Hirun De Silva | 27 A/L | Physics
Open in Telegram
⚡ 2027 A/L Physics | Sinhala Medium Revision + Benchmark Paper Programme 📚 Theory Notes | MCQ Points | Exam Techniques 🎓 Hirun De Silva Island Rank 13 | MBBS(ug) University of Colombo 🌐 hdsphysics.com Where Intuition Meets Physics.
Show more3 321
Subscribers
-424 hours
-307 days
-9130 days
Posts Archive
හොඳ අමාරු Benchmark Paper එකක් දාලා තියෙන්නේ ළමයි කිවුවා වගේම 😁
❗2027 Resources Update
✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක.
🔗https://www.hdsphysics.com/student/my-classes
+1
November Month Classes | Payments are now open ‼️
අප පන්තියට සම්බන්ද වන ආකාරය: ⤵️⤵️
01. අපගේ වෙබ් පිටුව වන hdsphysics.com වෙත පිවිසෙන්න.
02. එහි ලියාපදිංචි වන්න (Register/login)
Note!: මෙය අපගේ නව වෙබ් පිටුව වන අතට පෙර මාස වලදී අපගේ පැරණි වෙබ් පිටුවේ ලියාපදිංචි වී සිටි අය ද මෙහි අලුතින් Register විය යුතූය.
මෙහිදී ඔබ පැරණි වෙබ් පිටුව සදහා භාවිතා කල Email එක භාවිතා කල හැක. අනිවාර්යයෙන් Log in වීමට පෙර register වීමට වග බලාගන්න
03. Classes වෙත යන්න.
04. ඔබට අවශ්‍ය පන්තිය තෝරා ගන්න. (2027 Revision / 2027 Paper)
05. Join the Class වෙත යන්න
06. මෙහිදී ඔබට ක්‍රම දෙකකට ගෙවීම් සිදුකල හැක. (Credit/Debit Card හෝ Payslip Upload)
Upload Payslip 👇
06. "Upload Payment Slip" බොත්තම මත click කර ඔබගේ ගෙවීම් කරන ලද Pay slip එක Upload කරන්න.
❤️Account Details ⤵️⤵️
🔻Account No: 95661790
🔻Name: SPMH Wijewardana
🔻Bank: BOC / Demanhandiya Branch
🔻Class Fees:
Benchmark Paper Class Only: 2500 LKR
Revision Only: 3500 LKR
Revision + Paper: 5000
Card Payment 👇
ගෙවීම් කරන පිටුවේ ඇති Card Payment via Payhere බොත්තම ඔබා ඔබේ Credit/Debit Card හි විස්තර යොදා ගෙවීම සිදු කරන්න. මෙහිදී ඔබට HelaPay/ EzCash/Paypal/Amex ආදී වෙනත් ක්‍රම මගින් ද ගෙවීම් සිදුකළ හැක.
වැදගත්: Card Payment සිදුකරන විට එම මොහොතේම ඔබට Class Access ලැබෙන අතර Payslip Upload කිරීමේදී පැය 24ක් ඇතුලත Access හිමි වේ
07. ඔබගේ ගෙවීම තහවුරු වූ පසු : https://www.hdsphysics.com/student මෙම වෙබ් පිටුවෙන් පන්තියට අදාල සියල්ල සදහා ඔබට යොමුවිය හැක ( Recordings, live classes, Papers, Markings)
ළමයි අද ක්ලාස් එක 9 ට පැවැත්වෙන්නේ. ඒකට් අදාල ප්‍රැක්ටිකල් නෝට් ටික වෙබ් සයිට් එකෙන් ගන්න හැමෝම. අද අපි ධාරා විද්‍යුතය ප්‍රායෝගික පරීක්ශන දෙකක් සාකච්චා කරනවා
https://chat.whatsapp.com/LjDmZLkIlxRFpYYqeJWMgp?s=cl&p=i&mlu=4&ilr=4&iam=2
ළමයි අපේ ක්ලාස් වල එදිනෙදා Live Join වෙන ළමයි මේ ගෲප් එකට Join වෙන්න. Recording බලන ළමයි සම්බන්ද වෙන්න අවශ්‍ය නැහැ
❗2027 Recordings Update
✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක.
✅මේකෙන් ළමයි මේ මාසයට අදාල සියලුම පේපර් ක්ලාස් එකෙ වැඩ ඉවරයි.
🔗https://www.hdsphysics.com/student/my-classes
❗2027 Resources Update
✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක.
🔗https://www.hdsphysics.com/student/my-classes
ළමයි ඔයාලට අද Full Paper 01 MCQ Discussion එක සහ Essay Discussion එක දානවා. ඒ දෙක බලන්න
ළමයි අද පන්තිය 8-11 පැවැත්වෙන්නෙ. උඩ ගණන් ටික හදලා ලෑස්ති වෙලා ඉන්න
ඔබට ලබාදුන් ගණන් පොතෙහි 185-195
198-202
180
175
154-159
143
110
129
91
84
73-79
කරන්න
ළමයි අද කැම්පස් එකේ වැඩ ඉවර වෙන්න ගොඩක් පරක්කු උනා. ඔයාලට අද දවසට නියමිත ගණන් අංක ටික සහ රචනා ප්රශ්නය තව පැයකින් වගේ දාන්නම්. අද දවසේ වෙලාව අරන් ඒ ගණ්න් ටික අනිවාරෙන් හදන්න.
හෙට අපි ඒ ටික සාකච්චා කරමු. හෙට අපි ගණන් හදන්න වෙලාවක් දෙන්නේ නෑ
Notice On a Schedule Change. ❗
Change එකක් කිවුවට අපේ රිවිශන් ක්ලාස් එක මෙච්චර කල් ගියේ මේ දවස් වල ම තමා. අපි වෙලාව ටිකක් කලින් ගමු.
ඔයාලගෙ පලවෙනි Full Syllabus Paper එක දැන් දාලා තියෙන්නේ, මේ සම්බන්ධ වැඩි විස්තරයක් ඉක්මනින් දාන්නම් ❤️
❗2027 Resources Update
✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක.
🔗https://www.hdsphysics.com/student/my-classes
+1
මේ මාසයේ Revision ළමයින්ට ධාරාව පාඩම ඉවර වෙන නිසා මේ මුළු පාඩමම කවර් වෙන රිවිශන් නෝට් එකක් සහ පාඩමේ තියෙන කෙටි ක්‍රම, සිලබස් එකේ නැති ක්‍රම ගොඩාක් අහුවෙන මේ පොත ලැබෙනවා. දැන් වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ ළමයි ඔයාලාට මේකෙන් ලොකු වැඩක් ගන්න පුලුවන්!!!
