en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

Hirun De Silva | 27 A/L | Physics

Hirun De Silva | 27 A/L | Physics

Open in Telegram

⚡ 2027 A/L Physics | Sinhala Medium Revision + Benchmark Paper Programme 📚 Theory Notes | MCQ Points | Exam Techniques 🎓 Hirun De Silva Island Rank 13 | MBBS(ug) University of Colombo 🌐 hdsphysics.com Where Intuition Meets Physics.

Show more
3 350
Subscribers
-224 hours
-167 days
-9130 days

Loading data

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
Oct '26
October '26
+19
in 0 channels
September '26
+80
in 1 channels
Get PRO
August '26
+244
in 1 channels
Get PRO
July '26
+431
in 9 channels
Get PRO
June '26
+1 363
in 18 channels
Get PRO
May '26
+714
in 10 channels
Get PRO
April '26
+350
in 5 channels
Get PRO
March '26
+79
in 1 channels
Get PRO
February '26
+746
in 1 channels
Get PRO
January '260
in 3 channels
Get PRO
December '25
+8
in 11 channels
Date
Subscriber Growth
Mentions
Channels
24 October+1
23 October0
22 October+1
21 October0
20 October0
19 October0
18 October+2
17 October+1
16 October0
15 October+1
14 October+2
13 October+3
12 October+1
11 October0
10 October+1
09 October+1
08 October0
07 October0
06 October+1
05 October+2
04 October+1
03 October+1
02 October0
01 October0
Channel Posts
ළමයි ඔයාලට අද Full Paper 01 MCQ Discussion එක සහ Essay Discussion එක දානවා. ඒ දෙක බලන්න

2
ළමයි දැන් හැමෝම Join වෙන්න
357
3
ළමයි අද පන්තිය 8-11 පැවැත්වෙන්නෙ. උඩ ගණන් ටික හදලා ලෑස්ති වෙලා ඉන්න
379
4
ඔබට ලබාදුන් ගණන් පොතෙහි 185-195 198-202 180 175 154-159 143 110 129 91 84 73-79 කරන්න
497
5
2019 A/L+1
2019 A/L
468
6
2015 A/L
2015 A/L
434
7
ළමයි අද කැම්පස් එකේ වැඩ ඉවර වෙන්න ගොඩක් පරක්කු උනා. ඔයාලට අද දවසට නියමිත ගණන් අංක ටික සහ රචනා ප්‍රශ්නය තව පැයකින් වගේ දාන්නම්. අද දවසේ වෙලාව අරන් ඒ ගණ්න් ටික අනිවාරෙන් හදන්න. හෙට අපි ඒ ටික සාකච්චා කරමු. හෙට අපි ගණන් හදන්න වෙලාවක් දෙන්නේ නෑ
537
8
Notice On a Schedule Change. ❗ Change එකක් කිවුවට අපේ රිවිශන් ක්ලාස් එක මෙච්චර කල් ගියේ මේ දවස් වල ම තමා. අපි වෙලාව ටිකක් කලි
Notice On a Schedule Change. ❗ Change එකක් කිවුවට අපේ රිවිශන් ක්ලාස් එක මෙච්චර කල් ගියේ මේ දවස් වල ම තමා. අපි වෙලාව ටිකක් කලින් ගමු.
651
9
ඔයාලගෙ පලවෙනි Full Syllabus Paper එක දැන් දාලා තියෙන්නේ, මේ සම්බන්ධ වැඩි විස්තරයක් ඉක්මනින් දාන්නම් ❤️
595
10
❗2027 Resources Update ✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක. 🔗https://www.hdsphysics.com/student/my-class
❗2027 Resources Update ✅ඉහත සියලුම Resources දැන් අපගේ website එකෙන් ලබාගත හැක. 🔗https://www.hdsphysics.com/student/my-classes
580
11
මේ මාසයේ Revision ළමයින්ට ධාරාව පාඩම ඉවර වෙන නිසා මේ මුළු පාඩමම කවර් වෙන රිවිශන් නෝට් එකක් සහ පාඩමේ තියෙන කෙටි ක්‍රම, සිලබස්+1
මේ මාසයේ Revision ළමයින්ට ධාරාව පාඩම ඉවර වෙන නිසා මේ මුළු පාඩමම කවර් වෙන රිවිශන් නෝට් එකක් සහ පාඩමේ තියෙන කෙටි ක්‍රම, සිලබස් එකේ නැති ක්‍රම ගොඩාක් අහුවෙන මේ පොත ලැබෙනවා. දැන් වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ ළමයි ඔයාලාට මේකෙන් ලොකු වැඩක් ගන්න පුලුවන්!!!
795
12
No text...
727
13
Today’s Note
755
14
ළමයි දැන් හැමෝම join වෙන්න. අද ධාරාව පාඩමේ වැදගත්ම කොටසක් වෙන කර්චොෆ් නියම සහ කෝෂ පද්ධති ගැන කතා කරමු
768
15
එහෙනම් අපි FSP කරමු 🌝
869
16
ළමයි අද ක්ලාස් එක තියෙනවා 😇
866
17
No text...
926
18
අපේ Revision එක ගැන 1st shy ළමයෙක් ගේ අදහස් 🌝❤️
1 052
19
Revision class eke Ayya uganwana widiya hodai . Revision ekak unath palaweni parata igena ganna kenekta loku wadak kra ganna puluwan. Theory eka hodatama explain krala denawa . Ganan Enna puluwan wiwida pathi godak apita ugnwanwa . Wisheshayen logically ganak hithnne komada kiyl . E wagema Ganak ikmntm hdnn apita awashya keti krama ehema hodata explain krl denawa . Wisheshayen mona wage than walatada keti krama walangu wenne kiyn ekath ekka . Me dawas wala uganwana current electricity eke samaka prathirodaya supiriytm ignnuwa . Creative Ganan godak haduwa . Man balaporoththu wenawa ape benchmark paper ekatath current electricity padamen supirima prashna tikak dawi kiyl . Paper eken apita loku wadak kr ganna puluwan . Mokada ayyage paper class ek marama standard . Sathiyata dawas dekak dala class ek krn ekm marama effective . Mokd class ekt pera klin sathi wala ugnwapu theories aye revise kr ganna sathiyt deparak lebena nisa . E wagema manasata barak nowi relax eke apita igen gann puluwan . Apita awashya notes apima liya gann ekth marama effective . Ikmntma ganan tute eka dawi kiyl balaporoththu wenawa . Danata mata loku ganan pramanayk hadagnn puluwn samaka prathirodayen Ayya nisa . Thank you .
966
20
October Month Classes | Payments are now open ‼️ අප පන්තියට සම්බන්ද වන ආකාරය: ⤵️⤵️ 01. අපගේ වෙබ් පිටුව වන hdsphysics.com වෙත+1
October Month Classes | Payments are now open ‼️ අප පන්තියට සම්බන්ද වන ආකාරය: ⤵️⤵️ 01. අපගේ වෙබ් පිටුව වන hdsphysics.com වෙත පිවිසෙන්න. 02. එහි ලියාපදිංචි වන්න (Register/login) Note!: මෙය අපගේ නව වෙබ් පිටුව වන අතට පෙර මාස වලදී අපගේ පැරණි වෙබ් පිටුවේ ලියාපදිංචි වී සිටි අය ද මෙහි අලුතින් Register විය යුතූය. මෙහිදී ඔබ පැරණි වෙබ් පිටුව සදහා භාවිතා කල Email එක භාවිතා කල හැක. අනිවාර්‍යයෙන් Log in වීමට පෙර register වීමට වග බලාගන්න 03. Classes වෙත යන්න. 04. ඔබට අවශ්‍ය පන්තිය තෝරා ගන්න. (2027 Revision / 2027 Paper) 05. Join the Class වෙත යන්න 06. මෙහිදී ඔබට ක්‍රම දෙකකට ගෙවීම් සිදුකල හැක. (Credit/Debit Card හෝ Payslip Upload) Upload Payslip 👇 06. "Upload Payment Slip" බොත්තම මත click කර ඔබගේ ගෙවීම් කරන ලද Pay slip එක Upload කරන්න. ❤️Account Details ⤵️⤵️ 🔻Account No: 95661790 🔻Name: SPMH Wijewardana 🔻Bank: BOC / Demanhandiya Branch 🔻Class Fees: Benchmark Paper Class Only: 2500 LKR Revision Only: 3500 LKR Revision + Paper: 5000 • Benchmark Paper | September පන්තිය ලබාගත් සිසුන්ට මෙම මස නොමිලේ ලබා දේ. ( එම සිසුන්ට Revision + Paper පන්තිය 3500කි ) Card Payment 👇 ගෙවීම් කරන පිටුවේ ඇති Card Payment via Payhere බොත්තම ඔබා ඔබේ Credit/Debit Card හි විස්තර යොදා ගෙවීම සිදු කරන්න. මෙහිදී ඔබට HelaPay/ EzCash/Paypal/Amex ආදී වෙනත් ක්‍රම මගින් ද ගෙවීම් සිදුකළ හැක. වැදගත්: Card Payment සිදුකරන විට එම මොහොතේම ඔබට Class Access ලැබෙන අතර Payslip Upload කිරීමේදී පැය 24ක් ඇතුලත Access හිමි ​වේ 07. ඔබගේ ගෙවීම තහවුරු වූ පසු : https://www.hdsphysics.com/student මෙම වෙබ් පිටුවෙන් පන්තියට අදාල සියල්ල සදහා ඔබට යොමුවිය හැක ( Recordings, live classes, Papers, Markings)
859