es
Feedback
2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

Ir al canal en Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

Mostrar más
2023 MAIN REVISION - APRed:2023 MAIN REVISION - APEl país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2027 MAIN REVISION | ANURADHA PERERA

El canal 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) es un actor destacado. Actualmente la comunidad reúne a 35 019 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 35 019 suscriptores.

Según los últimos datos del 15 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 28 462, y en las últimas 24 horas de 263, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 116.95%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 44.54% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 40 956 visualizaciones. En el primer día suele acumular 15 599 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 194.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 16 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

35 019
Suscriptores
+26324 horas
+5 0157 días
+28 46230 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
septiembre '26
septiembre '26
+15 733
en 33 canales
agosto '26
+19 258
en 33 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
15 septiembre+235
14 septiembre+314
13 septiembre+621
12 septiembre+466
11 septiembre+605
10 septiembre+1 757
09 septiembre+989
08 septiembre+859
07 septiembre+575
06 septiembre+1 699
05 septiembre+828
04 septiembre+877
03 septiembre+1 550
02 septiembre+1 380
01 septiembre+2 978
Publicaciones del Canal
🔴ලමයි.. 🔹MAIN PAPER 01 MCQ DISCUSSION RECORDING එක සහ MCQ MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්..

2
🔴 SEASON PAPER PAPER DISCUSSION එක බලන ලමයි. PAPER DISCUSSION එකෙන් දෙයක් ඉගෙනගත්තද මොකද හිතන්නේ
2 344
3
🔴 Reverse Class: ලමයි Sylabuss එකේ අන්තිම පාඩම් ආවරණය කරන අපේ පන්තියේ ලමයින්ට FREE දෙන CLASS එකේ TUTE PACKS ගෙන්න ගන්න PAYMENT OPEN කරලා නැත්තේ මුල් මාස දෙකකම Tutes එකපාර ඔයාලට එවන නිසා. එතකොට ඔයාලට Delivery Fee එක දෙපාරක් යන්නේ නැති නිසා මාස දෙකක Tute Pack Payment එක 500 x 2 ටත් වඩා අඩු වෙනවා. මේ Thursday වගේ අපිට ඒකට Payment On කරගන්න පුලුවන්.
4 266
4
🔴JOIN NOW : MAIN PAPER 01 MCQ DISCUSSION 🔹2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔴 MAIN PAPER 01 MCQ DISCUSSION 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/87804968510?pwd=qa9dsd1AGvtMF3xcN3xp1cEUv8sfiL.1 🔹රාත්‍රී 7.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️
4 237
5
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම 🔴 චලිත සමීකරණ සහ ගුරුත්වය යටතේ චලිතය සම්පුර්ණ පාඩම. ➡️සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා - උදේ
🔴 2027 REVISION මේ සතියේ සැලැස්ම 🔴 චලිත සමීකරණ සහ ගුරුත්වය යටතේ චලිතය සම්පුර්ණ පාඩම. ➡️සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා - උදේ 7.30 - 1.30 📍රොටරි නුගේගොඩ + ONLINE LIVE ➡️සැප්තැම්බර් 18 සිකුරාදා - උදේ 7.30 - 1.30 📍ඉන්දීප ගම්පහ + ONLINE LIVE ⚠️ONLINE ලමයි ඉහත දින දෙකෙන් ඕනෙම එකක සජීවීව JOIN වෙන්න. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය යුතුය. AP.LK CARDS මෙම දින වලට පෙර ACTIVE කරගන්න. 🔴 එදිනට තාපය , යාන්ත්‍ර විද්‍යාව TUTES සහ විවරණ පොත් ලබාදෙන නිසා භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ 🔥අමාරුයි කියන පාඩම සුපිරියටම කරගමු. 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2027 පන්තියට සම්බන්ධ වීම සඳහා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
5 019
6
🔴 2027, 2028 REVERSE CLASS මේ සතියේ සැලැස්ම ⚡️ 💥 විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම . 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 සැප්
🔴 2027, 2028 REVERSE CLASS මේ සතියේ සැලැස්ම ⚡️ 💥 විකිරණශීලීතා නියමය සහ සම්පූර්ණ පාඩම . 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට දක්වා 📱 YOUTUBE + 📱 ZOOM 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
11 054
7
💎අද MCQ PAPER DISCUSSION එක ගැන.- හොදින් කියවමු 💎සාමාන්‍යෙන් සෑමසතියකම  SEASON PAPER ප්‍රශ්න පත්‍ර සාකජ්චාව සිකුරාදා හවස 4 සිට 6 දක්වා ගම්පහ ඉන්දීප භෞතිකව සහ එම වේලාවේම ONLINE LIVE ලෙස ලංකාවටම ONLINE LIVE  පැවැත්වේ. එම වේලාවේ LIVE බැලීමට අපහසු ලමයි සදහා එහිම REPEAT LIVE STREMING SESSION එකක් අගහරුවාදා රෑ 7-9 පැවැත්වේ. එම දෙකම මගහැරෙන ලමයින්ට RECORDING නැරඹිය හැක. 💎නමුත් පසුගිය සිකුරාදා වන විට දිවයින පුරා CENTERS වල MCQ 1 ප්‍රශ්න පත්‍රය ලියා අවසන් කර නොතිබුනු නිසා මෙම සතියේ පමණක් සිකුරාදා හවස සාකච්ජාව නොතිබුන අතර ඒ වෙනුවට අද අගහරුවාදා හවස 7-9 සාකච්ජාව පැවැත්වේ. සාමාන්‍යෙන් FREE SEMINAR පවත්වන විට YOUTUBE සහ ZOOM පවත්වනු ලබන නමුත් සාමාන්‍ය සියලුම පන්ති පවත්වන්නේ  ZOOM මගිනි. ඒ අනුව අද ප්‍රශ්න පත්‍ර සාකච්ජාව ZOOM මගින් පමණක් පැවැත්වේ. නමුත් අද පලමු දිනය නිසා ZOOM LINK එක TELEGRAM CHANNEL එකේ OPEN LINK ලෙස ලබාදේ.සාමාන්‍යෙන් අනෙක් දිනවල පන්තියට JOIN විය යුත්තේ AP.LK හරහාය. 💎අද සාකච්ජාව අද LIVE STREAMING එක වෙනුවෙන්ම ඊයේ අලුතින්ම පටිගත කල අතර එහි අමාරුම  ප්‍රශ්න අදාල කාලය තුල ඵලදායීව  සවිස්තරාත්මකව සාකච්ජා කර ඇත.අද එය හවස 7 සිට 9 දක්වා LIVE STREMING ( සජීවී විකාශය) සිදු කෙරේ. 💎එම MCQ විසදන ආකාරය ඇතුලත් MARKING SCHEME එකද අද රාත්‍රී 9 වෙනකොට AP.LK එකට ADD කෙරේ අද සාකච්ජාව MCQ PAPER එකේ බහුතරයක් සිසුන් වැරදූ ගැටලු මූලික කරගෙන කරන සාකච්ජාවක් වන නිසා එහි සංකීර්ණ ගැටලු හොදින් අධ්‍යනය කල යුතුය. එම අදාල පාඩම් වල සිද්දාන්ත දන්නා සිසුන් සාකච්ජාවෙන් පසුව නැවත එම ප්‍රශ්න තනිවත් උත්සාහ කරන්න. එවිට ඒවා හොදින් අවබෝධ වේ. ⚠️️ 💎එම ප්‍රශ්න වලට අදාල සිද්දාන්ත සම්පූර්ණ නැති සිසුන් එම ගැටලු සාකච්ජා කරන විට තේරුම් ගැනීමට උපරිම උත්සාහයක් දරන්න. එවිට අමාරුම ප්‍රශ්න පවා සෑහෙන දුරට තේරුම්ගත හැක.. අමාරුම පාඩම් නැවත ඉගෙනගන්න. 💎 ප්‍රශ්න පත්‍ර පන්තියෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ ක්‍රම සදහන් මෙම වීඩියෝව බලන්න අමතක කරන්න එපා VIDEO : 🎬 https://youtube.com/watch?v=bSBaTWJk8OI&si=ZHxoQIRh9QEwvK_B 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
4 544
8
🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 01 MCQ DISCUSSION 🔹අද සැප්තැම්බර් 15 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 🔘මුලු
🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 01 MCQ DISCUSSION 🔹අද සැප්තැම්බර් 15 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
12 703
9
🔗 ළමයි, ඔබට පන්ති, ප්‍රශ්න පත්‍ර, ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන, අපගේ පද්ධතීන් සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම කරුණක් පිළිබඳව යම් ගැටලු
🔗 ළමයි, ඔබට පන්ති, ප්‍රශ්න පත්‍ර, ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන, අපගේ පද්ධතීන් සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම කරුණක් පිළිබඳව යම් ගැටලුවක්, අදහසක් හෝ යෝජනාවක් ඇත්නම්, ඒ පිළිබඳව අපගේ ප්‍රධාන කාර්ය මණ්ඩලයට සහ කළමනාකාරීත්වයට සෘජුවම දැනුම් දීමට දැන් ඔබට පහසුකම් සලසා දී ඇත. ඔබගේ අදහස් සහ ගැටලු පහත වෙබ් අඩවිය හරහා අප වෙත යොමු කරන්න: ✅ complaints.ap.lk 🚨 කරුණාකර මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න: 1️⃣ පළමුව Hotline අමතන්න: ඔබගේ ඕනෑම ගැටලුවක් සඳහා පළමුව අපගේ ක්ෂණික ඇමතුම් අංකය (Hotline) හරහා සම්බන්ධ වී විසඳුමක් ලබාගැනීමට උත්සාහ කරන්න. 2️⃣ වෙබ් අඩවිය භාවිතා කළ යුත්තේ කවදාද? මෙම වෙබ් අඩවිය හරහා ගැටලු යොමු කළ යුත්තේ, Hotline හරහා ඔබට නිසි විසඳුමක් හෝ ප්‍රතිචාරයක් නොලැබුණහොත් පමණි. 3️⃣ පූර්ණ රහස්‍යභාවය: ඔබ මෙහි යොමු කරන සියලුම තොරතුරු සහ ගැටලු පරික්ෂා කරනු ලබන්නේ අපගේ ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින් පමණක් බැවින්, ඒවායේ රහස්‍යභාවය උපරිමයෙන් සුරැකේ. ඔබගේ අදහස් සහ යෝජනා අපගේ සේවාවන් තවදුරටත් ගුණාත්මකව ඔබට ලබා දීමට අපට මහත් රුකුලකි. - ප්‍රධාන කළමනාකාරීත්වය - ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
7 957
10
🔴 ඕනෑම විෂයක ලකුණු සති තුනෙන් දැනෙන වෙනසක් කරමු. යන්නන් වාලේ PAPER CLASS යන්න එපා. මේ කියන දේ තේරුම්ගන්න https://youtube.com/watch?v=bSBaTWJk8OI&si=ZHxoQIRh9QEwvK_B
20 918
11
🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 01 MCQ DISCUSSION 🔹හෙට සැප්තැම්බර් 15 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 🔘මු
🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 01 MCQ DISCUSSION 🔹හෙට සැප්තැම්බර් 15 අගහරුවාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
8 672
12
🔴 අද තාපය ආරම්භය සරලම මට්ටමේ ඉදන් සංකීර්ණම මට්ටමට අපි ගියා. මොකද හිතන්නේ ලමයි වැඩේ ගැන
12 701
13
+2
🔴 අද දින අවශ්‍ය වෙන තාපය ප්‍රසාරණය TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
13 923
14
+2
🔴 අද දින අවශ්‍ය වෙන තාපය TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
3 873
15
🔴 2027 THEORY , REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔥🔥🔥🔥 🔥🔥🔥🔥 🔥 තාපය ආරම්භය 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/89744951127?pwd=zvzaZZDzSaJmKjnkjaGYfbEEO9JiRO.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
22 000
16
🔴 තව පැයයි . 1️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💎විෂය නිර්දේශයේ දෙවනියට ලොකුම වැදගත්ම පාඩම ආරම්භයට තව පැයයි. මේවා මගහැරගන්න හොද LIVE නෙම
🔴 තව පැයයි . 1️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 💎විෂය නිර්දේශයේ දෙවනියට ලොකුම වැදගත්ම පාඩම ආරම්භයට තව පැයයි. මේවා මගහැරගන්න හොද LIVE නෙමේ. අද දවසේ YOUTUBE + ZOOM 🔴2027 THEORY / REVISION යාලුවන්ට මතක් කරමු. අද දිනයේ නගරවල භෞතික පන්තිවලට සම්බන්ධ වෙන ලමයින්ගේ ඉල්ලීමක් නිසා පාඩම ආරම්භය රෑ 7.30ට සිදුකරමු. ( එයාලා පන්තිගිහින් ගෙදර එන්න වෙලාව යන නිසා) 💎TELEGRAM: t.me/ap2027Mr 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
21 573
17
🔴අද 2027 Theory | Revision සියලු ළමයින් සඳහා තාපය ආරම්භය🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴 2
🔴අද 2027 Theory | Revision සියලු ළමයින් සඳහා තාපය ආරම්භය🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴 2027 Theory | Revision තාපය මුල සිට ආරම්භය🔥 🗓අද සැප්තැම්බර් 13 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
25 897
18
🔴 අති විශේෂ Voice Note එකක්
15 190
19
🔴 2027 REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 🔹2027 HOMEWORK DISCUSSION - දෛශික 🔗 ZOOM link - https://us06web.zoom.us/j/82393650311?pwd=3ztGLkelasR4FyaN3Bp4Z5bhz4l1p7.1 🔹රාත්‍රී 7.00 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕
15 519
20
🔴හෙට 2027 Theory | Revision සියලු ළමයින් සඳහා තාපය ආරම්භය🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴
🔴හෙට 2027 Theory | Revision සියලු ළමයින් සඳහා තාපය ආරම්භය🔥 Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🔴 2027 Revision තාපය මුල සිට ආරම්භය🔥 🗓හෙට සැප්තැම්බර් 13 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
18 851