en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe 👈

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

Open in Telegram

Official channel 2028 Theory Physics classes by Anuradha Perera.

Show more

📈 Analytical overview of Telegram channel 2028 THEORY - PHYSICS | ANURADHA PERERA

Channel 2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap28theory) in the Sinhala language segment is an active participant. Currently, the community unites 23 665 subscribers, ranking 8 294 in the Education category and 64 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 23 665 subscribers.

According to the latest data from 09 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 726 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 33.16%. Within the first 24 hours after publication, content typically collects 17.77% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 7 840 views. Within the first day, a publication typically gains 4 202 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 40.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“Official channel 2028 Theory Physics classes by Anuradha Perera.”

Thanks to the high frequency of updates (latest data received on 10 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

23 665
Subscribers
No data24 hours
+977 days
+72630 days
Posts Archive
🔴 ළමයි, මේ සතියෙ වැඩ ගැන මොකද හිතෙන්නෙ ? ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල, අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හ
🔴 ළමයි, මේ සතියෙ වැඩ ගැන මොකද හිතෙන්නෙ ? ඉතින් අපේ අලුත්ම වැඩපිලිවෙල, අලුත්ම Tutes සහ ප්‍රැක්ටිකල් වැඩ ගැන එහෙම ඔයාලා මොකද හිතන්නේ කියල මේකෙන් කියන්න. කලින් වැඩ නොකරපු අය දැන් පටන් අරන්නම් ඒකත් කියන්න 💎Form: https://forms.gle/74QqRPN89G3RaD6E9 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2028 THEORY සියලු සිසුන් වෙබ් අඩවිය ඔස්සේ හෝ පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴 ආලෝකය ප්‍රිස්ම පාඩම DAY 02 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/84153897571?pwd=HUW4VfNTbRo89XdeufDzqxDyeynMa0.1 ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 ආලෝකය පාඩම කලින් කරගන්න  ලමයින්ට පමණක් විශේෂ නිවේදනය ආලෝකය ප්‍රිස්ම- අවම අපගමනය කොටඩ අද සවස 4 සිට 5.30 දක්වා පැවැත්වෙනවා.. Zoom Link එක ටෙලිග්‍රෑම් හරහා. මගහැරෙන ලමයින්ට AP.LK හරහා Recording බලන්න පුලුවන් 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 අද වැඩේ තේරුනාද Online ලමයි? හොදම ගනන් එහෙම?

+3
▫️අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක ▫️උදෑසන7.00 සිට 7.45 වෙනකම් මේක කරලා 7.45 සිට 7.55 වෙනකන් MARKING එක බලලා අඩුපාඩු හදාගෙන හරියටම 8.00 වෙද්දි ap.lk වෙබ් අඩවියේ OCTOBER CLASSES හරහා JOIN වෙන්න. ▫️2028 DISCUSSION GROUP : https://t.me/AP28THEORYG

✅ අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... 🔴 ආයෙත් බදාදා හවස 6ට...

5️⃣ පහත ප්‍රකාශ සලකන්න. ප්‍රකාශනය A: s-t ප්‍රස්ථාරයේ යම් ලක්ෂ්‍යයකදී ස්පර්ශකය y-අක්ෂයට සමාන්තර වේ නම්, එහි අනුක්‍රමණය අනන්තය (\infty) වේ.  ප්‍රකාශනය B: ප්‍රායෝගික චලිතයකදී වස්තුවකට අනන්ත ප්‍රවේගයක් පවත්වා ගත හැක. 
Anonymous voting

4️⃣ විස්ථාපන - කාල (s - t) ප්‍රස්ථාරයක කාල අක්ෂයට (t) සමාන්තරව සරල රේඛාවක් ලැබෙන්නේ නම් (m = 0), එමගින් නිරූපණය වන චලිත ස්වභාවය කුමක්ද? 
Anonymous voting

3️⃣ කාලය ගතවීමත් සමග විස්ථාපනය වැඩි වන නමුත්, සමාන කාල ප්‍රාන්තර තුළදී සිදුවන විස්ථාපන ප්‍රමාණයන් ක්‍රමයෙන් අඩු වේ නම්, එම චලිතය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ කුමක්ද? 
Anonymous voting

2️⃣ පහත ප්‍රකාශ සලකන්න. (A) විස්ථාපන-කාල ප්‍රස්ථාරයක යම් ලක්ෂ්‍යයක අනුක්‍රමණය ශූන්‍ය වන අවස්ථාවකදී වස්තුව ක්ෂණිකව නිශ්චලතාවයට පත්වේ. (B) වස්තුවක් තමන් ගමන් කළ දිශාව ආපසු හරවන මොහොතේදී විස්ථාපන-කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ශූන්‍ය අගයක් ගනී. 
Anonymous voting

1️⃣ පහත ප්‍රකාශ සලකන්න. (A) විස්ථාපන-කාල ප්‍රස්ථාරය තිරස් අක්ෂයට සමාන්තර රේඛාවක් නම්, එම අවස්ථාවේ වස්තුවේ ත්වරණය ශූන්‍ය වේ. (B) තිරස් අක්ෂයට සමාන්තර විස්ථාපන-කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය අනන්තය වේ. 
Anonymous voting

🔴ලමායි.. තව විනාඩි 10 යි.. 🔹අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා.. 🔹එහෙනම් හැමෝම ඒවෙලාවට Telegram Channel එක බලන්න.. 🔥බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා..

🔴 හෙට ගම්පහ ඉන්දීප සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻 ගම්පහ ඉන්දීප ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE
🔴 හෙට ගම්පහ ඉන්දීප සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻  ගම්පහ ඉන්දීප ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 හෙට ඔක්තෝබර් 10 සෙනසුරාදා 🔴 පෙ.ව 7.30 - 12.00 දක්වා 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔴 භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේකෙන් අ
+1
❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ළමයින්ගෙ අදහස් අරගෙන අපේ වැඩ පිළිවෙල තව තවත් ශක්තිමත් කරන එක 🏆🔥 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 2028 THEORY : https://t.me/AP28THEORY ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 දිස්ත්‍රික් 22ක් තුල අද රාත්‍රිය සදහා අද සවස නිකුත් කර ඇති බරපතල අකුණු අවදානම් නිවේදනය සැලකිල්ලට බලා අපි අද 2027/2028 Reve
🔴 දිස්ත්‍රික් 22ක් තුල අද රාත්‍රිය සදහා අද සවස නිකුත් කර ඇති බරපතල අකුණු අවදානම් නිවේදනය සැලකිල්ලට බලා අපි අද 2027/2028 Reverse Class එක Postpone කරන්න තීරණේ කරා. 🔴 ඔයා ඉන්න පැත්තේ අවදානමක් නැතිනම් ඒ වෙලාව පොඩ්ඩක්වත් අපතෙ යවන්නෙ නැතුව ( Electric device එක Current එකට Plug නොකර) ඔයාලට පහුගිය සතිවල Miss වෙච්ච Recordings තියනවනම් බලල ඉවරකරගමු. Day 01 - පදාර්ථය හා විකිරණ 🎀 Recording : http://youtube.com/watch?v=7jMF3kq3siI Tute PDF : https://t.me/MR2027AP/103 Day 02 - විකිරණශීලීතා නියමය 🎀 Recording : https://www.youtube.com/watch?v=Tc7K3wpBF_A Tute PDF : https://t.me/MR2027AP/166 Day 03 - න්‍යෂ්ටික ශක්තිය 🎀 Recording : https://www.youtube.com/watch?v=eoZ_THJzG-o Tute PDF : https://t.me/MR2027AP/213 Day 04 - ප්‍රකාශ විද්‍යුත් ආචරණය 🎀 Recording : https://www.youtube.com/watch?v=OHNKswYSHoA Tute PDF : https://t.me/MR2027AP/297 🚗 Tutes නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍ය සිසුන්ට : https://t.me/Ap23Tech/557 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 Online ලමයි අද නිව්ටන් නියම තේරුනාද?

🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය දෙවන දිනය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද ඔක්තෝම්බර් 08 බ්‍රහ
🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️ ➡️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය දෙවන දිනය 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද ඔක්තෝම්බර් 08 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM ❤️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය පළමු දින පන්තිය මේ හරහා අධ්‍යනය කළ හැක. - https://www.youtube.com/live/OHNKswYSHoA?si=EDb04rJEsqZzweJA 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔹දැන් හැමෝම Website එක Refresh කරලා Class එකට Join වෙන්න. September Card එකෙනුත් Join වෙන්න පුලුවන්.

+3
▫️අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක ▫️දහවල් 1.45 සිට 2.25 වෙනකම් මේක කරලා MARKING එක බලලා අඩුපාඩු හදාගෙන හරියටම 2.30 වෙද්දි ap.lk වෙබ් අඩවියේ OCTOBER CLASSES හරහා JOIN වෙන්න. ▫️2028 DISCUSSION GROUP : https://t.me/AP28THEORYG

🔴 අද නුගේගොඩ ROTARY සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻 නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLI
🔴 අද නුගේගොඩ ROTARY සැලැස්ම 🚨 නිව්ටන් නියම - නිව්ටන්ගේ දෙවන නියමය ආරම්භය 👨‍💻  නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 අද ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා 🔹ප.ව 2.30 - 6.30 දක්වා 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක. 🔴 භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️