uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

Відкрити в Telegram

Official channel 2028 Theory Physics classes by Anuradha Perera.

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2028 THEORY - PHYSICS | ANURADHA PERERA

Канал 2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@ap28theory) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 24 957 підписників, посідаючи 7 741 місце в категорії Освіта та 60 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 24 957 підписників.

За останніми даними від 26 листопада, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 838, а за останні 24 години на 36, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 30.90%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 14.45% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 7 710 переглядів. Протягом першої доби публікація в середньому набирає 3 606 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 38.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“Official channel 2028 Theory Physics classes by Anuradha Perera.”

Завдяки високій частоті оновлень (останні дані отримано 27 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

24 957
Підписники
+3624 години
+1957 днів
+83830 днів
Архів дописів
🔴 Theory පන්තියේ උගන්නන්න කලින් ගුරුත්ව කේන්ද්‍රය කරගන්න අවශ්‍ය ලමයින්ට https://us06web.zoom.us/j/83681253457?pwd=6HLsPQLqcmQz1zuCyBbPtCo3XhMA6M.1 දැන් සජීවීව
26 лист, 22:18

🔴අම්මට තාත්තට ඇහෙන්න ප්ලේ කරන්න https://youtube.com/shorts/tiqJewyYyAA?si=oV0pS56yEBmkB07Y
26 лист, 11:57

🔴 2028 , 2027 REVERSE CLASS සදහා සම්බන්ධ වන සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴 ප්‍රත්‍යස්ථතාව ආරම්භය | REVERSE CLASS 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 : ⛓https://youtube.com/live/H9Z2-xdpDUI?si=m2jfXGrmadmBmi7B 🔹 රාත්‍රී 7.00 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
26 лист, 08:32

+2
🔴 අද දින අවශ්‍ය වෙන ප්‍රත්‍යස්ථතාව TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
26 лист, 08:16

🔴 අද වැඩේ කොහොමද Online ලමයි?
26 лист, 07:47

🔴 පොඩි Suprise එකක්... . . දෙසැම්බර් Tute Pack එකත් එක්ක 😉
🔴 පොඩි Suprise එකක්... . . දෙසැම්බර් Tute Pack එකත් එක්ක 😉
26 лист, 06:06
26 лист, ~16:08

🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️ 🟢 අද අපි අලුත් පාඩමක් පටන්ගන්නවා. අනිවාර්යය Essay එකක් වගේම ගොඩක් Interesting දේවල් ඉගෙනගන
🔴 අද 2027, 2028 REVERSE CLASS ⚡️ 🟢 අද අපි අලුත් පාඩමක් පටන්ගන්නවා. අනිවාර්යය Essay එකක් වගේම ගොඩක් Interesting දේවල් ඉගෙනගන්න ලැබෙන පාඩමක්. පෙර කිසිදු දැනුමක් අවශ්‍ය නොවේ.
➡️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යස්ථතාව ආරම්භය
🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.30 දක්වා 📱 YOUTUBE + 📱 ZOOM 🔹STRESS නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  🔹මෙම පාඩම් සාමාන්‍ය පන්තියේද ඉදිරියේදී කරනු අතර මෙම වැඩපිළිවෙල මෙම පාඩම් කලින්ම Cover කරගැනීමට අවශ්‍ය අය සදහා පමණි. ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු 🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
26 лист, 04:31

🔴 අද දිනයේ පන්තියේ සාකච්ඡා කරන පහුගිය විභාග රචනා ප්‍රශ්න Tute PDF ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
26 лист, 03:33

+3
▫️අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක ▫️දහවල් 1.45 සිට 2.25 වෙනකම් මේක කරලා MARKING එක බලලා අඩුපාඩු හදාගෙන හරියටම 2.30 වෙද්දි ap.lk වෙබ් අඩවිය හරහා JOIN වෙන්න. ▫️2028 DISCUSSION GROUP : https://t.me/AP28THEORYG
26 лист, 03:11

🔴 අද නුගේගොඩ ROTARY සැලැස්ම 🔴 නිව්ටන් නියම පාඩම මුල ඉදන්ම Revise කරගමු. මේක ගොඩක් වැදගත් Session එකක්. කවුරුත් Miss කරගන්න
🔴 අද නුගේගොඩ ROTARY සැලැස්ම 🔴 නිව්ටන් නියම පාඩම මුල ඉදන්ම Revise කරගමු. මේක ගොඩක් වැදගත් Session එකක්. කවුරුත් Miss කරගන්න එපා.
🚨 නිව්ටන් නියම Full Revise Day
👨‍💻  නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 අද නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා 🔹ප.ව 2.30 - 6.30 දක්වා 🔹භෞතික ළමයින්ට නොමිළේ සම්බන්ධ විය හැක. 🔘ONLINE ලමයි හෙට දින AP.LK හරහා JOIN විය හැක. සෙනසුරාදා දින පන්තියට නොමිලේ සහභාගී විය හැක. 🔹මිතුරන් දැනුවත් කරන්න 🎀 මෙම පාඩමෙහි Recording AP.LK හරහා නොවැම්බර් 28 සෙනසුරාදා රාත්‍රී 11 සිට නැරඹිය හැක. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
25 лист, 22:31

🔴 අද 2028 THEORY පන්තියේ සැලැස්ම ✅ පාඩම : නිව්ටන් නියම Full Revise Day ✅ වේලාව : හවස 2.30 සිට 6.30 දක්වා 🔹දහවල් 1.45 සිට 2.25 වෙනකම් FROM LAST WEEK PAPER එක කරලා MARKING එක බලලා අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹හවස 2.30 ට සජීවී පන්තිය ආරම්භ වේ. 2.25 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න. 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/AP28THEORY 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱 https://t.me/AP28THEORYG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
25 лист, 21:31

🔴 හෙට නුගේගොඩ ROTARY සැලැස්ම 🔴 නිව්ටන් නියම පාඩම මුල ඉදන්ම Revise කරගමු. මේක ගොඩක් වැදගත් Session එකක්. කවුරුත් Miss කරගන්න
🔴 හෙට නුගේගොඩ ROTARY සැලැස්ම 🔴 නිව්ටන් නියම පාඩම මුල ඉදන්ම Revise කරගමු. මේක ගොඩක් වැදගත් Session එකක්. කවුරුත් Miss කරගන්න එපා.
🚨 නිව්ටන් නියම Full Revise Day
👨‍💻  නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱 🗓 හෙට නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා 🔹ප.ව 2.30 - 6.30 දක්වා 🔹භෞතික ළමයින්ට නොමිළේ සම්බන්ධ විය හැක. 🔘ONLINE ලමයි හෙට දින AP.LK හරහා JOIN විය හැක. සෙනසුරාදා දින පන්තියට නොමිලේ සහභාගී විය හැක. 🔹මිතුරන් දැනුවත් කරන්න 🎀 මෙම පාඩමෙහි Recording AP.LK හරහා නොවැම්බර් 28 සෙනසුරාදා රාත්‍රී 11 සිට නැරඹිය හැක. 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
25 лист, 08:11

🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි... 🔴ආයෙත් සිකුරාදා හවස 6ට...
25 лист, 07:45

5️⃣ පොළොවට සාපේක්ෂව නියත ප්‍රවේගයෙන් චලනය වන දුම්රියක සිටින නිරීක්ෂකයෙකුට: A: දුම්රිය සමුද්දේශ රාමුවක් ලෙස ගත හැක.  B: දුම්රිය තුළ සිදුවන නිදහස් වැටීමකදී සිරස් ත්වරණය g ලෙස නොපෙනේ.
Anonymous voting
25 лист, 07:42

4️⃣ ගැටුමකදී ස්කන්ධය m වන වස්තුවක ගම්‍යතා වෙනස ΔP වූ අතර, එම ගැටුමේම කාලය 2 ගුණයකින් වැඩි වුවහොත් (එම ගම්‍යතා වෙනසම ඇති වන පරිදි): A: වස්තුව මත ක්‍රියා කළ මධ්‍යන්‍ය බලය අඩකින් අඩු වේ.  B: වස්තුවේ අවසාන වේගය අඩකින් අඩු වේ. 
Anonymous voting
25 лист, 07:39

3️⃣ නිශ්චල වස්තුවකට ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය t = 0 සිට ඉහළ නැඟ t = T දී 0 වේ නම්: A: t = 0 සිට t = T දක්වා කාලය තුළ වස්තුවේ ගම්‍යතාව අඛණ්ඩව වැඩි වේ. B: t > T කාලයේදී වෙනත් බල නොමැති නම් වස්තුව නියත ගම්‍යතාවයකින් චලනය වේ.
Anonymous voting
25 лист, 07:36

2️⃣ සමාන ස්කන්ධ ඇති වස්තු දෙකක් එකම ආරම්භක වේගයෙන් චලනය වන විට, පළමු වැන්නට නියත බලයකින් t කාලයක්ද, දෙවැන්නට එම බලයම 2t කාලයක්ද යෙදේ. A: දෙවන වස්තුවේ ගම්‍යතා වෙනස පළමු වැන්න මෙන් දෙගුණයකි. B: දෙවන වස්තුවේ ආවේගය පළමු වැන්න මෙන් සිව් ගුණයකි.
Anonymous voting
25 лист, 07:33

1️⃣ වස්තුවක F-t ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් සෑම විටම ලැබෙන්නේ: A: වස්තුවේ ගම්‍යතා වෙනසේ විශාලත්වයයි.  B: වස්තුව මත ක්‍රියා කරන සියලුම බලවල සම්ප්‍රයුක්ත ආවේගයයි. 
Anonymous voting
25 лист, 07:30

🔴ලමායි.. තව විනාඩි 10 යි.. 🔹අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා.. 🔹එහෙනම් හැමෝම ඒවෙලාවට Telegram Channel එක බලන්න.. 🔥බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා..
25 лист, 07:20

😁 අලුත් Editor ගෙ වැඩක්. මොකද හිතන්නේ ලමයි https://youtube.com/shorts/IY6K7DT_I10?si=7pL-o_ZRnF1rWyQ8
25 лист, 04:56