2028 THEORY - PHYSICS | ANURADHA PERERA
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Mostrar más📈 Análisis del canal de Telegram 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
El canal 2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap28theory) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 24 175 suscriptores, ocupando la posición 8 263 en la categoría Educación y el puesto 66 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 24 175 suscriptores.
Según los últimos datos del 28 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 735, y en las últimas 24 horas de 32, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 33.13%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 15.92% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 8 000 visualizaciones. En el primer día suele acumular 3 844 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 40.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Official channel 2028 Theory Physics classes by Anuradha Perera.”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 29 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Cargando datos
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 30 octubre | +3 | |||
| 29 octubre | +28 | |||
| 28 octubre | +32 | |||
| 27 octubre | +43 | |||
| 26 octubre | +41 | |||
| 25 octubre | +23 | |||
| 24 octubre | +21 | |||
| 23 octubre | +22 | |||
| 22 octubre | +30 | |||
| 21 octubre | +5 | |||
| 20 octubre | +28 | |||
| 19 octubre | +24 | |||
| 18 octubre | +19 | |||
| 17 octubre | +45 | |||
| 16 octubre | +15 | |||
| 15 octubre | +13 | |||
| 14 octubre | +30 | |||
| 13 octubre | +8 | |||
| 12 octubre | +27 | |||
| 11 octubre | +24 | |||
| 10 octubre | +35 | |||
| 09 octubre | +21 | |||
| 08 octubre | +12 | |||
| 07 octubre | +19 | |||
| 06 octubre | +20 | |||
| 05 octubre | +7 | |||
| 04 octubre | +35 | |||
| 03 octubre | +16 | |||
| 02 octubre | +48 | |||
| 01 octubre | +32 |
| 2 | 🔴 119 SPECIAL SEMINAR !! -2027 & 2028 හැමෝටම ඉගෙනගන්න පුලුවන් පාඩමකින්.( මේක 2028 ලමයින්ටත් මේ ලග ලගම තියෙන පාඩමක්)
මාතර ,හම්බන්තොට ,රත්නපුර, තිස්ස, වලස්මුල්ල, තංගල්ල ,මොණරාගල හැමෝටම මැද්දේ තියෙන ඇඹිලිපිටියෙදි අපි බදාදා හමුවෙමු.
මේ පැත්තේ මේ අවුරුද්දේ තියෙන එකම සෙමිනා එකත් මේකම තමයි. උදේ 7.30 ඉදන් 2.30 වෙනකම් ඝර්ෂණය ඉගනගෙන 3.30 වෙනකම් මොනවාහරි කරමු එහෙනම් .😉
එහෙනම් යාලුවන්ට මතක් කරමු ලමයි. ♥️
සෙමිනා කිව්වට සෙමිනා විතරක්ම නෙමේ
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 2 108 |
| 3 | 🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩 🏆
❤️ AP TRAINING PAPER 05 ✅
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🏙 සමස්ත දිවයිනේ කුසලතාව 🏆
🏙 ඉන්දීප ගම්පහ කුසලතාව 🏆
🏙 රොටරි නුගේගොඩ කුසලතාව 🏆
🏙 Paper Centres කුසලතාව 🏆
❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්. Final Paper ලකුණු සහ Ranks මේ වන විට වෙබ් අඩවියේ update කර ඇත.
📱📱📱📱📱📱📱📱
❤ AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze
📱📱📱📱📱📱📱📱
💎🎁💎🎁💎🎁💎
🎁 All Island Top 20 දරුවන්ට විශේෂ ත්යාග! (AP Gems 😃) පළමු Merch Items Gems😳 අත්දැකීම අද දින සිට දිවයිනේ Top List කුසලතා ලබාගත් දරුවන් සදහා විවෘත කර ඇත. 🎉
🔴 All Island Top 20 දෙනා සදහා, අපේ AP SHOP එක හරහා https://shop.ap.lk/ හරහා තමන් කැමති Merch Items ලබාගැනීමට AP Gems 😃 200ක් බැගින් නිකුත් කර ඇත! 🛍
💎🎁💎🎁💎🎁💎
⚡ දිනලම විතරක් ඉවර කරන්න . කියන අධිෂ්ඨානය හිතට අරගෙන මේ තත්පරයේ ඉඳන්ම වැඩ පටන් ගමු! 🔥🚀
✉ 2027 Paper Class :@APPAPER2027
#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑💻 AP PAPER HOTLINE - @PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 2 940 |
| 4 | +2 01.විකිරණශීලීතාව සහ ප්‍රකාශ විද්‍යුත් ආචරණය
🔹2024 10B ESSAY DISCUSSION TEA TIME :
⛓https://www.youtube.com/live/NpRdzLiZyVs?si=3rTmk43Ds_3dkAfL | 3 207 |
| 5 | 🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️
➡️ කෘෂ්ණ වස්තු විකිරණය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤
📆 අද ඔක්තෝම්බර් 29 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා
📱 YOUTUBE + 📱 ZOOM
🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න අවශ්‍ය
🔹මෙම පාඩම් සාමාන්ය පන්තියේද ඉදිරියේදී කරනු අතර මෙම වැඩපිළිවෙල මෙම පාඩම් කලින්ම Cover කරගැනීමට අවශ්‍ය අය සදහා පමණි.
‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ
✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය
🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය
🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්)
🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 3 600 |
| 6 | +3 ▫️අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක
▫️දහවල් 1.45 සිට 2.25 වෙනකම් මේක කරලා MARKING එක බලලා අඩුපාඩු හදාගෙන හරියටම 2.30 වෙද්දි ap.lk වෙබ් අඩවියේ OCTOBER CLASSES හරහා JOIN වෙන්න.
▫️2028 DISCUSSION GROUP : https://t.me/AP28THEORYG | 3 579 |
| 7 | 🔴 SUPER PRACTICALS - Physics ගොඩදාන ලොකුම Practical දවස! 🔥
🌌🌌🌌🌌
බල ඝූර්ණ මූලධර්මය (2027 සහ 2028 ළමුන් සඳහා විශේෂයි!) සහ චාල්ස් නියමය එකම දවසින්! 🎯
2027 Theory | Revision | Paper සහ 2028 Theory දරුවන් සියලුම දෙනාට ලංකාවටම නොමිලේ! 💯
🌐 ඔක්තෝබර් 30 (සිකුරාදා) : රාත්‍රී 7.30 ට FREE ONLINE LIVE (YouTube හරහා පමණයි)
✈️ සම්බන්ධ වීමට Telegram චැනල:
2027 Revision : t.me/MR2027AP
2027 Theory : t.me/AP2027T
2028 Theory : t.me/AP28THEORY
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
📞 වැඩිදුර තොරතුරු සඳහා : 0720566566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
ඔයාලගේ යාළුවන් අතරෙත් Share කරලා දැනුවත් කරන්න! 🤖
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ | 3 522 |
| 8 | 🔴 අද නුගේගොඩ ROTARY සැලැස්ම
🚨 ආනත තල සහ කප්පි
👨💻 නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱
🗓 අද ඔක්තෝබර් 29 බ්‍රහස්පතින්දා
🔹ප.ව 2.30 - 6.30 දක්වා
🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා. යාලුවන්ටත් කියන්න.
🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක.
🔴 භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ
🔹මිතුරන් දැනුවත් කරන්න
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
✅ TELEGRAM CHANNEL
🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා -
📞විමසීම් : 072 0 566 566
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 3 512 |
| 9 | 🔴 අද 2028 THEORY පන්තියේ සැලැස්ම
✅ පාඩම : ආනත තල සහ කප්පි
✅වේලාව : හවස 2.30 සිට 6.30 දක්වා
🔹දහවල් 1.45 සිට 2.25 වෙනකම් FROM LAST WEEK PAPER එක කරලා MARKING එක බලලා අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න.
🔹හවස 2.30 ට සජීවී පන්තිය ආරම්භ වේ. 2.25 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
🔔 රොටරි ළමයි භෞතිකව සහ All island Online සිසුන් Ap.LK හරහා පන්තියට සම්බන්ධ වන්න.
🔴 අද දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න
01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය :
https://t.me/Ap23Tech/554
02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය :
https://t.me/Ap23Tech/461
03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු :
https://t.me/Ap23Tech/555
🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ :
📱 https://t.me/AP28THEORY
🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න
📱 https://t.me/AP28THEORYG
📞විමසීම් : 072 0 566 566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.me/APTutehotline
02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline
03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.me/apcallhotline
04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 3 741 |
| 10 | 🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි...
🔴ආයෙත් සිකුරාදා හවස 6ට... | 4 407 |
| 11 | 5️⃣ මතුපිටක් මත ස්පර්ශකව පවතින ස්කන්ධයක් සහිත වස්තුවක් මත බාහිර බලයක් ක්රියා කරන විට, ස්පර්ශක පෘෂ්ඨය මඟින් ඇති කරන අභිලම්භ ප්රතික්රියා බලය (R) සහ පෘෂ්ඨයේ ස්වභාවය අතර සම්බන්ධය කුමක්ද? | 4 411 |
| 12 | 4️⃣ වස්තුවක ත්වරණය (a) සහ යෙදූ බලය (F) අතර සම්බන්ධතාවය පෙන්වන F = ma සමීකරණයට අනුව, ස්කන්ධය නියතව පවතින විට බලය දෙගුණ කළහොත් ත්වරණයට සිදුවන්නේ කුමක්ද? | 4 020 |
| 13 | 3️⃣ ස්කන්ධයන් සහිත වස්තු දෙකක් හෝ කිහිපයක් එකිනෙක මත ස්පර්ශව පිහිටා තිබෙන විට, ඒවායේ චලිතය හෝ ත්වරණය (a) සෙවීමේදී නිව්ටන්ගේ නියම යෙදීමේදී සැලකිය යුතු මූලික කරුණක් වන්නේ: | 3 932 |
| 14 | 1️⃣ නිව්ටන්ගේ තෙවන නියමයට අනුව ක්රියාව සහ ප්රතික්රියාව සම්බන්ධයෙන් දැක්වෙන පහත ප්රකාශවලින් වැරදි ප්‍රකාශය තෝරන්න. | 3 740 |
| 15 | 2️⃣ භූමියේ සිට සඳ මතට ගෙන යන ලද වස්තුවක ගුරුත්වාකර්ෂණ ත්වරණය වෙනස් වීම නිසා එහි බර වෙනස් වේ. මෙහිදී සඳ මත ගුරුත්වාකර්ෂණ ත්වරණය පෘථිවිය මෙන් කුඩා අගයක් ගැනීම නිසා බර අඩුවීමට හේතුව කුමක්ද? | 3 767 |
| 16 | 🔴ලමායි.. තව විනාඩි 10 යි..
🔹අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා..
🔹එහෙනම් හැමෝම ඒවෙලාවට Telegram Channel එක බලන්න..
🔥බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා.. | 3 832 |
| 17 | 🔴2028 ලමයිත් හමුවෙන්න සෙමිනා එකක්,
මේ හැම තැනකින්ම එන්න පුලුවන් තැනක් 💎
මේපාර අපි ඊලග සතියේ හමුවෙමු.
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥 | 4 303 |
| 18 | 🔴 හෙට 2027, 2028 REVERSE CLASS ⚡️
➡️ කෘෂ්ණ වස්තු විකිරණය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤
📆 හෙට ඔක්තෝම්බර් 29 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා
📱 YOUTUBE + 📱 ZOOM
🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න අවශ්‍ය
🔹මෙම පාඩම් සාමාන්ය පන්තියේද ඉදිරියේදී කරනු අතර මෙම වැඩපිළිවෙල මෙම පාඩම් කලින්ම Cover කරගැනීමට අවශ්‍ය අය සදහා පමණි.
‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ
✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය
🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය
🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්)
🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 4 271 |
| 19 | 🔴හෙට නුගේගොඩ ROTARY සැලැස්ම
🚨 ආනත තල සහ කප්පි
👨💻 නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱
🗓 හෙට ඔක්තෝබර් 29 බ්‍රහස්පතින්දා
🔹ප.ව 2.30 - 6.30 දක්වා
🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා. යාලුවන්ටත් කියන්න.
🔘ONLINE ලමයි AP.LK හරහා JOIN විය හැක.
🔴 භෞතික ලමයි භෞතිකව පැමිණීම අනිවාර්‍ය වේ
🔹මිතුරන් දැනුවත් කරන්න
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
✅ TELEGRAM CHANNEL
🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා -
📞විමසීම් : 072 0 566 566
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 4 239 |
| 20 | 🔴 2028 THEORY - ආනත තල සහ කප්පි ⭐️ පාඩම නිවැරදිවම ග්රහණය කරගන්න 🎯
📍 ඔක්තෝබර් 29 (බ්‍රහස්පතින්දා): ප.ව. 2.30 ට - රොටරි - නුගේගොඩ
📍 ඔක්තෝබර් 31 (සෙනසුරාදා): පෙ.ව. 7.30 ට - ඉන්ද්රීප - ගම්පහ
🌐 🔤🔤🔤🔤 දෙදිනම ලංකාවටම සජීවීව ONLINE LIVE (Zoom & YouTube හරහා)
✅ සම්බන්ධ වීමට : t.me/AP28THEORY
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
💎 JOIN TELEGRAM : https://t.me/AP28THEORY
🔴 2028 පන්තියට සම්බන්ධ වීම සඳහා
📞 විමසීම් : 0720566566
(පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
ඔයාලගේ යාළුවන් අතරෙත් Share කරලා දැනුවත් කරන්න! 🚀
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️ | 4 085 |
