ru
Feedback
2028 THEORY - PHYSICS | ANURADHA PERERA

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

Открыть в Telegram

Official channel 2028 Theory Physics classes by Anuradha Perera.

Больше

📈 Аналитический обзор Telegram-канала 2028 THEORY - PHYSICS | ANURADHA PERERA

Канал 2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap28theory) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 23 635 подписчиков, занимая 8 282 место в категории Образование и 65 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 23 635 подписчиков.

Согласно последним данным от 06 октября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 804, а за последние 24 часа — 20, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 33.66%. В первые 24 часа после публикации контент обычно набирает 17.98% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 7 952 просмотров. В течение первых суток публикация набирает 4 248 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 44.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“Official channel 2028 Theory Physics classes by Anuradha Perera.”

Благодаря высокой частоте обновлений (последние данные получены 07 октября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

23 635
Подписчики
+2024 часа
+1807 дней
+80430 дней
Архив постов
🔔 පහුගිය මස 26 වන දින පොහොය දිනයක් යෙදීමත් සමග එදින පන්ති නොපැවැත්වීම හේතුවෙන්, 2028 Theory පන්තියේ සිසුන්ට පහත කොටස් මගහැරී
🔔 පහුගිය මස 26 වන දින පොහොය දිනයක් යෙදීමත් සමග එදින පන්ති නොපැවැත්වීම හේතුවෙන්, 2028 Theory පන්තියේ සිසුන්ට පහත කොටස් මගහැරී ඇත්නම් ඒවා අනිවාර්යෙන් ඉදිරි සතිය තුළ බලා ආවරණය කරගන්න. 26 වෙනි දින පැවති Zoom Live Stream මගහැරුණු සිසුන් : https://youtu.be/H16-NEV0sHE සිසුන් නැරඹිය යුතු VT ගැටළු සහ ත්වරණ කාල ප්‍රස්ථාර කොටස : https://youtu.be/67EkMDUiujk ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... 🔴ආයෙත් ලබන සිකුරාදා හවස 6ට...

වක්‍ර ප්‍රස්ථාරයක යම් ලක්ෂ්‍යයකදී අනුක්‍රමණය m = 0 වන්නේ කුමන අවස්ථාවකදීද?
Anonymous voting

කොඩි කණුවේ සිට යම් දුරකින් පිහිටි වාහනයක් නිශ්චලතාවයේ සිට කොඩි කණුව දෙසට නියත ත්වරණයෙන් චලනය වේ. (A) කොඩි කණුවේ සිට ඇති දුර අඩුවන නිසා s - t ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඍණ වේ. (B) සමාන කාලාන්තර තුළ කපන දුර වැඩි වන නිසා වාහනය ත්වරණය වේ. 
Anonymous voting

වක්‍ර විස්ථාපන-කාල ප්‍රස්ථාරයක යම් මොහොතක ප්‍රවේගය සෙවීම සඳහා කළ යුත්තේ කුමක්ද?
Anonymous voting

කොඩි කණුවක සිට 5m දුරින් නිශ්චලතාවයෙන් ගමන ආරම්භ කරන වාහනයක් 2ms-2 ඒකාකාර ත්වරණයකින් ගමන් කරයි. t=3s වන මොහොතේදී කොඩි කණුවේ සිට වාහනයට ඇති විස්ථාපනය කොපමණද?
Anonymous voting

1️⃣ s - t ප්‍රස්ථාරයක, (A) යම් ලක්ෂ්‍යයක ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණයෙන් ක්ෂණික ප්‍රවේගය ලැබේ. (B) නියත ත්වරණයෙන් චලනය වන විට s - t ප්‍රස්ථාරය සරල රේඛීය වේ. 
Anonymous voting

🔴ලමයි... අද මේ අයහපත් කාලගුණය නිසා Quiz එක පොඩ්ඩක් ප්‍රමාද උනා.. 🔹අද විතරක් 7 ට Quiz එක දානවා.. 🔹තව විනාඩි 20යි..

⛔ඊයේ අපි දැම්ම FEEDBACK LINK එකට වැටුන FEEDBACKS කීපයක් 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
+4
⛔ඊයේ අපි දැම්ම FEEDBACK LINK එකට වැටුන FEEDBACKS කීපයක් 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය දෙවන දිනය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 08 බ්‍
🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය දෙවන දිනය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 හෙට ඔක්තෝම්බර් 08 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ❤️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය පළමු දින පන්තිය මේ හරහා අධ්‍යනය කළ හැක. - https://www.youtube.com/live/OHNKswYSHoA?si=EDb04rJEsqZzweJA 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴හෙට නුගේගොඩ ROTARY සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻 නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLI
🔴හෙට නුගේගොඩ ROTARY සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻  නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 හෙට ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා 🔹ප.ව 2.30 - 6.30 දක්වා 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔴 භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🚨 2028 THEORY මෙම සතියේ සැලැස්ම 🔹 නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 🔴 රොටරි සහ ඉන්දීප සිසුන් භෞතිකවද Online දරුවන් මෙම දින දෙකෙන
🚨 2028 THEORY මෙම සතියේ සැලැස්ම 🔹 නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 🔴 රොටරි සහ ඉන්දීප සිසුන් භෞතිකවද Online දරුවන් මෙම දින දෙකෙන් එකක සජීවීවද JOIN වෙන්න. 📍රොටරි නුගේගොඩ - ඔක්. 08 බ්‍රහස්පතින්දා හවස 2.30-6.30 📍ඉන්දීප ගම්පහ - ඔක්.10 සෙනසුරාදා උදේ 7.30-12.00 🔴 එදිනට Tutes ලබාදෙන නිසා භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ ‼️අන්තිම පාඩම් මුලින් ආවරණය කරන REVERSE CLASS නොමිලේ . සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 7.00ට සජීවීව. 🔔මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 ලමයි දැන් අපි සැප්තැම්බර් මාසේ ඉවරවෙලා ඔක්තෝබර් වැඩ පටන්ගන්නගමන් ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල්
🔴 ලමයි දැන් අපි සැප්තැම්බර් මාසේ ඉවරවෙලා ඔක්තෝබර් වැඩ පටන්ගන්නගමන් ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හිතන්නේ කියල මේකෙන් කියන්න. කලින් වැඩ නොකරපු අය දැන් පටන් අරන්නම් ඒකත් කියන්න 💎Form: https://forms.gle/ZhKyB3kcxrTnqoTp9 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2028 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🚨චලිත ප්‍රස්තාර HOMEWORK DISCUSSION https://us06web.zoom.us/j/87872908204?pwd=60hEw0lptnjEhkUVc453UGCRV1eufK.1 🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🔴 2028 THEORY HOMEWORK DISCUSSION • 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹චලිත ප්‍රස්තාර t
🔴 2028 THEORY HOMEWORK DISCUSSION • 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹චලිත ප්‍රස්තාර tute එකේ ඇති ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 5 , රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 2028 THEORY සියලු සිසුන් වෙබ් අඩවිය ඔස්සේ හෝ පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴   ආලෝකය ප්‍රිස්ම පාඩම
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/84153897571?pwd=HUW4VfNTbRo89XdeufDzqxDyeynMa0.1 🔹 සවස 4.10 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

2028 ළමයි, අද අපි 2027 Theory පන්තියෙ හවස 4 ඉදන් 5.30 වෙනකන් ආලෝකය පාඩමේ ප්‍රිස්ම කොටස පටන් ගන්නවා. ප්‍රිස්ම කියන්නෙ ආලෝකය පා
2028 ළමයි, අද අපි 2027 Theory පන්තියෙ හවස 4 ඉදන් 5.30 වෙනකන් ආලෝකය පාඩමේ ප්‍රිස්ම කොටස පටන් ගන්නවා. ප්‍රිස්ම කියන්නෙ ආලෝකය පාඩමේ තියන ලස්සන කොටසක්, ඔයාලට Interesting දේවල් ගොඩක් ඉගෙනගන්න ලැබෙන පාඩමක්. වැස්සකට පස්සේ අහසේ ලස්සනට දේදුන්නක් පායන්නේ ඇයි කියලා හිතලා තියෙනවද? අන්න ඒ දේදුන්න හැදෙන විදිය පිටිපස්සේ තියෙන රහස තමයි අපි ප්‍රිස්ම පාඩමෙන් ඉගෙනගන්නේ! 🌧️☀️ මේ පාඩම කලින් COVER කරගන්න අවශ්‍ය ළමයි විතරක් අද හවස 2027 Class එකට Join වෙන්න. Zoom Link එක Telegram Channel එකට දානවා. මේකට Join වෙන එක අනිවාර්ය නෑ, පාඩම කලින් කරගන්න අවශ්‍ය ළමයි විතරක් ආවම ඇති. මේ පාඩම ඔයාලටත් ඉස්සරහට කරනවා..
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 2028 THEORY HOMEWORK DISCUSSION • 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹චලිත ප්‍රස්තාර t
🔴 2028 THEORY HOMEWORK DISCUSSION • 2028 THEORY සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹චලිත ප්‍රස්තාර tute එකේ ඇති ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 5 , රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 2028 THEORY සියලු සිසුන් වෙබ් අඩවිය ඔස්සේ හෝ පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴   ආලෝකය ප්‍රිස්ම පාඩම
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/84153897571?pwd=HUW4VfNTbRo89XdeufDzqxDyeynMa0.1 🔹 සවස 4.10 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද නිව්ටන් නියම ආරම්භය තේරුනාද ලමයි?