දරුවන් සඳහා, පසුව වෙනම PACKAGE එකක් මගින් නිවසටම TUTES එවනු ලැබේ.
🔴 වැඩ කරන ළමයින්ට උපරිම සහයක් අපි දෙනවා.
⬆️ UPLOAD LINK: https://forms.gle/SnyAeRLckBvcAjVX7
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
🔴 ආලෝකය CLASS එක දැන් පටන්ගන්නවා ලමයි.
මේවා RECORDING ඉතුරු කරගන්න හොද CLASS නෙමේ
https://youtube.com/live/4Lacdq3JSW0?si=QIb9PDzHbCA7ayc9
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
🔴 2028 HOMEWORK DISCUSSION
• 2028 THEORY සිසුන් සඳහා
- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔹චලිතය නිබන්ධනයේ ගුරුත්වය යටතේ සිරස් චලිතය කොටසේ ප්‍රශ්න අංක 38 සිට 47 දක්වා ප්‍රශ්න සාකච්ඡාව
🔴 හෙට (අගෝස්තු 24) රාත්‍රී 7.30 සිටZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ. ❤️❤️❤️❤️❤️❤️❤️
🔴 අද රෑ ආලෝකය පාඩමේ ඉතාම වැදගත් Theory කොටසක් උගන්වන අතර උසස්පෙල PAST PAPERS ගනන් ද /2026 ගානද ඇතුලුව ගණන් ගොඩකුත් හදනවා.
පාඩම් මගහැරුනම ඒවා අල්ලගන්න ලොකු Effort එකක් දෙන්න වෙනවා. ඒනිසා LIVE ම බලන්න කියලා යාලුවට මතක් කරන්න
අද රෑ 7.30 ට සජීවීව
(Tute ඉවරවීම නිසා Tute නැවත Print කරලා එවන ගමන් ඉන්නේ 2028 ලමයින්ට. ඒකත් ඉක්මනින් ලැබෙයි)
🔴2028 THEORY සිසුන් සදහා අද රාත්‍රියේදී
🔹ආලෝකය පාඩම කලින් ආවරණය කරගැනීමට අවශ්‍ය සිසුන්ට එම පාඩම නොමිලේ ලබා දෙන අතර TUTE නොමිලේ නිවසට එවනු ලැබේ.
➡️ ආලෝකය වර්තනය DAY 02🔹අද අගෝස්තු 23 ඉරිදා රාත්‍රී 7.30 - 10.30 💎ආලෝකය පාඩම සුපිරියටම පුලුවන් වෙන විදිහට හදපු Workbook එකක් මගින් තමයි අපි පාඩම කරගෙන යන්නේ. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
🔴 2028 THEORY RECORDING ALERT➡️2028 THEORY සිසුන් සදහා AUGUST 20, 22 දින පැවති,
🚨 යාන්ත්‍ර විද්‍යාව - සාපේක්ෂ චලිතය ආරම්භය🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ AUGUST Classes වෙත ඇතුලත් කර ඇත. 🔹පාඩම මගහැරුනු ONLINE හෝ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න. 🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න. 🧑💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS
➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
